වීදි පුරඟන

වීදි පුරඟන

17

දහහත්වන කොටස

.

තුරුලිගෙ කතාව ඇහුවට පස්සෙ මට දැනුනෙ මගෙ පපුවට යම්කිසි තියුණු දෙයකින් ඇන්නා වගේ හැඟීමක්. ඒක වේදනාවක්ද, එහෙමත් නැත්තං කම්පාවක්ද කියල මට හරියටම කියන්න තේරෙන්නෑ.


තුරුලි එයාගෙ කතාව කිව්ව ඒ මුලු වෙලාවෙම, ඇස් වලින් සැරින් සැරේ රූටල ආව කඳුලු බිංදු එක දෙක පිහිදැම්මත්, එයා හරි සතුටින් ඒ කතාව කිව්ව බව මට තේරුනා. හරියට, අමාරු ගමනක් ආව කෙනෙක් අන්තිමට එයාගෙ ගමනාන්තයට ඇවිත්, ඒ ගමන ගැන කියනව වගේ සතුටකින්. ලොකු බරක් හිතින් නිදහස් කලා වගේ හැඟීමකින්.


"සර්....."


හිතට දැනුන හැඟීම් සමුදාය, මනසින් විග්‍රහ කරන්න බැරි උන තැන මම ඔහේ එයා දිහා බලන් ඉන්නව දැකල, තුරුලි මට කතා කලා.


"......."


තුරුලිගෙ ආමන්ත්‍රණය නිසාවත් මගෙ කටින් කිසිම වචනයක් පිටවුනේ නෑ.


ඒ, මට එයාට කියන්න දෙයක් නැති නිසා නෙවෙයි, මගෙ හිතේ තියෙන දේවල් එයාට කියන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි උන නිසා.


"සර්...හ්... හී... ඕම බලන් ඉන්නෙපා... මොනා හරි කියන්නකො..."


තුරුලිගෙ මගෙ දිහා බලාගෙන හිනාවෙනකොටත්, සැහැල්ලුවක් දැනෙනව වෙනුවට තවත් වේදනාවක් විතරයි මට දැනුනෙ.


"තුරුලි...."


කොච්චර උත්සාහ කළත් මගෙ කටින් එළියට ආවෙ ඒ වචනෙ විතරයි.


මම තවත් අසාර්ථක ප්‍රයත්නයන් දරන්නැතුව, තුරුලි ගාවින්ම වැතිරිලා, එයාව මගෙ පැත්තට හරවන් තද කරල බදාගත්තා. මම මගෙ එක අතක් එයාගෙ කම්මුලට පහළින් යවල එයාගෙ ඔලුව මගෙ අත උඩට ගත්තෙ, අනිත් අත එයාගෙ පස්සෙන් අල්ලල මගෙ ගාවට ඇදල ගන්න ගමන්.


තුරුලිත් නිරායාසයෙන්ම, මගෙ බෙල්ලට තොල් දෙක තද කරන් මට තුරුල් උනේ, එයාගෙ අත් දෙකෙන් මගෙ පපුව අතගාමින්. එයා මගෙන් හේතුවක් ඇහුවෙවත්, විරෝධය දැක්වීමක්වත් මුකුත් කලේ නෑ.


"සර්හ්... ඇයි අවුලෙන් වගේ... අනේ මගෙ අතින් මොනා හරි වැරදි දෙයක් කියවුනා නං සොරී..."


එයාගෙ පස්සට තද කරන් හිටපු මගෙ අතින් මම හිමීට තුරුලිගෙ පස්ස කෙනිත්තුව.


"ආව්හ්හ්හ්හ්... ඇයි ඒ...."


"ආපහු කවදාවත් මගෙන් සමාව ඉල්ලන්න එපා... තේරුනාද..."


"අනේ.... මම වැරදි දෙයක් කිව්වද සර්... සො..."


එයා කියන්න හදපු දේ ඉවර කරන්න කලින් මම ආපහු එයාගෙ පස්සට එකක් ගැහුවා හිමීට.


"අව්... හී... අමතක උනානෙ... හරි හරි මම ආයෙ කියන්නෑ... ඒත් ඇයි සර් එහෙම කිව්වෙ..."


