♡ මැඩම් ♡

♡ මැඩම් ♡

12

දොළොස්වන කොටස

.

පෙර කොටසින්...!


අද හරි අමුතු දවසක් ඇත්තටම. දවල් වරුවෙන් පස්සෙ අද දවස ගෙවිල ගියේ මම හීනෙකින්වත් හිතුවෙ නැති විදිහකටයි. මගෙ මුලු ජීවිත කාලෙම සිදු උන හැම සිදුවීමකටම වඩා මම අද අත්වින්දෙ වෙනස්ම දෙයක්.


දවසෙ වෙච්ච දේවල් එකින් එක සිහි කරන ගමන්, මම රෑ කෑම එක කාලා එතන මේසෙත් අස්පස් කරල දාල මගෙ කාමරේට ගියා.


එලාම් එකත් තියල කාමරේ ඇඳට වැටුනට පස්සෙ, වැඩි වෙලාවක් යන්න කලින්ම මට නින්ද ගියා. ඒ, තෙහෙට්ටුවටද, නැත්තං ඒ වෙලාවෙ මම පැටලිලි සහගත හැඟීම් ගොන්නකට මැදි වෙලා හිටපු නිසාද කියන එක නං දන්නෑ...!


[සියලුම කොටස්]



එතැන් සිට...


"සකුන්... take the driving seat... You got your license...? Right..?"


මම ගෙයි ඉස්සරහ දොර ලොක් කරල කැබ් එක ගාවට එන අතරෙ, දිනූශි මිස් මගෙ අතට වාහනේ යතුර දුන්නා.


"ඔ... ඔව් මිස්... (පර්ස් එක අරන් චෙක් කරන ගමන්)... හරි මිස් තියෙනව..."


උදේ හයට විතර වෙලා තිබ්බ නිසා මහ ලොකුවට එළියක් තිබුනෙ නෑ එවෙලෙ. අමාරුවෙන් යන්තන් ලයිසන් එක හොයාගෙන මම ආපහු පර්ස් එක සාක්කුවට දාගත්ත.


"Good. කෙලින්ම chemlogix එකට."


"හරි මිස්..."


ඉස්සරහට කැබ් එක එලවන්න හම්බෙනව කියල දැනන් හිටියත්, රස්සාවට ඇවිල්ල දෙවනි දවසින්ම මිස් මට වාහනේ දෙයි කියල හිතුන්නෑ. මිස් නං ගානක් නැතුව මට යතුර දීලා, ඉස්සරහ පැසෙන්ජර් සීට් එකෙන් වාඩි උනා.


මිස් අද ඇඳන් ඉන්නෙ කලු ඔෆිස් ස්කර්ට් එකකුයි, තද රෝස පාට බ්ලවුස් එකකුයි. ඒ ඇඳුමට මිස්ගෙ අමුතු සෙස්සි ලුක් එකක් තිබුනෙ. එයා දිහා පොඩ්ඩක් 'හොඳට' බලන්න හිතුනට, ඊයෙ රෑ වෙච්ච සීන් එක නිසා මම ඒ අදහස හිතින් අතෑරගත්‍තා.


කොහොමත් මම දැනුත් ඉන්නෙ පොඩ්ඩක් දෙගිඩියාවෙන්.


ඒ, මිස් මට ඊයෙ සිද්ද වෙච්ච දේවල් වලට මොනවත් කිව්ව නිසාවත්, කෙරුව නිසාවත් නෙවෙයි. මිස් ඒ ගැන තාම වචනයක්වත් නොකිව්ව නිසයි. එයා අද උදේ ඉඳලම හැසිරුනේ කිසිම දෙයක් නොවුන ගානට.


ගෑණුන්ට එහෙම ඉන්න පුලුවන්ද කියල නං මම දන්නෑ. හැබැයි මම නං කෙල්ලෙක්ගෙ අතක ගෑවුනත්, ඒ ගැන සෑහෙන කතා බහ කරනව.


