♡ මැඩම් ♡

♡ මැඩම් ♡

14

දහහතරවන කොටස

.

පෙර කොටසින්...


උන් ටිකට කියන්න දෙයක් හිතාගන්න බැරුව මං දිහා බලන් ඉන්න අතරෙ, පොඩ්ඩක් ඈතින් මට ඇහුන හුරුපුරුදු කටහඬක්.


"ඕයි... ඔය කෙල්ලට යන්න දීපං... කෙල්ලෙක්ටවත් පාරෙ යන්න දෙන්නැති පාහර හැත්ත... පලයල්ල මෙතනින්..."


කෑගහගෙන කුංචනාද කරගෙන අපි ගාවට ඒ ආවෙ තාරක අයියා...!! මගෙ කලින් සුපර්වයිසර්...


[සියලුම කොටස්]



එතැන් සිට...


අරුන් ටික මට සැලැන්ඩර් නොවුනත්, තාරක අයියගෙ කටහඬ ඇහුන ගමන් ඒ දිහා කලබලෙන් බැලුව. තාරක අයිය අපි දිහාට එනව දැකපු හැටියෙ උන් ටික ඔරවල හිමින් සැරේ කැපිල ගියා.


තාරක අයියා අපි ළඟට ආවම මාව දැකල පුදුම උන බවක් පෙන්නුවත්, මිනිහ මාවත් පහු කරන් කෙලින්ම ගියේ මට පිටිපස්සෙන් හිටපු දිනූශි මිස් ගාවට. මම පස්සට දාන් හිටපු අත අරගෙන පොඩ්ඩක් එහාට උනා ඒ නිසා.


"මිස් ගැටළුවක් නෑ නේද...?"


"No I'm fine... ඔයා තාරක... නේද...?"


"ඔව් මිස්... I'm extremely sorry about them. ස්ටොරේජ් යුනිට් එකට අලුතෙන් pool එකෙන් ගත්ත උන් ටිකක් ඔය. මම hr එකට කම්ප්ලේන් එකක් දාන්නං මිස්... මිස් කම්පැනි ඒරිය එක බලන්නද ආවෙ... කිව්ව නං මම හරි එනවනෙ guide කරන්න."


"No no... අපි දෙන්න ලන්ච් එක ගන්න ආවෙ... So it's alright..."


'අපි දෙන්න' කියන කෑල්ල මිස්ගෙ කටින් එලියට පනිනවත් එක්කම, තාරක අයිය ඇස් දෙක පුංචි කරන් මගෙ දිහා බැලුව. ඌ දන්නෑනෙ මම දැන් මිසාගෙ ඇසිස්ටන්ට් කියල. ඒ හන්ද මම අත පොඩ්ඩක් උස්සල 'පස්සෙ කියන්නං' කියල ඇඟෙව්ව. තාරක අයියත් ඒ ගමන ඔලුව හොල්ලල ආපහු මිස්ට කතා කලා.


"හරි මිස් එහෙනං... මිස් දැන් ආපහු යනවද...?"


"ඔව් ලන්ච් එක ගත්ත අපි... පොඩ්ඩක් මේ ඒරියා එක විසිට් කරන්න යන්න ඕනෙ දැන්... (මගෙ දිහා බලල) සකුන්... කතා කරනව නං කතා කරල එන්න ඉක්මනට... මම හිමින් හිමින් යන්නං... මම ගිහින් එන්නං තාරක..."


"හා හරි මිස්... ටේක් කෙයාර්..."


මිස්, එහෙම කියාගෙන මේන් බිල්ඩින් එක පැත්තට විරුද්ධ දිහාට හිමින් හිමින් ඇවිදන් යන්න ගියා. ඒ සැනින් තාරක අයිය මගෙ ගාවට කිට්ටු වෙලා උරහිසට අතක් තිබ්බා.


"උඹ මොකක්ද යකෝ මෙහෙ කරන්නෙ? එදා මොකක්ද උනේ... හවස මට ආරංචිය ආවෙ උඹවත් අයින් කරල කියල. මම hr එකෙනුත් ගිහින් ඇහුවම, එතන එකෙක් කිව්වා උඩින් ගත්ත ඩිසිශන් එකක් කියල... උඹ මොකක්ද දැන් දිනූශි මිස් එක්ක මෙතන කරන්නෙ..."


