My Princess
King Tae...✨️17 වන කොටස
At morning
🐥-ටේ...
🐯-ඇයි බන්
🐥-අද කුක්කා කොහෙද බන් උදේම ගියේ
🐯-ඌ යන්න ඇති ෂොපින් කරන්න
🐥-ඒත් එකපාරටම
🐯-එහෙම තමයි ඕයි අද ඌ යන්නේ සොන්හි ට propose කරන්න
🐥-අඩේ අඩේ.. යකෝ මූ මට කීවේ නෑනේ ඕක..
🐯-මටත් ඊයේ රෑ ඕයි කීවේ.. මාත් යන්න ඕනි අද ෂොපින් කරන්න
🐥-ඒ පාර උබත් propose කරන්නද යන්නේ
🐯-ඒකට අද නැකත හොදද දන් නෑ බන්..
🐥-උබ නැකත් බල බල ඉදින් එතකොට ඉයුන් හා වෙන කෙනෙක් හොයා ගයි
🐯-එව්වා කොහෙද මාත් එක්ක.. ඉයුන් හා මගේ විතරයි
🐥-එහෙනම් අල්ලගෙන බැදගනින්
🐯-උබ කියන්න ඕනි නෑ මන් එක කරගන්නවා තමා කොහොමත්
🐥-ඉතින් කරගනින් කවුද එපා කීවේ
🌸-චිමී.....
🐥-අහ්හ් මැණික ඔයා
🌸-ඔව් ඉතින් මන් ආවා
🌸-මේ අහන්නකො
🐥-කියන්නකෝ ඉතින්
🌸-මන් අද යාලුවෙක් එක්කන් ආවා
🐥-ඇහ් කවුද..
🌸-එයා ආමි කෙනෙක් ඒ වගේම එයා මගේ ඔන්නි වැඩ කරන ඔෆිස් එකේ වැඩ කරන්නේ..එයා තමයි මගේ හොදම යාළුවා..අනික ටේ ඔප්පා තමයි එයාගේ bias
🐯-ම්ම්..
🐥-මරු නේ.. කො ඉතින්.
🌸-රේචල්.. එන්න..
💐-හායි... 😊
🐥-හායි..
💐-අනේ ජීමින් ඔප්පා.. අහ්හ් ටේ ඔප්පා ත් ඉන්නවා..
🐯-හෙලෝ..
💐-මට නම් පුදුම සතුටක් දැනෙන්නේ
🌸-හරි හරි රේචල් දැන් ඉදගන්න ඔතනින්
🐯-ජීමින් මන් දැන් යන්න ඕනි
🐥-ඒ පාර උබ කොහෙද යන්නේ
🐯-ෂොපින් කරන්න
🐥-අහ්හ් උබත් අද වැඩේට බහින්න වගේ කල්පනාව
🐯-එව්වා උබට අදාල නෑ.. මන් යනවා
🐥-හා හා පලයන්
.............................................
At evening
🐰-ඒ ටේ.. මන් යනවා උබත් යන්න..
🐯-හරි හරි..අව්ස් කොල්ලගේ ලස්සන
🐰-කවුද කීවේ අපි කැතයි කියලා.. මන් යනවා බන්.. නැත්තම් පරක්කු වෙයි
🐯-ඔව් ඔව් ඔව්වට කොහොමත් පරක්කු වෙලා යන්න හොද නෑ ඉක්මනට පලයන්
🐰-උබ කියනකම් හිටියේ.. මන් ගියා
සොන්හි ලෑස්ති වෙලා බල ගෙන හිටියා කුකී එනකම් 😁ටික වෙලාවකින් කුකී ආවා
🐰-(අම්මේ කෙල්ලගේ ලස්සන😍)
🌹-මන් කොච්චර වෙලා බලන් හිටියද ඔයා එනකම් දැන් ද එන්නේ.. පරක්කු වෙලා ගියා වගේ නෙවෙයි පරක්කු වෙලා නම් එන්න බෑ..
🐰-හරි ඉක්මනට එමු යන් නගින්න කාර් ඒකට... සොන්හි..
🌹-ඇයි..
🐰-මේ ඔයා..
🌹-ඔව් ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ද
🐰-ඔයා අද ලස්සනයි..
🌹-ඇහ්..
🐰-නෑ මේ මන් කීවේ ඔය dress එක ගොඩක් ලස්සනයි..
🌹-හ්ම්ම්.. තැන්ක්ස්..