"සමාව ගන්න ඕනෙ ඔයා නෙවෙයි... මමයි..."


"අනේ.... ඒම කියන්නෙපා... සර් මුකුත් කලේ නෑනෙ..."


"නෑ මම කලා... මම ඔයා කිව්ව අර මිනිස්සු දෙන්න වගේමයි ඔයාට මුලින් සලකල තියෙන්නෙ... මම ලැජ්ජා වෙන්නෑ ඒක පිළිගන්න... ඒත් මම ලැජ්ජ වෙනව මම එහෙම කෙරුව එකට... සොරි කියල කිව්වට ඒ කිසි දෙයක් විසඳෙන්නෑ. ඒක නිකංම වචනයක් විතරයි... ඒ නිසා මම සොරි කියන්නෑ ඔයාට... ඔයා ආපහු කොහෙවත් යන්න ඕන්නෑ... නෑ... මම ආපහු ඔයාව කොහෙවත් යවන්නෑ... ඔයාට යන්න ඕනෙ උනත් මම යවන්නෑ... ඕන්නං මට වෛර කරන්න... මම ඔයාව හිර කරන් වගේ හරි මගෙ ගාවින් තියාගන්නවා... මාව එපා උන දවසක මට කියන්න. මම මගෙ හැමදේම ඔයාට දෙන්නම්... ඔයා ආපහු කවදාවත් අඬන්න ඕන්නෑ...."


දඩං....!


නැවතීමක් නැතුවම දෝරේ ගලා ගියපු ඒ වචන ගොන්නට නැවතීමක් ලැබුනේ, පපුව උඩ තිබ්බ අතක් මිටමොලවල තුරුලි මගෙ පපුවට වේගෙන් එකක් සද්දෙ ඇහෙන්නම ගැහුවට පස්සෙයි...


කාන්තා හැඟීම් ප්‍රකාශන අවබෝධය අතින් ඉතාම ලාබාල අවධියක හිටපු මට, තුරුලිගෙ ඒ ප්‍රතිචාර දැක්වීම, එක පාරින්ම තේරුම් ගන්න බැරි උනා.


"සර්... සර් ආපහු කිව්වොත් ඔය වගේ කතාවක්... මම සර්ට... අ... ආපහු ගහනවා... හරිද.... මෙ... මේ... රි... රිදුන්නෑ නේද සර්..."


වෙව්ලන කටහඬකින් තුරුලි ඒ දේ කිව්වට පස්සෙ මම එයාවත් තවත් මගෙ ඇඟට තදකරගත්තා.


"ඕනෙ තරන් ගහන්න... මම ඔයාට මුකුත් කියන්නෑ... ඒත් මම ඔයාට යන්න දෙන්නෑ ආපහු..."


"ම... මම සර්ට කවදාවත් වෛර කරන්නෑ සර්... අනේ ආපහු එහෙම කියන්න එපා... හාද..."


තුරුලි මට කලින් ගැහුවෙ ඇයි කියන එක එතකොටයි මට තේරුනේ.


"අහ්... අයියෝ ඒකටද ඔය අප්සට් ගත්තෙ... හරි හරි මම කියන්නෑ... එතකොට මම ඔයාව හිරකරන් හරි මගෙ ගාවින් තියාගන්නව කිව්ව එකට බය හිතුන්නෑද..."


"සර් එක්ක කොහොම හිටියත් මම බය වෙන්නෑ... මගෙ සර් මට කරන ඕනෙ දේකට මම ආසයි..."


එහෙම කියාගෙනම, තුරුලි මගෙ පපුව උඩ තියන් හිටපු එයාගෙ අත් දෙක උස්සල අරන් මගෙ බෙල්ල වටේ දාගත්තා.


එයා මූණත් උඩට අරන් ඇවිත්, එයාගෙ චූටි නහය මගෙ තොල් වල ගාව ගාව මූණ එහාට මෙහාට කරපු නිසා, මම හිමීට තොල ඇතුළට පෙරලන් එයාගෙ නහයෙ අගින් අල්ලගත්තා.


මම ඒ කරපු දේ නිසා තුරුලි පොඩි එකෙක් වගේ මගෙ මූණ දිහා බලන් හිනා වෙනව දැක්කම මට තුරුලි ගැන ඇති උනේ ලොකු ආසාවක්...


