The time has passed
Massmello 🎭🕊️
End episode
"එයාට මං පිට කෙනෙක්ද අම්මා"සංකෙත් අයියා බිම ඉදගෙන අඩමින් අහද්දි මගෙ පපුව හාරගෙන ගියා ඒ වචන
"අනේ නෑ අයියෙ එයා කැමති නෑ ඔයා දුක් වෙනවට"
"මගෙ කෙල්ල ඒකිට එච්චර කලින් යන්න වුමනා වුණාද"
අද මගෙ කසාදෙ එදා සිනේගෙ අම්මා සංකෙත් අයියගෙන් වදලා ඉල්ලුව සිනේ කැමැත්තෙන් ඉදපු විදිහට මං එක්ක ජීවත් වෙන්න කියලා ඒ හින්දම සංකෙත් අයියා අද මාව බදිනව
"දෝණි ඔව්වා කන්න කලින් බත් කන්න ඕනෙ මෙහෙ එන්න"කියමින් මං කෙල්ලව වඩාගත්තෙ වෙඩින් හෝල් එකේ බයිට් ටිකට කෙල්ල ඉව අල්ලද්දි
"පුතේ ඔය ලමයව තියලා අර ආපු මිනිස්සු එක්ක කතා කරන්න අපි බලාගන්නම් එයාව"ලොකු අම්මා කියද්දි නහුතෙට නැග්ගා
මුන්ට ඕනෙ කිව්ව හින්දා වෙඩින් ගත්තෙ මේ යාර හයක් පටලන් එන එන එකාට දත් තිස්දෙක පෙන්නනවට වඩා දෝණිගෙ කෑම වටිනව මට
මං දෝණිට අනමින් කිව්වෙ දෝණි හිනාවෙවි මං දිහා බලන් උදිද්දි
"ශෙනාෂා"මං ගැස්සිලා ගියේ සංකෙත් අයියගෙ කටහඩට
"ඇයි අයියෙ"
"ඔයාගෙ යාලුවො වගයක් ඇවිත්"
"කමක් නෑ අයියෙ දෝණිට කවලම මං ගිහින් කතා කරන්නම්"
"හ්ම්ම්ම්"
හැමෝගෙම බලකිරිල්ල මත හනිමූන් එකක් ලෑස්ති උනා අද රෑට දෝණි අපෙ අම්මයි අප්පච්චි බලාගන්නව කිව්වා එයාට දැන් අපේ ගෙදර එයාගෙ ගෙදර වගෙ තමා
"නැකත හරි පිටත් වෙන්න"කෙනෙක් කියද්දි සංකෙත් අයියා ඉස්සරහට ගියේ ඇවිදින රූකඩයක් ගානට
"අයියෙ මං දන්නව ඔයා මේ ගමන යන්න කැමති නෑ මාත් කොහොමත් කැමති නෑනෙ අපි ගෙදර යමු"
"පිස්සුද තමුසෙට අර අහිංසක අම්මයි තාත්තායි කොච්චර දුක් වෙයිද"සංකෙත් අයියා ස්ට්‍රින්ග් වීල් එක්ට ගහමින් කියද්දි මං බයටම නිහඩ වුණා
අම්මා කෝල් කරනවා
"අම්මා"
"අම්මා නෙවේ දෝණි"
"අනේ ඇයි මගෙ දෝණි කෝල් කලේ"මං අහද්දි සංකෙත් අයියා ගැස්සෙනව ඇහැකොණින් මං දැක්කා
"අම්මායි තාත්තායි නැ කියලා පාලු නෑ මට සුදු සීයා තාත්තයි සුදු මම්මමයි ඇවිත් මෙහෙ"එයා ඒ කියන්නෙ සිනේගෙ අම්මයි තාත්තායි ගැන
"දෝණිට සතුටුද"
"ගොඩාක් තියන්නම් අම්මෙ මට සෙල්ලම් කරන්න තියනව"