🐰-හරි යමු දැන්
............................................
💐-හම්මෝ දැන් හවසුත් උන.. ජින් ඔප්පා මන් එහෙනම් දැන් යන්න ඕනි.. මේ සෙමි නැද්ද
🐹-ඒ දෙන්න පැණි හලනවා
💐-එකනේ.. එයා එක්ක යන්න හිටියොත් රෑ වෙයි
🐹-ඔව් ඔව් කියන්න බෑ එලි වෙයිද කියලා.. අපේ කොටා එක්ක බෑ නේ
💐-එක හින්දා මන් යන්න ඕනි.. මෙහෙට taxi එකක් ගෙන්න ගන්න බැරි වෙයිද ඔප්පා
🐹-මෙහෙට ගෙන්නන්න එපා මගක් ගිහින් තමයි taxi එකක් ගන්න වෙන්නේ
💐-ඔව් නේද නැත්තම් ඔයාලට ප්‍රශ්නයක් වෙයි
🐹-එකනේ.. ටේ උබ මේ කොහෙද යන්නේ
🐯-ගමනක්
🐹-අද මුන්ගේ ගමන් බිමන් වැඩියි..
🐯-මන් යනවා දැන් පරක්කු උනා
🐹-කොහෙද කියහන්කෝ යන්නේ
💐-ටේහ්‍යුන්ග් ඔප්පා ඔයාට බැරිද මාව මගින් දාගෙන යන්න
🐹-ඔව් බන් පව් මේ කෙල්ල යන ගමන් දාගෙන පලයන්
🐯-ඒත් බන් මට පරක්කු වෙලා
🐹-උබ යන දිහාවෙන් මගින් දාගෙන යන්න කියලා කීවේ
🐯-ආශ්..
🐹-ඇයි දැන් මොකක්ද අවුල.. දාගෙන පලයන් කෙල්ලෙක් නේ තනියෙන් යවන්න හොද නෑ නේ
💐-ටේහ්‍යුන්ග් ඔප්පා ට බැරි නම් කමක් නෑ
🐹-නෑ නෑ ඔයා යන්න ටේ එක්ක
🐯-හරි හරි එන්න
💐-තැන්ක්යූ ඔප්පා.. මන් යනවා එහෙනම් ජින් ඔප්පා
🐹-ඕකේ බායි
🐯-(මෙයාව දාගෙනම ඉයුන් හා ව ගන්න යනවා )
එහෙම හිතපු ටේ මාස්ක් එකත් දාගෙන කාර් එකෙට ගියා
🐯-මෙතනින් බහිනවද
💐-එපා ඔප්පා.. හොස්පිටල් එක ලගින් දාන්න.. එතනින් taxi එකක් හොය ගන්න ලේසියි මට
🐯-හරි හරි..
යන ගමන් ඉයුන් හා ගෙන් ටේ ට කෝල් එකක් ආවා
📞
🌼-ටේ...
🐯-ඔව් ඉයුන් හා කියන්න
🌼-නිකන් ගත්තේ
🐯-අහ්හ්.. මේ මන් දැන් හොස්පිටල් එනවා
🌼-ඇයි ටේ ඔයාට අසනීපයක් වත් ද.. මන් දුන්නු බෙහෙත් හරියට බීවේ නෑ නේ.. එකනේ කියන්නේ කියන දෙයක් අහන්නෙත් නෑ
🐯-මොනාද කියවන්නේ.. මන් එන්නේ ඔයාව ගන්න..
🌼-මාව ගන්න
🐯-ඔව්..
🌼-නෑ ඕනේ නෑ මට තනියෙන් එන්න පුළුවන්
🐯-උදව්වක් කරන්න හදපුහම පැහිච්ච කතා නම් තියෙනවා
🌼-මට ඔයාගේ උදව් ඕනේ නෑ
🐯-අනේ කට වහන් ඉන්නවා
Call end
🌼-මට බෑ ඔයාට ඕනේ නම් කට වහගන්න.. කට තියෙන්නේ කතා කරන්න.. කෝල් එකත් කට් කරලා අපරාදේ වචන ටික
.
.
.
.
.