"සකුන්...! ඔය සීට් එකේ යනකොට වෙන වෙන දේවල් හිතල බැහැ... ෆුල් ඇටෙන්ශන් එක පාරට විතරයි දෙන්න ඕනෙ...!! ඒ නිසා දැන්ම ෆෝකස් එක ගන්න වෙහිකල් එකට."


මම කල්පනා සාගරේක පීන පීන සීතල වතුරෙ නාන අතරෙ, මිස් මගෙ බෙල්ලට කොක්කක් දාලා ඇදල ගන්න ගමන් කිව්වා.


"අ... මේ... සොරි මිස්... මේ... යමුද අපි එහෙනං..."


"යන්න තමයි ඉතින් යතුර දුන්නෙ...? Stop asking dumb questions and just go..."


"සොරි මිස්... හෙ හෙ..."


මිස් අවවාදාත්මකව ඒක කිව්ව නිසා මම ඉක්මනට කැබ් එකේ තිබ්බ රිමෝට් එකෙන් ගේට්ටුව ඇරල වාහනේ එලියට ගත්තා. අපි ගේට් එකෙන් එලියට ආවට පස්සෙ මම මුකුත් කරන්නත් කලින්, මිස්ම රිමෝට් එකෙන් ආපහු ගේට්ටුව වහල, එයාගෙ බෑග් එක ඇතුලෙ තිබ්බ ටැබ් එකක් අතට ගත්තා. ඒ කරල, බෑග් එක පිටිපස්සෙ සීට් එකට දාලා ටැබ් ඒකෙ මොනවද ඔබන්න ගත්තා.


මිස්ට ඩිස්ටර්බ් කළොත් ආපහු එයාට මල පනී කියල බය හිතුන නිසා, මම කටපියන් හිමින් සැරේ ආව.


මම ස්ලෝ එකේ ආව නිසා අපිට කම්පැනි එකට එන්න පැයක්ම විතර ගියා. කොහොමත් ටයිම් තියලම ගෙදරින් ආව නිසා පරක්කු උනේ නෑ. හතට පහක් තියෙද්දි මම කැබ් එක පාක් එකෙන් නවත්තල, මිස්ගෙ ඊළඟ උපදෙස දෙනකං බහින්නැතුව බලන් හිටිය.


දිනූශි මිස් මේ මුලු ගමනෙදිම ටැබ් එකෙන් මූණ අහකට ගත්තෙ නෑ.


ඒත් වාහනේ නැවැත්තුව කියල තේරිලාද කොහෙද, එයා ඔලුව උස්සල මගෙ දිහා බැලුව.


"ඔහ්හ්හ්... ඇවිල්ල නේද... තේරුනෙත් නෑ... බෑග් එක ගන්න සකුන් මගෙ..."


"හරී... ඉන්න මිස් මම දොර අරින්නං..."


උදේ පාන්දරම ලකුණු දාගත්තම දවස ගෙවන්න ලේසිනෙ.


මම සුටුස් ගාලා බැහැල, පිටිපස්සෙ සීට් එකේ තිබ්බ හෑන්ඩ් බෑග් එකත් අතට අරන්, මිස්ගෙ දොර ගාවට ගිහින් ඒක ඇරියා. මිස් ටැබ් එකත් අතේ තියන්ම වාහනෙන් බැස්සත්, හෑන්ඩ් බෑග් එක ඉල්ලුවෙ නෑ.


"ගුඩ් වර්ක් ටුඩේ.... මම වැඩක ඉන්න වෙලාවක ඒ වගේ ඩිස්ටර්බ් නොකර ඉන්න. Got it?"


"තේරුනා මිස්... මේ... (හෑන්ඩ් බෑග් එක උස්සල පෙන්නන ගමන්) බෑග් එක මිස්ගෙ..."


"අරන් එන්න... වාහනේ ලොක් කරන්න මතක ඇතුව..."


"අ... හරි මිස්..."


යකෝ දැන් මට මේ ගෑණුන්ගෙ හෑන්ඩ් බෑග් එකක් උස්සන් කම්පැනිය අස්සෙන් යන්නද මෙයා කියන්නෙ. මාර වැඩ තමා කරන්නෙ මිසුත්.


