WhITE ArROW
MeIXuE
R.C.002050
Ep:5
තුහින හා යෂ් ද වෙඩි තබද්දි වගීෂ හා රෂ් වෑන්රියෙන් බැස ඔවුන් දෙදෙනාට එකතු විය.
එවිටම තවත් කැබ් රථ දෙකක් පැමිණි යෙය
"වගීෂ,යෂ් ගිහින් බයික් දෙක ගන්න.මං ඉක්මනට රශ් එක්ක එන්නම් "තුහින කීවෙ කැබ් රථ දෙසට තවත් වෙඩිල්ලක් තබමිනි.ඔවුන් තුහිනට හා රෂ්ට ආවරණය වෙමින් යතුරුපැදි දෙක තිබු ස්ථානය වෙත යද්දී තුහින රෂ්ටද සැල කළේ යන ලෙසයි.
මේ අතර සුද්දට දුරකථන ඇමතුමක් ආවේ සූරියසිංහ ගෙනි.
"සුද්ද,බඩු ටික ඇරන් දැන් ඔතනින් එන්න .මිලිනත් එක්ක,මනුක ආවෙ ඔතනට WAල ඇවිත් කියන ආරංචිය ට.එයා ඒක ගැන බලා ගනියි.හොදට මතක තියා ගන්නවා බඩු ටිකට මොනවත් වෙන්න බෑ.දැන් ඉතින් ඔතනින් එනවා."
"Ok,sir"
යෂ් හා වගීෂ යතුරුපැදි දෙක පණගැන්වූ යේ රෂ් ද පැමිණෙද්දී ය.
"තුහින නැගහන්"වගීෂ කෑගැසුවේ තවමත් මද දුරක් පැමිණ සිටි තුහින ටය.
"ඉක්මන් කරහන්.උන් අපිව ෆලෝ කරනවා"පිටුපස බලමින් ආ තුහින වගීෂ සිටි යතුරුපැදියට නගිමින් කීවේය
කැබ් රථ දෙක ඔවුන් පසුපසින් පැමිණෙද්දී යෂ් හා වගීෂ වේගය වැඩි කළහ.
රාත්‍රි 12 වන්නට ආසන්න වී තිබූ නිසා ඔවුන් ප්‍රධාන පාරට දමන විට වෙනත් වාහන කිසිවක් දැක ගත නොහැකි විය.යතුරුපැදි දෙක සුළං කපාගෙන ඉදිරියට ඇදෙද්දී හදිසියේ දකුණු පස අතුරු මාර්ගයකින් මතු වූ කැබ්රථයක් ඔවුන් හරස් කොට නතර කරන ලදි.
"කෙලින්ම හරවං පහුවුන $%%## පාරට දාපන්"සුළං හඩ පරදවමින් තුහින පැවසුවේ යතුරුපැදි වල වේගය අඩුකල යෂ් හා වගීෂට .
තුහිනගේ කීම අවසන් වනවාත් සමගම ආපසු හැරවූ යෂ්ගේ යතුරුපැදිය පිටු පසින් වගීෂ තම යතුරුපැදිය පැදවූයෙ පිටුපස හැරී කැබ් රථයේ රෝද වලට තුහින හා රෂ් වෙඩි තබන අතර තුරය.
වෙට්ටු දමමින් ආ මාර්ගයේ ම මද දුරක් යතුරුපැදි වේගයෙන් පැදවූ යෂ් හා වගීෂ මාර්ගයට සම්බන්ධව තිබු අබලන් පටු මාර්ගයකට පිවිසුනේ මනුකලාගෙ කැබ් රිය තවමත් ඔවුන් පසුපස පැපැමිණෙද්දී ය.
මාර්ගයට පිවිසෙනවාත් සමගම අදුරේ නවතා තිබූ මෝටර් රථයක් ක්ෂණිව පණ ගන්වා ඉදිරියට ඇදුනෙ දෑස් නිලංකාර කරවන සුදු ආලෝකයක් හතර දෙනා මත පතිත කරමිනි .
💙______________________🖤
ඒ මොකද වුණේ ගයිස්
මේපාර නම් මදිනොකියන්න WA ල කයි වගෙ නේද
මං හිතන්නෙ කවුරුත් කැමති වෙලා තිබුනේ නෑ කෙනෙක් ව මරන්න
ඉතින් මත් ඔයාලගෙ තීරණේට ගරුකරල කාවවත් මැරුවෙ නැ ඔන්න.
Comments කරපු හැමෝටම thanks❤️❤️❤️❤️❤️❤️❤️
I'm 💙🖤
MeIXuE