ෆුල් ස්ටෝරියම උට කියන්න වෙලාවක් නැති නිසා මම කෙටියෙන් සීන් එක පැහැදිලි කලා. මගෙ ඇඬිල්ල දැකල මිස් මට ජොබ දුන්න කිව්වෙ නෑ. මම කිව්වෙ මගෙ සුදුසුකම් දැකල මේ ජොබ් එක හම්බුනා කියල. බිකෝස්, නම්බුව අංක එක.


"යකෝ... මාර චාන්ස් උඹටත් හම්බෙන්නෙ... මේ... දැන් පලයන්... දුවල ගිහින් මිස්ව අල්ලගනින්... පස්සෙ වෙලාවක හිමින් සැරේ කතා කරමු..."


සීන් එක ඇහුවට පස්සෙ තාරක අයිය එහෙම කිව්වෙ, මගෙ උරහිසට කීප පාරක් තට්ටු කරන ගමන්.


ඌ කන්න යනව කිව්ව නිසා මමත් මෑන්ට ආචාර ගෞරව දක්වල ඇරලම ආවා දිනූශි මිස් ආව පැත්තට. එයා ලොකු දුරක් ගිහින් තිබ්බෙ නෑ. මිස් පාර දෙපැත්තෙ තිබ්බ එන්වයර්මන්ට් එක නිරීක්ෂණය කර කර හිමින් හිමින් ඇවිදින ගමන් හිටියෙ.


"මිස්... මම ආවෝ..."


හතිදාගෙන දුවන් එන මගෙ සද්දෙ ඇහිල මිස් නැවතිලා පිටිපස්ස හැරිල බැලුව.


"දැන් මම එන්න කලිනුත් කිව්ව නේද නෝමල් පේස් එකකින් වැඩ කරන්න කියල... මොකටද හති දාන් දිව්වෙ..."


"හෙ හෙ... මිස් මේ... කලින් වෙච්ච සිද්දිය..."


"No need to worry about that... I'll deal with it..."


මිස් ගානකටවත් ගන්නැතුව ඒක කිව්ව විදිහෙන්ම මට තේරුනා, එයාට මේව අලුත් දේවල් නෙවෙයි කියල. සහ එයත් ඒව නිකංම බලන් ඉන්න ජාතියෙ කෙනෙක් නෙවෙයි කියල.


"හෙ හෙ... ඒන-"


"AND...! I HAVE SOMETHING TO TALK WITH YOU AS WELL...!"


හුටා... මිස්ගෙ ටෝන් එක පාරටම ගියර් මාරු කලා.


"මො... මොකක්ද මිස්... වරදක් කළත්.. මේ... සිතකින් නොවේ... ඒ නිසා රිදවන්න පළිගන්න එපා..."


"ඒක අපි ගෙදර ගිහින් බලාගමු... You know... (සමච්චල් සහගත විදිහට මගෙ දිහා බලමින්) සමහර දේවල් නිදහසේ පෞද්ගලිකව කරන්න ඕනෙ..."


මිස් කිව්ව එක හරියටම මීටර් නොවුන නිසා මම නිකං ඔලුව වනල හිනා උනා. මිසුත් ඊට පස්සෙ ඒ ගැන කතා කලේ නෑ.


"ඇයි මිස් මේ පැත්තට ආවෙ... ඔෆිස් එකට යන්නෑද දැන්ම...?"


"No... අපි ටිකක් ඇවිදිමු... කම්පැනි ඒරියා එක පුරා වාහනෙන් ගියාට මම පයින් ගියෙම නෑ... සකුන්ට මහන්සිද...?"


"අපෝ නෑ නෑ... මම නිකං ඇහුවෙ..."


"Yeah... I thought so... මහන්සි උනත් කරන්න දෙයක් නෑ... ඇසිස්ටන්ට්ගෙ ජොබ් එකනෙ ඒක. Isn't it?"


'එහෙනං බම්බුවටද ඇහුවෙ' කියල අහන්න හිතුනත් මම හිනා වෙලා කට පියාගත්තා.


ඊළඟ පැයක දෙකක කාලයම දිනූශි මිස් කලේ තැන් තැන් වල ඇවිදින ගමන්, එක එක ඩිපාට්මන්ට් ඇතුළට ගිය එක. මමත් යන්නං වාලෙ ඔහේ ගියා එයාගෙ පස්සෙන්.