හෑන්ඩ් බෑග් එක අතේ වන වන ගියොත් මිස්ට හරිනෑනෙ කියල හිතල මම ඒක දාගත්තා අතකට. අර ගෑණු අය අරන් යනව වගේම. ලැජ්ජයි කියල බෑනෙ. පිරිමිකම වගේද, පඩියක් ගෙවනවනෙ.


උදේම නිසා වැඩිය කවුරුත් හිටියෙ නෑ ඔෆිස් වල. කොහොමත් අපි උඩට යන්නෙ වෙනම ලිෆ්ට් එකකින් නිසා ඔෆිස් තියෙන පැසේජ් වල යැවෙන්නෑ.


මිස්ගෙ පස්සෙන් එයාගෙ කාමරේට යන අතරමගදි හම්බුනු කීපදෙනා මිස් එක්ක හොඳට හිනා වෙලා 'ගුඩ් මෝනින්' කියාගෙන ගියේ, හෑන්ඩ්බෑග් එකකුත් එල්ලගෙන කැට් වෝක් දදා යන මගෙ දිහා ප්‍රශ්නාර්ථරූපීව බලාගෙන.


මිස්ගෙ කාමරේටම ගියාට පස්සෙ, එයා මගෙන් බෑග් එක ඉල්ලගෙන සුපුරුදු විදිහටම ඩෙක්ස් එකේ පහළ ලාච්චුවට ඒක දැම්මා.


"සකුන් වාඩි වෙලා ඉන්න. වැඩක් තිබ්බොත් මම කියන්නං."


මිස් ඒක කිව්වෙ මගෙ දිහාවත් බලන්නැතුව වාඩි වෙන ගමන්.


"මෙ... මොකක් හරි ප්‍රශ්නයක්ද මිස්..."


මම එහෙම ඇහුවෙ, මිසා මට කතා කරපු ටෝන් එකේ වෙනසක් තේරුන නිසයි. ඊයෙ රෑ වෙච්ච සිද්ධිය නිසා මිසාට මාව එපා වෙලාවත්ද...?


මිස් ඔලුව උස්සල මගෙ දිහා බලල, පොඩ්ඩක් හිනා වෙලා කතා කලා.


"Don't worry. Just a minor situation. සකුන්ගෙ වැඩක් කරගන්න. මම මේ වැඩේ ඉවර වෙනකං කාවවත් හම්බෙන්නෑ. ඒ නිසා කවුරු හරි ආවොත්, එයාලට යන්න කියන්න. ලන්ච් ටයිම් එකෙන් පස්සෙ ආපහු එන්න කියන්න."


"හරේ මිස්. ගාඩ් ඩියුටියක්නෙ තියෙන්නෙ."


"Yep... now let me work..."


මිස් එයාගෙ ටැබ් එකයි මොනාද මොනාද කොල වගේකුයි අරන් එයාගෙ වැඩ කරන්න ගත්ත හින්ද මම දොර ගාව තිබ්බ පුටු පේලියෙන් වාඩි වෙලා ෆෝන් එක එබුව.


පැයක් එක හමාරක් යනකංම මිස් මට කතා කලේ නෑ. දෙන්නෙක් මිස්ව හම්බෙන්න ආවත්, මම එලියට ගිහින් සීන් එක කියල ඒ අයව යැව්වා.


[ඊට ටික වෙලාවකට පසු...]


"So... aren't you going to ask about yesterday...? ම්ම්ම්ම්ම්ම්..."


මම පුටුවක දිග ඇදිල සැපේ ෆෝන් එක ඔබ ඔබ ඉන්නකොට, කාමරේ තිබුන දීර්ඝ නිහැඩියාව බිඳිමින් මිස් එක පාරටම කතා කලා.


දිනූශි මිස්ගෙ සද්දෙ ඇහිල ගැස්සුන මම, ෆෝන් එකත් සාක්කුවට දාගෙන දඩි පඩි ගාලා නැගිටල මිස් දිහා බැලුව. එයා මේසෙට අත් දෙක තියන්, ඉස්සරහට බර වෙලා මගෙ දිහා බලන් ඉන්නව.


