♡ මැඩම් ♡
18දහඅටවන කොටස

පෙර කොටසින්...
ඒත් අඩි දෙක තුනක් ඉස්සරහට යනවත් එක්කම මිස්ගෙ කාමරේ ඇතුළෙන් ලොකු සද්දයක් ආව එකපාරටම...
දඩාංං...!!!
ඇහුන සද්දෙට කලබල වෙලා මම ආපහු හැරුනත්, මගෙ හිතට බයක් ආවෙ ඒ සද්දෙත් එක්කම කාමරේ ඇතුළෙන් ආපු මිස්ගෙ කෑගැහීම ඇහිලා.
"ආව්ව්ව්ව්හ්හ්හ්හ්හ්හ්හ්හ්..."
______
එතැන් සිට...
මිස්ගෙ කෑගැහිල්ල ඇහුන ගමන්ම මම ඉක්මනට දොර ඇරගෙන ආපහු කාමරේ ඇතුළට ගියා.
"මැ... මැඩම්... ඇයි..."
කාමරේට ගිය ගමන් මගෙ ඇහැ ගියේ දිනූශි මිස් හිටපු මේසෙ ගාවට.
....!
දිනූශි මිස් කම්පියුටර් පුටුව ගාව බිම ඉඳල, නැගිටින්න හදන ගමන් හිටියෙ. එයා අත් දෙක බිමට තියන් ඉස්සෙන්න හදනව දැක්ක ගමන්, මම අඩියට දෙකට මිස් ගාවට ගිහිල්ල එයාගෙ අත් දෙක යටින් අල්ලල පුලුවන් තරන් වෙර දාලා එයාව ඉස්සුව උඩට. මිසුත් මගෙන් හම්බුනු වාරුවෙන් කෙලින් වෙලා මගෙ උරහිසට බර වෙලා හිටගත්තා.
මිස් එයාගෙ ශෝට් එකවත් ඇඳගෙන තිබ්බෙ නෑ. මිස්ගෙ ශෝට් එක එයාගෙ දණහිස ගාවට වෙනකං විතරයි තිබ්බෙ. එයාගෙ කලව දෙක දිගේ ගලාගෙන ගිහින් තිබ්බ සියුම් කාම දහරා දෙක තුන දිහා බලන්ම මම පහළට නැවිල, මිස්ගෙ ශෝට් එක උඩට ඉස්සුව. මිසුත් ඒ ගමන කකුල් දෙක චුට්ටක් ඈත් කරල මට ඒක කරන්න ඉඩ දුන්නා.
"මැ.. මැඩම් මොකක්ද උනේ.."
"Don't worry සකුන්, I just slipped... Thank you..."
"එ... ඒකට කමක් නෑ මැඩම්... කොහේ හරි වැදුනද, සීරුනාද, රිදෙනවද කොහෙ හරි.."
"No no... nothing serious happened boy..."
"හ... හරි එහෙනං මැඩම්... ම... මම ඉන්නං ඕන්නං මැඩම් කාමරේ ගාවින් එලියෙන්... කොහේ හරි රිදුනොත් කතා කරන්නකො මට... හානෙ..."
දිනූශි මිස් ඔලුව හරවල මගෙ මූණ දිහා බලල අනුකම්පාසහගත හිනාවක් දැම්ම.
"එලියෙන් ඉන්න ඕනෙ නෑ... සකුන් පහළින් ඉන්න. I'm ok now..."
මිස් එයාගෙ නෝමල් ටෝන් එකෙන් ඒක කිව්වත්, මිස්ගෙ මූණ පොඩ්ඩක් රතු වෙලා තිබ්බා. නිකං හරියට එයා ලැජ්ජාවෙන් ඒක කිව්ව වගේ. සමහරවිට මිස් අකමැති ඇති එයා වැටුන එක මං දැක්ක එකට. බිකෝස් දිනූශි මිස් ඉන්නෙ නිකං strong, independent women, wakanda forever, miss marvel සීන් එකේනෙ.