"හරි මැනික බුදුසරණයි උම්මා"මං පෝන් එකෙන් කෙල්ලට කිස් එක්ලුත් දුන්නට පස්සෙයි මතක් උනේ සංකෙත් අයියා ඉන්නව නේද කියලා
හනිමූන් එක අපිට නිකම්ම දවසක් උනා මායි එයයි කොට්ට පේලියක් තියල නිදාගත්තා මං කොහොමත් හැමදේම ගැන බලාපොරොත්තු අතැරපු කෙනෙක්
අවුරුද්දක් ගත වෙලා ගිහින් නොදැනිම
හොදටම වැස්ස දෝණිව එක්කන් එන්න මහගෙදර ආපු වෙලාවෙ අපිව එහෙට කොටු වුණා
"පිටගෙයක් ඈ ලමයො නිදාගන්න ගිහින් මේක පායන පාටක් නෑ"අම්මයි තාත්තායි දෙන්නම කියද්දි මං මගෙ කාමරේ අස් කලේ එයාලගෙ හිත රිද්දලා වැස්සෙ යන්න බැරි හින්දා
'අනේ අද තුන්දෙනාටම එක ඇදේ තමා ඉන්න වෙන්නෙ'මං හිතුවා
තාත්තාගෙ සරමක් ඇදගෙන සංකෙත් අයියා කාමරේට ආව එයා හැමදාම ශෝට් අදින්නෙ මෙහෙම දැක්කම හරි අමුතුයි
"මොකද"සංකෙත් අයියා අහද්දි මං ගැස්සිලා මේ ලෝකෙට ආවා
"මුකුත් නෑ"
"මුකුත් නැද්ද මාව ඇස්වලින් කාල කාල"
"අපෝ වැඩේමයි"මං කිව්වෙ බාතෲම් එකට යමින්
"ටවල් එකක් දෙනව මගෙ කොන්ඩෙ තෙතයි"
"අල්මරියෙ ඇති ගන්න"කියමින් මං බාතෲම් එකට ගියා ක්ෂණිකව මතක් උන දෙයක් හින්දා ආපහු එනකොට හැමදේම වෙලා ඉවරයි
"තමුසෙට කොහෙන්ද මෙච්චර පරණ පොටො"සංකෙත් අයියා අහද්දි මං ගැස්සිලා ගියා
"මං අහන්නෙ උබෙන්"
"ස්කෝලෙ කාලෙ පොටොස් වගයක් අනෙ ඔයත් ඉන්නව ඕවෑ මං මගෙ බැජ්මේට්ලා ගොඩක් ඉන්නව ඕවෑ"මං ඇහුවෙ නොදන්න විදිහට
"ඔව් හැබැයි තමුසෙ මේ පොටෝ එකත් ස්කොලෙ කාලෙ පොටො හින්දා කිව්වොත් කට කඩනව මං"සංකෙත් අයියා පෙන්නුවෙ එයයි මංජුල අයියයි ඉන්න පොටො එකක්
'උබ ඉවරයි අද මොලෙ මට කියන්න උනා'
"මං පහලට ගිහින් දෝණිව අරන් එන්නම්"කියමින් මං මාරු උනේ සංකෙත් අයියගෙ ලොවිහෙඩි පරාද ඇස් දිහා බලන් ඉන්න බැරි හින්දා
"දෝණි මගෙ කාමරේ නිදි දුවෙ"අම්මා කියද්දි මට කියාගන්න දෙයක් නැති උනා ඒ කියන්නෙ අද මං අර නපුරා එක්ක තනියම වසන්න ඕනෙද අයියූ
"රැවෙලා නෙ දුවත් පුතා එක්ක නිදාගන්න හදිසියෙ දුව ඇඩුවොත් මං ගෙනත් දෙන්නම්"අම්මා කියද්දි මං මූන එල්ලන් කාමරේට ආවා
ඒ පොඩ්ඩට මේ නපුරා කාමරේ අනිත් පැත්ත ගහලා
