PURPLE PINK .... 02

PURPLE PINK .... 02

LILAC 🌸

PURPLE PINK ..... 01


PURPLE PINK ..... 02


" ග්‍රැනී....... මට අද බ්‍රෙක්ෆස්ට් එපා .... පොඩි ගමනක් යනවා......"

එහෙම කියාගෙන පහළට දුවගෙන ආවෙ Cherry .... ඇයගේ නෙතට අසුවුනේ ග්‍රැනී සමඟින් තමන් දිහා බලා සිටින Yerik ව........

ඔහුව දුටු මොහොතේ හද ගැස්ම වැඩි වුනත් ඇය එය පෙන්වා සිටියේ නැත ..... සාමාන්‍ය ලෙසම සිනාසී ඔවුන් ළඟට ඇය පැමිනියා.......

" Moya කොහෙද Cherry .....?"

" එයා නම් තාම නිදි ග්‍රැනී ..... මන් ගිහින් එන්නම් ...... "

ග්‍රැනී ගෙ කොපුලක් සිඹිමින් ඇය දිව ගියේ සිනාසෙමින්.......

වෙනදා මෙන්ම Yerik ඇයට වශී වෙද්දි ඔහුට බරටම සුසුමක් හෙලුනා.......

" හිතුවක්කාර කෙල්ලෙක්...... කොච්චර කීවත් කැම වැඩක් නෑ ඔය කෙල්ල්ලට ...... නැටිල්ලම තමා..... Moya ට වඩා අවුරුදු හතරක්ම බාල වුනත් Moya ටම හරියනවා......."

ග්‍රැනී කියද්දි Yerik බලා සිටියේ වේදනාවෙන්..........

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

සුදු පාට කැන්වස් රෙද්ද දිහා බලගෙන Cherry හිටියෙ කල්පනාවක......

Knock....knock....knock.........

ඇය කල්පනාවෙන් මිදුනේ කවුරුන්දෝ දොරට ගසන ශබ්දය ඇසී.....

එහි සිටියේ කවුරුත් නොව Yerik ය.....

"එන්න ඇතුලට..........."

Yerik ආවෙ වශීවෙන ඒ ඇස් දිහා බලාගෙනමයි........

"Cherry ....... මට කතා කරන්න ඕනි......"

" අපිට කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ Yerik...මේ ජීවිත අපේ නෙවී......... අපේම කියලා ජීවිතයක් ලැබුනු දවසට අපි කතා කරමු Yerik..... "

" අපි මෙතනින් නතර වෙමු Cherry ...... "

" ඔයත් අසරණයි...... Moya ත් අසරණයි......"

" මට ආයෙ කවදාවත් ඔයාට ආදරේ කරන්න බැරිවෙයි Cherry ......... අදින් පස්සෙ මගෙ ජීවිතේ Moya වේවි..... ඔයා කිව්වා වගේ අපි තුන්දෙනාගෙම ජීවිත අපිට අයිති නෑ........"

" මගේ අක්කිව හොඳට බලාගන්න......."

එපමණක් කියූ Cherry අනෙක් පසට හැරී අලුත් ච්ත්‍රයක් ඇඳීමට පටන් ගත්තේ සන්සුන් විදියටමය.......

"ප්‍රොමිස් වෙන්නම් ..... Moya ට වෙනස්කමක් කරන්නෙ නෑ කියලා......."

එපමණක් කියා ඔහු පිටවුනේ තවත් රැඳීමට නොහැකි නිසාවෙන්....... එහෙත් ඔහුගේ ගමන එතනින්ම නතර උනේ දොර අසල හිටගෙන උන් Moya දැකීමෙන්.....

"ඇයි ඔයාලා ඕමකරන්නෙ ....... මට දරාගන්න් බෑ...."

Moyaa ගෙ හඬින් තිගැස්සී ගිය Cherry ට පින්සලත් අතෑරුනා.......

"Please Moya....... අඬන්න එපා ............"

එහෙම කියාගෙන Cherry ළං වෙන්න හැදුවත් ...... ඇයට කලින් Yerik ඉස්සර උනා............

" මේ කිසිම දේකට ඔයාවත් මමවත් Cherry වත් වැරදි නෑ Moyaa...... අපි කාටවත් අසාදාරණයක් වෙන්නෙ නැති විදිහට වැඩ කරමු....... තව two months වලින් marriage එක තියෙනවා....... එන්න අපි ගිහින් ready වෙමු...... මන් ඔයාට ආදරෙයි Moyaa........."

Yerik එලෙස කියමින් Moya ව තුරුලට ගත්තෙ Cherry බලාගෙන ඉද්දිම.......

