Study bunny 🐇
ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•Hi...කොහොමද ඔයාලට?🤗 ඔන්න අද මං අරන් ආවෙ ඔයාලට productive විදිහට phone එක use කරන්න පාවිච්චි කරන්න පුලුවන් App එකක් අරගෙන....

ඉතින් මේ ඇප් එකේ නම STUDY BUNNY🐇
🐇මේක time tracker ඇප් එකක්.ඔයාලා ගොඩක් අය දන්න forest app එකෙයි talking tom game එකෙයි එකතුවක් වගේ මේක.හැබැයි මේකෙ ඉන්නෙ බනී කෙනෙක්🐇ඔයාට මේ බනීට කැමති නමක් දාන්නත් පුලුවන් 💁
🐇ඔයාල පාඩම් වැඩ කරන වෙලාවට මේ app එකට ගිහින් time limit එකක් තියල වැඩ කරන්න ගන්න.(උදා:අපි හිතමුකො ඔයා පැය 2ක paper එකක් ලියනව කියල ඒ වෙලාවට මේ ඇප් එකේ තියන stop watch එකෙන් ඔයාට පැය 2කට time තියල paper එක ලියන්න පුලුවන්.)
🐇ඔයා ඒ 2 hour session එක ඉවර කළාම ඔයාට coins ලැබෙනවා.ඔයාට පුලුවන් ඒ coins වලින් ඔයාගෙ බනීට එක එක දේවල් අරගන්න.
🐇ඉතින් ඔයා වැඩ කරන පැය ගාණ වැඩිවෙනව කියන්නෙ ඔයාට ගොඩක් coins ලැබෙනවා කියන එක ඒ කියන්නෙ ඔයාට මේකෙ තියෙන එක එක features try කරන්න පුලුවන් වෙනව කියන එක🤓
🐇ආස හිතුණා නේද? ඉතින් ඔයාටත් වැඩ කරන්න boring වෙලා වගේනම් study bunny app එක try කරල බලන්න.ඔයාගෙ experience එක අපිටත් කියන්න අමතක කරන්න එපා.....💁
මේ post එක වැදගත් වුණානම් like කරන්න....comment කරන්න....ඔයාගෙ යාලුවන්ටත් share කරන්න තව මේ වගේ post ගේනකල් අපි එක්ක දිගටම ඉන්න........❤️🤗
-SIMPLE STUDY-