My dear love

My dear love

Sp fantasy
You are so beautiful baby girl

Chapter 08





විහන්ස වොෂ් එකක් දාන් කාමරේ බැල්කනි එකට ගිහින් වට පිට බලද්දි දැක්කා අහස්යා බෙන්ච් එකකට වෙලා කල්පනා කර කර ඉන්නවා.


විහන්ස ටිකක් වෙලා බලන් ඉදලා පහලට අැවිත් මේසේ උඩ තිබ්බ බීම එකත් අරන් ගාඩ්න් එක පැත්තට ගියා.


බීම එක බිබි වැරන්ඩා එකට වෙලා ටිකක් බලන් හිටියේ අහස්යා දිහා.


ගේට් එක ලගින් පොඩි දරුවෙක් හුරතලේට කෑ ගහන සද්දයක් අාවේ එ් අතරේ.


එක මොහොතක් පරක්කු නොවි හිටිය තැනින් නැගිට්ට අහස්යා ගේට් එක දිහාට දුවන්න ගත්තේ කෑ ගහ ගහ.


" රෝසි....රෝසි බබා "


අහස්යා දුවන්න ගත්තහම විහන්ස ග්ලාස් එක එහෙම්ම පුටුව උඩින් තියලා දුවන් ගියේ අහස්යා දිහාට.


" අහස්යා "


අහස්යා ගේට් එකේ එල්ලිලා අැගිලි තුඩ වලින් ඉස්සිලා බලන්න හැදුවා .


විහන්ස ගිහින් අහස්යාගේ උර හිස් වලින් අල්ල ගත්තා.


" රෝසි....රෝසි බබා නේද ගියේ..."


අහස්යා අත් දෙකෙන්ම මූණ වහන් අඩන්න ගත්තේ විහන්ස අහස්යාගේ ඔලුව අත ගාලා පපුවට තුරුල් කරගනිද්දි.


" අඩන්න එපා චුට්ටි. කෝ.... එ් ගියේ වෙන දරුවෙක් "


" අනේහ්....රෝසි "


මූණ අත් දෙකෙන් වහගෙන අඬ අඬම විහන්සගෙන් අැත් වෙලා අහස්යා දුවන් ගියේ කාමරේට.


විහන්සත් දුවගෙන යද්දි යෂෝදා කිචන් එකේ ඉදන් අාවේ අැයිද බලන්න.


" අැයි ලොකූ ? "


" පාරේ දරුවෙක් ගියා. අහස්යා රෝසි ගාලා අඩන්න ගත්තා. ඔන්න කාමරේට දිව්වා. චුට්ටක් බලන්න වෙනවා අම්මේ. "


" පව් ලොකූ. යමුකෝ බලන්න. "


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


උඩට දුවන් අාව අහස්යා කාමරේ දොරත් වහන් අැදට වෙලා හොඳටම අැඩුවා.


තමන් අැහේ තියන් පරිස්සම් කරපු දරු පැටියව අැස් ඉස්සරහා එයාගේ අම්මා එක්කම මරලා දාපු එකේ ශොක් එක අහස්යාව හැමදාම පොඩි දේටත් රිද්දුවා.


දරුපැටියෙක් දකිද්දි අහස්යාට හිතෙන්නෙම එ් රෝසි කියලා.


කෑ ගහ ගහ අඩපු අහස්යා ගැස්සුනේ දොරට තට්ටු කරපු සද්දෙට.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


අම්මා එක්ක උඩට අාව විහන්ස අහස්යෙගේ කාමරේ දොරට තට්ටු කරා.


" චුට්ටි මේ දොර අරින්න හොඳ ලමයා වගේ "


" චුට්ටි දුවේ මේ දොර අරින්නකෝ "


කිසිම සද්දයක් නැ.


විහන්ස විනාඩි පහක් විතර කතා කරත් අහස්යා දොර අැරියේ නැ.


" අහස්යා මේ දොර අැරපන් මාව යකා කරගන්නැතුව "


විහන්ස හයියෙන් කෑ ගැහුවාම බය වුන අහස්යා අැවිත් දොර අැරියා.


අඬලා අඬලම මූණ රතු වෙලා. අැස් වල කදුලු එක්ක රතු වෙලා .


