KI॥ER 000

KI॥ER 000


Ꮶⅰ𝚢𝚎𝚛𝚊 🌸 ๋࣭𖹭


❗️හැම සිදුවීමක් පිටුපසම කියවිය යුතුම කතාවක් ඇත ❗️



හැදින්වීම ( Introduction )



Murder Mystery මේ විදිහේ කතාවක් තමයි KI॥ER 000 කියන්නේ...

මෙහි සදහන් චරිත වගේම කතා සාරාංශය මනඃකල්පිත බව මතකතියාගන්න... මේ කතාව කොටස් කීයකින් ඉවරකරන්න පුලුවන් වෙයිද කියලා මට තවම කියන්න බැහැ. කටිකතාවක් සහ නවකතාවක් කියන දෙකටම මැදිවෙන්න ලියන්නේ...



කතාවේ සාරාංශය ගැන, එසේත් නැතිනම් කතාව ගැන පුංචි විස්තරයක් කියන්නම්...



අමානුෂික විදිහට ශරීරයේ අවයව කපලා මරලා දාපු අවුරුදු 15 ගෑනු ලමයෙකුගේ මල සිරුරක් ගැන විස්තර පොලීසියට හම්බවෙනවා. ඒ ඝාතන ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැතුව මාසයක් වගේ ඉද්දි ආපහු වතාවක් අවුරුදු 15 ක පිරිමි ලමයෙක්ව කලින් විදිහටම ඝාතනය කරපු මල සිරුරක් ගැන පොලිසියට ආරන්චි ලැබෙනවා. දෙවනි වතාවටත් මේ විදිහට ඝාතනයක් සිදුවුන නිසා පොලිසිය මේ පිලිබදව වැඩිදුර විස්තර හොයන්න පටන්ගන්නවා.




ඉතින් ඔය විදිහට තමා පුංචි විස්තරයක් කතාව ගැන ඔයාලට කියන්නේ...


පලවෙනි කොටසින් හමුවෙමු.



මම Ꮶⅰ𝚢𝚎𝚛𝚊 🌸 ๋࣭𖹭





Report Page