SHORT NOTE - 12

SHORT NOTE - 12

Q&A short notes
වැන්ඩවාල්, සහසංයුජ, ලෝහක අරය

⭕️

SHORT NOTE - 12


♻️ සහසංයුජ අරය ♻️

   

     🔅 සමජාතීය පරමාණු 2ක් සහසංයුජව බැදී ඒවා එකිනෙකට වඩාත් ආසන්නව ඇති විට ඒවායේ න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක්



♻️ වැන්ඩවාල් අරය ♻️


       🔅නිර්බන්ධිත පරමාණු 2ක් ඒවායේ වඩාත්ම ස්ථායී සකස් වීමේදී එනම් ආකර්ෂණ බල උපරිම වන අවස්ථාවේදී ඒවායේ න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක්

    

  සහසංයුජ අරය <වැන්ඩවාල් අරය


   

♻️ ලෝහක අරය ♻️

    

       🔆ලෝහක දැලිසක යාබද කැටායන 2 ක න්‍යෂ්ටි අතර දුරින් හරි අඩක්

      

  🟣පරමාණුක අරය > කැටායන අරය

       Al අරය > Al+ අරය


 🟣 පරමාණුක අරය< ඇනායන අරය

       Cl අරය <Cl– අරය

      

   🔻 කාණ්ඩය දිගේ පහළට යද්දී සමාන ආරෝපණය සහිත කැටායන,ඇනායන වල ශක්ති මට්ටම් ගණන වැඩි වෙන නිසා අරය වැඩි වෙනවා.

 🔻එකම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහිත වෙනස් න්‍යෂ්ටික ආරෝපණය සහිත ප්‍රභේද වල අරය අඩු වෙනවා 

     

     N(-3) > O(-2) > F(-1)



✨ ඔබේ සිහිනය හඹා යන්න අපි උදව් කරන්නම්... ❤️


🔹 Charitha Dissanayake

🔹 Chemistry Team



Thank you...
❣



https://t.me/CDshortnotes

Report Page