මිස් මේක කලින්ම ප්ලෑන් කරන් ඉඳපු එකක් බව මට තේරුනේ, එයා මුලු කම්පැනි එකම කවර් වෙන්න පිළිවෙලට ඒ ඒ ඩිපාට්මන්ට් වලට ගිය නිසයි. හැම පාරක්ම අහුවෙන්න, හැම යුනිට් එකක්ම සහ හැම ඩිපාට්මන්ට් බිල්ඩින් එකක්ම අහුවෙන්න ඇවිදින්න බෑ ඔහේ හිතුමතේ ගියා නං.


ඒ සංචාරය අවසන් කරල අපි ආපහු දිනූශි මිස්ගෙ කාමරේට එනකොට හවස තුන හමාරටත් ළං වෙලා.


අපි කාමරේට ආව ගමන්ම දිනූශි මිස් කලේ, එයාගෙ මේස ලාච්ඡුවෙන් පොඩි පොතක් අරන් ඒකෙ මොනාද ටිකක් ලිව්ව එක. පැය බාගයක් තිස්සෙ කොල තුනක විතර ලියල ඉවර උනාට පස්සෙ මිස් ඒ ලිව්ව කොල මිටිය පොතෙන් කඩල මගෙ දිහා බැලුව.


"සකුන්... මෙන්න මේ ටික HR එකට ගිහින් දෙන්න. මම ඉන් අනිද්ද ආපහු එනකොට ඔක්කොම කෙරිල තියෙන්න ඕනෙ කියලත් කියන්න..."


මම දුවල ගිහින් මිස්ගෙන් ඒ කොල ටික ඉල්ලගත්ත. ඇසිස්ටන්ට් ජොබ් එක මධ්‍යම තැපැල් හුවමාරුවක් වෙලානෙ තියෙන්නෙ දැන්.


"මේක HR එකට දීලා, මිස් ඉන් අනිද්ද එනකොට වැඩ ඔක්කොම කෙරිල තියෙන්න ඕනෙ කියලනෙ කියන්න ඕනෙ..."


"Good boy... ඕක දීලා එන්න කැබ් එක ගාවට..."


"අහ්... අපි ගෙදර යනවද මිස් දැන්...?"


"ඔව් වැඩ ඉවරයි අදට..."


"හරී... මම දීලා එන්නං ටක් ගාලා..."


මිස් එයාගෙ බෑග් එක හදාගන්න අතරෙ මම ඉක්මනට කාමරෙන් එලියට ඇවිත් ලිෆ්ට් එක ගාවට ගියා. දැන් HR එකේ උන් මම එනව දකිනකොට සැනසුම් සුසුම් හෙලන ගානටම මාව හුරුයි එයාලට. මොකද මම කොල ටිකක් උස්සන් එනව කියන්නෙ ඒ මිනිස්සුන්ට තව වැඩ වැඩි වෙන එකනෙ. හොඳ වැඩේ එක අතකට. HR එකේ රෙස්පෙක්ට් බල බල හිටියනෙ අපිත් අවුරුදු තුනක්...


බුහා හා හා...


මිස් කිව්ව වගේම ඒ කොල ටික hr එකට බාර දීල, මිස් කිව්ව ටිකත් එයාලට දැනුම් දීලා, උන්ගෙ මුණු සරුංගල් වෙලා යන විදිහත් හොඳට නිදහසේ බලල ඉවර වෙලා මම වාහන පාක් එකට ආව.


දිනූශි මිස් එතකොටත් කැබ් එකට ගිහින් ඉස්සරහ පැසෙන්ජර් සීට් එකෙන් වාඩි වෙලයි හිටියෙ.


මම වාහනේට නැග්ගට පස්සෙ, මිස් මගෙ අතට යතුර දෙන ගමන් කතා කලා.


"දුන්න නේද සකුන්... පණිවිඩෙත් කිව්වනෙ එයාලට...?"


"ඔව් මිස්... මේ... දැන් කෙලින්ම ගෙදරද...? නැත්තං තව කොහේ හරි යන්න තියෙනවද...?"


"ම්ම්ම්ම්ම්ම්ම්ම්... මට වේවැලක් ගන්නත් ඕනෙ... ඒක පොඩ්ඩක් බලන් යමු... ඊළඟට පිළියන්දල කිට්ටුව තියෙනව හොටෙල් එකක්... එතනින් ඩිනර් එකත් පාර්සල් කරගෙන යමු..."