ආසාවක්....!? ම්ම්ම්ම්ම්.... ආසාවක්ම නෙවෙයි...


මට තුරුලි ගැන ඇති උනේ ලොකු 'සෙනෙහසක්'...!


ලොකු කාලයක් තිස්සෙ කටුවට මුවා උන ඉබ්බෙක් වගේ බාහිර ලෝකයෙන් මිදිලා තනි ජීවිතයක් ගෙවපු මට, දැන් මේ කොහෙදෝ ඉඳන් මගේ වෙන්න ආපු හුරුබුහුටි කෙල්ල ගැන සෙනෙහසක් ඇති වෙලා....


ජීවිතේ ඇත්තටම හරි පුදුමයි...


"සර්..."


හුරතලේ අස්සෙම තුරුලි මගෙ මූණට බර වෙලා කතා කලා.


"ම්ම්ම්ම්ම්ම්"


"කන්න ගන්නෙ කොයින්ද... පාන් පිටි ටිකක් වත් අරන් ආවොත් මම මොනා හරි හදන්නම් ඉම්මනට..."


"ඔයා දැන් මහන්සි වෙන්න ඕන්නෑ... දවල්ට ගිහිල්ල බඩු ටිකක් අරන් එමු හිමින් සැරේ... දැනට උදේට කන්න ගේන්නම් මොනා හරි... හානෙ..."


"ම්ම්ම්ම්ම්ම් හා සර්... මේ... සර් අද ඔෆිස් යන්නෑ කියල කියන්න ඕනි නෑද..."


ආහ්..! ඒ ගැන සම්පූර්ණයෙන්ම අමතක උනානෙ මට.


"ආ... අප්පේ... වෙලාවට මතක් කලේ..."


තුරුලි හිනාවේගෙනම මගෙ ඇඟෙන් එහාට උනාට පස්සෙ, මම ඇඳෙන් බැහැල ඇවිත් ෆෝන් එක අරන් ඔෆිස් එකට කෝල් එකක් ගත්තා.


මම එන්නෑ කියල කන්ෆර්ම් කරල කිව්වට පස්සෙ, මම ෆෝන් එකත් සාක්කුවට දාගෙන කබඩ් එක ඇරල ශර්ට් එකක් එළියට ගත්තෙ, ඇඳේ වැතිරිලා මගෙ දිහා බලන් හිටපු තුරුලි දිහාට හැරෙන ගමන්.


"සර් කෑම ගේන්න යනවද..."


තුරුලි ඇහුවෙ ඇඳ උඩ වාඩි වෙන ගමන්. අවුල් උන නිසාද කොහෙද, කලවා උඩට ගිහින් තිබ්බ එයාගෙ සාය අස්සෙන් මට තුරුලිගෙ යෝනි තොල් හොඳට පෙනුනා. මගෙ අවධානය මොහොතකට ගිලිහිලා, ඒ දිහා බලන් ඉන්නව දැකලා, තුරුලි මට කතා කලා.


"හී... සර්.......... මම ඇහුවෙ දැන්ම කන්න ගේන්න යනවද කියල..."


"අහ්... මේ... නෑ නෑ... මම කාර් එක පොඩ්ඩක් හෝදල දාන්න බැලුවෙ... දැන්ම කෑම ගන්න ගිහින් වැඩක් නෑ... මම හත හමාරට විතර ගිහිල්ලා ගේන්නං... මේ ළඟ කඩයක් තියේ. ඒක අරින්නෙ ටිකක් පරක්කු වෙලා..."


"ම්ම්ම්.. හරී..."


"ආ මේ... තුරුලි...."


"කියන්න සර්..."


"පුලුවන් නං බඩු ලිස්ට් එකක් හදන්න සති දෙක තුනකට වගේ. මට තේරෙන්නෑ ඕවා... හේ හේ.."


"හී... මම හදන්නං සර්..."


"හරි ඒනං.."


තුරුලිට බඩු ලිස්ට් එකක් ලියන්න පෑනකුයි කොළේකුයි දීලා, මම කාර් එක හෝදන්න ගියා.