🐯-ඔන්න හොස්පිටල් එක ලගට ආවා
💐-හරි ඔප්පා.. මන් එහෙනම් යන්නම්
එහෙම කියන ගමන් රේචල් කාර් එකෙන් බැස්ස ටේ ත් බැස්ස....මේ වෙලාවේ හයියෙන් වහිනවා
💐-ඔප්පා මන් එහෙනම් යන්නම්
🐯-ඇත්තටම සොරි මේ වැස්සේ ඔයාව යවනවට
💐-අහ්හ් එක මොකක්ද.. මන් එහෙනම් යනවා
🐯-හරි බායි
ටේ එහෙම කියලා පිටිපස්ස හැරුණා
🌼-ටේ ඔයා..
🐯-ඉයුන් හා.. මන් දැන් ඔයාව හොයන්න යන්න හැදුවා විතරයි
🌼-කවුද අර ගියපු කෙල්ල
🐯-ඒ මගේ යාලුවෙක්
🌼-යාළුවා ඩ්‍රොප් කරන්න ඕනි හින්දා නේද මෙතනට ආවේ..
🐯-අනේ නෑ ඔයාව ගන්න.. එයා මගේ යාලුවෙක් කීවට යාලුවෙක් නෙවෙයි
🌼-එහෙනම් කවුද දන් නෑ
🐯-😁 මොකද ඔරවන්නේ
🌼-කවුද ඔරවන්නේ
🐯-ඔයා තෙමෙනවා.. යන් කාර් එකට නගින්න
🌼-කවුද කීවේ මන් ඔයත් එක්ක එනවා කියලා.. මන් ආවේ තනියම යන්න
🐯-නෑ යන් නගින්න
🌼-මට බෑ.. මන් තනියම යන්නේ කිවනේ එක පාරක්
🐯-ඇයි ඔහොම මුරණ්ඩු
🌼-එහෙම තමයි මන්.. හචිස්.....
🐯-ඔය හෙම්බිරිස්සාවත් හැදිලද කොහෙද.. එනවා යන්න
🌼-නෑ මට ඕන් නෑ.. හචිස්... හචිස්..
🐯-මන් කියන දෙයක් ඉතින් අහන් නෑ නේ.. මෙහෙ එනවා
එහෙම කියන ගමන් ටේ ඉයුන් හා ව උස්සගත්ත
🌼-ඒයි ඒයි.. මොකද මේ කරන්නේ ආ...මාව බිමින් තියනවා.. තියනවා ඉතින්..
🐯-බෑ...
ටේ ගිහින් ඉයුන් හා ව කාර් ඒකට දැම්මා
🐯-දැන් යන්..
🌼-පිස්සා..
🐯-මෙහෙම කරේ නැත්තම් තමුන්ට උනත් හැදිලා
🌼-මට උන හැදෙන්නේ නෑ.. හචිස්.. හචිස්... අහ්හ්හ්.. මේ
🐯-ඒ පාර හෙම්බිරිස්සාව.. මන් කීවේ..
🌼-අනේ යනවා.. හචිස්..
ටේ ඉයුන් හා ගේ ගෙදරට ආවා.. ඒ වෙද්දීත් ඉයුන් හා ට කාර් එකේ නින්ද ගිහින්.. ටේ ඉයුන් හා ව උස්සගෙන ගිහින් ඇදෙන් තිබ්බා.. තියලා එයාගේ සෙරෙප්පු දෙක ගැලෙව්වා.. ඊටපස්සේ ඉයුන් හා ගේ ඔලුවට අත තියලා උනද කියලා බැලුවා
🐯-(මේ කෙල්ලට හොදටම උන මන් කියන දෙයක් ඇහුවේ නෑ නේ.. දැන් මන් මොකද කරන්නේ.. ඩොක්ටර් ට බෙහෙත් දෙන්න වෙලා තියෙන්නේ මට තමයි දැන්..මෙයාව නැගිට්ටවල තමයි අහන්න වෙන්නේ.). ඉයුන් හා.. ඉයුන් හා..( ඒත් පව් කෙල්ල.. ඔන්න ඔහේ ඕනේ නෑ )
🌼-ටේ...
🐯-ඉයුන් හා ඔයා නැගිට්ටද... අනේ සොරි නැගිට්ටුවට..
🌼-ඇයි ටේ.. හචිස්...
🐯-මේකයි ඔයාට දෙන්න බෙහෙත්.
🌼-මගේ බැග් එකේ ඇති.. මන් අද උදේ ගත්ත බෙහෙත් ටික ඒ ටික දෙන්නකෝ
🐯-අහ්හ් හරි ඉන්න මන් ගන්නම්
එහෙම කියලා ටේ බෙහෙතුයි වතුර විදුරුව කුයි ගෙනාවා..