වේවැලේ කතාව කියන වෙලේ දිනූශි මිස් ඇස් කොණින් මගෙ දිහා බලල ආපහු ඉස්සරහ බලාගත්ත බවක් තේරුනා මට.


"කෑම එක අරන් යං මිස්. මට කඩේ කියන්නකො... මේ... මොකක්ද මිස් අර වේවැලේ කතාව... වේවැලක් මොකටද..."


"ම්ම්ම්ම්ම්ම් (කට කොණින් හිනා වෙමින්) I have a bad puppy that has been misbehaving and needs some discipline."


ඒක වටින් ගොඩින් කිව්වෙ මටද? හුටා... මිසාගෙ කතා වලට බයත් හිතෙනව.


"හෙ... හෙ... ගමුකො ඒනං... මේ මට කෑම කඩේ පොඩ්ඩක් කියන්න මිස් කලින්..."


"Ok I will..."


මිස් ඒ කිව්ව බය හිතෙන කතාව ගැන හිත හිතම මම වාහනේ ස්‍ටාට් කෙරුව. මම ඉතින් අර කලින් මැද්දෙන් පනින්න එපා කිව්ව තැනදි පොඩ්ඩක් ඉස්සර උනා මිසක් වෙන වැරැද්දක් කලේ නෑනෙ. අනික වේවැල් ගන්නෙ කවුද අප්පා මේ කාලේ. මෙයාගෙ බොරු. බය වෙන්න දෙයක් නෑ.


ඒ උනාට මම හිතුව වගේ මිස් ඒක 'බොරුවට' කිව්ව එකක්ම නෙවෙයි. හදිසියෙම මග තිබ්බ වේවැල් පුටු කඩයක් දැකල, මිස් කැබ් එක ඒ ළඟින් නවත්ගත්ත. ඒ කරල, මම ලව්වම එතනින් වේවැලක් ගෙන්නගෙන පිටිපස්සෙ සීට් එකෙන් තියන්න කිව්ව.


"මි... මිස්... මේ... ඇත්තටම මොකටද ඒක..."


"You'll see... Now drive... ෆෝකස් එක පාරට තියාගන්න... හැමතිස්සෙම කියන්න බෑ මට..."


"සො... සොරි මිස්..."


'බඩගිනි වෙලා මා ගිය කල මිස්ගෙ ගෙට...

දුන්නා දෙකක් රතු වෙන්නට මගෙ පු___'

වෙන්න යන්නෙ දැන්.


කාව්‍ය පෙල සම්පූර්ණ කරගැනීම ඔබට බාරය.


අපි පිළියන්දලට කිට්ටු වෙනකොට, දිනූශි මිස් පාර අයිනෙ තිබ්බ පොඩි හෝටලයක් පෙන්නල මට කිව්ව වාහනේ නවත්තන්න කියල එතනින්. වාහනේ නවත්තගෙන ටිකක් වෙලා ඉන්නකොට ඒ හෝටලේ අස්සෙ ඉඳල කෙනෙක් ආවා පාර්සලේකුත් උස්සගෙන.


මිනිහ මිස්ගෙ පැත්තෙ ජනේලෙන් ඒක දීලා, 'Have a good day miss' කියාගෙන ආපහු යන්න ගියා. එතකොටයි මටත් ඒ මෑන්ව ක්ලික් උනේ. ඒ, මිස්ගෙ ගෙදෙට්ට කෑම එක ගේන බුවා. ඌට කෝමත් මාව පේන්නැති ලෙඩක් තියෙනවනෙ.


කෑම එකත් අරගෙන, පැය කාලකින් විතර මිස්ගෙ ගෙදර මිදුලෙන් වාහනේ නවත්තල අපි බැහැගත්ත. මිස් පිටිපස්සෙ සීට් එකේ තිබුන එයාගෙ හෑන්ඩ් බෑග් එකයි වේවැලයි දෙකම අතට අරන්, ගෙදර දොර ගාවට ගියා.


"සකුන්... සපත්තු ගලවල එන්න ඩයිනින් රූම් එකට... අපි දැන්ම ඩිනර් එක ගන්නව"


දිනූශි මිස් මට කිව්වෙ, දොර ඇරල ඉවර වෙලා එයාගෙ හීල්ස් දෙක ගලවන ගමන්.