"තමුසෙ සූසයිට් කරගන්න ගියාද"සංකෙත් අයියා අහද්දි මගෙ ඇස් ගියෙ එයා අතේ තිබ්බ ලියුමට ඒ මගෙ අවසන් කැමති පත්‍රෙ ලියපු කොලෙ
"ම්ම් සිනේව බේරගන්න පුලුවන්කම තිබ්බ නම් මං මගෙ හාර්ට් එක දෙන්න ඉදියෙ"
"තමුසෙ නම් මහ මෝඩයි ඕයි බුදු හාමුදුරුවෝත් කියල තියෙන්නෙ සියදිවි නසා ගන්නව කියන්නෙ පාපයක් කියලා'
"ඒත් ඒකෙන් කෙනෙක් ජීවත් වෙනවනෙ"
"බම්බුව මගෙ එකී මං උබෙ අම්මා තාත්තා ජීවිත කාලෙටම සැනසිල්ලෙ නිදාගම්නෙ නැති වෙයි"සංකෙත් අයියා කියද්දිම ලොකු අකුණක් ගැහුව ලයිටුත් ගියා මං ඉක්මනට ඇද උඩට පැන්නෙ ඉස්සර පුරුද්දට
"මගෙ ඇගෙන් බහිනව ඕයි හුස්ම ගන්නත් බෑ" අයියා කෑගන්නෙ මං පොඩ්ඩක් ගැවුණා කියලා පිස්සු යකෙක්
වැස්ස හුඟක් වැඩි කලා හොදටම සීතයි මාව වෙව්ලනවා
"සීතලද"සංකෙත් අයිය ඇහුවා
"නෑ මට හුරුයි"කියමින් මං නිදාගන්න හැදුවා
උදේ නැගිටිද්දි සංකෙත් අයිය මාව හුස්ම ගන්නත් බැරි තරමට බදාගෙන
ඊයෙ රෑ ඇදන් ඉදපු ෂර්ට් එකත් නෑ එයාගෙ ඇගේ මං ඉක්මනට නැගිටින්න හැදුව
"මොකද ඕයි"
"මට දෝණි ලඟට යන්න අත ගන්න"මං කියද්දි සංකෙත් අයිය මාව තවත් තදට බදාගත්තා
"මං සිනේ නෙවෙ"මං කියද්දි සංකෙත් අයියගෙ අත් බුරුල් උනා
මං ඉක්මනට නැගිටලා බාතෲම් එකට ආවා
ඇවිදගන්නවත් බැරි තරමට මාව වෙව්ලන ඇයි මටම මෙහෙම වෙන්නෙ හිතමින් මං බාතෲම් එකේ බිත්තියකට හෙත්තු වුණ
"ශෙනා මටත් යන්න ඕනෙ ඉක්මනට එන්න"අයියා දොරට තට්ටු කරමින් කියද්දි මං නැගිටල කදුළු පිහදාගෙන මූණ සේදුවා
"මෙච්චර වෙල මොකද කලෙ"සංකෙත් අයියා ඇහුවත් මං මුකුත් කිව්වෙ නැ
"අද S&S එකට එනව මට කතා කරන්න ඕනෙ ටිකක්"
"දැන් කතා කරමු"
"දැන් බෑ හවස 5 ටඑනව"
"ම්ම්ම්"
මං 4.30 වෙද්දි ගියේ S&S එකට
'අද දෝණි බලන් ඉදි අයියො'
මං කෝල් එකක් දීලා දෝණිට කිව්වා දෝණි කිව්වෙ අමුතු කතාවක් මං අද එන්නෙ නෑ කියලා තාත්තා කිව්වලු
මං S&S එක ඇතුලට යන්න හැදුවෙ බඩගිනි හින්දා
S&S එක වහලනෙ මං මටම කියාගත්තෙ බෝඩ් එක කියොලා
"හෙලො"
"මං S&S එක ගාව ඉන්නෙ ඒක වහලනෙ ඩිහේන් එකට යමුද"
"තමුසෙ කලින් ආවාද බලනව වෙලාව"
"ඇයි බනින්නෙ"
"නෑ නෑ මට එන්න ටික වෙලවක් යයි ඉතින් තමුසෙ ඔතනම ඉන්නව හොදෙ"සංකෙත් අයියා කියද්දි මං හා කියලා
