See The World
See The WorldHBwL

See The World යනු ලෝකයේ ඇති අරුම පුදුම හා ලෝකයෙ නන් දෙසින් වාර්ථා වන විවිධ සිත් ගන්නා සුලු සිදුවීම් ලිඛිතව ඔබ වෙත ගෙන ඒම සඳහා වූ ලිපි පෙළකි.
මෙම සියලුම ලිපි වල අඩංගු කරුණු සඳහා විවිධ මූලාශ්‍ර ඇති අතර එම කරුණු සඳහා මගේ දායකත්වය 0% ක් බව තරයේ මතක තබා ගන්න.
එම නිසා මෙම කිසිඳු කරුණකට මවිසින් අයිතිවාසිකම් නොකියන අතර මෙහි අන්තර්ගතයන් මගේ බුද්ධිමය දේපලක් නොවේ.
මෙය type කිරීම සඳහා වූ කාලය සහ මහන්සිය පමණක් මගේ ගිනුමට බැර වේ.
එම නිසා මෙහි අන්තර්ගතයන් උපුටා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබට 100%ක් නිදහස ඇත. නමුත් තොරතුරු වල නිරවද්‍යතාව පිළිබඳව මම සහතික වන්නේ නැත.
මෙම කරුණු පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කරාවි යයි සිතමි.
ජය වේවා !