🚀 SSH Creator API 🚀

 🚀 SSH Creator API 🚀

@MalithRukshan


                                  


◇──── Usage ────◇


 ◇Get All Servers Info

 ◇Get Server Info By ID

 ◇Get Server Status

 ◇Create SSH


◇ Get All Servers Info : -

Usage : https://single-developers.herokuapp.com/servers


◇ Get Server Info By ID : -

Usage : https://single-developers.herokuapp.com/servers?id=340


◇ Get Server Status : -

Usage : https://single-developers.herokuapp.com/servers?istatus=340


◇ Get Server Status : -

Usage : https://single-developers.herokuapp.com/create?ssh=serverID$username$password


◇──── About ────◇


◇100% Free API

◇WEB Based API

◇9 Servers Available

◇For All Platform

◇Error Manager


Help : https://single-developers.herokuapp.com/help

Example : https://single-developers.herokuapp.com/example


🔥 SSH Creator API 🔥


👻 𝙵𝚘𝚛 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛𝚜 👻


☘️ 100% Free

🌷 JSON Response

🎲 WEB Based API

🚀 For All Platform 

♻️ 24 Hour Active


🙋‍♂️ කව්ද දන්නේ නැත්තේ @SSH_Store එකේ BOT ගැන නේද 😜, ඉතින් ඔන්න කොල්ලෝ ඔයාලටත් ඒ වගේ SSH Creator BOT කෙනෙක් හදාගන්න Chance එකක් 😍. මේ තියෙන්නේ ඒ BOT ට Use කරලා තියෙනවා වගේ SSH Create කරන API එකක්, මේ API (https://single-developers.herokuapp.com/) එක WEB Based එකක් නිසා ඔයාලගේ ඕනෙම Project එකකට Add කරගන්න පුළුවන.


💁‍♂️ උදාහරණයක් විදිහට SSH Create කරන BOT කෙනෙක්ට, SSH හදන Termux Tool එකකට, ඔයාල හදන Apps , Software වගේ දේවල් ඕනේ එකකට මේ API එක Use කරන්න පුළුවන්. ගොඩක් අල අහල තිබ්බ මගෙන් SSH BOT (http://t.me/MalithRukshan_BOT) කෙනෙක් හදන හැටි ඉතින් ඔන්න අද මේක API (https://single-developers.herokuapp.com/) එකක් විදිහට Release කළා ඒ ඕනේ කෙනෙක්ට SSH Creator එකක් හදාගන්න පුළුවන් විදිහට.


✍️ API (https://single-developers.herokuapp.com/) එකේ Usage එක Video එකේ දාල තියෙනවා, ඒ එක්කම Example Python SSH Creator Script එකකුත් දීල තියෙනවා ඒක බලල API එකේ Usage එක ගැන අදහසක් ගන්න. ඒවගේම Documentation (https://telegra.ph/SSH-Creator-API-10-16) එකත් බලන්න.


✍️ API එක මොකකට හරි Use කරනවනම් Credits තියන්න අමතක කරන්න එපා 🙈

>>> Like This :-


✍️ Channel එකේ Link එකත් එක්කම තියන්න 🙃


◇───────────────◇


☘️ Dҽᐯҽ𝘭๏pҽᏒ : @MalithRukshan

 (http://t.me/MalithRukshanBOT)👻 𝚂𝚒𝚗𝚐𝚕𝚎 𝙳𝚎𝚟𝚎𝚕𝚘𝚙𝚎𝚛s ✌️


◇───────────────◇

Report Page