"හරි ඒනම්... මොකක් හරි අවුලක් ආවොත් මට කියන්න මැඩම්..."
"Ok ok now go"
මිස්ගෙ ඇඟේ පේන්න තිබ්බ තැන් ටික තව එක පාරක් බලල හීරිම් මුකුත් නෑ කියල සැකහැර දැනගෙන මම කාමරෙ එලියට ආව. ඒ කරල කෙලින්ම මගෙ කාමරේට ගිහින් ෆෝන් එකත් අරන් ඇඳට වැටුනා...
-----------
ඊයෙ රෑ දිනූශි මිස් එක්ක සනීපෙට නිදාගත්ත නිසාද මංද මට නිදිමතක් ආවෙත් නෑ. දවල් වෙද්දි කාමරේට වෙලා ඉන්න කම්මැලි හිතුනු නිසා මම ඉස්සරහ දොර ඇරගෙන එළියට ආව. මොකක් හරි පොඩි වැඩක් කරන්න කියල හිතන් ආවත්, වත්තෙ නවත්තල තිබ්බ කැබ් එකෙයි මගෙ බයික් එකෙයි දූවිලි වැදිල තියෙනව දැක්ක නිසා මම වාහන දෙක හෝදන්න හිතුව.
මිස් නං එයාගෙ කැබ් එක ගෙදරදි හෝදනව කියල හිතන්න අමාරුයි. ශුවර් එකටම සර්විස් එකකට දාලා වොශ් කරගන්නව ඇති හැම සතියෙම. අපි ඉතින් නිර්ධන පංතියෙනෙ. ඉන්ධන ගහන්නෙත් හිතේ අමාරුවෙන්. ටැප් වෝටර් තමා අපේ වාහන වලට.
ගෙදර පිටිපස්සෙ තිබ්බ හෝස් එකක් හොයන් ඇවිල්ල, එළියෙ තාප්පෙ ගාව තිබුනු ටැප් එකකට ඒක ගැහුව මං. වාහන හෝදන බඩු මුකුත් ගෙදර තිබ්බෙ නැති නිසා, මම හෝස් එකේ කටට ඇඟිල්ලක් තියන් වතුර ප්‍රෙශර් එක හදාගෙන වාහන දෙකේම රෝදයි, වීදුරු කණ්නාඩි ටිකයි හෝදල දැම්මා.
ඒ වැඩේ ඉවර කරල ගේ ඇතුළට එනකොටම වගේ, දිනූශි මිස් පඩිපෙලේ උඩ හරියෙ හිටගෙන මට කතා කලා. මිස්ගෙ අතේ එයාගෙ ෆෝන් එකත් තිබ්බා.
"සකුන්... අතපය හෝදගෙන ඇඳුමක් දාගන්න. කැශුවල් කිට් එකක් දාගන්න. ලොකු මුකුත් ඕන්නෑ. එළියට පොඩ්ඩක් ගිහින් එන්න තියෙනව."
මම සෙනිකෙට ඔලුව උස්සල බැලුව මිස් දිහා.
"ආහ්... හා මිස්... ඉක්මනට එන්නං මං..."
"ගුඩ්..."
දිනූශි මිස් එහෙම කියාගෙන ආපහු හැරිල යන අතරෙ, ෆෝන් එක කණට තියාගෙන "හරි... මම එනව... තර්ටි මිනිට්ස් වලින් වගේ එක්ස්පෙට් කරන්න." කියල කිව්ව.
මිස් කතා කරන්නෙ කාටද කියල හිතන අතරෙම මට ලාවට වගේ නෝට් උනා මිස් එයාගෙ වම් කකුලෙ ඇඟිලි වලින් ඇවිදිනව කියල. උදේ වැටිච්ච පාර මොකක් හරි වෙලා, පණ්ඩිතකමට මට කියන්නැතුව ඉන්නවද මංද.
