Motivation📝

Motivation📝

මෙතූ (Methu)

සිතුවිලි කියන්නේ හරි අපූරු දෙයක්..

මිනිසුන් දරුණු කරන මිනිසුන් යහමගට ගන්න පුලුවන් ලොකු ආයුධයක්...😇

මම මෙහෙම කියන්නම් මිනිස්සු හිතන්නේ තමා ගැන විතරයි.

😃දැන් ඔයා හිතයි මලවිකාර මම එහෙම නෑනේ..මම හැමකෙනෙක් ගැනම හිතනවනේ කියලා...

ඔව් ඔයා එහෙම හිතනවා ඇති.

ඒ වුණාට ඇත්තටම හැම කෙනෙක්ම ආත්මාර්ථකාමීයි. ..

තමා හොයන්නෙම තමාට වාසියක් වෙන දේවල්...ඔව් ඔයාට නෑ කියන්න බැරි තරම්..

මොකද හැම මිනිහෙක්ගේම 1% ක් හරි ඕක තියෙනවා...

අන්න ඒ හන්දා ඕනෑවට වඩා මිනිස්සු විශ්වාස කරන්න එපා...වෙන මිනිස්සුන්ගේ හීන අස්සේ උඹ ජීවත් වෙන්න එපා...🙅

උඹටම හීනයක් හදා ගනින්...උඹේම ලෝකයක් වෙනුවෙන් හීන මවපන්. .. 🙋

මම කිව්වා නේද හැම කෙනෙක්ටම පොඩි හරි ආත්මාර්ථකාමීකමක් ඊර්ශියාවක් තියෙනවා කියලා...හැබැයි උඹේ අම්මට තාත්තට විතරක් ඒක නෑ...උඹ ගැන ඒ හිත්වල තියෙන්නේම ආදරේ විතරයි....😍

අන්න ඒක හන්දා ඔයාගේ ඒ ලෝකෙ ලස්සන තැනක් ඒ දෙවියෝ දෙන්නටත් වෙන් කරපන්...

ජීවිතය වරදින එකක් නෑ කවදාවත්..

අරමුණ පැහැදිලිනම් ඉලක්කය නිවැරදිනම් ඒ හඹායෑම කිසිදා නිශ්ඵල නොවනු ඇත...

        

📎මෙතූ  

Report Page