වීදි පුරඟන

වීදි පුරඟන

12

දොළොස්වන කොටස

DN

'බ්ස්ස්..... බ්ස්ස්... බස්ස්....'


වටපිටාවෙ තිබ්බ ඝණ අඳුරයි සීතලයි නිසා, කොට්ටෙ යට තිබ්බ ෆෝන් එක වයිබ්‍රේට් වෙනව ඇහුනත්, මම ඇස් දෙක අරින්නැතුවම අතක් කොට්ටෙ යටට යැව්වා.


ඒක අතට අරන්, අමාරුවෙන් ස්ක්‍රීන් එක දිහා බලල රින් වෙවී තිබ්බ එලාර්ම් එකත් ඕෆ් කරල දාල මම ෆෝන් එක ආපහු ඇඳ උඩින් තිබ්බෙ, මගෙ පපුව අස්සෙ රස්නෙට වදින හුස්මකට මගෙ අවදානෙ ගිය නිසා.


කුතුහලයක් තිබ්බ නිසා මම මගෙ අතක් අරන් තුරුලිගෙ ඇඟ දිගේ පහළට අරන් ගියා. එයා මගෙ පැත්ත හැරිලා දණහිස් නවාගෙන ගුලිවෙලා ඉන්න බව දැනුන නිසා, එයාගෙ රසගුලට ඉස්සරහ පැත්තෙන් ළඟා වෙන්න බැරි බව මට තේරුනා.


ඒ හින්දා, උදේම තුරුලිගෙ රසගුල ආක්‍රමණය කරන්න හිතට ආව අදහස අතෑරල දාලා මම එයාගෙ ඉනෙන් අත තියාගෙන, මගෙ පපුවට වදින හුස්මෙ උණුසුම විඳ විඳ ටිකක් වෙලා හිටියා.


මම අනිත් අතට ආපහු ෆෝන් එකත් අරන්, ඊමේල් ටිකයි, ඇවිල්ල තිබ්බ මැසේජ් ටිකයි චෙක් කල, සනීපෙට නිදාගෙන ඉන්න මේ කෙල්ලව ඇහැරවන්න ලෝභ හිතුන නිසා.


ඊට පස්සෙ පැය බාගයක් වගේ ගෙවිල ගියත් තුරුලි ඇහැරෙන පාටක් පේන්න තිබ්බෙ නෑ.


ඒත් එක්කම මගෙ ඔලුවට ආවා තුරුලිගෙ ෆෝන් එකෙන් අද එලාර්ම් එක වැදුන්නෑ කියල. එයා තාම පාවිච්චි කරන්නෙ පොඩි බට්න් ෆෝන් එකක් උනාට, ඒකෙ තිබ්බෙ මැරිච්ච මිනිස්සුත් නැගිටින තරන් ලොකු සද්දයක්. සමහරවිට තුරුලි ඊයෙ රෑ පණ නැතුව වැතිරිලා හිටපු නිසා එයාට එලාර්ම් එක තියන්න අමතක වෙන්නැති.


එලාම් එක කෙසේ වෙතත්, තුරුලි ඊයෙ මහ සද්දෙන් කෙඳිරි ගාගෙන අවසානයේ පිටකරපු කාම දහරාව මතක් උනාම, මට මං ගැනම පුංචි ආඩම්බරයක් ඇති උනා.


ඒ සාරයේ රස... මම මීට කලින් කිසිම අවස්ථාවක අත්නොදුටු රසයක්. එදිනෙදා දිව ගෑවෙන කෑම වර්ග හෝ බීම වර්ග වගේ නෙවෙයි... ඒ රසයේ හැංගිලා තිබ්බෙ අමුතු ජීවී බවක්....


"ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්..."


තුරුලිගෙ කටින් පිටවුන හීන් මුමුණුමෙන්, මගේ හිතුවිල්ලට බාධා උන නිසා, මට ඉස්සරහ ඉන්න කාම ධේනුවට මගෙ අවධානෙ යොමු කලා.


"තුරුලි.... ඇහැරුනාද....!?"


"ම්ම්ම්ම්හ්හ්හ්හ්.... තා සුට්ටක් නිදා... න්නම් මං..."


