ගොබ්බයා

ගොබ්බයා

දන්න කෙනෙක්

.. කෙටි කතාවකි ..




" මෙතන ඉඩ නෑ "



" මම මෙතන "



" යනවාකො පිටිපස්සට "




ස්කූල් එකේ ක්ලස් එකෙදි මට හැමදාම ඇහුනෙ ඔවා හැමදාම යලුවෙක් ගාව වාඩි වෙන්න ගියත් එයාලා මාව යලුවෙක් විදිහට පිලිගන්න කැමති නෑ ................



ඉස්සරහ තනි ඩෙස් එකක වාඩි වුනත් පිරියඩ් එක මැද්දෙ මට පිටිපස්සටම යන්න වුනෙ උගන්නන්න එන සමහර මිස්ලා සර් ලා ආපු ගමන් මාව පිටිපස්සට යන්න කියන හින්දා ......




මම නමින් අමීශ දිනුත්තර කිසිම යලුවෙක් නැති මම ගොඩක් වෙලාවට හිටියේ තනියෙන් ස්කුටි එකෙ විතරක් නෙවෙයි ගෙදර වුනත් මම හිටියේ තනියම ...................




" මම අවා "



ගෙදර ගිහින් අම්මාට කිව්වත් හැමදාම එයා ඉන්නෙ නිකම් ඇහුනේ නෑ වගෙ ...



" අම්මි මම අවා "



" අනෙ දොණි මහන්සි ඇති මගෙ කෙල්ලට "




එ මගෙ අක්කා අකිශා ගයාත්‍රි එයා මට වඩා අවුරුදු 3ක් වැඩිමල් එයා හරිම ලස්සනයි එ වගෙම අපි එකම ස්කූල් එකේ ඉගෙන ගත්තත් එයා මා එක්ක යන්නෙවත් එන්නෙවත් නෑ එයාට ලැජ්ජයිලු ....




" මේ ටික අස් කරනවා " අම්මා කිව්වෙ දවල් කෑම මෙසෙ පෙන්නලා




" අම්මෙ හෙට parents meeting " මම කිව්වෙ අම්මාට



" අම්මි මගෙත් හෙට " අක්කාත් කිව්වා



" හරි දොණි මම එන්නම් කො ... කොහොමත් මෙයාගෙ එකට ගිහින් ඇති වැඩක් නෑ නෙ " අම්මා අක්කා එක්ක ගියෙ එහෙම කියලා ගියෙ මම මෙසෙ අස් කරද්දී




" අදත් අන්තිමයා " කියලා මිස් රිපොට් එක දුන්නෙ සුපුරුදු බැල්ම දලා




රිපොට් එක දිග ඇරලා බලද්දිම ක්ලස් එකෙ ලමයි රිරිපොට් එකෙයි මගෙයි photo ගත්තෙ මම කදුලු පුරවන් එලියට දිව්වෙ තවත් එ දුක ඉවසන්න බැරිවෙද්දි .............



ගහක් යට වාඩි වෙලා ඉද්දි එතනට අවේ වෙන කවුරුත් නෙවෙයි මගෙ තාත්තා මේ ලොකෙ මම වැඩියෙන්ම ආදරේ කරන කෙනා එයා...........



" මොකො මගෙ චන්ඩියා අඩන්නෙ " මගෙ ඔලුව අත ගගා තාත්තා ඇහුවා



" තාත්තා අනෙ මම මොඩයෙක් නෙවෙයි "




" කවුද මගෙ පුතාට එහෙම කිව්වෙ "




" හැමොම එහෙම කියනවා "




" මගෙ පුතා ඔයා කැමති පැත්තෙන් ඉස්සරහට යන්න තාත්තා ඉන්නවා නෙ "




තාත්තා කියලා ඉවර වෙනව එක්ක සීතල වතුර පාරකින් මාව ඇහැරුනෙ ලමයි හිනා වෙවි විඩියො කරද්දී මම ගහ යට නිදන් ඉන්න එක ..................



එහා පැත්තෙ ඉදන් අක්කා රවනවා ඔව් ඉතින් එයාට මාව ලැජ්ජාවක් නෙ ..............




