The Immortal Vampire
millicent 🦋🦋🦋
හැබැයි කවුරු හරි මට hi කියලා දාලා තිබ්බා...
මට ඉතින් එන Massage ඔක්කොම dialog එකෙන් dear customer කියලා මිසක් ඔය වගේ ඒවා ගෑවිලාවත් එන්නෙ නැනි....
මමත් ඉතින් පටස් ගාලා ගිහින් ඒක read කලා...
unknown numbers එකක්...
මට නිකමට වගේ හිතුනා ඒ කැම්රන් ද කියලත්...
කොයිකටත් මං දැම්මා massage එකක් කව්ද ඔයා කියලා...
ඒත් එක්නම දාන පරක්කුවට එයා reply කලා...
" මම මේ කැම්රන් අනේ."
"ආාා.හායි කොහොම ද ඉතින් "
"මම නම් හොදින්. ඔයාට කොහොම ද?"
" මාත් හොඳින්"
"හ්ම්ම්...."
"ඔයාට මං පොඩි බඩ්ඩක් කියන්න ද?"
"මොකක් ද"
"ඔයාට හෙට මාව හම්බ වෙන්න එන්න පුළුවන් ද?"
" හාම්. කොහෙදි ද ?"
" අපි එහෙනම් ක්ලාරාලගෙ ගෙදර දී හම්බ වෙමු."
" හ්ම්ම්. කීයට ද?"
" හවස 4.00ට විතර"
" හාම්.."
"එහෙනම් බායි.හෙට හම්බවෙමු. බායි ඇමී"