Rate & Review For Sinhalasub.LK

ඔන්න යාලුවනේ අපේ SinhalaSub lk වෙබ්සයිට් එක 2025 වර්ශයේ ලංකාවේ වෙබ් අඩවි අතරින් ජනප්‍රියම වෙබ් අඩවිය කරන්න ඔයාලට අවස්ථාවක් ලැබිල තියෙනව,
වසර 7කට අධික කාලයක් ඔයාලා වෙනුවෙන් විශාල කැපකිරිමක් කරන SinhalaSub.LK වෙබ් අඩවියට ඔබගෙ වටිනා කාලයෙන් විනාඩි කිහිපයක් වැයකර පහල පියවර ඔස්සෙ අපිට සහයොගය ලබා දෙන්න.
පියවර - 01
මෙම පහල Click Here බටන් එක ක්ලික් කරන්න.
Click Here
පියවර - 02
ඊට පස්සෙ ඔයාට එන මේ පිටුවෙ අපේ සයිට් එකේ පොටො එකක් පෙනවා.
එ පොටො එකේ මුල්ලක් ක්ලික් කලාම ඔයාට එනවා Rate බටන් එක.එක ක්ලික් කරන්න.
පහල පොටොස් දෙක බලන්න්කො.


පියවර - 03
ඊට පස්සෙ ඔයාට් එනවා රේට් කරන්න. පහත පින්තූරෙ තියෙන විදියට Your Rating තැන තරු 5 ක්ලික් කරල
ඊට පස්සෙ ඔයා කැමති නම් අපේ සයිට් එක ගැන පොඩි වචන දෙක තුනක් ඉන්ග්‍රිසියෙන් දාන්න . සින්හලෙන් දාන්න එපා.
ඊට පස්සෙ ඔය "I am Not a Robot" කියන එකේ කොටුව උඩ ක්ලික් කරන්න.
ඊට පස්සෙ Submit බටන් එක ක්ලික් කරන්න.

පියවර - 04
ඊට පස්සෙ එන පිටුවෙන් "Verify" ක්ලික් කරන්න
"Guest" ක්ලික් කරන්න එපා .

පියවර - 05
ඊට පස්සෙ එන පිටුවට ඔයාගෙ පෝන් නම්බර් එක හරි ඊමෙල් එක හරි දලා "Next" ක්ලික් කරන්න

පියවර 06
දැන් ඔයාගෙ නම්බර් එකට හරි ඊමෙල් එකට හරි ඇවිත් ඇති ඉලක්කම් කිහිපයට කොඩ් එකක් , එක මෙතනට දාලා "Continue" ක්ලික් කරන්න

පියවර 07
ඔයා හරියට මෙ ඔක්කොම කලා නම් ඔයාට මේ පිටුව පෙනේවි.
එහෙනම් ඔයා අපි වෙනුවෙන් ඔයාගෙ වටිනා කාලය කපකරලා කරපු සහයෝගයට බොහොම ස්තූතියි.