බණ්ඩාරවෙල හිටපු දවස් ටිකේ, සැරින් සැරේ වැහැපු වැස්සට මඩ උන පාරවල් වල ගිහිල්ලද කොහෙද කාර් එක යට මඩ තට්ටු පිටින් බැඳිලා තිබ්බා.


ඉතින්, මඩ තට්ටුත් හෝදල ඇරලා, කාපට් ටිකත් සුද්ද කරලා දාලා ඒ වැඩේ ඉවර වෙනකොට පැය බාගයක් විතර ගෙවුනා. හෝදපු කාපට් ටිකත් තාප්පෙන් වනල දාපු මම, එහෙමම ගෙට ඇවිත් සාලෙ සැටියෙන් දිගෑදිලා වාඩි උනා. කාලයක් තිස්සෙ හරිහමන් විදිහට මහන්සි නොවුන නිසාද මංදා, දැන් පොඩි වැඩක් කලත් හරිම අමාරුවක් දැනෙනවා ඇඟට.


"ඉවරද සර් හෝදලා..."


වාඩි වෙලා ටික වෙලාවක් යන්නත් කලින්ම තුරුලි කෑමකාමරේ ඉඳන් ආවෙ, සුදු කොලේකුයි පෑනකුයි අතේ තියාගෙන.


"හප්පේ ඔව්... අරහෙ ගිහින් ආවට පස්සෙ අද තමා ඔය හේදුවෙ... සර්විස් එකකට දාන්න ඕනෙ පස්සෙ වෙලාවක..."


"හී... මන්නං ඔව්වා දන්නෑයියෝ... මේ... මම ලීවා සර් බඩු ලිස්ට් එකක්... අඩුපාඩුවක් තිබ්බොත් කියන්න... ම්ම්... හී..."


අර... පොඩි ළමයි චිත්‍රයක් ඇඳලා හරි හපන්කමක් කලා වගේ ඒක දෙමව්පියන්ට පෙන්නන්නෙ..., ආන්න ඒ වගේමයි තුරුලි මට ඒ බඩු ලිස්ට් එක ලිව්ව කොළ කෑල්ල දික් කලේ. එයා, කරන හැම පුංචි වැඩකින්ම අසීමාන්තික විදිහට සතුටු වෙනවා. ඒක මේ කාලෙ මිනිස්සුන්ගෙන් මම වැඩිය නොදැක්ක අමුතු ගුණාංගයක්. කොටින්ම මමවත් එහෙම නෑ.


තුරුලි මගෙ අතට කොළෙයි පෑනයි දීලා ඉවර වෙලා, සැටිය පිටිපස්සෙන් ඇවිත් සැටියට අත් දෙක තියාගෙන හිටගත්ත.


"ඔයාට ඕනෙ ඒවත් ලිව්ව නේ..."


ලිස්ට් එකේ විශේෂ මුකුත් පේන්න තිබ්බෙ නැති නිසා මම ඇහුවෙ ඔලුව උස්සල, පිටිපස්සෙන් හිටපු තුරුලි දිහා බලන ගමන්.


"මට ඕනි නෑ සර් මුකුත්..."


"එහෙම නෙවේ... ඔයාට උවමනාවක් වෙන දෙයක් තියෙනව නං ලියන්න... සල්ලි ප්‍රශ්නයක් නැහැ මට දැනට..."


සල්ලි ප්‍රශ්නයක් නැත්තෙ මම මහා ලොකු පඩියක් ගන්න මිලියනපතියෙක් නිසා නෙවෙයි. ගන්න පඩිය කොහෙටවත් වියදම් වෙන්නැති නිසා. අම්මලට මාසෙකට කීයක් හරි ඇරියොත් මිසක මගෙ තියෙන කම්මැලි කම නිසා මම සාමාන්‍යෙන් මට ඕනෙ බඩුවක් වත් හොයල බලල ගන්නෑ.


"ම්ම්ම්ම්ම්... එහෙම මුකුත් නෑ සර්... මට ඕනි උනු හැමදේම මං ගාව දැන් තීනවා..."


තුරුලි හිනාවෙන්ම වගේ ඒ කිව්ව දේ නිසා මම නොදැනුවත්ම ආපහු ඔලුව උස්සල එයා දිහා බැලුවා.


".....!"