'මෑන් ඇවිත් මේක අරින්නද ඕනර් කියලද දන්නෙ නෑ හිතන් ඉන්නෙ'මං හිතින් හිතුවා
ආයි කෝල් එකක්
"මේ ඕක මගෙ යාලුවෙක්ගෙ ඇරලලු තියෙන්නෙ ඇතුලට යනව මං එන්නම්"
"මට බයයිනෙ"
"අනේ මේ ශෙනා"සංකෙත් අයියා කෑගහද්දි මගෙ අතින් පෝන් එකත් බිමට වැටෙන්න ගියා
මං බයෙන් දොර ඇරියා පොලිසිය උස්සන් යයිද දන්නෙත් නෑ
එලියට මුකුත් පෙන්නෙ නෑ ලයිට් නැතුව ඇති
මං ඇතුලට යද්දිම ඩිම් වර්ශන් එකෙන් ලයිට් පත්තු වුණා
කවුරු හරි ඉස්සරහ ඉන්නව ඔව් ඒ සංකෙත් අයිය
"අයියෙ"මං කතා කරද්දි ඒ ඡායාව මගෙ පැත්තට ආවා මට කෙලත් ගිලුණා
"බය වුනාද තමුසෙ"මං ඔලුව හෙල්ලුවා එයා අද හරි අමුතු ලස්සන කලුපාට සරමකුයි සුදු ශර්ට් එකකුයි ඇදලා
"අපි විතරද ඉන්නෙ"
"නෑ හොල්මන් ඉන්නව"සංකෙත් අයියා කියද්දි මං පුදුමෙන් බලන් ඉන්නව
"අර බලනව හොල්මනක්"අයියාට ඉතුරු ටික කියන්න උනේ නෑ මං එයාගෙ පපුව අස්සෙ
"වැඩෙ අල කරනව උඹ"අයියා කිව්වත් මට මුකුත් තේරුණේ නෑ
"ගොන් බදින කණුව මෙහෙ වරෙන්"මාවත් ඇදගෙන අයියා තවත් ඇතුලට ගියා
කේක් එකක් තියනව චූටි මේසයක් උඩ මගෙ උපන්දිනෙ නෙවේනෙ සංකෙත් අයියගෙත් මතක හැටියට අගෝස්තු
"ඇස් ලොකු කරගෙන ඉන්නෙ නැතුව candle ගහනව"
"ඇයි මේ"
"තමුසෙට මතකවත් නැද්ද අද අපෙ ඇනවසරි එක"
ඔව් අදට අවුරුද්දයි අපි බැදලා උදේ මතක් උනත් මං අමතක කරලා දැම්මෙ වැඩක් නැති හින්දා
"කදුලු පෙරා ගන්න එපා ඕයි හැම එකටම"අයියා කේන්තියෙන් කියද්දි කැන්ඩල් මගෙ අතින් වැටුණා
"මට ඔච්චර බය ඇයි"
"දන්නෙ නෑ"
"ම්ම් කමක් නෑ මේක කපමු"සංකෙත් අයියා කිව්වෙ මගෙ පිටිපස්සෙන් හිටගෙන
"විෂ් එකක් කරනව"
මං විෂ් එකක් කරලා කැන්ඩල් එක නිව්වා එයා මගෙ අත උඩින් අත තියලා කේක් එක කපන්න උනා
එයාගෙ රැවුල් කොට මගෙ මූණෙ ඇනෙනව
"එක විදිහට ඉන්නව ඕයි අතකපාගන්නෙ නැතුව"අයියා කියද්දි මං අමාරුවෙන් ඉවසන් ඉදියා
මං හිතුවෙ මට කවයි කියලා එයා කපපු කෑල්ල කටට දාගත්ත
එක පාරටම මගෙ ඉන දෙපැත්තෙන් අල්ලගත්ත එයා මාව කරකවලා එයාගෙ පැත්තට හරවගත්තා