"මො... මොකක්ද මිස්... හේ හේ..."


"මොකද උදේ ඉඳල කටපියන්ම ඉන්නෙ. වෙනදට ඉවරයක් නැතුව කියවන කෙනානෙ. ඊයෙ වෙච්ච දේවල් ගැන අහන්න ඕන්නැද්ද මගෙන්... (කට කොනින් යන්තමට හිනා වෙමින්)"


"මෙ... මේ... අහන්න ඕනෙ කමක් තිබ්බ මිස්... ඒත් මේ... හෙ හෙ... මිස් ඉතින් සාමාන්‍ය විදිහටම හිටපු නිසා මට හිතුන අහන එක හරි නෑ කියල..."


"Come here..."


මම ඉක්මනට ගිහින් මිස්ගෙ මේසෙ ඉස්සරහින් හිටගත්තම, මිස් මට එයා ගාවට එන්න කියල ආපහු අතින් ඉඟි කලා. ඒ හන්ද මම මේසෙ වටෙන් මිස්ගෙ පුටුව ගාවට ගිහිල්ල, අත් දෙකත් පස්සට කරන් රිට ගහල හිටගත්ත ආපහු.


"සකුන් හිතන්නෙ මම මොන වගේ කෙනෙක් කියලද...?"


මිස් හිමින් සැරේ පුටුවෙන් කැරකිලා, ඔලුව උස්සල මගෙ මූණ දිහා බලන් ඇහුව.


"මෙ... මේ... මිස් හරි හොඳයි... මිස් හරි... අ... හරිම ගෞරවණීයයි... ඒ වගේම මගෙ රෝල්ස් මොඩල් එකත් මිස්... මිස් මේ... හ-"


"ඇත්ත කිව්වෙ නැත්තං මේ මාසෙ සැලරි දෙන්නෑ... ඒ නිසා ඇත්ත කියනව... තමුන්ට හිතෙන හැටියට මම මොන වගේ කෙනෙක්ද කියල... බොරු high talks අහන්න ඕන්නෑ මට... ඒව මම හැමදාම අහනව..."


හුටා. පඩිය බේරගන්න ඕනෙ නිසා බොරු කිව්වමත් පඩිය කපනවලු. ඇත්තටම හිතෙන දේවල් කෝමද දෙයියනේ මූණක් බලන් කියන්නෙ.


"මේ... හී හී..."


"ඇත්තම කියන්නකො බලන්න... (සමච්ඡල් සිනහවකින්) ඇත්තම කිව්වොත් අදත් ට්‍රීට් එකක් දෙන්නං..."


ඩම් ඩම් ඩා... Lock In...!!!! තුන් හිතේවත් තිබ්බෙ නැති ගටක් ආව මට ඒක ඇහුවම.


"මෙහෙමයි මිස්... අවංකවම මට ඔය සල්ලිකාර ගෑණුන්ව දිරවන්නෑ... විශේෂයෙන්ම කාගෙවත් දුකක් තේරෙන්නැති චේන් එකේ උඩ ඉන්න අයව. මිස්ව හම්බුනු පලවෙනිම දවසෙ මට මිස් එක්ක මරණාසන්නෙට මල පැන්නනෙ. ඒ ඒකයි... එ... ඒත් මේ..."


"Yes... keep going..."


"ඒත් මේ... රෝස තිරිවාන ගලකට සායක් අන්දවල වගේ හිටියට, මිස් පොඩ්ඩක් අරවට ආසයි නේ... හෙ හෙ... මිස් ඉතින් ඉන්නෙ හැඟීම් දැනීම් නෑ වගේනෙ... ම... මම කියන්නෙ ඒක නරක දෙයක් කියල නෙවේ හොඳද... මමත් ආසයිනෙ... සහ... මිස් මම හිතන් හිටිය වගේ නරක කෙනෙක්ම නෙවේ. මිස් මිස්ගෙ ජොබ් එකනෙ කරන්නෙ. අනිත් වෙලාවට මිස්... මේ... හොදයි ඉතින්..."