සමහරෙක්ට හිතෙයි ඒ වාක්‍යයෙන් ඇඟවුනේ භෞතික දේවල් ගැනම විතරක්ය කියල. ඒත්, ලස්සන දීප්තිමත් ඇස් දෙකකින්, මගෙ දිහා බලන් හිනා වෙන මේ කෙල්ලගෙ මූණ් දැක්කනම්, ඒ කිව්ව දේ නියම අර්ථය තේරුම් යාවි ඕනෙ කෙනෙක්ට...


"තුරුලි....."


"ම්ම්ම්ම්ම්.... කියන්න සර්..."


"එන්න උකුලට...


"ආහ්... හී... හාහ්හ්...."


මම ඒක කියනකං බලන් හිටියා වගේ, තුරුලි ඒ ක්ෂණයෙන් පුටු සැටිය වටෙන් ඇවිත් මගෙ ඔඩොක්කුවෙන් මට පිටුපාලා වාඩි උනා. වාඩි උනාම නෙවෙයි... මගෙ ඔඩොක්කුවට පැන්නා...


ඇඳන් ඉන්න සායෙන් විතරක් වෙන්වුනු තුරුලිගෙ නිරුවත දැනිලා, මගෙ රසඟනත් නොපමාව අවදි උනයින් මම එයාගෙ බඩ වටේ අත් දෙක දාගෙන මගෙ ඇඟට තව තද කරගත්තා.


"තුරුලි..."


"ම්ම්ම්ම්හ්හ්හ්"


කෙල්ලගෙ කටහඬ ඇහුනම මාව තවත් ඇවිස්සුනේ, ඒ කෙඳිරුම් ස්වභාවය නිසයි.


"මැට්ටි වගේ හැමතිස්සෙම පණ්ඩිත කතා කියන්න එපා... තේරුනාද..."


"හී... පණ්ඩිත කතාවක් නෙවේ... ඇත්ත කීවෙ මම... මට ඕනි නෑ සර්ගෙ සල්ලි... මට ඕනි උන දේවල් මගෙ ගාව තියෙනව දැන්..."


"ම්ම්ම්ම්ම්... හැමදේම තියෙනවද ඉතින්...?"


"ඔව්ව්ව්ව්හ්හ්... සර් මාව බලාගන්න එක විතරයි මට ඕනෙ... මට වෙන මුකුත් එපා සර්..."


"එතකොට මාව ඕන්නැද්ද..."


මම සාමාන්‍යෙන් ආදර වදන් වලට ලැදි කෙනෙක් නෙවෙයි. ඒත් මම ඒ ප්‍රශ්නෙ ඇහුවෙ, තුරුලි කලින් වැඩිය මුකුත් නොහිතම කිව්ව දේ නිසා හිතට අමුතු දුකක් 'වගේ දෙයක්' දැනුන හින්දා.


"අනේ සර්....! ඒම නෙවේ..."


තුරුලි හදිසියෙම මගෙ උකුල උඩ ඉඳගෙනම, ඉනෙන් හැරිලා මගෙ මූණ දිහා බැලුවෙ හොඳටම බය වෙලා.


"ම්ම්ම්ම්.... කොහොමද එහෙනම්.... මම ඔයාව බලාගන්න එක විතරනෙ ඔයාට වෙන්න ඕනෙ..."


"අනේ... රත්ත... නැ.. නෑ... සර්.... ඕම කියන්නෙපා... සර්ව ඕනි නිසානෙ මම සර් මාව බලාගන්න එක ඇති කියල කිව්වෙ... අනේ... ඒම කියන්න එපා..."


තව ටිකක් මේ කෙල්ලව බය කරන්න හිතුනත්, අඬන්න ඔන්න මෙන්න තිබුන තුරුලිගෙ මූණ දැක්කම මට පොඩි හිනාවක් ගියා.


"මැට්ටි... හැමදේටම අඬන්න එපා... ඔයාට මාව ඕනෙ උනත් නැතත් මට කමක් නෑ... මම කිව්වනෙ කලින්ම... මම යන්න දෙන්නෑ ආපහු ඔයාට..."


"ඔයා නරකයි සර්..."


