💕⚬⚬⚬⚬නොසිතූ ලෙස⚬⚬⚬⚬💕

💕⚬⚬⚬⚬නොසිතූ ලෙස⚬⚬⚬⚬💕



𝓔𝓹𝓲𝓼𝓸𝓭𝓮 09

ඊලග දවසේ උදේම නැගිටලා පෝන් එක ගද්දී නිමේශ්ගෙන් මැසේජ් ගොඩක්.........

එදා මට මැසේජ් කරාට පස්සේ මන් ඒ නම්බර් එක සේව් කරගත්තා....


"Good Morning Rishi❤️"

"mokd karanne..nidida"

oya araka gana hithuwada.. mokakda gaththa thirane 🙂"



අනේ මන්දා මන් තීරනයක් ගත්තා ඒක හරිද වැරදිද දන්නෑ ඉතිම්😊.....මන් නිමේශ්ට ගුඩ් මොනින් කියලා මැසේජ් එකක් දැම්මා.....

"Gd moning"

" ow mn thiranayak gaththaa☺️, puluwan nm coffe shop ekedim ude 10ta hmbemu"

විනාඩියක් යන්න කලින් නිමේශ් ර්ප්ලයි කරා...


"ok Rishi☺️. man balan innaw❤️"

වෙලාව බැලුවා 8.30 මන් ඇදෙන් නැගිට්ල මූන සෝදන් බැලුවේ ටොබී ගැන ඊයේ එයාව පාර්ක් එක්කන් යන්න වත් උනේ නෑනේ කෑවද දන්නෙත් නෑ ... එයා මගේ කකුල් දෙක ගාව නිදි හොදටම පව් මන් ගනන් ගත්තේ නැති නිසා දුක හිතිලා වෙන්න ඇති....

ටොබී ලගට ගිහින් මන් ඔලුව අත ගෑවා ....මෙන්න එක පාරම නැගිටලා මගේ දිහා බලලා මගේ අත ලෙව කෑවා🤭....

මන් එයාවත් එක්කන් කෑව කන්න පහලට ගියා ....කමනී නැන්දා මට කෑම බෙදලා ටොබීටත් එයාගේ කෑම දුන්නා....

"මන් තව ටිකකින් යාලුවෙක් හම්බෙන්න යනවා නැන්දට පුලුවන් නම් ටොබීව ටිකක් ඇවිදින්න එක්කන් යන්න පුලුවන්ද....."

"පුලුවන් රිශී බබා .මන් එක්කන් යන්නම්"

"Thank you නැන්දා"

මන් ආය කාමරේට ඇවිත් ලෑස්ති උනා ..හැබැයි වෙනදා වගේ නෙමේ ටිකක් ලස්සන ගැන හිතුව මන් .... ආයෙත් සැරයක් කන්නාඩිය ලගට ගිහින් බැලුවා ලිප් බාම් එක ගාලා පර්ෆියුම් එකයි විතරයි යූස් කරේ මන් සිම්පල් විදිහට ආසයි☺️....

මන් ලෑස්ති වෙලා 8.30 විතර ගෙදරින් ආවා මන් යද්දී නිමේශ් කලින්ම ඇවිත්....

"මන් පරක්කුද"

"නෑ මාත් දැන් ආවේ"

මට අද මෙයාව වෙනදට වඩා ලස්සනට පේනවද මන්දා.....ඒ තද කලු ඇස් දිලිසෙනවා මන් දැක්කා............

────────────────────────────────────────────────────

.............𝓼𝓮𝓷𝓾(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤............




Report Page