♡ මැඩම් ♡
11එකොළොස්වන කොටස

පෙර කොටසින්...
කාම ගින්නෙන් ගිනි ගෙන හිටියත්, මිස්ගෙ විධානයට අවනත වෙන්න කියල හිත කිව්ව නිසා, මම ඉක්මනට අනිත් අතින් ඇඳ උඩ තිබ්බ මගෙ කලිසම අරන් රසඟන ආසන්නයෙන් තියාගත්තා.
ඒත් එක්කම පෙර නොවූ විරූ ආකාරයට විශාල කාම දහරා කීපයක්, ගැහෙමින් තිබුන රසඟනෙන් එලියට විද්දෙ මාවත් පුදුම කරමින්...
තත්පර කීපයක ඒ ජවනිකාවෙන් පස්සෙ, මගෙ ඇඟට පණ නැතුව මාව ඇඳට කඩාගෙන වැටුන.
මට ඇත්තටම මතක එච්චරයි...
එතැන් සිට...
ඇස් දෙක ලාවට ඇරෙනවත් එක්කම මම දැක්කෙ මට ඉහළින් තිබ්බ විශාල එළියක්...!
ඒ එළිය වැඩිකමටම මම ඇස් දෙක පියාගෙන, අත් දෙක අරන් මූණ වහගත්ත. මොහොතකින් මට තේරුනා, මම ඒ දැක්කෙ උඩ තිබ්බ ලයිට් එකක එළියක් බව.
"ම්ම්ම්ම්ම්ම්ම්ම්... ඇහැරුනාද... අනුන්ගෙ ඇඳක උනාට හොඳටම නින්ද ගියා නේ..."
පොඩ්ඩක් එහයින් මට ඇහුනෙ දිනූශි මිස්ගෙ කටහඬ..!
මිස්ගෙ කටහඬ ඇහෙනවත් එක්ක, මට කලින් වෙච්ච දේවල් එකින් එකට මතක් වෙන්න ගත්තා. මම මේ ඉන්නව ඇත්තෙ මිස්ගෙ කාමරේ බව තේරුන ගමන්ම මම ඉක්මනටම ඇඳ උඩ කෙලින් වෙලා ඇස් දෙක හිමීට ඇරියා.
හිතුව වගේම, මම හිටියෙ මිස්ගෙ කාමරේ ඇඳ උඩ...!
"හා හා දඟලන්න ඕන්නෑ... හිමින් සැරේ නැගිටින්න... මනුස්සයෙක්ට ඔච්චර වෙලා එකදිගට නිදාගන්න පුලුවන් කියල මම අදයි දන්නෙ... හහ් හහ්.."
දිනූශි මිස්, කාමරේ ජනේලෙ ගාව කාමරේට මුහුණලා තිබුන කුශන් පුටුවක වාඩි වෙලා හිටියෙ. මිස් කණ්නාඩි දෙකක් දාගෙන, ඔඩොක්කුවෙ තිබ්බ පොතකුත් අතින් අල්ලගෙන මගෙ දිහා බලන් ඉන්නවා යන්තමට හිනා වෙලා.
"සො... සොරි මිස්... ම... මම යන්නං..."
නින්දෙන් ඇහැරුන ගමන්ම නිසා හරියට වාරු නැතත්, ඇඳට අත් දෙක තියල නැගිටින්න හදනකොටයි මට තේරුනේ...!
මම හිටියෙ සම්පූර්ණයෙන්ම නිරුවතින්...!
මට හොඳටම මතකයි මම කලිසම ගැලෙව්වත් ශර්ට් එක ගැලෙව්වෙ නෑ කියල. ඒත් දැන් මගෙ ඇඟේ කිසිම ඇඳුමක් නෑ... මම පොඩ්ඩක් වටපිට බැලුවත්, ළඟ පාතක මුකුත් තිබ්බෙත් නෑ.
මිස් ඉදිරියේ නිරුවතින් ඉන්න එක අලුත් දෙයක් නොවුනත්, හදිසියේම හිතට ආව ලැජ්ජාව නිසා මම අත් දෙක අරගෙන මගෙ පුරුෂාංගය වහගත්තා. මිස් ඒ බව දැකල යන්තමට කට කොනින් හිනා උනා.
