Writer Diha 🦋

Writer Diha 🦋

Dihanya Amandi
Diha's story


🚫 දැනුවත් කිරීමයි 🚫



මන් ගැන පොඩි විස්තර කිරීමක් 💐


🦋 Writer Diha කියන්නෙ කවුද ?


• මගේ නම දිහාන්‍යා අමන්දි . මම කතා ලියන්න පටන් ගත්තෙ 2022 June මාසේ....ඒ පටන් ගත්තු ගමන මම 2024 වෙනකන් ආවා...


My Story 📚


නවල් 📕 ( ලියලා ඉවර වුණු )


• සංසාරේ මේ තරම් ආදරෙන්


• පිස්සු කෝච්චිය


• දැණුනු ආදරේ


• සිහිනය


• නොරිස්සුම් Seson 01

කෙටි කතා 📔


දැන් බය නෑ


පතිදම් රකිමින්


( මගේ කෙටි කතාවලට තියෙන්නෙ මේ දෙක විතරයි දැනට....)



ලියමින් පවතින කතා / දැනට මග නතර වුණු කතා 📗


ප්ලීස් වදින්නම් ගොන් නොවී ඉන්න


හැරගිය ප්‍රේමය


Sweet heart ( මගෙයි මගෙ ක්‍රෂ් එකගෙයි ඇත්තම කතාව )



මේ කිසිම කතාවක් උපුටා ගන්න බෑ සහ උපුටා ගන්න හැදුවොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න මම පසුබට වෙන්නෙත් නෑ.....


මගේ කතා උපුටා ගත්තොත් copyright ඔස්සේ වන්දියක් ගන්නවා... ඒක නිසා මගේ කතා උපුටා ගන්නව නම් දෙපාරක් හිතන්න...




මේ විදියට මම දැනුවත් කිරීමක් කරන්න ප්‍රධානතම හේතුව තමයි සමහර සමූහ වල රයිටර්ලගෙ කතා සමහරු හොරකම් කරලා Whatsapp ගෲප් වල දාලා තියෙනවා රයිටර්ලා නොදැනුවත්ව....


මේ වෙන Writer කෙනෙක්ගෙ කතාවක්


මට මෙච්චරයි කියන්න තියෙන්නෙ...මේ වගේ දේවල් වෙනකොට රයිටර්ලට කතා ලියන එකත් එපා වෙනවා ඒක මට විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට...



මම නොදැනුව මගේ කතා Whatsapp ගෲප් වල ශෙයා වෙනව නම් කියන්න...මොකද මම එදා ඉදලා අද වෙනකන්වත් Whatsapp ගෲප් වල කතා ඵල කරලා නෑ වගේම මම Whatsapp ගෲප් වලට මගේ කතා දෙන්නෑ...



එහෙනම් පරිස්සමෙන් ඉන්න ඔයා දන්න මම ,


දගකාර Writer

දීහා 🖤

@WriterDiha ( Telegram sarch කරන්න)


Report Page