දිනූශි මිස් ටිකක් වෙලා මගෙ මූණ දිහා බලන් හිටියා මුකුත්ම නොකියා. එයා ඊට පස්සෙ කතා කලේ, පුටුවට බර දීලා හේත්තු වෙන ගමන්.


"So... සකුන් හිතන විදිහට මම හොඳ කෙනෙක්ද..."


"ඔ... ඔව් මිස්... එහෙම කියන්න තරන් වැරැද්දක් නෑනෙ ඉතින් මිස්ගෙ..."


"තෑන්ක්‍ස්... Did you know...?"


"මොකක්ද මිස්..."


"ඊයෙ මට ගොඩ කාලෙකින් හිතට නිදහසක් දැනුන..."


හැම වාක්‍යකටම කඩ්ඩෙන් වචනයක් දෙකක් ඇඩ් කරන දිනූශි මිස්, එක පාරටම පුරාතන ගද්‍ය විලාසයෙන් වදනක් දැම්ම කියන්නෙ කොහේ හරි අවුලක් තියෙනව සිස්ටම් එකේ.


"ඇ... ඇයි මිස් එහෙම කියන්නෙ..."


මම ඒක අහපු හැටියෙ මිස් පොඩ්ඩක් හිනා උනා. 'පොඩ්ඩක්' කියල මම අදහස් කලේ, කට කොනින් වත් සමච්ඡලේටවත් හිනා උනා කියල නෙවෙයි.


මිස් ඇත්තටම හිනා උනා...!


දිනූශි මිස්ගෙ මූණෙ හැමතිස්සෙම තියෙන්නෙ කිසිම හැඟීමක් නැති පෙනුමක් උනත්, දැන් මිස්ගෙ මූණෙන් මම දැක්කෙ හරි ලස්සන අහිංසක හිනාවක්.


"මේ කම්පැනි එකේ මම වැඩ භාර ගත්තෙ ළඟදි උනත්, මේකෙ වර්ක්ලෝඩ් එක හැන්ඩ්ල් කරන්න ගත්තෙ ටික කාලෙකට කලින්. Honest management එකක් තියෙන කම්පැනි සීයක් Run කරනවට වඩා ගොඩක් අමාරුයි management එකේ holes තියෙන කම්පැනි එකක් බලාගන්න. ඉතින් මේ workload එකත් එක්ක හිතට හරි බරක් දනුන කාලයක් තිස්සෙ. ඊයෙයි මට පොඩ්ඩක් සැහැල්ලුවක් දැනුනෙ..."


දිනූශි මිස් හිනා වෙවීම ඒක කිව්වත්, මිස්ගෙ ඇස් වලින් පෙනුන තෙහෙට්ටුව නිසා එයා ඒ කිව්ව කතාව මට හොඳටම තේරුනා.


"එ... ඒ කිව්වෙ මිස්... මේ... අ... අපි අර... කරපු වැඩේ..."


"ඔව්... ඒක ගැන තමයි මම කිව්වෙ... සකුන්ට පුදුම හිතුනෙ නැද්ද මුණගැහිල දවස් දෙකක් යන්නත් කලින්ම මම සකුන්ට ඒකට ඉඩ දීපු එකට..."


"මු... මුලින් හිතුන මිස්... ඒ උනාට ඉතින්... හෙ හෙ... අපිට ඕව ප්‍රශ්න නෙවේනෙ..."


"Is that so... Then... do you want it again...?"


සමනල ගැටේ ගගහ ඉඳල බෙල්ලට තොණ්ඩුව දැම්ම වගේ ප්‍රශ්න මිසුත් අහන්නෙ.


"ම... මම නං ආසයි මිස්..."


දාන්න පුලුවන් ගොන්ම හිනාව දාලා මම ඒක කිව්වෙ, කොන්දෙන් පොඩ්ඩක් නැවෙන ගමන්. බිකෝස්, මිස්ගෙ කතා වලට ටෙන්ට් වදිනවනෙ.


