Second Chance

Second Chance

Senadhi ♥️


බිඳුණු හදක පණ පෙවූ ආල ගෙත්තම ...



🍃 පෙරවදන 🌬❤️

____




ආදරෙන් පැරදිලා තියනවද.....



ඒ හැඟීම විඳපු උන් දන්නවා ඒකේ වේදනාව....



එහෙම අය සමහර වෙලාවට හැසිරෙන්නේ....



හදවත් මැරුණු ගාණට....



#රුද්‍යා මන්දි ඖදාර්යා



කියන්නෙ එහෙම කෙනෙක්....



අවුරුදු තුනක ආදරේ නිකන් නිකන් රැවටීමක් වෙලා හදවත ගලක් කරගත්ත කෙනෙක්...




එක පාරක් ආදරෙන් පැරදුනා ආයේ ආදරේ කරන්න හිත බයයි....



එහෙම කෙනෙක් ට දෙවනි අවස්ථවක් දීලා....



ඒ බිඳුණු හිතට පණ දෙන්න පුළුවන් නම්....



#රහල් රන්දිල්



කියන්න එහෙම කෙනෙක්



ද????????????????



කියලා කතාවෙන් බලමු....




මොන දේ එක්ක සෙල්ලම් කළත් හිත් එක්ක මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා....



මොකද ඒකෙන් අත්වන ප්‍රතිඵලය ගොඩක් දරුණු වෙන්න පුළුවන්....



#මිතුන් විශ්මිත්



කියන්නේ ඒ වගේ ආදරේ හිත් එක්ක සෙල්ලම් කරපු කෙනෙක්...



එයාගේ අවසානය ට කුමක් අත් වෙයිද කියලා කතාවෙන් බලමු....




සහෝදර බැඳීම් කියන්නේ මව්පිය බැඳීමට පස්සේ මේ ලොකේ තියන නොවෙනස් වන බැඳීම....



#විශ්මි මිතුන්‍යා



කියන්නේ ඒ වගේ සහෝදර බැඳීමක වගේ ම යාළුකම් අතින් ඉහළින් ම ඉන්න කෙනෙක්...




දුක ට සැප ට ඉන්නේ යාළුවෝ කියලා කියනවා නේ....



එහෙම යාළුවෝ හරි අඩුයි...



#රුසිරු අවිනාශ්

#තිසත් මිහිරු

#රෙවෝන් කල්හාර

#සතිෂ් ලක්ෂාන්

#රොෂෙල් ස්ටෙලා



කියන්නේ ඒ වගේ යාළුවෝ කීපදෙනෙක්..




සල්ලි බලය පෙන්නලා බලය අවභාවිතා කරලා දූෂිත වැඩ කරන පාලකයෝ ඉන්නවා නේද...



#සෙලින්ද රන්සිහ



කියන්නේ එහෙම කෙනෙක්...



මොන මොන දේ කරත් සොබාදහම කියන නිතීයට හැමෝම යටයි කියන එක එයා ට හරි ඉක්මන්ට අමතක වෙන්නේ සල්ලි නිසා....




සල්ලි දෙනවා නම් ඕන ජරා වැඩක් කරන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා...



#රසිනි චාරුකා



කියන්නේ එහෙම කෙනෙක්....



එහෙනම් මේ අය එක්ක ගෙතෙන


බිඳුණු හිතට පණ පෙවූ ආල ගෙත්තම


ඔස්සේ හෙට සිට හමුවෙමු



Senadhi ❤️


Report Page