මට නැගිටින්න විදිහකුත් නෑ, මිස්ට මුකුත් කියන්න විදිහකුත් නෑ... ඊටත් වඩා, මිස් අහක බලාගන්නෙත් නෑ. මගෙ දිහාම බලන් ඉන්නව.
"මම මෙච්චර වෙලා ඔය ඔක්කොම දැක්කා... ඒ නිසා දැන් වහගත්ත කියල වැඩක් නෑ. (සැරෙන්) ගන්නව අත අහකට... ම්ම්ම්ම්ම්ම්..."
මිස් සැර කරපු නිසා මම හිමින් සැරේ අත් දෙක දෙපැත්තට අරන් බිම බලාගත්තා. මට මිස්ගෙ මූණ බලන්න බය හිතුනා එවෙලෙ. මොකෝ මමත් හොඳ ශෝ එකක් දාලනෙ මේ මිස්ගෙ ඇඳ උඩ නිදන් ඉඳල තියෙන්නෙ.
"Good... තමුන් කලින් ඇඳට වැටුන වෙලේ හොඳටම දාඩිය දාන්න ගත්තා. ඒ හින්ද මම ශර්ට් එක ගලවල දැම්මා. කලිසමයි ශර්ට් එකයි ඔක්කොම වොශින් මැශින් එකේ. පස්සෙ ගිහින් අරගන්නව ඒව..."
"හ... හා... මිස්... මෙ... මම යන්... යන්නං මි-..."
"Is it your first time..? Seeing a women like that...?"
මිස් ඒක ඇහුවට පස්සෙ, මම හොරෙන් මිස් දිහා එක පාරක් බලල ආයෙ බිම බලාගත්ත. එයා අමුතු ආඩම්බරකාරී මුහුණකින් මගෙ මූණ දිහා එක එල්ලේම බලන් ඉන්නවා.
මිස්ගෙ ප්‍රශ්නෙට වචනෙන් උත්තර දෙන්න අපහසු නිසා මම ඔලුව උඩට පහළට කරල 'ඔව්' කිව්වා.
"මම ප්‍රශ්නයක් ඇහුවම, කතා කරලා උත්තර දෙනවා... ඔලුව වනන්නයි අතපය වනන්නයි, මේක street එකක් නෙවෙයි..."
සැරෙන් නොවුනත්, මිස් ඒක කිව්වෙ ටිකක් තදින්.
"සො... සොරි මිස්... මේ... ඒ මගෙ පළවෙනි පාර මිස්..."
"Really...? මීට කලින් girlfriend කෙනෙක් ඉඳල නැද්ද ඒ කියන්නෙ... දැනුත් කවුරුත් නැද්ද...?"
"හි... හිටිය මිස් කලින්... කැම්පස් කාලෙ... මේ.. ඒක නතර උනා. ඊට පස්සෙ කවුරුත් හම්බුන්නෑ."
"හහ්... Wow... මම හිතන් හිටියෙ සකුන් කෙල්ලො අතරෙ හරි ජනප්‍රිය චරිතයක් කියල... අහිංසක ලුක් එකකුත් තියෙන නිසා... ම්ම්ම්ම්ම්... Sad to hear that... well... (මදකට කතාව නතර කරමින්..) No, wait... I think it's better this way..."
මිස් ඒ කිව්ව දේ හරියට තේරුන්නැති නිසා, මම ඔලුව උස්සල ප්‍රශ්නාර්ථරූපීව මිස්ගෙ මූණ දිහා බැලුව.
ඒ වෙලාවෙ තමා මට මිස් ඇඳගෙන ඉන්නෙ මොකක්ද කියල හරියටම ක්ලික් උනේ. මිස් ඇදන් හිටියෙ නයිට් ඩ්‍රෙස් එකක්..!
ලා දම් පාට පොඩි සිල්ක් ගවුමක් වගේ ඒක. හීනි පටි දෙකකින් විතරක් උරහිසෙන් රැඳිල තිබ්බ ඒ ඇඳුමට, මිස්ගෙ පියයුරු දෙකෙත් සෑහෙන තරම් පේනවා. ගවුම ඉනෙන් පහළට මහ ලොකු දිගකුත් නෑ. මිස්ගෙ කලව දෙකත් සම්පූර්ණයෙන්ම එලියෙ තිබ්බෙ.
