NGL ANSWER 05

NGL ANSWER 05



'' It depends on what you’re planning to study in higher education in the future. ''


ඔයාලට හරියටම කෝස් එකක් දැනගන්න ඕනිනම් මේකට ඇඩ් කරන්න මං මේවගේ සයිඩ් එකකින් කරන්න ඉන්නේ කියලා.. එතකොට මට ඒවට ගැලපෙන්න හොයලා දෙන්න පුලුවන්.


බේසික් විදිහට ගත්තොත් ආෆ්ට ඒලෙවල් ඔයාලට පුලුවන් English කෝස් එකක් කරන්න. මොන සබ්ජෙක්ට් එක කලත් English ඕනිනේ..


'' So, I’d recommend doing an English course. ''


🇬🇧 British Council

British Council Sri Lanka – English Courses⁠

🎓 Aquinas -

Aquinas College – Spoken English for Professional Excellence⁠


• ICHE – Cambridge Linguaskill

• NIBM – Communication Skills in English for Careers

• NIBM – Certificate Course in English Language



ඔය ටික තමා මම දැනුවත්ම මාස තුනකින් කරගන්න පුලුවන් ඒවට තියෙන්නේ.. Esoft එහෙමත් තියෙනවා ඒවගේ ඩියුරේශන් වන් ඉයර් වගේ..





https://ngl.link/d_03221


Report Page