Healthy habbits for new year

Healthy habbits for new year


Artical No.01

Hydration and workouting


කීපදෙනෙක්ම එයාලා අවුරුද්ද්ව් පටන් ගත්ත අලුත් පුරුදු ගැන කියලා තිබ්බා.. ඉතින් ඒ habbits මේ ලමයත් එයාගෙ ජීවිතේට ඇඩ් කරගන්න ට්‍රයි කරනව.. එනිසා මං පාවිච්චි කරන චූටි චූටි tips ටිකකුත් ඔයා ලමයින්ට කියන්නම් ඈ...

* Hydration

වතුර ලීටර් 2 - 3 අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන් බොන්න ට්‍රයි කරන්න.. හැබැයි මේ දැන් තියන්න temperature එකත් එක්ක ලීටර් 4ක් බිව්වත් කමක් නෑ..

Be hydrated..

අපේ skin එකට වගේම weight loss process එකටත් වතුර සෑහෙන්න බලපානවා.. මිනිස් දේහ ස්කන්ධයෙන් 60%ක් විතර තියෙන්නෙත් ජලය..

ඉතින්.. ඔයාලට මේ ලීටර් ගාණ බෝතල් තුන හතරක පුරවලා ඔයාලට පේන මානෙන් තියාගන්න පුලුවන්.. එතකොට දවස ඉවර වෙද්දි ඔයාලත් නොදැනුවත්වම වතුර ටික පාවිච්චි වෙලා තියෙයි...

ඒ වගේම ඔයාලට water graph එකක්.. පාවිච්චි කරහැකි.. එකියන්නෙ කොලයක් අරන් දින ටික පහලට ලියන්න.. මාසයක් විතරම මේ විදිහට ලිව්වැහැකිනේ... ඒක ෆිල්ටර් එක ලග අලවන්න.. ඊටපස්සෙ ඔයා වෝටර් ග්ලාස් එකක් බිව්වහම අද දිනේ ඉස්සරහින් ටික් එකක් දාන්න.. මෙ විදිහට බොන හැමසැරේකම ටික් එක දාන්න.. එතකොට ඔයාට බීපු වතුර ප්‍රමාණය මැනගත්තැහැකිනේ..

* workout

ඒවගේම workouting කරන්න පටන් ගත්ත අය අපි ඒ ගැනත් දිගටම චැනල් එකේ කතා කරනවා.. හැබැයි මම දැනට චූටි ටිප්ස් එකක් කියන්නම්...

Move... අපිට බෑ එක තැන ජීවත් වෙන්න.. අපි ක්‍රියාශීලි වෙන්නම ඕනි.. අපි ඇගට කන්න කැලරි burn කරන්නම ඕන..

ඒකට අපි gym එක්කට යන්නම ඕනි කියලා නෑ... අපිට active life style එකක් තිබුණානම් හොදටම ඇති..

ඔයා ගාර්ඩ්න් එකක් මේන්ටේන් කරනවා නම් ඒකත් හොද exercise එකක්..

නැත්නම් sport club එකෙ ඉන්නවානම් යාලුවො එක්ක හවසට සෙල්ලම් කරනවා..

මේ ඕන දෙයක්..

ඒ වගේම ඔයාට ඕනතරම් home workout දැන් හොයාගත්තැකි.. youtube එකෙ වගේම ඕන තරම් web site, apps පවා තියනවා..

ඉතින් මෙතනදි වැදගත් වෙන්නෙ ඔයා කැමති දේ තෝරගන්න එක.. ඔයා dancing වලට කැමතිනම් ඔයා කැමති ට්‍රැක් එක්කට ඩාන්ස් කරහැකි.. නැත්නම් dance workout , zumba වගේ දෙයක් කරහැකි...

Strength training වලට කැමතිනම් ඔයාට බොහො දුරට gym එකකම membership එක ගන්න වෙනවා..

Cardio , hit workout ඕන තරම් තියනවා youtube වල.. ඉතින් ඔයාට ඒවා ට්‍රයි කලහැකි... මේ ඔයාගෙ fittness journey එකේ මුල නම් knee friendly workout සිලෙක්ට් කරගන්න.. නැත්නම් injury මොනාහරි කරන් ස්ටාර්ට් එකේම ලොස්ට් වෙන්න වෙන්නෙ...

Warm up , cool down , stretching කියන session වලටත් අවදානේ දෙන්න අමතක වෙන්න එපා.. water break , active rest මේ දෙවලුත් ඔයාගෙ workout routine එකට ඇඩ් කරගන්න...

අපි ඉස්සරහට මේ හැමදෙයක් ගැනම කතා කරමු... චැනල් එක fittness එක්ක සම්බන්දයිනේ කොහොමත්...

ඊලග හැබිට් එක ගැන ටිකක් වැඩියෙන් කතා කරන්න තියන නීසා ඒක telegraph එකකින් අරන් එන්නම්...

මම

H.D.

Report Page