Registation

Registation


01. අපගේ වෙබ් අඩවියේ Register වන අකාරය. 

  • ඔබගේ web browser එකේ search bar එකෙහි student.echem.lk ලෙස search කර අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
  • ඔබ මීට පෙර echem.lk වෙත Register නොවූ සිසුවෙක් නම් Register click කරන්න.
  • දැන් ඔබව echem.lk හි Register page වෙත යොමු වනු ඇත. මෙහි ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න.
  • ඉන්පසු I'm not a robot මත click කර verify කරන්න. දැන් I agree to privacy policy & terms මත tick කර sign up ලබා දෙන්න.

🔴This mobile has already been taken ලෙස පෙන්වයි නම් ඔබ මෙයට පෙර Register වී ඇත. එබැවින් පහතින් ඇති Sign in instead ලබා දෙන්න.

  • දැන් ඔබ ලබාදුන් දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත. එය මෙතනට ඇතුලත් කර verify my account ලබා දෙන්න.

⛔️(කිසියම් හේතුවක් නිසා ඔබට OTP verification code එකක් නොලැබුනේ නම්, Resend↩️ click කර නැවත උත්සාහ කරන්න.)

  • Register වීමේ ක්‍රියාවලිය සාර්ථකයි. 



Student Id ලබා ගැනීම.


  • ඔබගේ Student ID අංකය ලබා ගැනීම සදහා පහළට යන්න. (Scroll කරන්න)
  • එවිට Student ID ලෙස සදහන් කර ඇත.


                               ***

🔴When you log in next time...

  • ඉදිරියේදී ඔබ වෙබ් අඩවියට ලොග් වීමේදී student.echem.lk වෙත පිවිස ඔබ Register වූ Mobile number එක ඇතුළත් කර Login click කරන්න.

දැන් ඔබ ලබාදුන් දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත. එය මෙතනට ඇතුලත් කර verify my account ලබා දෙන්න.





Report Page