SHORT NOTE - 132

SHORT NOTE - 132

2023 Chemistry Q & A (Charitha Dissanayake)

ස්වාරක්ෂක ගුණ ඇති වෙනත් ද්‍රාවණ


🔴 එකම අණුවේ ආම්ලික හා භාෂ්මික කොටස් 02 ම තියන සංයෝග ස්වාරක්ෂක ද්‍රාවණ කියල හදුන්වනවා.


01) CH3COONH4 වගේ දුබල අම්ල දුබල භෂ්ම ලවණ


CH3COONH4 (aq) ➡️ CH3COO- (aq)

                                       + NH4+ (aq)


CH3COO- (aq) + H+ (aq) 🔁

                                 CH3COOH (aq)


NH4+ (aq) + OH- (aq) 🔁 NH3 (aq)

                                         + H2O (l)



02) ඇමයිනෝ අම්ල



ඇමයිනෝ අම්ල



   ඇමයිනෝ අම්ලවල තියන


     🔹 අමීන කොටසෙන් H+ ප්‍රතිග්‍රහණය කරනවා.

     

    🔹 කාබොක්සිලික් කොටසෙන් OH- ප්‍රතිග්‍රහණය කරනවා.


03) පොටෑසියම් හයිඩ්‍රජන් තැලේට්




04) බහු භාෂ්මික දුබල අම්ලවල අර්ධ ලවණ


  උදා : NaHSO3

           NaH2PO4 , Na2HPO4

           NaH2PO3

           NaHCO3

           NaHC2O4

Report Page