" මිහානා නගින්න අද බස් අඩුයි වහනත් නෑ වැඩිය "




" ආහ් තැන්ක් "




" ඔෆිස් ගිහින් යන ගමන්ද "




" ඔව්... මම ඉතින් ol Al පස් වෙලා කැම්පස් ගියා දැන් මැනෙජර් කෙනෙක් විදිහට වැඩ ... ඔයා නම් ඉතින් ඔලෙවල් පස් වුනෙත් නෑ නෙ ඉතින් එලෙවල් කොහෙ කරන්නද ... කමක් නෑ ඉතින් දැන් ඩ්‍රයිව කෙනෙක් වගෙ හරි වැඩ කරගෙන යන්න කොහොමත් ඉතින් ඔයා වගෙ ගොබ්බ මොඩ මිනිස්සුන්ට කවුද ඉතින් ජොබ් දෙන්නෙ ඔෆිස් වල .... "




මම ඉතින් හිනා වෙලා නිකම් හිටියා අවුරුදු 10ක් ගිහින් දැන් මට 26ක් එක අතකින් ඇත්ත එයාගෙ පැත්තෙන් ...




" එතකොට අක්කා මොනාද කරන්නෙ දැන් "




" එයා මැරි කරලා දැන් දුවෙක් ඉන්නවා "




" ආහ් එයා මැරි කලෙ හොද තැනකින් ලු නෙ "




" හුම් "




" ඔතනින් නවත්තන්න ... මෙ මගෙ ඔෆිස් එක අද තමා මුල්ම දවස තැන්ක් ලිෆ්ට් එකට "





" ආහ් එක මොකක්ද ගූඩ් ලක් "




කියලා මම ගියා කා එක පාර්ක් කරලා ඇතුලට යද්දී කට්ටියම හිටගෙන බලන් ඉන්නවා ....




මිහානා නම් පුදුමෙන් වගේ ඉන්නවා ඇසුත් ලොකු කරන් එලියට පනිදො කියලත් හිතුනා ...



කොමත හැන්ඩියා නෙ


" අමීශ " මිහානා පුදුමෙන් වගේ අහනවා හිනා වෙලා මම එතනින් ගියා....




ඔව් මිහානා මම තමා ඔයා හරි මං වගෙ කෙනෙක්ට කවුද ජොබ් දෙන්නෙ එකයි මම මගෙම කම්පැනි එකක් දැම්මෙ දැන් මම එකෙ ඔනර් ඔයා මගෙ සෙවකයෙක් .......



ඔලෙවල් ෆෙල් වෙන්න ඇති එලෙවල් නොකරා වෙන්න ඇති ඇති එත් මම ජිවිතෙ පස් ඒ එකක් වත් ගැන නොහිතා පර්ට් ටයිම් ජොබ් කරල ඔස්ට්‍රේලියා ගිහින් ඩිග්‍රී එකක් ගහලා ලංකාවේ ලිඩින්ම කම්පැනි එකක ඔනර් වෙන්න මට පුලුවන් වුනා......




එදා මගෙ ගනන් පොතෙ ගනන් තියෙන්න නැතුව ඇති එත් එකෙ ලස්සන ඩිසයින් තිබ්බා එවා කවුරුත් බැලුවේ නෑ නිකම්ම නිකම් චිත්‍ර ගානට විසික් කලා...




එත් අද එ නිකම් චිත්‍ර ලොකයක් දන්න ඩිසයින් වෙලා ඔව් එ ගොබ්බයා ලොකයක් හදුනන ඩිසයිනර් කෙනෙක් මම එදා ඉංග්‍රීසි වලට අනු ගනන් ගත්තා ඔව් එ මගෙ හිනෙ රට යන එක හින්දා වෙන්න ඇති ...





කැපවීමයි උනන්දුවයි තියෙනවා නම් මොනාද කරන්න බැරි ...





විභාග යනු ජිවිතෙ නෙවෙයි පොඩි පාරක් විතරයි එක වැහුනා කියලා ජිවිතෙ පාර වැහෙන්නෙ නෑ තව ඔනෙ තරම් හොද පරවල් ඇත් නරක එවත් ඇති එත් අපි දැන ගන්න ඔනෙ සුදුසු පාර තොරගන්න .................






අලුත් කතාවක් අවුල් ඇති .....




නම කියන්න වෙන්නෙ නෑ comment මදි .........





ලස්ට් චන්ස් එකක් දෙන්නම් ඉගාව ස්ටොරි එකෙන් නම කියන්න බලන්නම් comment අනුව ...




tnank u comment වලට ...



මම

දන්න කෙනෙක්

Report Page