"ඇහ්... මට නං දැන්ම එපා මිස්... මිස් කන්නකො මම රෑ වෙලා කන්-"


"සකුන්...!!! Don't... make... me... repeat... myself...!"


මිස් ඒ ගමන නං හෙන තද විදිහට කේන්තියෙන් ඒක කිව්වෙ. මුලු දවසම හොඳට හිටපු මිස්ට මක් උනාද එකපාරටම.


"සො... සොරි මිස්... මම එන්නං..."


"ගුඩ් බෝයි..."


මිසා ඇතුළට යනකං ඉඳල මමත් මගෙ සපත්තු දෙකයි මේස් දෙකයි ගලවල අතට අරන් ගෙට ඇතුල් උනා. ඊට පස්සෙ ඉක්මනට මගෙ කාමරෙන් ඒ ටික තියල මූණ පොඩ්ඩක් හෝදන් ඩයිනින් රූම් එකට ගියා මම. මිස් ඒ වෙද්දිත් එයාගෙ හෑන්ඩ් බෑග් එක ඩයිනින් ටේබල් එකේ පුටුවකින් තියල, ඊට එහාපැත්තෙන් වාඩි වෙලා හිටියෙ


මම සට ගාල පිඟන් කෝප්ප ටික අරන් ඇවිත් මේසෙ හැදුවට පස්සෙ, මිස් කෑම පාර්සලේ දිග ඇරල ඒක මම ගෙනාපු ලොකු බෝව්ල් එකකට දැම්මා.


අද තිබ්බෙ සී ෆුඩ් රයිස් එකක්. වෙන වෙලාවක නං මම කෑම එකට බැහැගෙන කන තරන් සතුටු වෙනව. ඒත් මිස්ගෙ මූඩ් එක හදිසියෙ වෙනස් උන එකයි, වාහනේ එන ගමන් කිව්ව ඒවයි නිසා මට පොඩි නොසන්සුන් ගතියක් දැනුනා.


ඒත් ඒ නරක විදිහට නෙවේ. නිකං... ඊළඟට වෙන්න යන උද්‍යෝගිමත් දේ මොකක්ද කියල හිතාගන්න බැරි වෙලාවට එන නොසන්සුන් කමක්...


අපි දෙන්න සද්ද බද්ද නැතුවම කෑම කාලා ඉවර උනාට පස්සෙ, මම පිඟන් අනං මනං හෝදල මේසෙ අස් කරනකං මිස් එතනම වාඩි වෙලා හිටිය.


වැඩ ටික ඉවර කරල මම මිස් ගාවට ගියාම තමා එයා පුටුවෙන් ආපහු නැගිට්ටෙ.


"මම දැන් උඩට යනව... මම කතාකලොත් මිසක් මොනම හේතුවකටවත් මට කතා කරන්න එපා... තේරුනානෙ..."


"හරි මිස්..."


"ගුඩ්... වොශ් එකක් දාගෙන, තියෙන වැඩක් කරල ඉවර වෙලා හරියටම අට වෙද්දි මගෙ රූම් එකට එන්න. මම කතා කලත් නොකලත්, අට වෙද්දි ඇවිල්ල හිටියෙ නැත්තං.... ම්ම්ම්ම්ම්ම්..."


"ම... මම එන්නං මිස් වෙලාවටම..."


"Oh... and another thing... (ඇහිබැම උස්සල පොඩ්ඩක් හිනා වෙමින්) එනකොට ශර්ට් එක ගලවල එන්න... ශෝට් එක විතරක් තිබ්බම ඇති... I mean ශෝට් එක විතරයි...!!! I think you know what I meant by that..."


ශෝට් එක විතරයි කියල අවධාරණයෙන් කියන්නෙ, යටිතල පහසුකමක්වත් අඳින්න එපා කියලනෙ.


"තෙ... තේරුනා මිස්..."


"Good... and... when you are in my room, call me by my other name..."


"හ... හරි මිස්..."


මිස් ඒ ටික කියල ඉවර වෙලා එයාගෙ බෑග් එකයි වේවැලයි දෙකම අරගෙන උඩට ගියා.


වෙන්න යන දෙයක් ගැන අදහසක් නැති නිසා හිත නොසන්සුන් උනත්, අදත් මට මිස්ගෙ පහස විඳින්න ලැබෙයිනෙ කියල හිතිල මාව පොඩ්ඩක් ඇවිස්සුනා.


