White Rose

White Rose

Peppermint:)


White Rose


Chapter #18 (Bonus)


ඒ වගේම ඊට පිටිපස්සෙන් ආවෙ අභිලාශ්...



ඇත්තටම බයක් නොදැණුනා කිව්වොත් බොරු..මට මතක් උනේ කැන්ටීන් එකේ ගහගද්දි එයාගෙ තිබුණ දරුණු පෙණුම...කවදාවත් විශ්වාස නොකරපු දෙයක් මං ඊයෙ තහවුරු කරගත්තා....



අභිලාශ්ට පාතාල සම්බන්ධයක් තියෙනවා.. මට එහෙම හිතුණෙ...මනුස්සයෙක්ට එච්චර දරුණු වෙන්න බෑ.... කලින් ඉදල ම එයා ඩ්‍රග්ස් යූස් කරපු නිසා මං මේ දේ කාටහරින්දැන් කිව්වත් එයාලා ඒක අරුම පුදුම දෙයක් විදිහට සලකන්නෙ නෑ... මොකද මුලු ලංකාවම පාහෙ දන්න ප්‍රසිද්ධ රහසක් ඒක...



ඒකට තවත් හේතුවක් විදිහට තාත්තගෙ ඇමතිකම කියලත් කියන්න පුළුවන්...ඒත් අභිලාශ්ගෙ අම්මි නැති වුණාට පස්සෙදියි එයා ඩ්‍රග්ස් වලට ඇඩික්ට් උනේ...ඉතිං හැමෝම බැලුවේ ඒ වෙලාවෙ අභිලාශ් හිරේ යවලා තාත්තගෙ ඇමති පුටුව ගන්න..



" Good Evening "



වැදගත් විදිහට අභිලාශ්ගෙ එහා පැත්තෙ ඉන්න කොල්ල එහෙම කිව්වත් එයාගෙ සෙල්ලක්කාර කටහඩ ඒ වැදගත් පෙණුම ඇත්තටම නැතිකරා..



මං බලාගෙන හිටියෙ මොනද මෙයාල මෙතනට ඇවිත් කරන්නෙ කියලා...ආයෙම මරන්නද දන්නෙ නෑ...ඒකනෙ අයියටයි මල්ලිටයි ඕන...



කවුරුවත් එතන නෑ වගේ මං එහා පැත්ත බලාගත්තා..


මුලු රූම් එකම ඉදිකට්ටක් වැටෙන තරම් නිශ්ශබ්දතාවයක් ඒ වෙලාවෙ තිබුණේ...ඒ නිසාම ද මන්දා මගේ හිත නොසන්සුන් වෙද්දි මට ඇහුනෙ එහා පැත්තෙ ශොප් එකෙන් ඇහෙන one direction music band එකේ ජනප්‍රිය උනු සිංදුවක්...


Going out tonight

Changes into something red

Her mother doesn't like that kind of dress

Everything she never had she's showing off



Driving too fast

Moon is breaking through her hair

She's heading for something that she won't forget

Having no regrets is all that she really wants



We're only getting older, baby

And I've been thinking about it lately

Does it ever drive you crazy

Just how fast the night changes?

Everything that you've ever dreamed of

Disappearing when you wake up

But there's nothing to be afraid of

Even when the night changes

It will never change me and you



Chasing it tonight,

Doubts are running 'round her head

He's waiting, hides behind a cigarette

Heart is beating loud, and she doesn't want it to stop



Moving too fast

Moon is lighting up her skin

She's falling, doesn't even know it yet

Having no regrets is all that she really wants



We're only getting older, baby

And I've been thinking about it lately

Does it ever drive you crazy

Just how fast the night changes?

Everything that you've ever dreamed of

Disappearing when you wake up

But there's nothing to be afraid of

Even when the night changes

It will never change me and you


Going out tonight

Changes into something red

Her mother doesn't like that kind of dress

Reminds her of the missing piece of innocence she lost



We're only getting older, baby

And I've been thinking about it lately

Does it ever drive you crazy

Just how fast the night changes?

Everything that you've ever dreamed of

Disappearing when you wake up

But there's nothing to be afraid of

Even when the night changes

It will never change, baby

It will never change, baby

It will never change me and you



සිංදුව ඉවර වෙද්දි මං ආයෙම එයාලා දිහා බැලුවා...මොන දෙ උනත් අභිලාශ්ගෙ නපුරු පෙනුම ගිහින් තිබුණෙ ම නෑ..එයා මගෙන් උත්තරයක් එනකන් ද කොහෙද මං දිහාම බලන් ඉදලා..... කලින් ගනන් ගත්තෙ නැති වුණත් දැන් ඒ ඇස් දිහා බලද්දි බඩ නිකන් අමුතු විදිහට කිති කැවෙනවා.. ඒ වගේම මගෙ හිතත් මහ අමුතු විදිහකට ගැහෙනවා...



ටික වෙලාවක් එහෙම ඉදලා අභිලාශ් පරාජෙ භාරගත්තා..පස්සෙ එයා ගෙනාව මොනාද බඩු වගයක් කබඩ් එකට දාලා මං ගාවට ඇවිත් මගෙ දකුණු අත අල්ලගෙන මූණට ලං වෙලා කිව්වෙ,


" මං යනවා...පරිස්සමින් ඉන්න... පුළුවන් ද මං එනකන් බලාගෙන ඉන්න..??"



හරියටම මට ඒ කිව්ව දේ නොතේරුණත් මං හොදටම බය වෙලා ඒ මූණ දිහා බලන ගමන් බැලුවෙ රූම් එකෙ දොර දිහා...


මොකද මං කෙල්ලෙක්..මට කියලා ආත්ම ගරුත්වයක් තියෙනවා... ඒ වගේම හොස්පිට්ල් එකේ ඕව්නර්ගෙ දුව...එහෙම තියෙද්දි මට කැත නමක් හදාගන්න කිසිම වෙලාවක ඕන උනේ නැ...



මං ඒත් මොකුත් කිව්වෙ නෑ අභිලාශ්ට..ඒත්..මට අහන්න ගොඩක් ප්‍රශ්න තිබුණා..මට ඒවා අහන්න ඕන...ඒත්...ඒත් මට බෑ...



ඒ එක්කම එයා මගෙ අත ඇතෑරියා..


" මං බලන් ඉන්නවා..."


ඒ එක්කම එයා යන්න ගියා...



මට දැනුනෙ හිස් බවක්....හිත පිරිලා තිබුණ නම් යම් දෙයකින් ඒ සේරම උදේ වැටුණ පිනි බිදුවක් හිරු දැකල වාශ්ප වෙලා යනවා වගේ දෙයක් මට උනේ..



තාමත් ඒ බබ්ල්.ගම් මික්ස් වෙච්ච චොකලට් සුවද කාමරේ පුරාම තියෙද්දී මට දැණුනෙ මුලු ලෝකෙම නැති වුණා වගේ...


_______________


ටික දවසකට අභිව යැව්වා..


මගේ හාට් එකටත් මොකද්ද උනා වගේ ඒයි...මං මේ දෙන්නම මරන්නද.. අදහස් රියැක්ට් වලට ආදරෙයි පැලෙන්න ❤️

Report Page