ආපහු ඇවිල්ල ඒක ගැන අහන්න ඕනෙ කියල හිතල, මම සෙනිකෙට ගිහින් ඇඟ පත හෝදන් ලෑස්ති උනා. කැශුවල් අඳින්න කිව්ව නිසා මම මගෙ ජාතික ඇඳුම උන ලූස් ශෝටයි බාගෙට අත් නවපු ශර්ට් එකයි ඇඳගෙන ඉස්සරහ දොර ගාවට ආව. ඇවිල්ල මිස්ට කතා කලා.
"මිස්... මම ලෑස්ති... කොහෙටද යන්න ඕනෙ..."
"Give me a sec... I'm coming..."
මිසා උඩ ඉඳලම කෑගහපු නිසා මම ඉස්සරද දොර ගාව පඩියෙන් වාඩි වෙලා ෆෝන් එක ඔබ ඔබ හිටිය.
තත්පරෙන් එනව කිව්වට මිස් පහළට බැස්සෙ විනාඩි හය හතකට පස්සෙ.
පඩිපෙල දිහයින් මිස්ගෙ හයි හීල්ස් වල ටොක් ටොක් සද්දෙ ඇහෙනකොට මම ඔලුව උස්සල බැලුව දොර ගාව ඉඳන්ම.
සිරියා මේ සාරා කිව්වලු...!!! නැගෙවි හද මෝරා උනා මිසා ඇඳන් හිටපු කිට දැක්කම.
ලා නිල් පාට පූසෝ හූරපු පට්ට ටයිඩ් ඩෙනිමකුයි, දියඇල්ල වගේ කඩන් වැටෙන සිල්ක් බ්ලවුස් එකකුයි මිස් ඇඳන් හිටියෙ. අතේ හෑන්ඩ් බෑග් මුකුත් තිබ්බෙ නෑ. හැබැයි මම මීට කලින් මේ ගෙදර දැකල තිබ්බෙ නැති, හෙන පතරංග ෆුල් ෆේස් හෙල්මට් එකක් නං මිස්ගෙ අතේ තිබ්බා. ඩෙනිමෙ සාක්කුවෙන් බාගෙට එලියට පැනපු ෆෝන් එකයි, ඒ හෙල්මට් එකයි දාගත්තම නං නියම ටික් ටොක් කෑල්ල වගේ ඇති.
"සකුන්... ඔයාගෙ බයික් එකේ කී එක ගන්න... ලොකු දුරකට නෙවෙයි යන්නෙ... ඉක්මනට ගිහින් එන්න පුලුවන්... හෙල්මට් එකත්.... (පඩිපෙල ගාව හිටපු මම දිහා බලල) What the hell are those...? කැශුවල් අඳගන්න කියලනෙ කිව්වෙ... නැතුව පාරෙ යන රස්තියාදුකාරයෙක් වගේ ඇඳගන්න කියල නෙවේනෙ..."
"ඇහ්... හෙ හෙ... මෙ... මේව තමා මිස් මගෙ කැශුවල්... වෙ... වෙන එකක් දාගන්නද ටාස් ගාලා..."
"No no... No time for that... දැන් ඔහොම්ම යමු... බයිසිකලේ කී එකයි හෙල්මට් එකයි අරන් එන්න..."
"හරී... හී හී... ඉන්න මිස්..."
මේ කිට් එකේ අවුල මොකක්ද කියල අහන්න හදලත් මම කටපියන් මගෙ කාමරේට ගිහින් බයික් එකේ යතුරයි හෙල්මට් එකයි අරන් ආව.
