Tooth Pari: When Love Bites (2023)
CineSubz.com
මේක හදපු බොරු කතාවක් එහෙම නෙවෙයි.
සම්පූර්නයෙන්ම ඇත්ත කතාවක්.
උන්…
උන් හරියට හුලග වගේ.
මේ හමන හුලඟ ඇහැට පේනවද?
ඒ වගේ තමයි උනුත්.
අපි රෑට නිදාගත්තම,
උන් ඇවිල්ලා ලේ උරා බොනවා.
උන් ලේ උරා බොනවා…
උදේට…
හවසට…
හැම වෙලේම…
දවසම…
දවල්ට පායන ඉර එලිය
ඇසිඩ් එකක් වගේ උන්ව පුච්චලා දානවා.
උන්ගේ හම හරිම සිනිඳුයි.
හරියට දිය වුනු ඉටි වගේ.
උන් කවදාවත් වයසට යන්නෙ නෑ.
උන් හැරුනට පස්සේ,
කාලය නවතිනවා.
හරියට පිලිමයක් වගේ.
ඒ යක්ශයින්ගේ දත්…
උන්ගේ දත් මනුස්සයින්ගේ
චූටි ඇඟිල්ල තරමමට දිගයි.
ඒත් ඒවා කොච්චර තියුනුද කියනවනම්…
එක නිමේශයකින්
අපෙ ජීවිතය වුනත් බිලි ගන්න පුලුවන්.
– බාබා ආයෙමත් ඔය විකාර කියවන්න ගත්තද?
මේ පොඩි එවුන්ව ඔහොම බය කරන්වද?
විනාඩි පහකට එලියට ගියා.
ඒ අතරේ පටන් අරගෙන.
අපි යමු. කෝ නැගිටින්න.
– ඒත් මම කියලා ඉවර නෑනේ.
උන්ගේ කතාව…
ටූත් පරී කියන්නේ අප්‍රේල් 20 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ තිරගත වීම ආරම්බ කරපු Romantic Thriller Fantasy කාණ්ඩයට අයිති වන කතා මාලාවක්. අධ්‍යක්ශනය කරන්නේ Pratim D. Gupta. රංගනයෙන් දායක වෙන්නේ Shantanu Maheshwari, Tanya Maniktala Anish Railkar, Revathi, Tillotama Shome, Sikandar Kher, Saswata Chatterjee, Adil Hussain ඇතුලු පිරිස.
Link - https://cinesubz.co/tvshows/tooth-pari-when-love-bites-2023-tv-season-01-complete/