💗🌷🦋 Still For You 🦋🌷💗
@Seceret_Girl🖤
පසුවදන
කතාව ලියනකොට හිතුවේ නම් නෑ පසුවදනක් ලියන්න ඕනි කියලා, ඒත් කතාව ලියලා ඉවර වෙනකොට හිතුන පසුවදනකුත් ලියන්න ඕනි කියලා
මේ කතාව මගේ හිතේ ඇදුනේ මන් 11 පන්තියේ ඉද්දි, ඒ කියන්නේ ඕලෙවල්වලට මහන්සිවෙන කාලේ,
ඕලේවල් එක්ක කතාව මට ලියලා ඔයාලට දෙන්න බැරි වෙද්දි මන් කරේ ඕලෙවල් ලියලා ඉවර උනු දවස ඒ කියන්නේ 2024 මැයි 15 ගෙදර ඇවිත් කතාව ටයිප් කරන්න ගත්ත එක,
කතාවෙන් කොටසක් ලියලා මැයි 20 වෙද්දි මන් ඔයාලා වෙනුවෙන් කතාව ගෙනාවේ හිතේ මාරම සතුටකින්,
පලවෙනි කොටස්වලට කමෙන්ට් නැති උනත් රියැක්ට් ටිකක් හරි තිබුනා, ඒත් කතාව මන් දිගටම ලිව්වා, කාලයත් එක්ක කතාවත් කමෙන්ට් එකක් දෙකක් හරි ලැබුනා හැබැයි රියැක්ට් ගාන සෑහෙන්න වැඩි උනා,
ඉතින් ලමයෝ ගොඩක් තැන්කූ Still for you කතාවත් එක්ක හිටියට, මේකෙන් නවල් ලියන එක නවත්වන්න හිතුවත් ඔයාලගේ ආදරය නිසාම Magical Blue Eyes එක්ක මන් ඉක්මනටම එනවා,
ඉතින් මේ කතාවත් කලින් එක වගේම ඔයාල ආදරයෙන් වැලදගනී කියලා මන් හිතනවා,
මට මගේ හිතේ තිබ්බ කතාව අකුරු කරන්න කියලා , ඔයාට පුලුවන් කියලා මට හයියක් උනු ඔයාට ගොඩක් තැන්කූ ලමයෝ,
ඒ වගේම මට උදව් කරපු හැමෝටම තැන්ක්ස්
ඉතින් වෙනස්ම විදිහේ කතාවක් අරගෙන ඉකමන්ටම එන්නම්
අපි බලමු Magical Blue Eyes කතාවේ ඇයව ඔහුට හිමි වේද , අහිමි වේද කියා නම් කිරිමට නොහැකිව ඔවුන්ගේ දෛවයට කුමක් වේවිද කියා...............
චැනල් එකට ජොයින් වෙලා ඉන්න ලමයෝ,,
https://t.me/secretgirlkitteeyes