බයක්... පුංචි කෝපයක්... සැඟවිලා පේන හිනාවක්... තුරුලිගෙ මූණෙ මතුවෙලා තියෙන්නෙ මේ හැම හැඟීමකම මිශ්‍රණයක්...


"කලින් අර මොකක්ද කියන්න හැදුවෙ... රත්තරන් කියලද... ම්ම්ම්..."


කෙල්ලගෙ මූණ ජම්බු ගෙඩිය වගේ රතු වෙලා ගියා ඒක අහල.


"නැ... නෑ... ස... සර්ට අමුතු ඒවා ඇහිලා... මම ඒම කීවෙ නෑ..."


"ඔය සර් කියන එක එලියෙදි කියන්න එපා... මිනිස්සුන්ට ඇහුනොත් එයාලා හිතයි ඔයා ඔෆිස් එකේ බොසා එක්ක පැටලෙන්න හදනව කියල..."


"මට කමක් නෑ..."


"හිතුවක්කාර කමයි පණ්ඩිතකමයි නැත්තං ශෝක් කෙලි පොඩ්ඩ.."


"හී... ආ සර්... කන්න ගේන්න යන්නෙ කීයටද..."


"තව ටිකකින් යන්නං... අමුතු මහන්සියක් ආවා කාර් එක හෝදලා... බඩගිනිද... ම්ම්ම්ම්"


"නැහෑ... හී... සර්ට පුලුවන් උන වෙලාවක ගේන්න..."


තුරුලිගෙ හුරතල් දාංගලේ නිසා, එයාගෙ සායත් උඩට ඉස්සිලා හොඳටම. ඉනෙන් හැරිල ඉන්න නිසා හරිහැටි නොපෙනුනත්, යට ඇඳුමක් නැතුව ඉන්න තුරුලිගෙ රසගුල දැනටමත් පිටතට විවෘත බව මට තේරුම් ගියා.


දැනටමත් තුරුලිගෙ සුවඳටයි උණුහුමටයි වල්මත් වෙලා හිටපු මගේ කාම දොර අගුලු අරින්න, ඒ තේරුම් යාමත් යම් තරමකට දායක උනා.


"ම්ම්ම්ම්ම්... තුරුලි..."


"සර්...?"


"ඔය දෙකම ගලවල මේ පැ... පැත්ත හැරිලා වාඩි වෙන්න උකුලෙන්..."


කොච්චර රාගික හැඟීම් හිතට ආවත්, ඒ දේවල් වචන විදිහට එලියට දාන එක හරිම අමාරු දෙයක්. ඒත් තුරුලි එක්ක ගතකරපු පහුගිය මාසෙක වගේ කාලය ඇතුළෙ, මගේ ඒ කලින් තිබ්බ ලැජ්ජාශීලි ගතිය ගොඩක්ම අඩු වෙලා ගියා. මේ කාම ධේනුව එක්ක ජීවත් වෙනකොට එහෙම නොවුන නං තමා පුදුම.


තුරුලි නං ඒත් කලින් ඉඳලම මම කියන ඕනි දෙයක්, කිසිම පැකිළීමක් නැතුව ඉටු කලා. ඉතින් එයා දැනුත් මම ඒ දේ කිව්ව සැනින් නැගිටලා, සායයි බ්ලවුස් එකයි ගලවල දැම්මා.


තොල් දෙකත් තද කරන්, සරාගී හිනාවකින් මගෙ මූණ දිහා බලන්, පූර්ණ නිරුවතින් ඉන්න මේ කෙල්ලව දැක්කම, හිතට ආව ආසාව නිසා මටත් නොදැනිම මගෙ මුඛ හනු යුගල කිටි කිටියෙ තද උනා.


තවත් ප්‍රමාද නොකර, ඊළඟ රති කෙලියට සූදානම් වෙන්න අවශ්‍ය නිසා මම මගෙ අත් දෙක දෙපැත්තට දික් කලේ එයාට මගෙ ඔඩොක්කුවට එන්න ආරාධනා කරමින්.


"බැහැ... සර්ත්... ගලවන්න ඕනි ඕක..."


තුරුලි මගෙ ආරාධනාව නොතකා කරපු ඒ විධානයට අවනත වෙන්න මම දෙපාරක් හිතුවෙ නෑ.