මිස්ව ඒ විදිහට දැක්කට පස්සෙ, මට කතා කර කර හිටපු එකත් අමතක වෙලා ගියා. මිසුත් මම බලන බව දැකල, කට කොණින් හිනාවක් දාගෙන මගෙ දිහා බලන් හිටියා.
"කලින් බලපු ටික ඇති උන්නැද්ද... ම්ම්ම්ම්... තවත් බලන්නෙ මොකක්ද...?"
මොහොතකින් මිස් කතා කලයින්, මාව ආපහු පියවි ලෝකෙට ආව.
"නැ... නෑ මිස් මේ... අ... අර මේ... කලින් මොකක්ද මිස් කිව්වෙ...?"
"What...?"
"අ... අර මේ මට කවුරුත් නැති එක හොඳයි කිව්වෙ..."
"Ohh... nothing... තමුන්ව මගෙ හිතට අල්ලල ගියා... ඒ නිසා ඉස්සරහට දිගටම මාත් එක්ක වැඩ කරන්න පුලුවන්... I didn't mean just office works... got it!.. හැම වැඩක්ම ගැන මම කිව්වෙ... ඉතින් මම කැමති නෑ එහෙම මාත් එක්ක එකට ඉන්න අයගෙ ඇටෙන්ශන් එක වෙන වෙන අයට යනවට... If you behave well, මම තමුන්ව දිගටම මගෙ පර්සනල් ඇසිස්ටන්ට් හැටියට තියාගන්නවා... තමුන් ඒත් වෙන කෙනෙක් විදිහටත් ඉන්න ආසයිනෙ නේ... හහ් හහ්... As I said before, I always make sure to treat my puppies well. And I hate when they want someone else other than me..."
වෙන වෙලාවක උනා නං, ඒ කිව්ව දේ අහල මට හොඳටම කේන්ති යන්න තිබ්බා. මොකද දිනූශි මිස් ඒ නොකියා කිව්වෙ මාව මිස්ගෙ property එකක් කරගන්නව කියල.
සාමාන්‍යයෙන් මම එහෙම කාගෙවත් රෙක්පෙක්ට් බල බල ඉන්න ආස එකෙක් නෙවෙයි. ඒත් දැන්, මේ මොහොතේ මගෙ හිතේ ඇති උනේ කේන්තියක් නෙවේ.
ආඩම්බරයක්...! රාගය කාමය ආශාව මුසු උන ආඩම්බරයක්...!
මිස්ගෙ රූපයටද, මිස්ගෙ ස්වභාවයට, නැත්තං කතා විලාසයටද එහෙමත් නැත්තං ඒ ඔක්කොටමද කියල දන්නෑ... ඒත් මට හිතුනෙ මම කැමැත්තෙන්ම දිනූශි මිස්ගෙ යදමට අසුවෙලා ඉන්නව කියලයි...
යටිහිතේ පතුළට බැහැල තිබුනු කාමුක සිතුවිලි ආයෙත් පාරක් කැළඹෙන්න, මිස්ගෙ ඒ ප්‍රකාශය හොඳටම ප්‍රමාණවත් උනා. ඒ සිතුවිලි වලින් පණ පෙවුන මගේ රසඟනත්, තත්පර කීපයක් තුළ ප්‍රාණවත් වෙලා සෘජු උනා.
"What the hell...? (සිනාසෙමින් මගේ රසඟන දෙසට ඇහැ යොමු කරමින්) මම ඒ කිව්ව දේටත් තමුන්ට feel උනාද...? මාර මනුස්සයෙක් තමයි..."
දිනූශි මිස් සොච්චමට වගේ ඇහුව.
"සො... සොරි මිස්... ආස හිතුනා..."
මිස් දිහාට එල්ල වෙලා තියෙන සෘජු පුරුෂාංගය අතින් වහගන්න කියල මොළෙන් කිව්වත්, මගෙ හිතට ඕනෙ උනේ මිස්ට පේන්නම ඒ විදිහට ඉන්න....
