Heartbeat 2023

Heartbeat 2023

CineSubz.com

මේකේ නම තමයි Heartbeat (හදගැස්ම). කොටස් 16කින් සමන්විත මේ කථාමාලාවේ දැනට කොටස් දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒවගේම මේ කථාව Fantacy, Romance, Comedy කියන ශාරණයන්ට අයත් වෙනවා.

වූ-හ්යොල් කියන්නේ මිනිස් වේශයෙන් ඉන්න වැම්පයර් කෙනෙක්. ඉතිං මොහුට ඕනේ මනුස්සයෙක් වෙන්න. ඒක නිසා පොරට මනුස්සයෙක් වෙන්න පුළුවන් ඕනෙම දෙයක් කරන්න පොර සූදානම්. ඉතිං දවසක් හම්බවෙන කෙනෙක් කියනවා වසර 100ක් හ්වාතන් මිනී පෙට්ටියක නිදාගත්තොත්, මනුස්සයෙක් වෙන්න පුළුවන් කියලා.

ඉතිං දැඩි උවමනාව නිසා දැන් හ්‍යොන් මේ කාර්‍ය්‍ය කරන්නයි යන්නේ. ඉතිං සියළු වැම්පයර් යාළුවන්ගෙන් සමු අරන් ඔහු නින්දට යනවා. කාලය ගෙවෙනවා, ඔන්න එහෙනම් අපෙ කථාවට අලුත් කථා නායිකාව එනවා. ඇය කුලියට නිවසක ඉන්නේ. තාත්තා අතුරුදහන් වෙලා ඉන්නේ. ඉතිං යම් සිදුවීම් දාමයක් නිසා මැයට සිය පියා විසින් ලබා දුන් නිවසකට යන්න සිද්ධ වෙනවා.

ඉතිං මේ නිවස එක්ක කථාව බොහොම රසවත් වෙන්න ගන්නේ වැම්පයර් ආරවුලක් නිසයි. ඔයාලම බලන්නකො ඔතනින් එහාට මොකද වෙන්නේ.. ඇයි හ්‍යොන්ට මනුස්සයෙක් වෙන්න අච්චරටම උවමනා කියලා. 


Report Page