ඉතින් මමත් ඉඳගෙනම තුරුලිගෙ මූණෙන් ඇහැ අරගන්නැතුව මගෙ ශෝටයි, උඩට දාන් හිටපු ශර්ට් එකයි ගලවල අයින් කරල දැම්මා.


"දැන් හරිද..."


"ම්ම්ම්ම්ම්හ්හ්හ්ම්ම්ම්... හී..."


තුරුලි සැටිය උඩට දණිස් දෙක තියන් නැගලා, මගෙ රසඟනෙන් අල්ලන්, ඒක එයාගෙ යෝනියට ස්පර්ශ වෙන විදිහට වාඩි උනේ එයාගෙ එක අතක් මගෙ බෙල්ල වටේ ගෙනියන ගමන්.


යෝනියෙන් ගලාගෙන ආව සාරයන්, සීතලට මගෙ යටි බඩට දැනෙනකොටයි මටත් තේරුම් ගියේ තුරුලි ඇත්තටම මේ අවස්ථාව එනකං බලන් ඉඳපු බව.


"තුරුලි... මෙ... මේ..."


"ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්..."


මම මෙච්චර දවසක් පසුබට කරපු එකම දේ... මේ කෙල්ලව මොන තරන් රස වින්දත්, හිතේ තිබ්බ සැකය නිසා මම ඒ දේ ආයෙ ආයෙම මග හැරියා. ඒත් දැන්... මේ කෙල්ල මගෙ නම්... මේ කෙල්ල මාත් එක්කම ඉන්නව නං... තවත් ඒ ගැන බය වෙන්න දෙයක් නෑ නේද...


මට පුලුවන් නේද මේ කෙල්ලව දැන් මගෙම කරගන්න...


"අපි.... මේ.... අරක කරමු..."


"මොකක්ද සර්..."


ඒ වචනය සාමාන්‍ය වාග් මාලාවෙන් කියන්න තේරුන්නැති නිසා, මම අත් දෙක තුරුලිගෙ ඉන වටෙන් දාලා එයාගෙ පසු ප්‍රදේශයෙන් අල්ලන් එයාගෙ පස්ස උඩට ඉස්සුවා. ඒ කරලා, මගෙ දකුණු අතේ මැදගිල්ල එයාගෙ පසු ද්‍රෝණිය දිගේ පහළට අරන් ගිහින්, කාම සාරය ගලන තුරුලිගෙ යෝනි පැල්ම තුළින් හිමීට ඇඟිලි පුරුකක් විතර ඇතුළට දැම්මා.


"ආව්හ්හ්හ්... සර්ට තියෙන විසේ... "


"ම්ම්ම්ම්ම් හාද...."


"හී.... සර් ආස ඕනි දෙයක් කරන්නහ්හ්..."


"ඌව වෙයිද ඔයාට..."


තුරුලි එයාගෙ නලල මගෙ නලලට ගාවන් හිමීට කෙඳිරුවා.


"ම්ම්ම්ම්ම්ම්.... මම කෑ ගැහුවත්... සර්ට ආස ඕනෙ දෙයක් මට කරන්න... මම ආසයි එහෙම..."


මම මේ කියන දෙයින් පාඨක ඔබට කතානායකයා වන මම ගැන යම්කිසි තරහක් ඇති වෙයි... ඒත් මට මේ වෙලාවෙ දැනෙන්නෙ, මට ඕනෙ දෙයක් කරන්න පුලුවන්, මට කැමති විදිහට පාවිච්චි කරන්න පුලුවන්, මගේම කියල සෙල්ලම් බඩුවක් මගෙ ළඟ තියෙනව කියලයි...


ජීවිත එක්ක සෙල්ලම් කිරීම සම්බන්ධ දෙයක් මගේ තුන් හිතකවත් නොතිබුනත්, ඒක තමයි මට මේ වෙලාවෙ දැනෙන අවංක හැඟීම.


"තුරුලි.... ඇයි ඒ... ඇයි එහෙම කියන්නෙ..."


"ම්ම්ම්ම්හ්හ්හ්.... මම සර්ගෙ සෙල්ලම් බෝනික්කි වගේ ඉන්න කැමැතීහ්හ්..."


".........!!!"


මතු සම්බන්ධයි...

Report Page