පාලනයක් නැති මනසකට පහර දෙන්න එකම හෝ රාග සිතුවිල්ලක් උනත් ප්‍රමාණවත්. තාර්කිකත්වයත් චින්තනයත් කියන දුර්වල පවුරු වලයන්, ඒ වගේ සිතුවිලි නිසා හරි ඉක්මනට බිඳ වැටිල යනව. ඒ වෙලාවට කාමය ඉදිරියේ දණ නමනව හැරෙන්න, වෙනත් විකල්පයක් නෑ.


මටත් මේ වෙලාවෙ උනේ එහෙම දෙයක්. හිතේ තිබ්බ නොසන්සුන්තාවය පරයල, යටි හිතේ තියෙන ලිංගික ආශාවන් එකින් එක මගේ මනස ආක්‍රමණය කරන්න පටන් ගත්තා.


ගෙදර ආවෙ හිතේ සැකයෙන් උනත්, මිස්ගෙ ආරාධනාවෙන් පස්සෙ මට රෑ අට වෙනකං ඉන්න එක හරිම අමාරු උනා.


මම ඉක්මනට වොශ් දාගෙන ඇවිත් මම ගාව තිබ්බ සිල්ක් ශෝටක් ඇඳගත්ත. මිස් කිව්වෙ කාමරේට එනකොට ශර්ට් ඇඳන් එන්න එපා කියල උනත්, මම කොහොමත් ශර්ට් එකක් ඇඳගත්තෙම නෑ.


යන්තම් 7.58 වෙනකොටම මම පඩිපෙල ගාවට ඇවිත් ටිකක් වෙලා බලන් හිටිය. මිස් මට කතා කරන පාටක් නැති නිසා, මම හිමින් සැරේ උඩට ගිහින් මිස්ගෙ කාමරේට තට්ටු කලා.


"Come in..."


ඇතුලෙන් මිස්ගෙ අවසරේ හම්බුන ගමන් මම තවත් මොහොතක්වත් පරක්කු නොවී ඉක්මනට දොර ඇරගෙන ඇතුලට ගියා.


"You are just on time... Good boy..."


මිස් ඇඳ විට්ටමට හේත්තු වෙලා මොකක්ද පොතක් බල බල හිටියෙ. වේවැලත් ඇඳට හේත්තු කරල තිබ්බෙ. අදත් මිස් ඇඳන් ඉන්නෙ ඊයෙ රෑ වගේම නයිට් ඩ්‍රෙස් එකක්. හැබැයි කොළ පාටයි. සහ ඊයෙටත් වඩා ඇඟ පේනව. කර ගාවින් ගොඩක්ම පහළට ඕපන් ඒක. චුට්ටක් එහෙ මෙහෙ උනා නං මිස්ගෙ තනපුඩුත් එලියට නිරාවරණය වෙනව.


"ඇ... ඇයි මිස් එන්න කිව්වෙ..."


"සකුන්...! දවල් මම මොකක්ද කිව්වෙ කැන්ටින් එකට යන්න කලින්... ම්ම්ම්ම්ම්..."


"මෙ... මේ... මිස්ව අඳුරන්නෑ වගේ ඉන්න කියලයි... තව... අම්ම්ම්ම්.... ආ මිස්ගෙ ඉස්සරහට යන්න එපා කියලයි..."


"Good... And... තමුන් ඒ වෙනුවට මොකක්ද කලේ...?"


"ම... මම මැද්දට පැන්නනෙ මිස්... සො... සොරි මිස්... එච්චර ලොකු දෙයක් කියල හිතුවෙ නෑ මම... මිස්ට කරද-"


"ජොබ් එක දෙනකොට මම තමුන්ට කිව්වෙ මට ඕනෙ බොඩිගාඩ් කෙනෙක්ව කියලද, නැත්තං දෙයක් කිව්වම ඒක කරන ඇසිස්ටන්ට් කෙනෙක්ව කියලද... ආ... කියනවා..."


මිස්ගෙ කටහඬේ සද්දෙ එන්න එන්නම වැඩි වෙනව.


"ඇ... ඇසිස්ටන්ට් කෙනෙක්ව මිස්..."


"Oh really..? එහෙනං කියන දේවල් තේරෙන්නෑ වගේ හැසිරෙන්නෙ ඇයි... ආ... දැන් කාමරේට ආවම මම කතා කරන්න කිව්වෙ කොහොමද...?"


