Shavarsh Karapetyan

Shavarsh Karapetyan

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•

1976 සැප්තැම්බර් 16 වන දින, ලෝක ශූර වරල් පිහිනුම් ක්‍රීඩක Shavarsh Karapetyan ආර්මේනියාවේ සැතපුම් 13 ක පුහුණුවක් අවසන් කරමින් සිටියදී හදිසියේම කලබලකාරී ශබ්දයක් ඇසීමෙන් නතර වී ඇත.

ට්‍රොලිබස් එකක් වේල්ලක තාප්පයකට උඩින් යෙරෙවන් වැවට වැටී ඇත. 23-හැවිරිදි මෙම තරුණයා වහාම එම ස්ථානයට දිව ගොස්, හැකිතාක් මිනිසුන් බේරා ගැනීම සඳහා අපද්‍රව්‍ය සහිත ජලයට පැන ඇත. අඩි 15ක් පහළට පිහිනා ට්‍රොලිබස් වෙත ළඟා වූ ඔහු විවෘත කවුළුවක් නොමැති බව දැන ගත්තේය .. ඒ නිසා, ඔහු පසුපස ජනේලය පයින් ගසා මිනිස්සු න්ට එළියට ඒමට සිදුර සෑදුවේ ය.එම ක්‍රියාවලියේදී ඔහුගේ කකුල් කැපී ගියේය . ඊළඟ මිනිත්තු 20 තුළ, 37 දෙනෙකු මතුපිටට ගෙන ඒමට සමත් වූ අතර ඔවුන්ගෙන් 20 දෙනෙකු දිවි ගලවා ගත්හ. තවත් නව දෙනෙක් ඔහු කඩා විවෘත කළ ජනේලයෙන් තනිවම බේරිණි.

Karapetyan ගේ වීරත්වය නිසා ඔහුට නියුමෝනියාව වැළඳීමෙන් සදාකාලිකව පෙනහළු ආබාධ යකට ලක්වී ඇති අතර, ඔහු නැවත තරඟයට සහභාගි වීමට පෙර සති තුනක් රෝහල් ඇඳක ගත කරන්නට සිදුවීමෙන් තරඟය අහිමි විය
. නමුත් ඊළඟ වසරේ, ඔහු අවසන් තරඟ දෙකකට සහභාගී වි - එහිදී ඔහු රන් පදක්කමක් දිනාගෙන ඔහුගේ 11 වන ලෝක වාර්තාව බිඳ දැමීය - ♥️♥️♥️

Nilu@

Copied

Report Page