Iru Dhuruvam (2023) S02E01 Sinhala Subtitles | “නැවතත් තිරුක්කුරලය”

Iru Dhuruvam (2023) S02E01 Sinhala Subtitles | “නැවතත් තිරුක්කුරලය”


CineSubz.com

මේක කැටගරි කරල තියෙන්නේ Crime , Thriller විදියට. ඒ වගේම 18+ . 24 පෙබරවාරි 2023 Sony Live ලගේ චැනල් එකෙන් දමිළ වෙබ් සීරිස් එකක් විදියට මෙක විකාෂය වුනා . එක එපියක් විනාඩි 30 – 40 කාලයක් දාවනය වන අතර, කොටස් 10 කින් යුක්තයි. එක හුස්මට බලන්න පුලුවන් ක්‍රයිම් , ත්‍රිලර් වලට කැමති අයට කියාපු සීරිස් එකක්.



මේ සීරිස් එකේ තිරුක්කුරල් කියන පොතක් ගැන ඒකේ වචන ගැන කියවෙනවා. තිරුක්කුරල් කියන්නේ හින්දු භක්තිකයන් අනුගමනය කල යුතු ශුද්ධවු වචනයයි. මේක ලියල තියෙන්නේ පුරාණ දමිළ භාෂාවෙන්. හැම මිනිමැරුමකට පස්සෙ මේ වචනයක් ලැබෙනවා. මේක තමයි පලවෙනි සීරිස් එකේ තිබ්බේ. මොකේ මොනව තියෙයි කියලද හිතන්නේ?

(Iru Dhuruvam (2023) S02E01 Sinhala Subtitles) (Iru Dhuruvam S02 Sinhala Subtitles)

Nandha Durairaj මෙයා තමයි පලවෙනි එකේ වගේම මේකේත් ප්‍රධාන චරිතය කරන්නේ . Zhagaram, Kallattam මූවි එකේ ඉන්නෙත් මෙයා. හරිම වෙනස්ම චරිතයක් ඒ වික්ටර් කියන පොලිස් නිළධාරියා විදියට . එයාගේ බිරිද විදියට Nerkonda Paarvai හි රංගනයේ යෙදුන Abhirami Venkatachalam. මේ අය එක්ක එකතුවෙනවා දමිළ සිනමාවේ සීතල දුෂ්ඨයාවෙන ප්‍රසන්නා, හොද රංගනයක් බලාගන්න පුලුවන් වේවි. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Arun Prekash විසින්

ඉතින් මේ පලවෙනි එපිය අද ගේනවා. දිගටම සිනෙරු එක්ක ඉන්න එපි 10ම බලල හොද නරක ටිකකුත් කොටලම යන්න



Link - https://cinesubz.co/tvshows/iru-dhuruvam-2023-tv-s01-s02-complete/

Report Page