අයියා එකපාරට තොල්වලට බර වුණේ කේක් මගෙ මුවට ඇතුල් වෙද්දි ඔව් එයා විදිනව උපරිමයෙන් ඒක මට දැනෙනව මගෙ ඉණ ඒ අත්වලට තද වෙන විදිහ
"රසද කේක්"ඇහැක් ගහලා අයියා අහද්දි මං ලැජ්ජාවෙන් බිම බලාගත්තා
"මෙහෙ බලනව ඕයි මේක හරි කෝලමක් උනානෙ"
"ලස්සනයි තමුසෙ අද"කියමින් ආයි මාව එයාගෙ ලඟට ඇදලා ගත්තා
"අනේ කවුරු හරි එයි"
"කවුරු එන්නද බන් වහලා තියන ශොප් එකට උබ වගෙ මැන්ටලයක් ආවොත් මිසක්"මගෙ කම්මුල මිරිකලා සංකෙත් අයියා කිව්වා
"අයිතිකාරයා"
"තමුසෙ ඉස්සර ඉන්නෙ ඌ තමා"අයියා කියද්දි මං වටපිට බැලුවා
"ඕයි මොනවද හොයන්න මේක ඕනර් මං බන් උබ දැනන් ඉදියෙ නැද්ද"අයියා අහද්දි මං නෑ කියන්න ඔලුව වැනුවා
"ගොලු කෙල්ල"කියමින් අයියා අයින් අරන් මගේ මූණෙ දෙපැත්තෙ ගෑවා
මේයා අද නම් ඇදේ අනිත් පැත්තෙන් නැගිටලා
"පොඩ්ඩක් ඉන්නව ඇස් පොට්ට එකෙක් ආවොත් ඔක්කොම ඉවරයි"කියමින් අයියා දොර වැහුවා
දොර වහලා අනිත් පැත්ත හැරුණ කෙනා නම් එන පොට හොද නෑ එකින් එක ෂර්ට් එකෙ බොත්තම් ගැලවෙනව
මට නොදැනිම කෙලපිඩක් ගිලුණා
"ඩෝල්"සංකෙත් අයියා උගුරෙන් වගෙ කිව්වම මගෙ ඇග හිරිටැටිලා ගියා
මාව ඇදගෙන ඇවිත් සෝෆා එකෙන් ඉන්දුවා එකපාරටම ඔලුවට මොනව හරි වැටුණා
"රෝස පෙති"
"ඔව් මගෙ ඩෝල් වයිෆ්ට"
"ඇයි එහෙම කියන්නෙ"
"ඩෝල් කෙනෙක් වගේ උබව දැක්කම මට මතක් වෙන්නෙ දෝණිගෙ බෝනික්කාව"අයියා කිව්වෙ මාව බදාගනිමින්

"ඇයි මේ අයියෙ මට බර වැඩි මේ හැමදේම"මං කිව්වෙ දුකින්
"කරන්න දෙයක් නෑ ඩෝල් අද ඉදලා තමුසෙ මාව බලාගන්න ඕනෙ මාත් හැඟීම් දැනීම් තියන මනුස්සයෙක් මට තමුසෙව ඕනෙ"
"මං ඉස්සර ඉදපු විදිහටම ඉන්නම් අයියෙ දෝණිගෙ අම්මා කියලා විතරක්ම"
"තමුසෙ මගෙ පස්සෙන් ආවෙ ඕලෙවල් කාලෙ නේද මට මතක නැති උනාට මංජුලට මතක තිබිලා උබව ඌ වෙඩින් එකේදි මට කිව්වා උබව දැකලා පුරුදුය කියලා අනික මට හිතා ගන්න පුලුවන් උබ ඇයි අපිට නොකියා ගියේ කියලා"
"මගෙ යාලුවට බැල්මකින්වත් ද්‍රෝහිකමක් කරන්න මට බෑ"මං කිව්වා
"ඩෝල් ඒකයි මං උබට ආදරේ උබ තාමත් මට ආදරේ කියලා දන්නව ඒත් උබ උබේ අයිතිය ඉල්ලුවෙ නෑ සුදූගෙ තැන ගන්න හැදුවෙත් නෑ එහෙව් ගෑනියෙක් ලග තියගෙන ඉන්න පුලුවන් වෙයි හැඟීම් නැති මනුස්සයෙක්ට නම්"මගෙ හිස්මුදුන සිඹිමින්න උනා ඔහු