🐯-මෙන්න ඉයුන් හා බොන්න
🌼-ඕකේ තැන්ක්ස්
ඉයුන් හා බෙහෙත් ටික බීව... ඊටපස්සේ ඉයුන් හා නිදා ගත්තා
🐯-(ඉයුන් හා ගොඩක් අමාරුවෙන් ඉන්නේ.. පව්.. මන් එයාට අද ගිෆ්ට් එකකුත් ගත්තා.. එක වෙන දවසක දෙනවා..)
එහෙම හිතන ගමන් ඉයුන් හා නිදියන් ඉන්න ඇදෙන් ටේ ත් ඉදගත්තා ඉදගෙන ඉයුන් හා ගේ රෝස පාට තොල් දිහා බලන් හිටපු ටේ..
ටේ ගේ දෙතොල් ඉයුන් හා ගේ දෙතොල් වලට ලං කරා.. ටේ ගේ තොල් වලින් ඉයුන් හා ගේ තොල් ස්පර්ශ කරමින් ටේ ඉයුන් හා ගේ දෙතොල් රස වින්දා.. ටික වෙලාවක් ඉයුන් හා ගේ දෙතොල් රස වින්ද ටේ ඉයුන් හා ගේ තොල් වලින් ඇත් උනා
මේ අතරේ කුකී සොන්හී කාර් එකත් මගින් නවත්තලා.. සොන්හි ගේ අතෙනුත් අල්ල ගෙන කොහෙද එක්කන් යන ගමන් හිටියේ
🌹-දැන් කොච්චර පයින් ආවද කුකී.. කවුරු හරි ඔයාව දැක්කොත් එහෙම..
🐰-හරි හරි තව ටික දුරයි.. අන්න අර පාරෙන් ගියාම හරි
🌹-හොදයි
.
.
.
.
🌹-වාව් මෙහෙ හිතුවටත් වඩා ලස්සනයි නේ... මාර ලස්සනක් තියෙන්නේ
🐰-ඔව් මෙහෙ ගොඩක් ලස්සනයි.. අනික මෙහෙ මිනිස්සු ගොඩක් අඩුයි.. ඒ නිසා මයි මන් මෙහෙට ආස
🌹-ඔව් නේද.. කොහෙන්ද කුකී මෙහෙ හොයා ගත්තේ ඔයා
🐰-ඉස්සර මන් මෙහෙ පොඩි කාලේ එනවා
🌹-ඇත්තද
🐰-ඔව්.. ඔම්මා තමයි මාව එක්කන් එන්නේ
🌹-අහ්හ්
🐰-හරි මෙතන ඉදගන්න දැන්
කුකී සොන්හි ට ඉදගන්න පුටුවක් පෙන්නුවා.. දෙන්නම ඉදගත්තා
🌹-කුකී... ඇයි මාව මෙහෙ එක්කන් ආවේ
🐰-නිකන් ඉතින්
🌹-හ්ම්ම්..
🐰-අද අපේ ඔම්මා ගේ birthday එක.. වෙනදට මගේ birthday ඒකට ඔම්මා මාව මෙහෙ එක්කන් එනවා..
🌹-එහෙමද.. එක නම් මාරයි.. අද වගේ දවසක තමයි මගේ අප්පා ගේ birthday එකත් තිබ්බේ
🐰-එහෙමද.. අනේ මන් එක දැනගෙන හිටියේ නෑ.. සොන්හි ඔයා අඩනවද
🌹-නෑ කුකී ඇඩුවයි කියලා ආයේ අප්පා මන් ලගට එන්නේ නෑ නේ..
🐰-එකනේ අඩන්නේ නැතුව ඉන්න
🌹-හා..
🐰-එතකොට ඔයාගේ birthday එක කවද්ද
🌹-මගේ birthday එක හරියටම අප්පා ගේ birthday ඒකට දවස් දෙකකට පස්සේ
🐰-ශා.. මරුනේ.. එතකොට අනිද්දා නේද
🌹-ඔව්..
🐰-සොන්හි.. මන් මේ..
🌹-ඔව් කියන්න
📞📞
🐰-(ශික් මේ නසරණිය කෝල් ගන්නෙත් මේ වෙලාවටනේ )හෙලෝ කියනවා
🐹-ලොකු අවුලක්.. වරෙන් ඉක්මනට.. ටේ ටත් කියහන් එන්න කියලා
🐰-ඇයි මොකක්ද වෙලා තියෙන්නේ