"......."


හුරතලය ඉතිරෙන මේ කෙල්ලගෙ කතා ඇහෙනකොට මට ආයෙත් මේ කෙල්ලව රස බලන්න හිතෙනව.


"නිදාගන්න තුරුලි එහෙනං... දවල් වෙලා මොනව හරි උයන්න. උදේට ඕන්නෑ... හානෙ... මම ලෑස්ති වෙනවා..."


"හ... හා... ස.. සර්... සර්... ආහ්හ්හ්.... සර් වෙලාව කීයද...!"


තුරුලි එක පාරටම ඇහැරිලා ඉස්සෙන්න හැදුවත්, එයාගෙ ඉන උඩින් තියාගෙන හිටපු අතින්, මම ආපහු එයාව ඇඳට තද කලා.


"ස... සර්... අනේ... සොරී... එලාම් එක තියල නෑනෙ මම... ඉන්න මම ටක් ගාල මො... මොනව හරි හදල දෙන්නං සර් උදේට..."


තුරුලි වේගෙන් වේගෙන් කියවගෙන යනවා. ඇහැරුන ගමන් උනත්, කටහඬේ නං තිබ්බෙ ප්‍රබෝධමත් බවක්.


"හරි හරි කලබල වෙන්න එපා... උදේට මට ඕන්නෑ මුකුත්... මම දවල් වෙලා එන්නං හානෙ... එතකොට මොනා හරි හදල තියන්න..."


"එ... එහෙම එපා සර්... ඉන්න ඉන්න මම මොනව හරි හදන්නං... වෙලාව කීයද දැන්..."


"තාම පහයි..."


"එ... ඒකනෙ සර්... ඉන්න මම මොනව හරි හදන්නං..."


තුරුලි එහෙම කියාගෙන ආයෙ ඉස්සෙන්න හැදුවත්, ඒ පාරත් මම එයාව ආපහු ඇඳට තද කරගත්තා.


"සර්......හ්..... කෝ යන්න දෙන්නකො.... පරක්කු වෙයි...."


"තේකක් හදන්නකො දැනට... මම දවල්ට එනවනෙ..."


"එ... ඒත් සර්..."


කලුවරේ නිසා තුරුලිගෙ මූණෙ මේ වෙලාවෙ තියෙන හැඟීම් ප්‍රකාශනය නොපෙනුනත්, එයාගෙ කටහඬින් මට දැනුනෙ වැරැද්දකට පසුතැවෙන කෙනෙක්ගෙ ස්වරූපයක්.


"දැන් යමුකො අපි... හිමින් සැරේ මොනව හරි හදන්න පස්සෙ... හානෙ... කලබල වෙන්න එපා බොරුවට... මම කන්න හදන්නෑ ඔයාව... තේකක් බොමුකො දැනට..."


මම එහෙම කියල, තුරුලිගෙ මූණට ළං වෙලා, එයාගෙ නලලට කිස් එකක් දුන්නා.


"හ... හා සර්... හී..."


මම මගෙ අත එයාගෙ ඉනෙන් අයින් කරගත්ත නිසා තුරුලි ඇඳෙන් බැහැල යන්න ගියා. එයා පිටිපස්සෙන් මමත් කාමරේ ලයිට් ස්විච් එක ගාවට ඇවිත් ලයිට් එක දැම්මා.


තුරුලි හිනා වෙලා මගෙ දිහා බලල, සාලෙට යන අතරෙ මගෙ ඇහැ ගැටුනෙ ඊයෙ රෑ මම ඇඳ පාමුලට දාපු තුරුලිගෙ යට ඇඳුම දිහා. මේ කෙල්ලට කලබලේට ඒකත් අමතක වෙලාද...?


යන්තමට තෙත් වෙලා තිබ්බ, සීතලට අහු උන ඒ ඇඳුම් කෑල්ලත් පරණ රෙදි බේසමට දාගෙන මම කුස්සියට ගියා. තුරුලි එතකොටත් කුස්සියෙ ගෑස්ලිප ගාවට වෙලා මට පිටුපාලා වතුර රත් කරනවා.


