SHORT NOTE - 153
2023 Chemistry Q & A (Charitha Dissanayake)⚜ SHORT NOTE - 153 ⚜
♻️ සංඝණන බහු අවයවික ♻️
✔️ එකිනෙකට වෙනස් ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් කුඩා අණුවක් අතුරුඵලයක් ලෙස ඉවත්කර එකිනෙක බැඳෙමින් සෑදෙන බහු අවයවික.
🔸 අපි දැන් උදාහරණ බලමු.😁
1⃣ නයිලෝන්
🔅 නයිලෝන් කියන්නේ ඩයි ඇමීනයකුයි, ඩයි කාබොක්සිලික් අම්ලයකුයි පෙප්ටයිඩ් බන්ධනයකින් බැදිලා.
🔅 මේක පොලිඇමයිඩයක්
ගුණ :
▪️ ඉහළ ශක්තිමත් බවක් තියෙනවා
▪️ජලය උරාගන්නේ නෑ
ප්‍රයෝජන:
🔘 මාලු දැල්
🔘 කූඩාරම්
🔘 ටයර්
🔘 කෙඳි වර්ග
🔘 නූල්
🔘 ඇදෙනසුලු ඇඳුම්
🔘 ආසන ආවරණ
🔘 බිම් ඇතුරුම්
හදනවා.😉
2⃣ ටෙරලීන්
🔸 මේක පොලිඑස්ටරයක්.
ප්‍රයෝජන:
🔘 ඇඟලුම් කර්මාන්තයේ දී
🔘 වතුර බෝතල් සෑදීමට
🔘 චුම්බක හඬ පට සඳහා
🔘 ෆයිබර් ග්ලාස් හී ලෙසින සඳහා
✨ ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️
🔹 Charitha Dissanayake
🔹 Chemistry Team
Thank you...