මම නලියනව දැකල, මිස් මගෙ කලිසම දිහා බලල නලලට අතක් තියාගත්ත.


"What the hell... හැම පොඩි දේටම ඕක උස්සගන්න එපා මෝඩයො..."


පිටිපස්සට දාන් හිටපු අත් දෙකෙන් 'අහවල්' තැන වහගන්න ගමන් මම නෝන්ඩි මූණක් දාන්, "සොරි මිස්" කිව්වා.


මම හිතුවෙ මිසා දැන් මාව යවල, ආපහු එයාගෙ වැඩ පටන් ගනී කියල. ඒත් උනේ වෙන දෙයක්.


මම දෙකට නැවි නැවි ඉස්සුනු සිතුවිලි වහගන්න ට්‍රයි එක දෙන අතරෙ, මිස් පුටුවෙ ඉස්සරහට වෙලා පහත් කටහඬකින් මට ආයෙම කතා කලා.


"So... what treat do you want today? I’m feeling generous. චාන්ස් එක දෙන වෙලේ අරගන්න ඕනෙ... මතකනෙ..."


මෙච්චර වෙලා කරපු පුංචි පුංචි කතා නිසයි, ඊයෙ අපි අතරෙ වෙච්ච දේවල් මතක් උන නිසයි, මමත් ඇවිස්සිලා හිටියෙ හොඳටම. ඉතින් 'චාන්ස් එක දෙන වෙලේ ගන්න ඕනෙ' කියල කිව්ව කතාව ඇත්තටම අනවශ්‍ය දෙයක්.


"මේ... ඊයේ... වගේම... හී..."


කියල දැම්මා කළු ගඟ හරහට ගලනව වගේ. ආයෙ මක්කටැයි ලැජ්ජ වෙන්නෙ.


"What?... ඒකම ඉල්ලන්නෙ මොකද...? අලුත් දෙයක් කරන්න ඕන්නැද්ද මෝඩයො... (හිනාවෙමින්)... මම කිව්වෙ නෑනෙ කිසිම ලිමිට් එකක් ගැන... ඕනෙ දෙයක් ඉල්ලන්න පුලුවන්...!"


කොච්චර ආසාව තිබ්බත් එවෙලෙ මට මුකුත් කියාගන්න බැරි උනා. මට ඊයෙ ඒ ලැබුණ දේවල් ගැනත් තාම හිතාගන්න බැරුව ඉන්නෙ. එහෙම එකේ තව අලුත් දේවල් හිතෙන්නෙ කොහොමද.


මම නිශ්ශබ්දව ඉන්නව දැකල මිස්ම ආපහු කතා කලා.


"What an idiot... එහෙනං දැනට මම පොඩි ට්‍රීට් එකක් දෙන්නංකො... ගෙදර ගියාම හිතල බලල කියන්න."


මිස් එහෙම කියල, හිමින් සැරේ එයාගෙ අත බ්ලවුස් එකේ උඩම බොත්තම ගාවට අරන් ගියා. මිස් කරන්න හදන දේ නොකිව්වත්, ඊළඟට වෙන්න යන දේ ගැන තේරෙන්න මට තත්පර බාගයක්වත් ගියෙ නෑ.


ඒක තේරුන ගමන්, කාමුක ආශාවක් ඇතිවෙනව වෙනුවට මගෙ හිතට ආවෙ බයක්.


"මි... මිස් කවුරු හරි ආවොත් එහෙම... මෙ.. මෙතන බෑනෙ මිස්."


"Hey... It's my company now... (බොත්තම් එකින් එක ගලවන ගමන්) They can wait... දැන් එනවා..."


තුන් වෙනි බොත්තමත් ගැලෙව්වට පස්සෙ, මිස්ගෙ බ්ලවුස් එක දෙපැත්තට ඇරිලා ඒක අස්සෙන් එයාගෙ සුදු පාටට දිලිසුන පපුව පේන්න ගත්තා. මිස් ඇඳන් හිටපු රතු පාට බ්‍රා එකට, එයාගෙ පියයුරු වලින් බාගයයි ආවරණය කරගන්න පුලුවන් වෙලා තිබ්බෙ.