අයියගෙ අත් මගෙ ඉණවටේම දුවද්දි මං ඉවසන් ඉදියෙ ආදරෙන්
"බලහනවකො ඩෝල් තව පොඩ්ඩක් කෙට්ටු උනා නම් මට ඉඟ සුඟ මිටිනට ගන්න තිබ්බා"අයියා කියද්දි මං ඒ නිරුවත් පපුවට මිට මොලවල හිමින් ගැහුවා
"දෝණි කිව්ව අද එයාට ආච්චිලා ගෙදර ඉන්න කිව්වා කියලා තාත්තා කිව්වා කියලා"මං කිව්වෙ අයියා දිහා බලමින්
"ඔව් අද රෑම මෙහෙ ඉන්නෙ අපි"අයියා මුමුණද්දි මහෙ ඇගම අමුතු හිරියකින් ගැහුණා
"අනෙ"
"අනෙ නෙවෙ දැන්ම වැඩ පටන් ගත්තොත් අවුරුද්දක එව්වා උදේ වෙනකොට කවර් කරගන්න පුලුවන් වෙයි"අයියා කනට කරලා කියද්දි මගෙ කන් දෙකෙන් දුම් දාන්න උනා
"ඔය තරමට ලැජ්ජාව තිබ්බොත් ඇති"අයියා හයියෙන් හිනාවෙමින් කිව්වා
"ඔයා නරකයි"
"තාම දැක්කෙ නෑ හරියට"අයියා කින්ඩියක් දාලා කිව්වා
මාව එක පාරට උස්සගත්ත අයියා එයා ශොප් එක තවත් ඇතුලට මාව අරන් ගිහින් දොරක් ලඟ හිට ගත්තා
"ඕක අරිනව ඩෝල්"අයියා උගුරෙන් කියද්දි මගෙ අත් ඉබේටම එයාගෙ විදානෙට වඩ කලා
දොර අරිද්දිම හාර්ට් හැඩේට කපපු කොල ගොඩක් ඇගට වැටුණා. මෙ තරම් දෙවල් මං වෙනුවෙන් කරලද? මට පුදුම හිතුණ.
පරිස්සමට මාව ඇදෙන් තිබ්බ එයා මගෙ සෙරප්පු ගැලෙව්වා
"අද ඉදලා මං ලඟ ඉදිද්දි රිලැක්ස් එකේ ඉන්න ඩෝල්"
ඒ රූම් එකෙ සිනේ ලස්සනට හිනාවෙන ෆොටෝ එකක් වගේම අපේ වෙඩින් පොටෝ එකත් එල්ලලා තිබ්බා
අදත් ඊයෙ වෙලාවට අකුණු ගහමින් ගොරවන්න ගත්තා එකෙන් උනේ සංකෙත් අයියා තවත් ඇවිස්සුණ එක ඒ දැස් මත් වෙලා මං ඩිම් ලයිට් එලියෙන් දැක්කා
"අයි වෝන්ට් යූ ඩෝල්"අයියා ඇද මතට ගොඩවෙමින් කිව්වා
ඉවසුම් නැති ඒ දෙඅතින් මගෙ සාරිය පොට ගැලවුණා ඔහු හිමින් සාරි හැට්ටයේ හක් පැන්නුවා මෙතෙක් හිරවී තිබූ උස් කදු මදක් නිදහස් උනා
අවසානයෙ ඔහුගෙ අතින් බ්‍රා එක ගැලවුණා
ඔහු මොහොතක් බලන් උන්නෙ මගෙ වේගවත් හුස්ම නිසා උඩ පහල යන ලැම දිහා ඒ පොහොට්ටු නැගිටලා නැගිටලා ඉන්නෙ ඒ පිරිමි පහස දැනිලා වගේ
සංකෙත් අයියා වේගෙන් මගෙ ඇගට බර වුණෙ මට හුස්ම ගන්නවත් ඉඩක් නොතියා
