White Rose
Peppermint:)
White Rose
Chapter #13
" මොනාද තමුන්ට ඕන මේඝව්...?? ඇයි මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තේ...ඊයෙ මගෙ ගෙදර්ටම ඇවිත් බලළෙක් දීලා ගිහින්...දැන් අභිලාශ්ගෙයි මගෙයි ෆොටෝ අරගෙන... තමුන් හිතුවෙ ඕක පෙන්නල මාව බ්ලැක්මේල් කරන්න් ද ආ....?"
කියන්න ඕන සේරම මං එක මැසේජ් එකකින් ටයිප් කරලා මේඝව්ට යැව්වා...
" aa blli..tho hitagen inne thota baya wei kiyld aah...mn me tika ube thaththata ywnn klin uba gawa tiyena ara mage ayya kiyn ekat ayiti key eka heta genth deepan..."
දෙයියනේ මේ මනුස්සයා....මොන යතුරක් ද...මං ගාව එහෙම එකක් නෑනේ...
" mn gawa key ekk na meghaw..mt mge paduwe inn denn.."
"Arud kiynnepa kiwwe...??"
"Kwd"
"Abhilash..??"
"Meghw...mn dnn key ekk na...mt paduwe inn denna...nttn mn oyw block krnw.."
"Krpn..."
"Meghaw girl kenekt kata krnn igen gnn..shikk.."
"Tho mt advice denn enwd....mn uben advice gnn awe na...key eka heta ude sclt genen...nattan...."
"Nattan mokadda...??"
"Heta blagamu..bye sweety..love you"
මොන විකාරයක් ද මේක...ඇයි මගෙ පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තෙ දෙයියනේ මේගොල්ලො....
එක්ක ම තාත්ති රූම් එක stethoscope එකත් අතේ අරගෙන මට කිස් එකක් දීලා සින්ක් එක ගාව්ට ගියා...
එයාට මගෙ උපන්දිනේවත් මතක නැද්ද....
මං එයාගෙ මූණ දිහා බලාගෙන ම ඉදියා...එක පාරටම තාත්ති මං ගාවට ඇවිත්,
" oh sorry princess...Happy birthday my babe.." කියලා ආයෙම මට කිස් එකක් දීල හග් කරා...
" හ්ම්ම්ම්ම්..."
" ඇයි දුකින්...ම්ම්ම්..." මගෙ මූණ එයාගෙ මූණ දිහාවට අරගෙන විමර්ශනාත්මටව මං දිහා බලාගෙන හිටියා...
" නෝ තාත්ති...."
"Okey..let's go..come"
කෝට් එකයි stethoscope එකයි අරගෙන එයා මාත් එක්ක vehicle park එකට ආවා....
තාත්ති කාර් එක ස්ටාර්ට් කරනකන් මං රෙක්සිව අතට අරන් මේඝව් කිව්ව යතුර ගැන කල්පනා කර කර හිටියෙ...මෙතන මොකක් හරි දෙයක් තියෙනවා...
ඒ එක්කම කාරෙකේ හෝන් සද්දෙ ඇහෙද්දි මං පැසෙන්ජර් ශීට් එකට නැගලා රෙක්සිව ඔඩොක්කුවට ගත්තා...
පස්සෙ තාත්ති අදුරන veterinarian* කෙනෙක්ගෙ ගෙදරකට රෙක්සිවත් අරන් ගියා...
මං කාර් එකටම.වෙලා හිටියේ හවස වුණු ඒව එක්ක ඔලුව.ඇතුළෙ තිබුණ පීඩනේ නිසා...
ටික වෙලාවකින් තාත්ති රෙක්සිට බෙහෙත් විද්දගෙන ඇවිත් අපි දෙන්නා ශොපින් හෝල් එකක් ගාව නැත්තුවා...
මං බැලුවෙ තාත්ති දිහා...එයා එයාගෙ පර්ස් එකෙන් payment card එකත් මට දීල,
" කැමති දෙයක් ගන්න දරුවෝ...රෙක්සිගෙ meals තුත් ගන්න හරිද..."
" එතකොට ඔයා...??"
" මට පොඩි වැඩ වගයක් තියෙනවා...ඒ ටික කරගෙන 5 වෙද්දි එන්නම්ම්.."
"හ්ම්ම්.."
රෙක්සිවත් අරගෙන මං entrance එක ගාව්ට ආව...අව්ලක් නෑ..ශේප් එකෙ රෙක්සිව ඇතුළට අරගෙන මං ආවෙ ඉස්සෙලම female item තියෙන සයිඩ් එකට...අලුතින් ආව ක්රොප් ටොප් ඩිසයින් එක මට කලින් ඉදල ම ගන්න ඕන වෙලා තිබුණ නිසා ඒකත් හොය හොය ඉද්දි මං දැක්කෙ හුරුපුරුදු රුවක්...
දෙයියනේ....සාගර ඇමති...!!!
එහෙම නැත්තං අභිලාශ්ගෙ ඩැඩී... ඇයි මේ මිනිහා මෙහෙ...
හිතට දාහක් ප්රශ්න එද්දි මං රෙක්සිවත් අරගෙන cosmetics item පැත්තට ආවා...
" lavender perfume.." ම්ම්ම්..කොහෙද තියෙන්නෙ...
එහෙන් මේ පිස්සු රෙක්සි පුරු පුරු ගගා මගෙ ඇගේ ඇතිල්ලෙනවා... එයාවත් පොඩ්ඩක් එහාට කරලා මං ටික වෙලාවක් යනකන් මගෙ පර්ෆියුම් එක හොයලා... ටෙඩීස්ලා ඉන්න පැත්තට ආවා... රෙක්සිට මේ ටෝයි හොදයි වගේ ...
" රෙක්සී..... රෙක්සි.." දෙයියනේ කෝ මේ පූස් පැටියා...මගෙ ඉහෙන් කනෙන් දාඩිය එන්න ගත්තෙ රෙක්සි මගේ ලග නොහිටිද්දී...
ලග හිටපු නංගි කෙනෙක්ගෙන් මං අහුවෙ මේ හරියෙ පූසෙක් හිටියද කියල උනත් එයා ඔලුව දෙපැත්තට වැනුවෙ නෑ කියන්න...
ඒ තත්පරේට මං ඇස් දෙකෙ කදුලු පිරුනෙ හිතට දැණුන බයටම..
" දෙයි..යනේහ්..රෙක්සි..."
මං එහෙමම ආයෙම cosmetics පැත්තට ඇවිත් හෙව්වත් නැහැ හම්බුණේ...
" අයියෙ...මේ හරියෙ පූසෙක් හිටිය ද...??"
ලග හිටපු බෝයි කෙනෙක්ගෙන් එහෙම අහද්දි ඒ කොල්ලගෙ ඔලුව හැරුණෙ ඈතින් හිටිය සාගර ඇමතිලගෙ පැත්තට
_____________________
ම්ම්ම්..මොකද්ද වෙන්න ඇත්තෙ..?? අද writing style එක අව්ලක් නැනෙ..??