මිස් එතකොටත් එළියට ගිහින් හිටියෙ. ඒ නිසා මම ඉස්සරහ දොර ලොක් කරගෙන බයික් එක ගාවට ගිහින් හෙල්මට් එක දාගත්තා. මිසුත් මගෙ පස්සෙන් ඇවිල්ල එයාගෙ හෙල්මට් එක දාගෙන කොණ්ඩෙ පස්සට කරල හදාගත්තා.
"කොහෙටද මිස් යන්නෙ...?"
මෙච්චර වෙලා යන්න ලෑස්ති උනාට තාම යන තැනක් ගැන දන්නෑනෙ.
"මුලින්ම යමු ඔයාගෙ සූට් ටික ගන්න. ඒක රෙඩී කියල කෝල් කලා ශොප් එකෙන්. ඊළඟට යන්න ඕනෙ මට ඩ්‍රෙස් එකක් ගන්න. සකුන්ට මොනව හරි ඩීසන් කිට් එකක් තියෙනවද? කෑමකට එලියට යන්න?"
"හී... මේ වගේ ඒව තමා මිස් මම ඇඳන් යන්නෙ. ටයි කෝට් ගහන් ලෑලි කඩවලින් කොත්තු ඉල්ලන්න බෑනෙ.. හො හො..."
"Idiot... එහෙනං තමුන්ටත් මොනව හරි ගන්න වෙනව... ටේලර් ශොප් එකට යමුකො මුලින්ම... තැන මතකයි නේද?"
"ඔව් මිස්..."
මම බයික් එකට නැගල ස්ටෑන්ඩ් එක අකුලල එහෙම මිස් දිහා බැලුව. දිනූශි මිසුත් ඊළඟට මගෙ පිටට අත් දෙක තියාගෙන හොඳ පුරුදුකාරියක් වගේ බයික් එකට නැගල වාඩි උනා.
මිස්ට මාව අල්ලගන්න කියන්නත් කලින්ම, මිස් මගෙ බඩ වටේට අතදාලා මගෙ පිටට හොඳට හේත්තු වෙලා මාව අල්ලගත්ත.
"සකුන්...."
මිස් මගෙ උරහිසට උඩින් එබිල මට කතා කලා.
"කියන්න මිස්..."
"වේගෙන් යන්න පුලුවන්ද..."
"ඇහ්...?! එ... ඒ කිව්වෙ..."
"You know... අර යන්නෙ සමහරු වේගෙන්... එහෙන් මෙහෙන් දාලා... සකුන්ට බයික් එක එච්චර හුරු නැත්තං ඕන්නෑ... හිමින් යන්න... හැමෝටම වේගෙන් යන්න පුලුවන් උනාට, පරිස්සමට වේගෙන් යන්න පුලුවන් කීප දෙනාටනෙ..."
මිසා ඒ අන්තිමට කිව්ව ටික නං මගෙ ආත්ම අභිමානයට එල්ල කරපු විශාල ප්‍රහාරයක්...!!
ඔය චිල් එකට බයික් එලවන උන්ගෙ තියෙනව හෙන ලොකු කමක්. පාර අයිති උන්ට. උන් යන විදිහට අනිත් වාහන ඉඩ දෙන්න ඕනෙ. උන්ට ඕනෙ තැන් වලින් උන් යනව. වේග සීමා..? එහෙම එකක් උන්ගෙ ඩික්ශනරියෙ නෑ. ත්‍රොට්ල් එක කරකවන ගානට බයික් එක යනව. මමත් ඒ වගේ චිල් එකට බයික් එලවපු, ඒත් අතේ සතේ නැති නිසා පොඩ්ඩකට ඒව නවත්තල ඉන්න එකෙක්.
ඉතින් මට මල පැන්නා මිසා ඒ කිව්ව කතාවට.
මම වචනයක්වත් නොකියා, බයික් එක ස්ටාට් කරගෙන ඔලුව පොඩ්ඩක් පැත්තට කරල මිස්ට අල්ලගන්න කියල ඉඟි කලා.