අහස්යා විහන්ස දිහා බලන් ඉදලා අායේ බිම බලාගත්තේ කදුලු හංගන්න .


විහන්ස අහස්යාගේ මූණ දෝතට අරන් එ් අැස් වලට එබුනා.


" අඬලා ඉවරද ? "


" චුට්ටි දුවේ අැයි මේ ? "


" අායේ අැඩුවොත් මම බලාගන්නම්. "


එ්ම කිව්වාකියලා අහස්යාට කදුලු නම් නවත්ත ගන්න පුලුවන් වුන්නැ.


" ලොකූ.... ඔයා චුට්ටි එක්ක කතා කරන්න. මම යනවා පහලට "


" හරි අම්මේ "


විහන්ස අහස්යා එක්ක කාමරේට ගිහින් අහස්යාගේ අැදෙන් වාඩි වුනා.


" චුට්ටි... මම කිව්වනේ ඉක්මන්ට මේ හැමදේම විසඳනවා කියලා. මාව විස්වාසයි නේද ? "


අහස්යා ඔව් කියන්න ඔලුව වනලා අායේ බෙඩ් ශීට් එකේ කොනක් කොනිත්තන්න ගත්තා.


" මට....මට රෝසිව මතක් වෙද්දි දරාගන්න බැ අයියේ. එ...එයා ගොඩක් පොඩි දෙයියනේ "


" අඬන්න එපා අහස්යා. වුන දේ වුනා. මම ප්‍රොමිස් වෙනවා එයාලා දෙන්නටම සාදාරනයක් ඉෂ්ට කරනවා කියලා "


විහන්ස අහස්යාගේ ඔලුවට අත තියලා පොරොන්දු වුනා.


" එන්නකෝ අපි පහලට යමු චුට්ටි. අම්මා කේක් හදනවා. මම දන්නවා ඔයා 2021 කේක් චැම්පියන් කියලා. යමු "


විහන්ස අහස්යාගේ අතකිං අල්ලං පහලට අාවා.


" මෙන්න අම්මේ මම ඔයාට හෙල්පර් කෙනෙක් ගෙනාවා. "


" එන්න චුට්ටි. උදව් කරන්නකෝ මට. ජම්බුවක් වගේ මේකි. "


" අම්මා දන්නැනේ චුට්ටි තමයි 2021 කේක් චැම්පියන් "


" සිරියස්ලි ? "


අහස්යා හිනා වෙවි ගිහින් අයිසින් ටික හදන්න ගත්තේ විහන්සත් කිචන් එකේ පුටුවකට බර වෙද්දි.


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


අද විහන්ස ගෙදර නැවතුනේ කාලෙකිං නිවාඩුවක් දාලා.


විහන්ස අහස්යාව කතාවට අල්ල ගන්න බලද්දි කෙල්ල අම්මා එක්ක උයනවා.


කම්මැලි කමට ගාඩ්න් එකට වෙලා හිටිය විහන්ස අහස්යාගේ එෆ් බි ප්‍රොෆයිල් එකට ලොග් වෙලා අහස්යාගේ අක්කගේ පොටෝ එකක් හොයාගන්න ට්‍රයි කරා.


එ් පොටෝ අතරේ තිබිලා එක ගැනු ලමයෙක්ගේ පොටෝ එකකට වැඩිපුර අවදානේ ගියේ කලින් දැකලා තිනවා කියලා හිතුන නිසා.


එ් පොටෝ එක සේව් කරන් තව ටිකක් පොටෝ ටික බලද්දි විහන්සට මතක් වුනා එ් ගර්ල් කලිං විරාජ්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා.


විහන්ස ඉක්මන්ට කිචන් එකට ගිහින් අහස්යාත් කතා කරන් ලිවින්ග් රූම් එකට අාවා.


" අහස්යා මේ ගර්ල් ඔයාගේ අක්කද ? "


අහස්යා තමන්ගේ අක්කගේ පොටෝ එක දිහා බලන් කදුලු පුරවන් ඔව් කිව්වා.