බලන් ඉන්න බැරි උනත් ...... ඒ හැමදේම දිහා Cherry බලන් හිටියෙ ගොඩක් සන්සුන්ව....... අදින් පසු Yerik කිසි දිනක තමාගෙ නොවනු ඇත.........

" ඔය ඇස් කියන කතාව අපිට කවදාවත් තේරුම් ගන්න බැරි වෙයි Cherry ........"

එසේ කියමින් Cherry අසලට ආ Moya ... එකවරම ඇයව හග් කරලා ඇය දිහා නොබලම පිටතට ගියේ Yerik ත් ඇය දිහා නොබලම පිටව යද්දි........

ඔවුන් පිටවී ගිය පසු දොර අගුලු ලෑ ඇය සන්සුන් ලෙසම පැමින පින්සල අතට ගෙන හිස් වූ කැන්වස් බෝර්ඩ් එකේ රටා මවන්නට උනේ හිතට එකඟ නැතිවම.......

සැම විටම සැම වශී කළ ඇගේ දෑස කඳුලු පටලයකින් බොඳවී තිබුනත් අන් දිනයන් ලෙසම අද දිනද ඇගේ දෑස් පවසන කිසිවක් කවරෙකුටවත් වටහාගැනීමට නොහැකි උනා......

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

දින සති මාස ගෙවමින් Yerik ගේත් Moyaa ගේත් wedding එක ඉවර වුණේ Cherry ව නිවස තුල ග්‍රැනී සමග තනිකරමින්..............

Moya ගේ විවාහයෙන් පසුව Cherry එයාගේ අපාට්මන්ට් එකේ නතර වුණේ නැවත නිවසට යාම Moya සිහිකරන නිසා........ දැන් Moya ද තමාගේ දිවියෙන් ඈත් වනු ඇත.......

කුඩා කල සිටම Cherry කැමති වූයේ තමාගේම ආට් ගැලරි එකක් නිර්මාණය කිරීමට...... ඉතින් ඇය ඒ වෙනුවෙන් මහන්සි වුනා.....

" දරුවෝ..........."

"කියන්න ග්‍රැනි........"

" ඔයාටත් proposal එකක් ඇවිත්............ "

"ප්ලීස් Granny ආයෙ ඔය කතාව කියන්න එපා....."

" ඔයාලට ඕන විදියට දෙපාරක්ම මගේ ජීවිතේ වෙනස් කරන්න මං සූදානම් නෑ............"

" ඒත් දරුවෝ......."

" අහන්න ග්‍රැනි....... මං එකපාරක් වෙනස් කරගත්තා........ ඒත් ආයේ මට බෑ granny......... මට ජීවිතයේ අරමුණක් තියෙනවා.......මං ඒ අරමුණ වෙනුවෙන් දැන් මහන්සි වෙන ගමන් ඉන්නේ........ මට ඒ මහන්සිය වෙන දේකට යොමු කරන්න බෑ......."

"ඔයා හරි හිතුවක්කාරයි දරුවෝ......."

" එහෙම නෑ ග්‍රැණී......... මං මගේ ටාගට් achieve කරගන්න ඕන........ ප්ලීස් granny මාව නවත්තන්න එපා....."

එහෙම කියමින් කෑම මේසේ නැගිටලා Cherry යන්න ගියේ  තවත් එතන ඉන්න බැරි නිසා......

නිවසින් පිටවීමට සූදානම් වුවත් දොර අසල සිටගෙන සිටින දෙපළ දැක..... ඇය එතනම නතර වුණා.....

" moya ඕගොල්ලෝ......."

" අනේ මගේ Cherry බෝලේ....."

" මං බෝල නෑ හරිද......."

" හරි හරි අනේ ආදරේටනේ......."

" මොකද දරුවෝ මේ......."

එවිටම ඇසුණේ granny ගෙ කටහඬ....."

" ඇයි අපි එන්න එපාද granny...."

Yerki ත් හඬ අවදි කළා........

" අද අපි good news එකක් අරගෙන ග්‍රැනී....."

" ඔයා great granny කෙනෙක් වෙන්න යන්නේ.... "

" අනේ මගේ දරුවෝ........ "

" oh my god......"

" ඇයි චෙරි......."

"ඒ කියන්නේ මම වයසට යන්නද හදන්නේ......."

"ඇය කී කතාවට සැවොම එකසේ සිනාසුනා........"

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

15 years later...................

" Mommy................"




I'm LilAC 🌸........

23rd of December 2023


SSee u guys   ... love uh all 💖🐽


🚫 අයිතිය කතාලෝකය සතුයි..... කතෲ අවසරයකින් තොරව වෙනත් මාධ්‍ය ජාලයක පල කිරීම හෝ උපුටා ගැනීම තහනම් 🚫

Report Page