දිනූශි මිසුත් තව හොඳට මගෙ පිටට බර වෙලා මාව තදට අල්ලගත්තට පස්සෙ, මම ගෙදර වත්තෙ ඉඳලම ඇරගෙන ගියා බයික් එකෙන්.
මේන් රෝඩ් එකට දැම්මට පස්සෙත්, මම දන්න ශිල්ප ඔක්කොම දක්වල තත්පර දහයකින් විතර 100ට ස්පීඩ් කරල ඇල්ලුව ත්‍රොට්ල් එක. දිනූශි මිස් බයටද නැත්තං සතුටටද මංදා, මාව කිටි කිටියෙ අල්ලගෙන ඇඟට තද උනා. මිස්ගෙ විසාල පුළුං කොට්ට දෙකත් පිටට තද වෙලා නිකං ශොක් ඇබ්සෝබර්ස් වගේ.
ලොකුවට වැඩ දාන්න උනෙත් නෑ මේ ටයිම් එකට වාහන පොඩ්ඩක් අඩුයි පාරෙ. ඒත් බයික් එක එහෙන් මෙහෙන් දාලා පොඩ්ඩක් රේස් කරගෙන, විනාඩි පහළොවයක් යන ගමන විනාඩි හතෙන් ඉවර කලා.
එදා දිනූශි මිස් මාව යවපු ටේලර් ශොප් එක ගාව පාකින් ස්පේස් එකෙන් මම බයික් එක නවත්තල ඇන්ජිම ඕෆ් කලා.
මම හිතන් හිටියෙ, පූසට භූමිතෙල් ගැහුව වගේ පාරෙ ආපු ඒමට, මිසා දැන් අම්බානකට බය වෙලා ඇති කියල. ඒ උනාට බයික් එක නවත්තපු හැටියෙම මිස් මගෙ උරහිසට බර වෙලා නැගිටල, බයික් එකෙන් බැස්සා කිසි දෙයක් නොවුන ගානට.
"Not bad... මම හිතන් හිටියෙ සකුන්ගෙ අහිංසක චරිතෙ නිසා පාරෙ හරි හිමින් යන කෙනෙක් කියල... ඒත් ඕනෙ වෙලාවට වේගෙන් යනව නේ... හහ්... well... that's new..."
හෙල්මට් එකවත් ගලවන්නැතුව කිව්ව නිසා මට මිස්ගෙ මූණක් පෙනුන්නෑ. ඒත් කතා කරපු විලාසෙන් නං මට හිතුනෙ මිස් හෙන හැපි එකෙන් ඉන්නව කියල.
"හෙ හෙ... තව වේගෙන් යනව... මිස්වත් දාගෙන නිසා පොඩ්ඩක් ස්ලෝ එකේ ආවෙ..."
"Oh... is that so...?! Then... ආපහු යනකොට මම නෑ කියල හිතන් යමුකො බලන්න..."
"හී... හා ඒනම්..."
"Good... now come on..."
දිනූශි මිස් එයාගෙ හෙල්මට් එක ගැලෙව්වෙ ශොප් එක ඇතුලටම ගියාට පස්සෙයි. සමහරවිට එළියෙදි වෙන කවුරු හරි අඳුනගනී කියල හිතල වෙන්නැති. ප්‍රසිද්ධ මිනිස්සුන්ට ඕවත් හෙන ප්‍රශ්නනෙ.
ටේලර් ශොප් එකෙන් ෆුල් සූට් පහක් රෙඩි කරල තිබ්බා. කෝට් දෙකකුත් එක්ක. සපත්තු, බෙල්ට්, ටයි හැම දේම. මම තනියෙන් ඇවිල්ල මේ ටික ගත්ත නං අපේ ගෙදර ඔප්පුව උකස් කරන්න වෙනව. හෙන කොලිටි බඩු.
