What Are NFTs? A Simple Beginner’s Guide
@LILxHIRUUWhat is an NFT?
NFT එකක් කියන්නෙ digital asset එකක්.Digital art, music, gaming items, collectibles වගේ virtual things blockchain technology එක තුළ store කරන එකට NFT කියනවා.
NFT කියන word එකේ meaning එක:
NFT = Non-Fungible Token
- Non Fungible = unique / එකකට එකක් වෙනස්
- Token = blockchain එකේ තියෙන digital asset එකක්
සරලව කියනවා නම් NFT එකක් කියන්නෙ ownership proof එකක් තියෙන digital item එකක්.Physical art එකක් වගේ අල්ලන්න බැරි වුණත්, blockchain එක තුළ secure විදිහට save වෙන virtual asset එකක්.
How NFTs Work
NFT එකක් create කරන process එකට minting කියනවා.Mint කරපු NFT එක blockchain එක තුළ permanently save වෙනවා.NFT එකක් buy හෝ sell කරන හැම transaction එකක්ම blockchain එකේ record වෙන නිසා ownership එක public ලෙස verify කරන්න පුළුවන්.
සාමාන්‍යයෙන් NFTs buy කරන්න crypto wallet එකක් සහ cryptocurrency එකක් අවශ්‍ය වෙනවා.
Popular NFT blockchains:
• Ethereum
• Solana
• Polygon
NFT marketplaces වලින් users ලා NFTs trade කරනවා, collect කරනවා, සහ mint කරනවා.
Types of NFTs
NFTs වර්ග ගොඩක් තියෙනවා. Popular NFT types කිහිපයක්:
• Digital Art NFTs
Artists ලා create කරන digital artworks.
• Gaming NFTs
Games වල characters, skins, weapons, items වගේ assets.
• Music NFTs
Songs, albums, exclusive music content.
• PFP NFTs (Profile Picture NFTs)
Social media profile pictures ලෙස භාවිතා කරන NFT collections.
• Collectible NFTs
Rare digital collectibles සහ limited items.
• Membership NFTs
Special communities, events, or premium access ලබාදෙන NFTs.
• Metaverse NFTs
Virtual land, avatars, and metaverse assets.
Why People Buy NFTs
මිනිස්සු NFTs buy කරන reasons ගොඩක් තියෙනවා.
• Collecting
Rare digital items collect කරන්න.
• Investment
Future එකේ value increase වෙයි කියලා expect කරනවා.
• Supporting Creators
Artists සහ creators ලාට support කරන්න.
• Community Access
Some NFTs special communities සහ exclusive groups access ලබාදෙනවා.
• Gaming Utility
Games වල use කරන්න items සහ characters buy කරනවා.
• Digital Ownership
Blockchain එකේ officially ownership proof එක තියෙන නිසා.
How to Start With NFTs
NFTs start කරන්න first crypto wallet එකක් අවශ්‍ය වෙනවා.
Popular wallet එකක් තමයි MetaMask.
MetaMask wallet එක mainly use කරන්නෙ EVM networks සඳහා.
Example:
• Ethereum
EVM address එකක් කියන්නෙ wallet address එකක්.
Usually “0x” වලින් start වෙනවා.
NFT transactions කරනකොට blockchain fee එකක් pay කරන්න වෙනවා.
එකට Gas Fee කියනවා.
Especially Ethereum network එකේ gas fees sometimes high වෙන්න පුළුවන්.
NFTs buy/sell කරන්න NFT marketplace එකක් use කරනවා.
Popular marketplaces:
• OpenSea
MagicEden is popular for Solana NFTs.
Risks and Scams
NFT space එකේ legit projects වගේම scam projectsත් තියෙනවා.
ඒ නිසා beginners ලා careful වෙන්න ඕනේ.
Common NFT scams:
- Fake Mint Links
- Fake websites connect කරලා wallet drain කරන scams.
- Rug Pull Projects
- Project එක launch කරලා funds collect කරගෙන suddenly disappear වෙන scams.
- Fake Giveaways
- Free NFT හෝ crypto giveaway කියලා users scam කරනවා.
- Fake Support Messages
- Discord හෝ X වල fake admins DM කරලා wallet details ask කරනවා.
Before joining any NFT project:
- Project එකේ community check කරන්න
- Official X (Twitter) account verify කරන්න
- Official Discord server links only use කරන්න
- Team සහ roadmap research කරන්න
Safety Tips:
- Never share your seed phrase
- Unknown links click කරන්න එපා
- Wallet connect කරන්න කලින් website double-check කරන්න
- Too good to be true offers avoid කරන්න
Research first before investing in any NFT project.
NFT Minting Terms
• GTD (Guaranteed): You are sure to get NFT
- FCFS (First Come First Serve): Fast people get NFT first
- FCFS Round 1 = first public mint
- FCFS Round 2 = second chance mint (if available)
- WL (Whitelist / Waitlist): Early access list before public mint
- FP (Floor Price): Lowest selling price in market
- MP (Mint Price): Original NFT launch price
- ATH (All Time High): Highest price NFT ever reached
👉 Please comment and react if you understand this section.
Next Session,
We will learn: How to mint an NFT and sell it for profit 🚀