තවදුරටත් බාහිර බලයකින් සීමා කරගෙන හිටපු නැති නිසාද කොහෙද, තුරුලි හෙලවෙන සැරයක් පාසාම කලින්ට වඩා එයාගෙ පිටිපස්ස පැද්දෙන්න ගත්තා. මම ඒ දිහා බලාගෙනම තුරුලි ගාවට පිටිපස්සෙන් ළං උනා.


"තුරුලි..."


තුරුලි මගෙ කටහඬට ආපස්ස හැරිලා බලලා, මම ළඟටම ඇවිල්ල හිටපු නිසා පොඩ්ඩක් ගැස්සුනා.


"කියන්න සර්..."


"අද හවසට ටවුන් එකට යන්න ඕනෙ කිව්ව නේ..."


"ආහ්... ඔව්නේ... හී... අමතකම වෙලා තිබ්බෙ මට... ඒත් අද යන්න පුලුවන්ද සර්... සර්ට ඊයෙත් වැඩ කරගන්න උන්නෑ නේද..."


"අවුලක් නෑ... අද මට පොඩි චෙකප් එකක් කරන්න වෙයි. ඒ නිසා ඉක්මනට එන්න බලන්නං. මම දවල්ට ආවම අපි කාලා යමු. එතකොට රෑ වෙන්න කලින් ගන්න දෙයක් අරන් එතෑකිනෙ..."


"හී... හා සර්...!"


තුරුලි තේ හදනකං මම මූණ කට හෝදගත්තා. පස්සෙ එයා හදල දීපු තේකත් බීලා ලෑස්ති වෙලා, හත වගේ වෙනකොටම මම ෆැක්ටරියට ගිහිල්ලා වැඩ පටන් ගත්තා.


ඊයෙ තේ ෆැක්ටරියෙ පිසිකල් මෙශර්මන්ට් පටන් ගත්තා උනත්, අත් උදව්වට ආව ළමයෙක් පෙන්නුව වගේ, ග්‍රවුන්ඩ් එකේ ලෙවලින් ප්‍රශ්නයක් තිබ්බා. කන්දක් උඩ තියෙන, ෆැක්ටරියක් වගේ ලොකු බිල්ඩින් යුනිට් එකක් මේ වගේ ඈන්ගල් බිමක තියෙන එකේ අවදානම ඕනෙ කෙනෙක්ට තේරෙනව ඇතිනෙ.


ඉතින් මම සැකේට, සංජීවගෙන් පරණ සර්වේ එකක රිපෝට් එකක් ඉල්ලගෙන බැලුවත්, මේ ගත උන කාලය ඇතුළෙ අවදානම් සහිත වෙනසක් වෙලා තිබ්බෙ නෑ. ඉතින් මගේ සැකය, සැකයක් විතරක්ම වෙලා ගිය නිසාත්, වැස්ස නැවතිලා පොඩ්ඩක් එළිය වැටීගෙන ආව නිසාත් මම සුපුරුදු විදිහටම මගෙ වැඩ කරගෙන ගියා.


සංජීවත් නිරන්තරයෙන්ම ඇවිල්ල මම වැඩ කරනව බලන් ඉන්න අතරෙ, මගෙන් මේ ෆීල්ඩ් එක ගැන ගොඩක් දේවල් ඇහුවා. පෙනුමෙන් වගේම සංජීව කියන්නෙ උගත් පුද්ගලයෙක්. මිනිහට අලුත් දෙයක් දැනගන්න තියෙන ආසාව වගේම, බය නැතුව අදහස් ප්‍රකාශ කරන්න තියෙන හැකියාව, අපේ කතාබහ ඇතුලෙදි මම හොඳටම දැක්කා.


දවල් වෙනකං, වැඩිය විවේකයක් ගන්නැතුවම මම මෙශර්මන්ට් ගන්න වැඩේ කරගෙන ගියේ, ඊයෙ දවසෙ උන බාධාව අද කරන වැඩ වලින් හිලව් කරගන්න හිතාගෙනයි. අත් උදව්වට ආපු මිනිස්සුන්ගෙන් ලැබුන සහයෝගය නිසා ඇත්තටම මම හිතුවට වඩා කීප ගුණයක වේගයෙන් මිනුම් ගන්න වැඩේ සිද්ද උනා.


