Anubis Authority
Anubis Protection Service
Anubis Protection Sections
Novels
- ලියා අවසන් වූ ඕනේම නවකතාවක් share කිරීමට විමසීමක් අවශ්‍ය නොවේ.
- අවශ්‍ය නම් එම නවකතාවන් වල අන්තර්ගතයන් උපුටා ගැනීමට හැක.
- කිසිඳු ආකාරයක කතෲ අයිතියක් අවශ්‍ය නොවේ.
- ලියා අවසන් නොවුනු හෝ ලියමින් පවතින නවකතා share කිරීමට පමණක්, දැනුවත් කල හැකි නං අගය කොට සලකමි.
- එමෙන්ම එලෙස පල වෙමින් පවතින නවකතා වල අන්තර්ගතයන් උපුටා ගැනීමට විරෝධය පල කරමි.
Short Stories
- ඕනේම කතාවක් කියවීමට , උපුටා ගැනීමට , share කිරීමට පූර්ණ නිදහස ඇත.
- වරක් එම කතා publish කල පසුව එය ඕනෙම කෙනෙක් සඳහා විවෘතය.
Society
- මෙම ලිපි පෙල ද ඕනෙම කෙනෙක් සඳහා විවෘතයි.
- සමාජයට හිතකර වන අන්දමට එය පරිහරණය කිරීමට , උපුටා ගැනීමට හෝ share කිරීමට වග බලාගන්න.
See The World
- මෙයද විවිධ මූලාශ්‍ර වලින් මා සොයා ගත් කරුණු වන බැවින් මෙම ලිපි පෙලෙහි සියලු ගෞරවය එහි මුල් හිමිකරුවන් සතුය.
- මේ ලිපි පෙල පිළිබඳව පූර්ණ වගකීම ඔවුන් සතුය.
- උපුටා ගැනීමට , share කිරීමට , කියවීමට පූර්ණ නිදහස ඔබ සතුය.
My Thinking
- වර්තමාන සමාජ ජාලා තුල මා දකින විවිධ ගැටලු සම්බන්ධ විවරණයක් පමණි.
Social Media Captures
- සමාජ ජාල තුල සංසරණය වන විව්ධ අරුම පුදුම දේවල් පිළිබඳ එකතුවක් වන බැවින් එහි ගෞරවය මුල් හිමිකරුවන් සතුය.
- සම්පූර්ණයෙන් සියල්ලටම විවෘත ලිපි පෙලකි.
Life Lessons
- විවිධ මූලාශ්‍ර වලින් සොයාගත් අවවාද, උපමා කතා ආදිය නිසා සියලු ලිපි වල ගෞරවයන් මුල් හිමිකරුවන් සතුය.
- එනිසා මෙයද සම්පූර්ණයෙන් ඕනේම කෙනෙකුට විවෘතව භාවිත කල හැක.
Telegra.ph Tips
- සියලුම ලිපි පරිහරණයට හෝ උපුටා ගැනීමකට හෝ share කිරීමට විවෘතය.
Simple Tips
- සියලුම ලිපි පරිහරණයට හෝ උපුටා ගැනීමකට හෝ share කිරීමට විවෘතය.
photo credit :- Anubis Graphics