එ් පොටෝ එකේ මූණ අතගාලා අැස් වල කදුලු පුරවන් අහස්යා බලන් හිටියේ අක්කගේ මූනේ එ් තියෙන හිනාව දිහා.


" මේ සේරම ඉක්මන්ට විසදෙයි . "


විහන්ස එහෙම කියලා එලියට යද්දිම ගෙදරට අාවේ විරාජ්.


රට ගිහින් හිටිය විරාජ් පෙරේදා තමයි ලංකාවට අාවේ.


අහස්යා කාමරේට ගිහින් දොර වහගත්තේ අඩලා අඩලා මූණ රතු වෙලා නිසා.


" අයියා කවද්ද අාවේ ? "


" පෙරේදා බන්. අා මේ ටික උබට. "


" අම්මට සිරි. හොඳ බ්‍රැන්ඩ් එකක් "


විහන්ස විරාජ්ව ගෙට එක්ක ගියේ යෂෝදාත් හිනා වෙවි ඉස්සරහට එද්දි.


ටිකක් වෙලා අාගිය තොරතුරු කතා කර කර හිටිය විහන්ස විරාජ්ගෙන් අහස්යාගේ අක්කා ගැන අහන්න හිතුවා.


" අයියේ , අහපන්කෝ. මේ ජේඅැන්ඩ්කේ ගෘෘප් එක ලිඩින්ග් නැනේද දැං ? "


විරාජ් එක පාරට විහන්ස දිහා බලලා අැහුවේ අැයි කියලා


" නැ නැ අයියේ. මේ පාර කම්පැනි අවෝඩ් සෙරමනි එකට එ් කම්පැනියේ නම නැනේ. "


" අැත්ත. ඕකේ ඕනර් මැරුනාම එ් පවුලම කඩන් වැටුනා. "


" කවුද දන්නැ දැං එ්ක හැන්ඩ්ල් කරන්නේ. කවුරු වුනත් මේපාර අපේ රෑන්කින් උඩට එයි. "


" අනිවාරෙන්. "


" එ් මේ මට කෙල්ලෙක්ට හිත ගියා. ඉදහන් පෙන්නන්න . "


විහන්ස එෆ් බි එකෙන් සේව් කරගත්ත අහස්යාගේ පොටෝ එකක් විරාජ්ට පෙන්නුවේ විරාජ්ගේ අැස් නලලට යද්දි.


" අ...අම්මට සිරි. ලස්සන කෙල්ල "


" එ්ක තමයි බන්. නම බිනරි අහස්යා. මම මැසේජ් කරාට රිප්ලයි නැ . "


" ම්....එ් පවුලේ වෙන අය නැද්ද ? "


" අා මම හිතන්නේ මේ අක්කා හරි නංගි හරි. හැබැයි බන් අයියේ කොහේදි හරි මම මේ කෙල්ලව දැකලා තිනවා. මිටර් නැ "


විහන්ස අහස්යාගේ අක්කගේ පොටෝ එකක් පෙන්නුවේ විරාජ්ට හීන් දාඩිය දාද්දි.


" උ...උබ ක්...කොහෙන්ද මේකිව හොයාගත්තේ ? "


"එෆ් බි එකෙන් යකෝ "


" අතැරලා දාපන් බන්. දැං ලංකාවේ ඉන්නවද දන්නෙත් නැ "


" අනේ මංදා. එ්ත් හුරුබුහුටි කෙල්ල "


" අැත්ත "


විරාජ්ගේ වෙනස විහන්සට හොඳටම තේරුනා.


විරාජ් තේ වත් නොබි ඉක්මන්ට යන්න ඕන කියලා කාර් එක ලගට ගියා.


ජනේලේ ලගට වෙලා අහස දිහා බලන් කල්පනා කර කර හිටිය අහස්යා දැක්කේ විහන්ස එක්ක ටිකක් කතා කර කර කාර් එක ලග ඉන්න විරාජ්ව .


අහස්යාට අාව කේන්තියට අහස්යාගේ අත් වලට කර්ට්න් එක පොඩි වුනා.


එහෙම්ම දොරත් අැරන් වේගෙන් පහලට දුවන් ගියත් යෂෝදාගේ අතේ තිබ්බ තේ එකත් අැගේ වැදිලා බිම වැටෙද්දි.