දවල් එක හමාරට විතර මම වැඩ නවත්තල දාල, සංජීවටත් කතා කරලා කාර් එකට නැග්ගෙ අදත් ඊයෙ වගේම, අහසෙ වැස්සක සලකුණු පේන්න ගත්ත නිසා.


මම ආපහු ක්වාටස් එකට එනකොට, තුරුලි ඉස්සරහ පෝටිකෝවෙ පුටුවක් උඩට වෙලා බලන් ඉඳල, කාර් එක වත්තට දානව දැකලද කොහෙද නැගිට්ටා. මම කාර් එක නවත්තල කාර් එකේ තිබ්බ ලැප් එකත් අරන් බහිනකොටම තුරුලි මගෙ ගාවට ඇවිත් ලැප් බෑග් එක ඉල්ලගත්තා.


"දෙන්න සර්... මම අරන් යන්නං... සර් අද කලින් ඇවිල්ලනෙ... හී... මම මේ උයල ඉවර උනා විතරයි..."


"අදත් වහින්න වගේ ආව නිසා කලින්ම ආව... තුරුලි කෑවද...?"


"නෑ සර්... සර් කෑවම කන්නං... මමත් මේ එළියට ඇවිල්ල අහස දිහා තමා බලන් හිටියෙ... මේ පැත්ත හරි ලස්සනයි නේ සර් අඳුරු උනාම... ඔය සීතල රටවල් වලත් මේ වගේ ඇති නේ සර්..."


වරුවක් තිස්සෙ හිටගෙන වැඩ කරපු නිසා ඇඟට දැනුන මහන්සිය, මේ කෙල්ලගෙ හිස්තැනක් නැතුව කරන කතාව නිසා වියැකිලා යන එක ඇත්තටම පුදුමයක්.


කතාවෙන්ම අපි දෙන්න ගෙට ආවට පස්සෙ මම කාමරේට ගිහින් ඇඳුමක් දාගත්තා. තුරුලි ලැප් බෑග් එක සාලෙ සෝෆා ටේබල් එක උඩින් තියාගෙන මට කන්න බත් බෙදන්න කියල කුස්සියට ගියා.


"සර්... ඇඟ සෝදන් එන්න... වැස්සොත් ඒම එළියට යන්න බෑනෙ..."


කුස්සියෙ ඉඳන්ම තුරුලි කිව්ව දේට, "හරි..." කියාගෙන මම එළියෙ වොශ් රූම් එකට ගියා.


මේ කෙහෙල්මල ගෙයින් එළියෙ හදපු එකට බැන බැනම වොශ් එකක් දාන් ඇවිල්ල, මම කෙලින්ම ගියේ කෑම කාමරේට. තුරුලි ඒ වෙනකොටත් බත් එකක් බෙදන් ඇවිල්ල වාඩි වෙලා හිටියෙ.


"සර් අපි කීයටද ටවුන් එකට යන්නෙ... වහින්න ගත්තොත් නං කරදරයි නේ සර්..."


මම වාඩිවෙන්නත් කලින් තුරුලි ඇහුවෙ, කෑම කාමරේ ජනේලෙන් එලිය බලන ගමන්.


"ම්ම්ම්ම් කාල යමු එහෙම්ම. කලින් එතෑකිනෙ..."


"හා සර්... ඉම්මනට කමු එහෙනං..."


"ආ... මේ... ඔයත් කන්න ඔය ගමන්ම... "


"අහ්... නෑ.... නෑ.... ස... සර් කන්න... හොඳ නෑනෙ සර්..."


"ඒ ඇයි..."


"එ... එහෙම තමා සර්... සර් කන්නො... හී... හානෙ... මම පස්සෙ කන්නං හිමින් සැරේ... අනික සර්ට නිදහසේ කන්නත් බෑනෙ... ඒ නිසා සර් කන්න..."