ඒ පිරුණු පියයුරු යුගල පේනවත් එක්කම, ඉස්පාසුවක් නැතුව හිටපු මම මිස්ගෙ පපුව ගාවට මූණ පාත් කලා.


දිනූශි මිස් තවත් එක බොත්තමක් ගලවල දාලා, මගෙ කොණ්ඩෙන් අල්ලල එයාගෙ පපුවට මාව තද කරගත්තා.


මිස්ගෙ පියයුරු දෙකට මැදිවෙලා හිටපු මට වටපිටාව ගැන සහමුලින්ම අමතක වෙන අතරේ, අපි දෙන්නම නොහිතපු විදිහට එකපාරටම කවුරු හරි කාමරේ දොරට තට්ටු කලා.


මම වගේම ඒ සද්දෙට දිනූශි මිසුත් ගැස්සුනා. මම ඉක්මනටම මිස්ගෙ පපුවෙන් මූණ අහකට ගන්න අතරෙ දිනූශි මිසුත් වේගෙන් වේගෙන් එයාගෙ බ්ලවුස් එකේ බොත්තම් දාගන්න පටන් ගත්තා.


"ගි... ගිහින් දොර ඇරල ඇතුළට එන්න කියන්න සකුන්..."


මිස් කලබලෙන් කිව්වෙ, මේසෙ පැත්තට පුටුවෙන් හැරෙන ගමන්.


මමත් ස්ටන්ට් දෙක තුනක් දාලා, වැදිල තිබ්බ ටෙන්ට් එක හංගගෙන ගිහින් දොර ඇරියා. ඇවිල්ල හිටියෙ hr එකේ මිස් කෙනෙක්. මම එයාව ඇතුළට අරන්, දොර ගාව තිබ්බ පුටු පේලියෙන් වාඩි උනා.


අර ආව කෙනා, එයාගෙ පර්ස් එක ඇතුළෙන් පෙන් ඩ්‍රයිව් එකක් එලියට අරන්, ඒක දිනූශි මිස්ගෙ මේසෙ උඩින් තියල හිටගෙනම කතා කලා.


"ගුඩ් මෝනින් මිස්... කම්පැනි එකේ 2020 ඉඳල වැඩ කරපු හැමෝගෙම ඩීටේල්ස් මේ පෙන් එකේ තියෙනව. Sorry for the delay"


දිනූශි මිස් කලින් කලබල උනත්, එයා ඉක්මනට ආපහු එයාගෙ සුපුරුදු හැඟීම් විරහිත මෝඩ් එකට එන්ටර් වෙලා.


"තෑන්ක් යූ පවිත්‍රා... ටෙන්ඩර් කෝල් කරන ප්‍රොසෙස් එකේ හිටපු අයත් ඉන්නව නේද...?"


"ඔව් මිස් හැමෝම..."


"ඕකේ... ගුඩ් වර්ක්... You can leave now... තව මොනව හරි අවශ්‍ය උනොත් මම HR එකට දන්වන්නම්"


ඒ ආව මිස් ඔලුව පාත් කරල, ආපහු කාමරෙන් එලියට ගියා. යන අතරෙ මගෙ දිහා නං බැලුවෙවත් නෑ.


එයා එලියට ගියාට පස්සෙ, මම දිනූශි මිස් දිහා බැලුවා. දිනූශි මිසුත් තොල් දෙක ඇතුළට පෙරලගෙන මගෙ දිහා බලාගෙනයි හිටියෙ.


තත්පර කීපයක් ඒ විදිහට බලන් හිටපු අපි දෙන්නටම, එකපාරටම හිනා ගියා. නිකං, හොරවැඩක් කරල අහුවෙන්න ගිය පොඩි උන් දෙන්නෙක්ට හිනා යනව වගේ...


අදයි මම දන්නෙ...! දිනූශි මිස්ට තියෙන්නෙ අව්‍යාජ, සැහැල්ලු, සරල හිනාවක්.


මතු සම්බන්ධයි...

Report Page