SHORT NOTE - 28

SHORT NOTE - 28

2023 Chemistry Q & A (Charitha Dissanayake)
VSEPR වාදය - PART 2

https://t.me/QnA2023CharithaDissanayake


♻️ VSEPR වාදය - Part 2 ♻️



3️⃣ මුළු විකර්ෂක ඒකක ගණන= 4


🔅ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය= චතුස්තලීය

 🔸බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන= 4

 🔸එකසර ඉලෙක්ට්‍රෝන ගණන= 0

 🔸 හැඩය= චතුස්තලීය


  🔸 බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන= 3

  🔸එකසර ඉලෙක්ට්‍ර්‍රෝන ගණන=1

  🔸 හැඩය = ත්‍රි ආනත පිරමීඩීය


  🔸බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන= 2

  🔸එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන= 2

 🔸 හැඩය= කෝණික




5️⃣ මුළු විකර්ෂක ඒකක ගණන = 5


🔅 ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය= ත්‍රි ආනත ද්විපිරමිඩාකාර

 🔹බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන= 5

 🔹එකසර ඉලෙක්ට්‍රෝන ගණන= 0

 🔹 හැඩය=ත්‍රිආනත ද්විපිරමිඩාකාර


 🔹 බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන= 4

🔹එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන=1

🔹 හැඩය=සීසෝ


🔹බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන= 3

🔹එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන = 2

🔹 හැඩය= T හැඩැති


🔹බන්ධන

ඉලෙක්ට්‍රෝන ගණන= 2

🔹එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන = 3

🔹 හැඩය= රේඛීය




6️⃣ මුළු විකර්ෂක ඒකක ගණන = 6

🔅 ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය = සමචතුරස්‍ර දිවිපිරමිඩාකාර( අෂ්ඨතලීය)


🔹බන්ධන ඉලෙක්ට්‍රෝන ගණන= 6

🔹එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන = 0

🔹 හැඩය= අෂ්ඨතලීය


🔹බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන= 5

🔹එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන = 1

🔹 හැඩය= සමචතුරස්‍ර පිරමිඩාකාර


 🔹බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් ගණන= 4

 🔹එකසර ඉලෙක්ට්‍රෝන ගණන = 2

 🔹 හැඩය= තලීය සමචතුරස්‍ර




🌿 සාරාංශයක් 🌿





✨ ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️


🔹 Charitha Dissanayake

🔹 Chemistry Team



Thank you...

Report Page