"එහෙනං මටත් එපා. ඇවිල්ල කන්නං. බඩගිනි නෑ මට"


මම ඒක කියාගෙන නැගිට්ටෙ නුරුස්සන කටහඬකින්. තුරුලි බය වෙලා වගේ මගෙ කමිසෙ පහළින් අල්ලල අදින ගමන් කතා කලා.


"අ... අනේ සර්... උදේට කාලත් නෑනෙ... හරි හරි මමත් කන්නංකො... හානෙ... දැන් වාඩි වෙන්නකො.... අපි දෙන්නම කමු..."


මේ කෙල්ල ලේසියෙන්ම පාලනය වෙන්නෙ මම නිසාද..?


"එහෙනං කමු...."


"සර් නං හරිම මුරණ්ඩුයි... කෝ ආ කියන්න දැන්.."


මගේ කීමටම තුරුලිත් මාත් එක්ක කෑවා. බොරුවට බත් අන අන ඉන්න කොට මම කන්නෑ කියල බය කළාම, එයත් අකමැත්තෙන් වගේ බත් කටක් කනවා. ආයෙ ටිකකින් හොරාට ඉන්නවා.


අලුත බැඳපු ජෝඩුවක් වගේ අපි දෙන්නා වාද විවාද කරගෙන දවල්ට කාල ඉවර වෙනකොට දෙක හමාරටත් කිට්ටු වෙලා.


කාල ඉවර වෙලා මම කාර් එකේ කාපට් ටික ගසල දාලා අස් කරන අතරෙ, තුරුලි ටවුන් යන්න ලෑස්ති උනා. එයා එදා සංජීවගෙ පාටියට යන්න ඇඳපු කහ පාට ගවුම ඇඳන් හිටියේ.


මමත් ලේසියට ශෝටක් දාගත්තෙ, දැන් වැහැල තෙමුනොත් එහෙම ඇඳුමක් වත් වේලගන්න බැරි වෙන හින්දා.


තුන වෙද්දිම අපි පිටත් උනේ වලාකුළු සෑහෙන්න බර වෙලා තිබ්බ බව දැක්ක නිසා.


පැය බාගෙකින් විතර අපි ටවුන් එකට ඇවිල්ල කෙලින්ම ගියේ ෆුඩ් සිටි එකකට. කෑම බීම අනං මනං කම්පැනියෙන් සප්ලයි කලත්, තුරුලි කිව්වත් වගේ අපි මෙඩිකල් අයිටම් මුකුත් ගෙනල්ල තිබ්බෙවත්, අපිට හම්බුනේවත් නෑ. ඉතින් අපි පැයක් විතරම, ඊළඟ සති දෙකට ඕනෙ කරන කෑම, බෙහෙත් අනං මනං ගත්තා. තුරුලිව මෙහෙ එක්කන් එන්න හේතු උන හර්තාල් ව්‍යාපාරය ළඟ ළඟම පටන් ගන්න නිසාද මංදා ෆුඩ් සිටියෙ සෑහෙන සෙනගක් හිටියා.


තුරුලි රාක්කයක් රාක්කයක් ගානෙ ගිහිල්ලා "සර් මේක ගම්මුද..." , "මේක ගත්තොත් හොඳයි නේ සර්..." වගේ ඒව කිය කිය සෑහෙන බඩු ගත්තා.


අපි අන්තිමට බිල් එකත් ගෙවල බඩු ටික කාර් එකට දාගන්න කොට පහටත් කිට්ටුයි.


"සර් දැන් ගෙදර නේ යන්නෙ... ආහ්... මම කිව්වෙ නවතින තැනට නේ... හී..."


කාර් එකේ ඉඳන් ඉන්නකොට උඩට ඉස්සුන තුරුලිගෙ ගවුම නිසා, එයාගෙ කකුල් දෙකම සෑහෙන තරම් එළියට නිරාවරණය වෙලා තිබ්බෙ. මමත් දැන් මේවට පුරුදු වෙලාද මංදා, මට හිතුනෙම අද මේ ගවුම දිගට පේනව කියල.


"මේ... තුරුලි..."


"කියන්න සර්..."


"ටවුමට ආව වෙලේ ඇඳුම් කීපෙකුත් ගම්මුද... දැන් වහින්න ගත්තොත් මේ දවස් ටිකේ රෙද්දක් වත් වේලගන්න වෙන්නෑනෙ අපිට..."


