SERW
Abi RishomS.E.R.W...speak- English -read -write
ඔබ ඉංග්‍රීසි කතා කිරීමට , කියවීමට හා ලිවීමට ඇති හොදම වැඩසටහන තෝරාගෙන ඇත. මාස 7න් English ගොඩ !
• පෙබරවාරි 1 දින සිට ආරම්භ වේ.
• පෙබරවායි මාසය නොමිලේ.
• වීඩියෝ recording දිනපතා උදෑසන 6ට
ඔබට එවනු ලැබේ. එය එම වීඩියෝවේ දිග (duration ) 1ක විනාඩි 20 ක කාලයක් පමණි. එලෙස අකණ්ඩව දින 213 ක් පැවැත්වේ. දවසේ ඔබ නිදහස් කැමති වේලාවක එය නැරඹිය හැක.
•මෙලෙස දිනපතා පැවැත්වේ. දින 213 ක් වීඩියෝ පට 213 එනම් අගොස්තු 31 දක්වා ලබා දේ.
• වීඩියෝ පට whatsapp හරහා ලබා දේ. නමුත් එය ඔබට විවෘත කළ හැක්කේ email address එක ,ඔබ භාවිතා කරන උපාංගයේ login වී ඇත්නම් පමණයි.
• කිසියම් තාක්ෂණික ගැටලුවක් නම් දැනුම් දෙන්න.
• වැඩසටහන් ගාස්තුව මාසිකව රු .1000 යි.
ප්‍රශ්න ඇත්නම් විමසන්න.
072 19 800 60