දිනූශි මිස් ඒ ඇඳුම් සේරම ලොකු තල්ලු කරන් යන ට්‍රේ එකකට වගේ දම්මගෙන මාවත් එක්කන් ශොප් එකේ ඇතුලෙ තිබ්බ ඩ්‍රෙසින් රූම් එකක් ගාවට ගියා.
අපි එක්ක ශොප් එකේ වැඩ කරන කොල්ලෙකුත් ආව ට්‍රේ එක තල්ලු කරන්. ඩ්‍රෙසින් රූම් එක ගාවට ආවට පස්සෙ, මිස් ඒ කොල්ලට කතා කලා.
"Leave us... විනාඩි විස්සකට තිහකට මෙහෙට කාවවත් එවන්න එපා... got it..."
"Alright miss... Enjoy the look..."
යකෝ මේකෙ වැඩ කරන උනුත් කඩ්ඩ පාඥ්ඥලනෙ.
ඒ කොල්ල එතනින් යනකං ඉඳල දිනූශි මිස් මගෙ බෙල්ලෙන් අල්ලගෙන ඩ්‍රෙසින් රූම් එක ඇතුළට තල්ලු කලා.
"Remove your clothes..."
ඇහ්...!?
"එ... ඒ කිව්වෙ මිස්... හෙ හෙ... මෙ... මේ... මම ඇඳල බලන්නං මිස්... කෝ දෙන්නකො ඇඳුම් ටික..."
"සකුන්... සෙල්ලම් කරන්න වෙලාවක් නෑ... We only have thirty minutes... ඇඳුම් ටික ගලවන්න ඉක්මනට... මට චෙක් කරගන්න ඕනෙ ගෙදර යන්න කලින්..."
"ආ... හා ඒනම්..."
ගෙදරදි, මිස්ගෙ කාමරේ ෆුල් හෙලුවැල්ලෙන් ඉඳගෙන දණගෑවත්, මෙහෙම පබ්ලික් තැනක ඇඳුම් ගලවන්න ලැජ්ජා හිතුනා මට. අනික මිස් ඩ්‍රෙසින් රූම් එකේ දොර වහගන්න දෙන්නෙත් නෑ.
මට ලැජ්ජා උනාට, මම තව වෙලාව නාස්ති කලොත් මිසාට මල පනී කියල හිතුන නිසා මම ලැජ්ජා බිය පසෙකලා ශර්ට් එකටි ශෝටයි ගලවල අයින් කලා.
අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ මිස් ඉස්සරහ යට ඇඳුමෙන් ඉන්නව කියල ඔලුවට සිග්නල් එක ආව ගමන්, සට ගාලා ටෙන්ට් එක වැදුනා. මගෙ බයික් එකවත් පිකප් නෑ එච්චර.
දිනූශි මිසුත් ඇස් පහළට කරල ඒ දිහා බලල යන්තමට හිනා උනා.
"ඕක නං ඉක්මනට හදාගන්න වෙනවා කොල්ලෝ... ඔක්කොටම කලින් ඒක ඉස්සර වෙනවනෙ... Now try these on... එකින් එකට පෙන්නන්න... ශූ පෙයාර්ස් තුනක් තියෙනව කලර්ස් තුනකින්. ට්‍රවුසර්ස් වල පාටට මැච් වෙන්න අඳින්න. ටයි ගැන ලොකුවට හිතන්න එපා. ඒක කොහොමත් මම අඳින ඩ්‍රෙස් එකට අනුවයි තීරණේ වෙන්න... කෝ අඳින්න ගන්න දැන්..."
මම ඔලුව වනල, ට්‍රේ එකේ තිබ්බ උඩින් තිබ්බ කලිසමක් අරන් අඳින්න පටන් ගත්තා. දිනූශි මිස් කොහෙන්ද මංද පොඩි කුශන් බංකුවක් අරන් ඇවිල්ල, කෙලින්ම ඩ්‍රෙසින් රූම් එක ඉස්සරහින් වාඩි වෙලා බලන් හිටියා මම අඳින දිහා.