"රිදෙනව"මං එයාගෙ රැවුල් කොට ඇනෙන හැම වෙලාවෙම මුමුණන්න උනා
"ඩෝල්"
ම්ම්"
"මං පිටින් බලලා කිව්වත් මං හරි බන් උබ බෝනික්කෙක් වගේමයි දෙවියො හදලා තියෙන්නෙ උබව වැඩට යවන්නත් ලෝබයි මට දැන්"අයියා මගෙ ලැම උඩින් හිස තියාගෙන කියන්න වුණා
"තමුසෙට ඔෆිස් එකේ උන් ලයින් දාන්නෙ නැද්ද ඒක නෙවෙ සාරි නැතුව වෙන දෙයක් නැද්ද අදින්න ඕකෙ අරුන් මගෙ දේවල් හොදට බලන් ඇති ඇස්වලින් කනව ඇති"තරහෙන් අයියා කියද්දි මට නොදැනිම සිනහවක් ගියා ඔහු මෙතරම් ලෝබද මට
"තමුසෙ වගෙ තව බෝනික්කෙක් ඕනෙ මට"අයියා කියද්දි මං ගැස්සිලා ගියා
"අපිට ඉන්න බෝනික්කි ඇති අයියෙ"
"බැ තමුසෙ වගෙ කෙල්ලෙක් ඕනෙමයි මට"පොඩි එකෙක් වගෙ මුරණ්ඩු විදිහට අයියා කිව්වා
"පස්සෙ බලමුකො"
"පස්සෙ බලන්න විදිහක් නෑ දැන් දෝණිට 10 කුත් ලබලා"සංකෙත් අයියා කිව්වෙ දඩබ්බර විදිහට මගෙ ලැම හපමින්
"ආව් මොකක්ද කරන්නෙ"
"ආදරේ සංකේත තියනව මේ🙂"සංකෙත් අයියා කියද්දි මං බැලුවෙ ලැම දිහා දත් 32 ම තියනව
"අය්යෙ ඔයා නම්"
"වල් නෙ ඇයි කිව්වෙ නැත්තෙ ඒ ටික"අයියා අහද්දි මං ලැජ්ජාවෙන් එයාට තුරුල් උනා
අයියගෙ අත් මගෙ ඇගෙ හැමතැනම ස්පර්ශ කරනව ඒ රාගයත් ආදරයත් දෙකේම සම්මිශ්‍රණයක්
"අයි ලවු යූ ඩෝල් අයි වෝන්ට් ටූ මෝර් උබ නැත්නම් අද මං මැරිලා ගසුත් පැලවෙලා මං සුදූට හැමදාම ස්තූති කරනව උබව වගෙ රන්කඳක් මට ගෙනත් දීලා ගියපු එකට"ඒ රළු දෑතින් මගෙ පිටේ සිතුවම් අදිමින් ඔහු මිමිණුවා
දවස් කිහිපයක් යද්දි මං ප්‍රෙග්නන්ට් උනේ සංකෙත් අයියා සතුටින් කෑගහද්දි
මාස එක දෙක ගතවෙලා ගියා කෙල්ලෙකුයි කොල්ලෙකුයි දෙන්නෙක් ඉන්නවලු මගෙ බණ්ඩියේ එයාලෑ අක්කගෙයි තාත්තාගෙයි ප්‍රධාන රාජකාරිය මාව බලාගන්න එකයි කවන පොවන එකයි ගෙනාපු මොනව හරි නොකෑවොත් බලන්න එපෑ මූණු දෙහි ලෙලි පරාදයි
"හරි චුට්ටක් කවන්නකො අම්මට මං ඉතුරු ටික පස්සෙ කන්නම් ඔයාලෑ තාත්තා බත් පිඟානක්ම කවලා පලතුරු වට්ටියකුත් කවලා ගියේ මට"මං කියද්දි මෙච්චර වෙලා දුකින් ඉදපු දෝණි ආසාවෙන් මට කේක් කෑල්ල කවන්න වුණා
නිමි..........
Massmello🎭🕊️