How to know if your email password has been leaked?

How to know if your email password has been leaked?


ඔයාලා හැමෝම Email එකක් පාවිච්චි කරනවා ඉතිම් ඔයා පාවිච්චි කරන ඉමෙල් එකේ Password එක දැනටමත් leak වෙලාද කියලා දැනගන්න විදියක් තමයි අද කතා කරන්නෙ. ඊට කලින් බලමු Password එක leak වෙන්න පුලුවන් කොහොමද කියලා.


Password එකක් ලීක් වෙන්න ප්‍රදානම හෙතුවක් තමයි කෙටි , සරල සහ පොදු Password පාවිච්චි කරන එක.( තව හේතු තියෙනවා )


Examples to common passwords :

  • password
  • 123456
  • 123456789
  • guest
  • qwerty
  • iloveyou


පාස්වඩ් එකේ දිග අනුවත් ඒක crack කරන්න යන වෙලාව තීරනය කරනවා. මම පහලින් දාලා තියෙන්නෙ 2022 වර්ෂය තුල මේ වෙනකොට තියෙන තාක්ෂනයට අනුව Password එකක් ක්‍රැක් කරන්න කොච්චර වෙලා යනවද කියලා.

Source : TechRepublic

මේක ඉස්සරහට වෙනස් වෙන්න පුලුවන් quantum computing තාක්ෂනයට අනුව පාස්වඩ් එකක් ක්‍රැක් කරන්න බොහොම පොඩි වෙලවක් යන්නෙ.


ඊලග දෙ තමයි ඔයාගෙ පාස්වඩ් එක කොච්චර combination වෙලාද කියන එක ඒ කියන්නෙ, ඔයාගෙ පාස්වඩ් එකේ කැපිටල් අකුරු , සිම්පල් අකුරු , ඉලක්කම් , special characters වගේ එවත් එක්ක කොච්චර mix වෙලා තියෙනවද කියන එක. මේ කිව්ව හැම දෙයක්ම ඔයාගෙ පාස්වඩ් එකේ තියෙනවනම් ඒක බොහෝදුරට secure පාස්වඩ් එකක් වෙනවා. strong පාස්වඩ් එකක් generate කරගන්න ඔයාට internet එකෙ තියෙන password generation software එකක් පාවිච්චි කරන්නත් පුලුවන්.


Examples of strong passwords :

  • i7ovemydog!!
  • d0gsaremybestfr13nds
  • sn00pdoggyd0G
  • Karm@beatsDogm@
  • C@ts-and-Dogs-Living-together


දැන් අපි බලමු අපේ email password leak වෙලාද කියලා. පහල link එකෙන් තියෙන site එකට ගිහිල්ලා එකේ තියෙන සර්ච් බාර් එකේ ඔයාගෙ ඊමල් එක ටයිප් කරලා Enter කරලා බලන්න.


link : Click!!


Ex:

ඔයාට පේනව ඇති උඩ මම ටයිප් කරපු ඊමෙල් එකේ පාස්වඩ් මේ වෙනකොටත් ලීක් වෙලා තියෙන්නෙ. එහෙම පාස්වඩ් ලීක් උන සයිට් ඔයාට scrool down කරලා බලන්න පුලුවන්.



Ex:

දැන් මම මගෙ ඉමෙල් එක ටයිප් කරහම කිසි අවුලක් නෑ කියලා පෙන්නනවා. ඔයත් try කරලා බලන්න.


ඔයාගෙ ඊමෙල් එකෙත් මේ වෙනකොට පාස්වඩ් ලීක් වෙලා කියලා පෙන්නනවනම් ඉක්මනටම මම උඩ කිව්ව විදියෙ පාස්වඩ් එකක් එකෙන් ඔයාට secure වෙලා ඉන්න පුලුවන්.


Source :

  • Internet
  • Youtube - @Chanuxbro


Copyright ©️ 2022 ልиσтє¢нᵠ 👾🇱🇰


Report Page