මම හිතුවෙ අර අහවල් වීඩියො වල වගේ දැන් මෙතන මොකක් හරි සීන් එකක් පටන් ගනී කියල.
ඒත් විනාඩි විස්සක් විතර තිස්සෙම මම හැම ඇඳුමම ඇඳ ඇඳ මිස්ට පෙන්න පෙන්න හිටිය මිසක් වෙන මුකුත් උනේ නෑ.
දිනූශි මිස් මාව හරව හරව ඒ හැම ඇඳුමම හොඳට චෙක් කලා. මට නං තේරුමක් නෑ ඉතින් ඔය ස්ටයිල් ගැන. හැබැයි ඒ ෆුල් කිට ගහගත්තම අමුතු ජෙනුයින් ගතියක් දැනුනා.
නිකං 'අඩෝ මචං මක්කෙයි කොරන්නෙ' කියන භාෂාවෙන් 'Greetings, my brother. What endeavors presently occupy the expanse of your consciousness?' කියන භාෂාවට මාරු උනා වගේ.
ඔක්කොම චෙක් කරල ඉවර උනාට පස්සෙ, දිනූශි මිස් ඒ ඇඳුම් ගොඩේ තිබ්බ බෙල්ට් එකකුයි, ශර්ට් එකකුයි අරගෙන මට දුන්නා තියාගන්න කියල. ඒ කරල මිස් එයාගෙ ෆෝන් එකෙන් කාටද මංදා කෝල් එකක් අරන් "we're done here" කිව්වා.
තත්පර විස්සකට තිහකට පස්සෙ, ආපහු අර කලින් ආපු කොල්ලම අපි ගාවට ආවෙ මිස් දිහා බලල කටපුරෝලා හිනාවීගෙනමයි.
"සකුන්... ඔය දෙක දෙන්න මේ ළමයට..."
මිස් මගෙ දිහා බලල කිව්වෙ පොඩ්ඩක් සැරෙන් වගේ. මෙච්චර වෙලා ශේප් එකේ ඉඳල මේ එක පාරම සැර උනේ ඇයි කියල හිතන ගමන් මම ඒ බෙල්ට් එකයි ශර්ට් එකයි අර කොල්ලට දුන්නා.
"මිස්... මේ item වල මොනා හරි ප්‍රශ්නයක්ද..."
ඒ කොල්ලත් සැකෙන් වගේ ඇහුව මම දිහයි මිස් දිහයි මාරුවෙන් මාරුවට බල බල.
"Yes... ශර්ට් එක too empty. ලයිනින් වලවත් ඩෙප්ත් එකක් පේන්නෑ හරියට. කලර් සිලෙක්ශන් එකේ ප්‍රශ්නයක් නෑ. And... මම දන්නෑ අලුත් ස්ටයිල් එකක්ද කියල, but ඕකෙ අතක එක බට්න් එකක් ලූස්. ඊළඟට බෙල්ට් එක... මම හිතන්නෙ කලින් ඔයාල මෙයාගෙ (මාව පෙන්වමින්) වේස්ට් මෙශර්මන්ට් ගන්නැති... ඒ උනාට බෙල්ට් එක හරියට ෆිට් වෙන්නෑ කවර්ස් වලට. ඒකත් හදන්න. වෙන ප්‍රශ්න නෑ මුකුත්. Good work..."
"I'm extremely sorry miss... මම කියන්නං වර්ක්ශොප් එකට... අද හවසම රෙඩි කරන්නං මිස්... Anything else miss?"
"Good... now... ම්ම්ම්ම්ම්... මට ගේන්න dinner out එකකට ෆිට් වෙන ඩ්‍රෙස් කීපයක්. ලොකු වැරයිටි එකකින් ඕන්නෑ... සිම්පල් ඩිසයින්ස් තිබ්බම ඇති..."
