Unexpected Meet❤️🩹✨️
Maya
Register code :001456
Bonus Chapter✨️
මං පඩිපෙලට අඩිය තියද්දිම,
...........................................................
"රූහී..................."
කව්ද යකෝ මොකාද මට රූහි කියන එකාහ්...............ඒක බලන්න මං හැරුනෙ පිටිපස්ස,
දෙයියෝ සාක්කි................අර යකා........ඒ පාර අපෙ අම්මත් එනව කිචන් එක පැත්තෙ ඉදම්.....ර්..........මේක නම් මාව කන්නමයි ඇවිත් තියෙන්නෙ...මං ඉක්මනට ගියා අර මිනිහ ගාවට ගිහින් රහසින්.....නැත්තන් හිට්ලර්ට ඇහෙනවනෙ හීහී..........
"මොකද ඕයි ඔහේ ආයි ආවෙ?"
"නැන්දම්මට කතා කරල යන්න එපැයි ආපු එකේ...............ආන්‍ටී.................."
"මාව මරනව බලන්නද මිනිහො තමුන්ට ඕනෙ ආහ්"
"ආ..........ආන්ටී"
මේ මිනිහ මගේ පස්නෙට උත්තර දෙන්නෙනැතුව හිනාවීගෙන ඇන්ටී......කිව්ව ඔව් මට දැනී යනව මගෙ පිටිපස්සෙ කව්රුහරි ඉන්නව කියල............පිටිපස්ස හැරුන.....................,
"අනේ අම්මේ....................... මට සමාවෙන්න නිලූ කෙම්ලෙ...........ආයි දෙවියො පල්ල මං එහෙම කරන්නෙ නෑ............අනේ මට සමාව දෙනව නේද??????"
නෑ තාම ඒ පසින් ප්‍රතිචාරයක් නෑ........මං ශේප් එකේ ආයි බැලුවෙ ඒ මූන දිහා'විකාරද ලමයො'සීන් එකේ බලන් ඉන්නව..............
"ඇයි චූටි සමාව ඉල්ලන්නෙ ඔයා නිසුන පුතා එක්ක පොඩ්ඩක් ඇවිදින්න ගියා කියල....මං බනින්නෙ නෑ....පුතා මට කිව්ව ඔයාව මගින් හම්බුනා.ඊටප්ස්සෙ ඔයත් එක්කම ඩිනර් අරන් ආව කියල.ඒක කමක් නෑ.හැබැයි ආයි රෑ ගමන් බෑ හොදේ.....🙂"
මං ෆුල් කන්ෆියුස්.....මේ මිනිහ මාව බේරලද එතකොට.....නපුරුයි කිව්වට හොදයි නේ.......කාටද ආඩම්බර ඉතින් හුම් 😌
"පුතා ඔයා දැන්ම යනවද?තේ එකක් බීලම යමු නේද?"
"බෑ ආන්ටි අම්ම කෝල් කරා.එන්න කිව්ව ගෙදර."
"එහෙමද හරි පුතා පරිස්සමින්"
"හරි ආන්ටි"
එහෙම කියල මේ යකා වැන්ද කියපන්කො අම්මිට.....යකූ මූ............🥲
"රූහි පොඩ්ඩක් එන්නකො එලියට....."
ඒ පාර මොකද දන්නෙ නෑ............මේක මට ඔය ටිකට නමකුත් දාලා.හැබැයි ලස්සනයි ඒක.......ම්ම්ම්ම්...
"ආ.......ගන්නව ඕයි බලන් ඉන්නැතුව මට ගෙදර යන්න ඕනෙ..."
අනේ...............ඒ තිබ්බෙ rose flower bunch එකක්.ඒක ලස්සනයී ගොඩක්.........

"අනේ විහස්........."
"මොකද ඕයි?"
"ඔයා ඇයි මේක අරන් ආවෙ"
"පිස්සුද අයිසෙ මට කොහෙවත් අමාරුවක් නෑ තමුසෙට මල් අරන් එන්න.අපෙ අම්ම දුන්නෙ දෙන්න කියල."
ආපෝ රිලා මීමින්න...........ආපරාදෙ මගෙ සිතුවිලි ටික.
"ආහ් එහෙමද ආන්ටිට මං කෝල් එකක් දෙන්නන්කො...."
"දීගන්නව ඉතින්.මං යනව...."
"ආහ් තෑන්ක්ස් මාව බේරගත්තට"
"අනේ තියාගනිම් ආන්ටිට නැති ප්‍රශ්න ඔලුවට දාන්න ඕනෙ නැති නිසා මං එහෙම කිව්වෙ.නැතුව තමුසෙට තියෙන අනුකම්පාවට නෙවෙයි."
"හාකො.ඒනම් බොසා ගුනබුස👋"
"මොකක්?"
"මොකුත් නෑ යනවද දැන්වත්"
"යනව තමා ගෑනියේ........."
"මං තමුසෙගෙ ගෑනි නෙවෙයි."
"කවදහරි මගේනේ............."
"පරිස්සමින් යනව....."
POV NV:
මේ කෙල්ල නං විසාල කරදරයක් වුනා...............😒මං යනකොට කෑ ගහල කියනව...'පරිස්සමින් යන්න'කියලත් පුදුම කටක් තියෙන්නෙ.කොයි වෙලෙත් එල්ලුනු ගමන්.ගොන් ගහක්.ඒත් මං කැමති නෑ වැඩක් නෑ.....මට ඔය කෙල්ලො පේන්න බෑ මහ හරක්...අහ් සොරි හරක් නෙවෙයි වැස්සියො🐄😌
POV Kethu :
මං කාමරේට ආව වොශ් දාලා.........හොරෙන් ෆ්‍රිජ් එකේ තිබ්බ පුඩින් එකටත් වැඩේ දීල...ඇයි ඉතින් අර මිනිහ කිව්වනෙ....'ඩිනැර් ඇරැන් ඈවෙ'කියල නලවල අපේ අම්මිට.ඊටපස්සෙ ආයි කෙලින්ම ඇදට....මගේ මතකෙ එකපාරටම ගියේ අවුරුදු හතකට කලින් අතීතෙට..,
before 7yrs 🌝,
..............................................................
ටන්ට ටා...............✨️
ඔන්න ලමයි අදත් බෝනස් දුන්න.සමහරවිට මට හෙට කතාව දෙන්න බැරි වෙයි..මේ ලමයට පොඩි ප්‍රශ්නයක්..ඉතින් අද දුන්න....
මොකද හිතන්නෙ අවුරුදු හතකට කලින් මොනව වෙන්නැත්ද???👀අදහස් කියන් යං🌝💗
Maya🌸