මට ඒකෙනුත් අමුතු වින්දනයක් දැනුනා. මිස් ඉදිරියේ මෙහෙම නිරුවතින් ඉන්නව කියල මතක් වෙනකොට..
"Don't be sorry... Do you want to do it again... Do you like it that much...?"
මිස්ගෙ කතා විලාසය, ටිකින් ටික මා වෙතට කරන රාගික ආරාධානාවක් බවට පත් වෙද්දී, මම ඒ ආරාධනය පිළිගන්න පූර්ණ සූදානමකිනුයි හිටියෙ... සූදානමකටත් වඩා, මම නොඉවසිල්ලෙන් හිටියෙ... ඒ නිසාම මිස් මගෙන් ඒක් අහපු පමාවට මම දෙවරක් නොහිත උත්තර දුන්නා...
"ඔ... ඔව් මිස්..."
"මොකක්ද කරන්න ඕනෙ ආපහු... ම්ම්ම්...."
"ක... කලින් කරපුව ආයෙ කරන්න..."
"ඔව් මම අහන්නෙ... මොකක්ද කියල... එකින් එකට ආයෙ කියනවා... මොකක්ද කලින් කලේ කියලයි, ඒව ඕනෙ කියලයි..."
"ම... මට ඕනෙ මිස් ආපහු මි... මිස්ගෙ කකුල් ඉඹින්න... අ... අතගාන්න..."
"කලින් කලේ ඒ ටික විතරද...?"
"නැ... නෑ මිස්..."
"එහෙනං ඔක්කොම කියනවා... එකින් එක අහනකංද ඉන්නෙ..."
මිස් මෙහෙම සැරෙන් කතා කරනකොටත්, ඒකෙ අමුතු රසයක් තියෙනව... දකින රූපයයි, වටපිටාවේ තත්වයයි නිසා, ඒ රසය තව තවත් වැඩි වෙලයි මට දැනෙන්නෙ.
"ම... මට ආයි මිස්ගෙ... අ... අතන මේ... හී... එතනට මොකක් කියලද කියන්නෙ මිස්..."
කියන්න දෙයක් කටට ආවත්, ඒක මිස් ඉස්සරහ මෙහෙම කියන්න බෑනෙ. මිස් එක්ක නෙවේ, කෙල්ලෙක්ගෙ මූණකට එහෙම වචන කියන්න බෑනෙ.
"What a dumb guy... (සිනාසෙමින්) Ok ok enough... If you want that, You have to be my puppy. Is that ok with you..."
"ඔ... ඔව් මිස්... හී..."
මම ඒක ලැජ්ජාවෙන් වගේ කියනව දැකල, දිනූශි මිස්ගෙ ඇස් දෙක දිලිසුනා. සතුටත් නොඉවසිල්ලත් මුසු උන මූණකින් දිනූශි මිස් මගෙ දිහා බලල මට ආපහු කතා කලා.
"Good boy... we can talk about that later... දැන් එන්න මෙතෙන්ට එහෙනං..."
මිස් ඒක කිව්ව ගමන් මම ඇඳෙන් බැහැල මිස්ගෙ පුටුව ගාවට ගියා. මම ඇඳෙන් බැහැල එන අතරෙ, මිස් මගෙ ඒ මේ අත සෙලවුන රසඟන දිහා පොඩ්ඩක් වෙලා බලන් ඉඳල ආපහු ඇස් දෙක මගෙ මූණට අරන් ආව.
මම මිස් ගාවටම ගියාට පස්සෙ, මිස් එයාගෙ අතක් ඉස්සරහට අරන්, මිස්ගෙ කකුල් දෙක දිහාට ඇඟිල්ලක් දික් කරල මට කතා කලා.
"If you want them back, get on your knee here...! Like a good boy... oh wait...! Like a good puppy actually..!"
මිස් කට කොණින් හිනාවක් දාගෙන ඒක කිව්වත්, මිස් මට සමච්චල් කරනව කියලවත්, මාව පාතට දාලා කතා කරනව කියලවත් මට දැනුනෙ නෑ.