"ඕකේ මිස්... ම්ම්ම්ම්... මිස්ටද... නැත්තං මේ සර්ටද...?"
අඩෝ... මට සර්ලු... බොක්කක් තමා ඉතින්.
"For both of us... මට ෆ්‍රොක්ස් ඔන්ලි. මෙයාට නෝමල් ස්ට්‍රේට් බිස්නස් පෑන්ට්ස්, ෆිට් ලිනන් ශර්ට්ස් ඇන්ඩ් ම්ම්ම්ම්... No that's it... බ්ලේසර්ස් අවශ්‍ය නෑ... Oh and සිල්වර් කලර් වොච්ස්..."
"Right away miss..."
ඒ කොල්ලා එහෙම කියාගෙන, මිසා කචල් කිව්ව බෙල්ට් එකයි ශර්ට් එකයිත් ට්‍රේක උඩින් තියන් ඒක තල්ලු කරන් එතනින් යන්න ගියා.
"මේ... ආයි ඇඳුම් මොකටද මිස් මට... එතන සූට් පහක්ම තිබ්බනෙ..."
"ම්ම්ම්ම්ම්... ඕව ඇඳගෙන තමුන්ව තැනකට එක්කන් යන්න පුලුවන්ද මට... වැදගත් පාටට තියෙන මොනව හරි අරගන්න ඕනෙ ඒ නිසා..."
"හෙ හෙ... මිස් අරන් දෙනව නං අඳිනව..."
"Oh... Who said that..? මේ ඔක්කොගෙම ගාන තමුන්ගෙ පඩියෙන් කපනව පොඩ්ඩ පොඩ්ඩ..."
මගෙ ඇඟම හීතල වෙලා ගියා ඒක ඇහුවට පස්සෙ නං. මිස්ටත් ඒක තේරිලද කොහෙද, එයාට හිනා ගියා.
"I'm just joking you idiot... Jeez..."
"හි... හී... මි... මිසුත් මාර වි... විහිළුනෙ කරන්නෙ..."
අපි දෙන්න ඔහොම කතා කර කර ඉන්න අතරෙ, විනාඩි පහ හයකින් අර කලින් වගේම ට්‍රේ එකක් තල්ලු කරගෙන අර ඩයල් එක ආව අපි ගාවට.
ඌ ආවට පස්සෙ, උගෙ සිලෙක්ශන් එක ගැන හෙන බයිල ටිකක් මිස්ට කිව්වා. මිසුත් ඒ සේරම හෙන සීරියස් ටෝන් එකේ අහන් හිටියා ඉවර වෙනකංම. අන්තිමටම මිස් කතා කරේ අරූගෙ අර විචාරෙ කියවල ඉවර උනාට පස්සෙයි.
"Great selection boy... You have a good taste about this field don't ya..."
"Thank you miss..."
"I'll give you a call when we're done here. Same as before, කාවවත් එවන්න එපා ඒ වෙනකං..."
"Ok miss... Please call me if you need anything else..."
මිනිහා නොපෙනී යනකංම මිස් මාත් එක්ක මුකුත් කතා කලේ නෑ. එයා අර ට්‍රේ එකේ තිබ්බ ඇඳුම් දිහා බල බල හිටියා.
විනාඩියකින් විතර දිනූශි මිස් ඩ්‍රෙසින් රූම් එකට ගියා මටත් කතා කරගෙන.
"සකුන්... ට්‍රේ එකත් අරන් එන්න ළඟට... මම කිව්වම එකින් එක මට දෙන්න..."
කිව්ව දේ ප්‍රොසෙස් කරගන්නත් කලින් මම දැක්කෙ, ඩ්‍රෙසින් රූම් එක ඇතුළෙ ඉඳන් බ්ලවුස් එක උස්සල ගලවන ගමන් හිටපු දිනූශි මිස්ව...!!!
මතු සම්බන්ධයි...