එ්කවත් ගනං ගන්නැතුව එලියට දුවන්න ගියපු අහස්යෙ හිර වුනේ විහන්සගේ අත් වලට.


" අතාරිනවා......මාව අතාරින්නකෝ....අර....අර මිනිහා.....උ....උෟ කමයි මගේ පවුලම විනාස කරේ.....අර අර පොඩි එකිවයි මැරුවේ "


ඉකි ගහ ගහ අඩන අහස්යාව තව තදේට පපුවට තුරුල් කරගත්ත විහන්ස එහෙම්ම අහස්යා එක්ක පුටුවක වාඩි වුනා.


අහස්යා අඩලා අඩලා අහස්යාට හුස්ම ගන්නත් බැ.


යෂෝදා ඉක්මන්ට වතුර එකක් ගෙනත් දුන්නා.


විහන්ස පරිස්සමට වතුර එක පොවලා අැස් වල කදුලු පිහදැම්මා.


" අඬන්න එපා අහස්යා. එයාට දඩුවම ලැබේවි. බොහොම ඉක්මන්ට. එයා නේද එදා අක්කව මැරුවේ ? "


අහස්යා ඔව් කියන්න ඔලුව හොලවද්දි යෂෝදා බලන් හිටියේ පුදුම වෙලා.


" ම්...මොකද්ද ලොකූ ? "


" අහස්යාගේ අක්කයි රෝසියි රේප් කරලා මැරුවේ විරාජ් අයියා. "


" ල්...ලොකු ? "


යෂෝදා පුදුම වෙලා අහද්දි අහස්යා විහන්සගේ පපුවට තුරුල් වුනේ කදුලු හංගන්න.


" ඔව් අම්මේ. ඔය සිද්දිය වුන කාලේ මට වටින් ගොඩින් අාරංචි වුනා විරාජ් අයියා ගැන හුටපටයක්. එ්ත් මම එ්වා හොයන්න ගියේ නැ.


අද මම අහස්යාගේ එෆ් බි ප්‍රොෆයිල් එකේ අක්කගේ පොටෝ එකක් හොයද්දි මට විරාජ් අයියගේ පරන ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ පොටෝ එක හම්බුනා.


අද මම අයියට එ්ක පෙන්නුවාම පොර බය වෙලා තමයි ඔය ගියේ. "


" මම හිතුවේ නැ ලොකු මගේ අයියගේ දරුවා ඔහොම කරයි කියලා. "


" විරාජ් අයියා මහ ජරා මනුස්සයෙක් අම්මේ. අපි නොදැනුවත් උනාට උෟට සල්ලි වෙනුවෙන් කරන්න බැරි බලු වැඩක් නැ. "


"ශිට් "


" එ්ත් තව දෙයක් තිනවා. "


" මොකද්ද ලොකූ ? "


" J&K group එක හොරාට හදපු ඩොකියුමන්ට් එක්ක දැං ලීඩ් කරන්නේ ඕනර් විරාජ් ගලහගේ "


" මොකද්ද අ...අයියේ ? "


" ඔව් චුට්ටි . විරාජ් අයියා තමයි එ්ක දැං ලීඩ් කරන්නේ. බය වෙන්න එපාමේ මාසේ ඉවර වෙද්දි සේරම මම හරි ගස්සනවා. "


" හැබැයි ඔයත් පරිස්සමෙන් ලොකූ . "


" ඔව් අයියේ . "


" එ් ගැන බය වෙන්න එපා චුට්ටි. පිටින් පේන හැමෝම එ් විදිහ නෙමේ. "


* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *


දවස් දෙකක් සාමාන්‍ය විදිහට ගෙවුනේ හැමෝම සැනසිමේ ඉන්න අතරේ.


එ්ත් උදේම අාව කෝල් එකට යෂෝදා එහෙම්ම පුටුවට බර වුනේ ඔලුවට අත තියන්.


විහන්ස ගුඩ් බායි 😪😪😪😪


ඔයාලා අාස අහස්යා පිස්සු හැදිලා හිටිය කාලෙටද . අනේ මට හරි අාසයි ලමයි එ් ටිකට.


Sp


Report Page