ඒක ඇහුවට පස්සෙ තුරුලිගෙ ඇස් දෙක එක පාටම දිලිසුනත්, මොහොතකින් ආපහු අඳුරු වෙලා ගියා.


"ස.. සර් ගන්න එහෙනං... මම ගාව සල්ලි නෑ සර්... අනික මට ඇඳුම් ඇති..."


"ම්ම්ම්ම්ම් එහෙනං යමු බලන්න..."


ටවුන් එකට එනකං තුරුලිගෙ මූණෙ තිබ්බ හිනාව, එක ක්ෂණයෙන් නැති වෙලා ගියා. මේ කෙල්ල ඇඳුම් වලටයි විලාසිතා වලටයි ආසයි කියල, තුරුලිව දැක්ක පළවෙනි දවසෙම මට තේරුනා. ඒත් මේ තරන් ආසාවෙන් ඉන්නව කියල දැනන් හිටියෙ නෑ.


මම ෆෝන් එක අරන් මැප් එකෙන් බලන් ඇවිත්, ඒ ළඟ තිබ්බ ෆැශන් ස්ටෝර් එකක් ගාවින් කාර් එක නැවැත්තුවා. තුරුලි තාම දුකෙන් ඒත් බුම්බගෙන එලිය බලන් ඉන්නවා.


"කෝ බහින්නැද්ද...?"


තුරුලි මගෙ කටහඬට මං දිහා බලල ආයෙ මූණ බිමට හරවන් කතා කලා.


"සර්... ගිහින් එන්න... මම ඉන්නං..."


"මම විතරක් ගිහින් කොහොමද ඔයාට ඇඳුම් ගන්නෙ... සයිස්වත් දන්නෑනෙ මම... ඒ නිසා යං බැහැල..."


"එ... ඒත් සර් මගෙ ගාව සල්ලි නෑනෙ..."


"මැටි ගොඩ... බහිනවා... සල්ලි ඕන්නෑ..."


තුරුලි මගෙ දිහා ඇස් දෙක පොඩ්ඩක් ලොකු කරන් බලන් ඉඳල, ඊළඟට මූණත් රතු කරන් හිනාවක් එක්කම කාර් එකෙන් බැස්සා.


ටිකක් ලොකු තට්ටු දෙකක රෙදි කඩයක් උනාට, වැඩ කරන දෙන්නෙකුයි තව ඇඳුම් ගන්න ආව එක්කෙනෙකුයි ඇරෙන්න කඩේ කවුරුත් හිටියෙ නෑ.


මම ලූස් කමිසෙකුයි සිල්ක් ශෝට් දෙකකුයි අරගෙන තුරුලිත් එක්ක ලේඩිස් සෙක්ශන් එක තිබ්බ දෙවනි තට්ටුවට ආව. සම්පූර්ණ තට්ටුවම පාලු සොහොනක් වගේ.


ගෑණු රෙදි ගන්න ගියාම ඉර හඳත් මාරු වෙනවලුනෙ. තුරුලිත් ඊට සමානවම සෑහෙන වෙලාවක් තිස්සෙ මුලු දෙවනි තට්ටුවෙම ඇවිද්දා.


"සර්...."


"ම්ම්ම්ම්ම්ම්...."


"හී.... මොන වගේ ඇඳුමකට සර් ආස...."


තුරුලි දැන් මෙච්චර වෙලා ඇවිද්දෙ ඇඳුම් ගන්න නෙවෙයිද ඒ කියන්නෙ...?


"ම්ම්ම්ම්ම් ඔයාට ඕනෙ එකක් ගන්න තුරුලි... ඒකෙ ප්‍රශ්නයක් නෑ..."


"එහෙම නෙවේ... සර් කියන්නකො.. සර්නෙ අරන් දෙන්නෙ..."


තුරුලි අඳින කොට සායවල් වලට මෝහනය වෙලා හිටපු මට ඕනි උනේ තව තවත් තුරුලිගෙ ඇඟ නිරාවරණ වෙනවට. ඒත් එහෙම කියන එක හරි නැති නිසා මම නිශ්ශ.....