මට හිතුනෙ මිස් ඒක හරි සතුටින් කිව්ව කියල විතරයි. ඒ බව මිස්ගෙ මූණෙන්ම පේනව.
ඉතින් මම දිනූශි මිස් කිව්ව විදිහටම එයාගෙ කකුල් දෙක ගාවින් දණගහන්, මිස්ගෙ මූණ දිහා බැලුව. දණගැහුව උනාට කාමරේට දාලා තිබ්බ බූල් කාපට් එක නිසා කකුලට කිසිම වේදනාවක් දැනුනෙ නෑ.
මිස් මගෙ දිහා චුට්ටක් වෙලා බලන් ඉඳල, කකුල් දෙක පොඩ්ඩක් ඉස්සරහට කරන ගමන් මෙච්චර වෙලා එයාගෙ උකුල උඩ තිබ්බ පොත ආපහු අතට ගත්තා.
"Now do your thing, while I'm reading this... මම කියනකං knee cup එකෙන් උඩට එන්න බෑ තේරුනානෙ..."
දැනුත් කලින් පාර වගේ සීමාවලින් තොරව මිස්ව රසවිඳින්න හම්බෙයි කියල හිතන් හිටියට, මිස් ඒ කිව්ව දෙයින් පොඩ්ඩක් විතර මගෙ බලාපොරොත්තු කඩ උනා. ඒත් මිස්ගෙ සිනිදු ශරීරය ආපහු පාරක් ස්පර්ශ කරන්න හම්බෙනව කියන සිතුවිල්ල නිසා මම ආසාවෙන් මිස්ගෙ කකුල් දෙක අල්ලගෙන හිමීට මසාජ් කලා.
අතරින් පතරෙ ආශාව ඉහවහා ගිය වෙලාවලට මිස්ගෙ කකුල හිමීට ඉඹින්නත් මම අමතක කලේ නෑ.
ඊළඟ මිනිත්තු දහයකට ආසන්න කාලයක් මම කලේ මිස්ගෙ කකුල් දෙකම අතගගා මසාජ් කරපු එක. ඒත් කොච්චර වෙලා ගියත්, මිස් මට එතනින් එහාට මුකුත් කරන්න අවසර දෙන පාටක් තිබුන්නෑ.
ගොඩ කාලයක් තිස්සෙ ආදරයක්වත් කාන්තා පහසක්වත් නැතුව හිටපු මට, අද දවල් ඉඳල මේ හම්බුන දේවල් දරාගන්න බැරි වෙන්න ඇති...!
මගෙ හිතට එන කාම සිතුවිලි වලට සීමාවක් නැති උනේ ඒ නිසයි. දිනූශි මිස්ගෙ අවසරය ලැබෙනකං ගෙවුන හැම තත්පරයකදිම, මගේ උඩු හිතේ ධාරිතාව ඉහවහා ගිය ප්‍රමාණයක රාගී අදහස් පහළ උනා. ඉතින්, මගේ මනස ආක්‍රමණය කරල තිබුන ඒ රාගී සිතුවිලි වලට මගේ භෞතික ශරීරය ආක්‍රමණය කරන්න ගත උනේ සුලු වෙලාවයි...!
මොහොතකින්...!!!
ඉවසීමේ සීමා මායිම් බිඳුනු මගේ අත, ඊළඟ මොහොතෙ කෙලින්ම ඇදුනෙ දුහුල් රෙද්දකින් වැහිල තිබුන දිනූශි මිස්ගෙ පිරුණු කලව දෙසටයි.
පොත කියව කියව හිටපු නිසා මිස්ට ඒ බවක් තේරුන්නෑ මුලින්.
ඒත් මගේ අතැඟිලි මිස්ගෙ සිනිදු කලව දෙකේ ස්පර්ශ වෙනවත් එක්කම, වේගෙන් පොත මූණෙන් අහකට ගත්තු දිනූශි මිස් පුටුවෙන් නැගිට්ටෙ ගොඩක් සද්දෙන් කෑගහන ගමන්.
