My angel💕
Sathsaraniසස්වින්දි මහීෂා සේනාධීර
අහිංසක ආතල් එකේ ඉන්න තමන් වසයි කියල පෙන්නන දුක හිතුනත් දුකක් දැනුනෙ නෑ වගේ පෙන්නන කෙනෙක්
අම්මයි අයියයි එක්ක මෙයා ලංකාවෙ ඉන්නෙ
තාත්ත කොරියන් කෙනෙක්.ඒ වගේම තාත්ත කොරියාවෙ වැඩ කරන්නෙ
නෙලුමි අකීෂා
විහන්සා ඉරුදිනී
මේ තමයි සස්වින්දිගෙ යාලුවො ටික.මෙයාල පොඩි කාලෙ ඉඳන් හොඳම යාලුවො
සෙනේෂ් විහන්ස කුලතුංග
හොඳට ඉගන ගන්න තමන්ගෙ යාලුවො සෙට් එකට පණ උනත් දෙන හැමවෙලේම සතුටින් ඉන්න හදන හිත හයිය කොල්ලෙක්
අම්මයි අයියයි තාත්තයි තමා මෙයාගෙ පවුලෙ ඉන්නෙ
තාත්තයි අම්මයි දෙන්නම වෛද්‍යවරු
හංසක උමේෂ්
තිසර මෙත්සර
දිලූෂ විහස්
යතීෂ් වින්දුල
මේ ටික තමා සෙනේෂ්ගෙ පොඩි කාලෙ ඉඳන් යාලුවො ටික
ඉතින් මේ තමයි චරිත ටික ඉස්සරහට තව චරිත ඇඩ් වෙයි.ඔයාල මගේ කතාවට ආස වෙයි වගේම දිගටම මාත් එක්ක ඉඳියි කියල මම හිතනවා
මම සත්සරණි💖