"සර් ආස මම කොටට අඳිනවට නේද..."


"......"


"හී... ඉන්න මම ටිකක් තෝරන් එන්නං..."


මේ කෙල්ල මගෙ හිත කියවනව කියල දැන් නං මට හොඳටම විශ්වාසයි.


පැය බාගෙකින් විතර තුරුලි ආපහු මං ගාවට ආවෙ රෙදි කෑලි කීපයක් අතේ තියාගෙන.


"හී... මේ ටික බලන්නද සර්..."


තුරුලි ඒ ටික මට පෙන්නල ඇහුවෙ මගෙන් අවසර ගන්න වගේ.


මම එයින් ඇඳුම් දෙකක් විතර අරන් බැලුවා. තුරුලි කිව්ව විදිහට නං, එතන තිබ්බෙ හයි වේස්ට් ලෙගින් ශෝට් දෙකකුයි, මිනි ස්කර්ට් එකකුයි, ලෝ වේස්ට් මිනි ඩෙනිම් ශෝට් එකකුයි. සාය කෙසේ වෙතත්, තුරුලිගෙ අතේ තියෙන කලිසම් ටික, යට ඇඳුමකට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියන එක නං මට ගැටලුවක් උනා.


"හී.... කමක් නෑ නේද සර්..."


"මෙ... මේව නිකං කොට වැඩී වගේ නෑද... මම කිව්වෙ මේ... මට ප්‍රශ්නයක් නෑ... ඒත්..."


"අපි ඉන්න තැන වෙන කවුරුත් නෑනෙ සර්... අපි දෙන්න විතරනෙ ඉන්නෙ... ඉතින් සර් ආස විදිහට මම ඉන්නං... හී...."


'සර් ආස විදිහට මම ඉන්නං' කියල තුරුලි ඒ වෙලාවෙ කිව්ව දේ, නියමම අර්ථය මට එවෙලෙ හරියට තේරුනේ නෑ.


"හ... හා එහෙනං කමක් නෑ. ෆිටෝන් කරල බලනවද... ෆිටෝන් රූම් එකක් තියෙනව මම හිතන්නෙ..."


"බලල යමු නේ සර්..."


තුරුලි මටත් ඉස්සර වෙලා ගිහින්, දෙවනි තට්ටුවෙ පිටිපස්සෙ තිබ්බ ෆිටෝන් රූම් එකකට ඇතුල් උනා. මම දැක්ක විදිහට එයා දොර ලොක් කලේවත් නෑ. සමහරවිට මම විතරක් හිටපු නිසා වෙන්නැති.


විනාඩියකින් විතර තුරුලි මට ඇතුලෙ ඉඳන් හෙමීට කතා කලා.


"සර්.... පොඩ්ඩක් ඇවිල්ල බලන්න..."


මීට කලින් මෙහෙම අවස්ථාවකට මුහුණ දීල තිබ්බෙ නැති මම, තුරුලිගෙ ඒ කතාව අහල බය උන්නෑ කිව්වොත් ඒක බොරුවක්. ඒත් තුරුලිගෙ සරාගී ඇඟ දැකගන්න තිබ්බ ආසාව නිසාම මම වටපිට බලල, හොරෙක් වගේ ෆිටෝන් රූම් එක ඇතුළට ගියා.


ගවුම ගලවගෙන, තනපටිය පිටින්, කොටම කොට කලව ළඟටවත් නැති ඇඟට ඇලිල ගිය චූටි කලිසමක් ඇඳගෙන, මට පිටුපාල හිටපු තුරුලිව දැක්කම, මගෙ රසාග්‍රහණ අවයව සේරම උද්දීපනය වෙන්න පටන් ගත්තා. ඒ ඇති උන ආශාව විසින් මගෙ උඩු හිත ආක්‍රමණය කළයින්, මනසේ පාලනයෙන් මිදුන මගේ අත් දෙක කෙලින්ම ඇදිල ගියේ තුරුලිගෙ ඉන දෙපැත්තටයි.


මතු සම්බන්ධයි...

Report Page