Rོaོnོu
හායි ළමායි මම රනූ මතකද දන්නෑ cute පැංචි💕 ලියන්නෙ.
ඉතින් මේ මගෙ දෙවෙනි කතාව.
කියවලා ඔයාලගෙ අදහසත් කියන්න අනිවාරෙන්ම හුඳද
කතාව ගැන කිව්වොත් මගෙ පලවෙනි කතාවට වඩා ගොඩක් වෙනස් විදිහකට තමා ලියන්නෙ.
ඉතින් වැඩි විස්තර නෑ ඔයාලම ඔයාලගෙ අදහස කියන්නකො කතාව කියවලා😍
🖤Ranu🖤