හුටා... කලබලේට ඒකත් අමතක උනා.


"මැ... මැඩම් කියල..."


"You really are a hopeless dog... තමුන් දිගටම ඔය විදිහට හැසිරෙනව නං මට තමුසෙගෙන් ඇති වැඩක් නෑ... ඒ නිසා මම තමුන්ට ඔප්ශන් දෙකක් දෙනව. ලොකුවට හිතන්න දෙයක් නෑ. දැන්ම මට උත්තරයක් ඕනෙ..."


"හ... හරි මැඩම්..."


"ගුඩ්. එක; තමුන්ට පුලුවන් දැන්ම මේ ජොබ් එකෙන් අයින් වෙලා යන්න. දෙක; තමුන්ට පුලුවන් අද ඉඳල මම කියන හැමදේම හරියටම පිළිපැදල මාත් එක්ක ඉන්න. වැරදි අතපසුවීම් වලට දඬුවම් ලැබෙයි. ඒ වගේම හොඳට කීකරුව හිටියොත් තෑගිත් ලැබෙයි... දැන් කියනවා... මොකක්ද ඒ දෙකෙන් තමුන්ට අවශ්‍ය දේ...?"


මිස්ගෙ කටහඬේ තද ගතිය අඩුවෙලා නෑ තාම.


"ම... මැඩම්... මම මෙ... පනිශ්මන්ට් වලට අ... ආස නැත්තං..."


"Then you can choose the first option... මට අවශ්‍ය කියන දේ කරන කෙනෙක් මිසක් හිතල බලල වඩාත් හොඳ දේ කරන කෙනෙක් නෙවෙයි. මම කිව්වොත්, ඒක කරනව. එච්චරයි. මම කියන දෙයක් කලේ නැත්තං, ඒකට දඬුවම් ලැබෙනව. දිගටම මාත් එක්ක ඉන්නව නං ඒවටත් ලෑස්ති වෙනව. කීකරුව හිටියොත් ඔය මුකුත් නෑ..."


මිස් ඔප්ශන් දෙකක් දුන්නට, ඇත්තටම මට තියෙන්නෙ එක ඔප්ශන් එකයි. මිසුත් ඒක දන්න නිසාමද මංද කිසිම කලබලයක් නැතුව දිගටම මට තදින් කතා කරන්නෙ.


"ම... මම මැඩම් එක්ක ඉන්නං... මෙ... මේ... ආයෙ වැරදි කරන්නෑ මැඩම්... ප්‍රොමිස්..."


මම ඒක කිව්ව හැටියෙ මිස්ට කණ කොනින් හිනාවක් ගියා.


"Well, ප්‍රොමිසස් ගැන විශ්වාසයක් නෑ මට. Some wild dogs don’t learn with kindness. They need some beating before they surrender to obedience... අන්න ඒක මට විශ්වාසයි... Are you sure you want this...?"


තවත් බය හිතෙනව මෙයා කියන දේවල් වලට. ඒත්, ඒ එක්කම පොඩි ආසාවකුත් දැනුන මට.


"ඔ... ඔව් මැඩම්..."


"ගුඩ් බෝයි... දැන් මෙතෙන්ට එනවා... (ඇඳට හේත්තු කරල තිබ්බ වේවැල අතට ගන්න ගමන්) ඇවිල්ල, ඔය කලිසම ගලවල අනිත් පැත්ත හැරෙනව..."


මිස් ඒක කිව්වෙ සැරෙන් උනාට, මට ඒක ඇහුන හැටියෙ මගේ පුරුශාංගය ප්‍රාණවත් වෙලා සෘජු උනා. ඇඳන් හිටපු සිල්ක් ශෝට් එකට ඒ බව හොඳටම පේනව.


"ම්ම්ම්ම්ම්ම්... ගුඩ්... කියන්නත් කලින්ම ඒකත් ඔය වෙලා තියෙන්නෙ... Now... I want to punish you more...!"


වෙන විකල්පයක් නැති නිසයි, මිස්ගෙන් පනිශ් වෙන්න යනව කියල මතක් උනාම ඇවිස්සුන කාමුක සිතුවිලි නිසයි, මම මිස්ගෙ ඇඳ ගාවට ගිහින් මිස් කිව්ව වගේම කලිසම පොඩ්ඩක් පාත් කරල අනිත් පැත්ත හැරුනා...!


මතු සම්බන්ධයි...

Report Page