"heeeyyy...!!!! What the actual fuck are you doing...?? මම මොකක්ද කිව්වෙ... ආ... මම කියනකං දණහිසෙන් උඩට එන්න බෑ කියල නේද... Are you retarded or something...? කියන දෙයක්වත් තේරුම් ගන්න බැරිද තමුන්ට...??"
දිනූශි මිස් ගස්සල නැගිට්ට පාර, කාපට් එක උඩ දණගහන් හිටපු මාව ඉබේටම පස්සට ගිහින් බිම ඉන්දවුනා.
මිස්ගෙ කකුල් දෙක ගාව ඒ විදිහට ඉඳගෙන, ඔලුව උස්සල මිස්ගෙ මූණ දිහා බැලුවම මගෙ ඔලුවට මුලින්ම ආවෙ බයක්. ඒ, දිනූශි මිස්ගෙ බැනිල්ල නිසාම ඇති උන බයක් නෙවෙයි. මම දැකපු රූපය නිසා ඇති උන සියුම් බයක්.
දිනූශි මිස් කොහොමත් මූණෙන් කිසිම හැඟීමක් ප්‍රකාශ කරන කෙනෙක් නෙවෙයි. මම දන්න තරමින්.
ඒත් මේ වෙලාවෙ...!
මේ වෙලාවෙ මිස්ගෙ මූණෙ පේන්න තියෙන්නෙ ලොකු කෝපයක්...! අධි සංයමයකින් හැඟීම් පාලනය කරන්නෙක්ගෙන් බලාපොරොත්තු නොවිය හැකි කෝපයක්...!
මම බය උන බව මිස්ටත් තේරිලද කොහෙද, එයා ඉක්මනට මූණෙන් ඒ තරහ අයින් කරගෙන පොඩ්ඩක් පහත්, ඒත් දැඩි ස්වරයකින් මට ආයෙ කතා කලා.
"Just do what I told you to do. මම එහෙම හැමතිස්සෙම චාන්ස් දිදී යන කෙනෙක් නෙවෙයි. මේක charity case එකක් නෙවෙයිනෙ. Enough for today... දැන් යනව කාමරෙන් එලියට. රෑ කෑම මම අරගත්තා. ඩිනර් ටේබල් එකේ ඇති. වොශ් එකක් දාගෙන කාලා උදේට ඇහැරිලා ඉන්නව ලෑස්ති වෙලා. හෙට උදේට chemlogix එකට යනව. හය වෙනකොට වාහනේ ලෑස්ති කරල තියනව."
මිස් ඒක කිව්වෙ 'මගෙන් නිදහසට කරුණු එපා' වගේ ස්වරූපයෙන්. ඒ නිසාම මම කිසිම විරුද්ධත්වයක් නැතුව හිමින් සැරේ නැගිටල නිරුවතින්ම කාමරේ දොර ගාවට ගියා.
කාමරෙන් එලියට ගිහින්, දොර හිමීට වහන ගමන් මම මගෙ කටට ආව වචන කීපය අමාරුවෙන් ඇහෙන නෑහෙන ගානට මිස්ට කිව්වා.
"සො... සොරි මිස්... නැ... නෑ සොරි මැඩම්... ගුඩ් නයිට්... ඇ... ඇන්ඩ් තැන්ක් යූ මැ.. මැඩම්..."
ඒක කියනවත් එක්කම මම දොර වැහුවත්, ඒ දොර වහන වෙලේ ඇතිවුන පටු දිගැටි සිදුරෙන් මම ලාවට දැක්ක මිස්ගෙ මූණෙ පොඩි හිනාවක් ඇඳෙනව.
කාමරෙන් එලියට ඇවිත්, පඩිපෙලේ පඩි දෙක දෙක බැහැල මම කෙලින්ම ආවෙ මගෙ කාමරේට.
රාගයත් ඇවිස්සුන, බියකුත් මෝදු උන මගෙ ඔලුවෙ ඒ වෙලාවෙ ඊළඟට කරන්න ඕනෙ දෙයක් ගැන නිසි සැලසුමක් තිබුනෙ නෑ. ඉතින් ඉබේටම වගේ මම වොශ් එකක් දාගෙන ශෝටකුත් ඇඳන් කෑම කාමරේට ගියා.
කෑම කාමරේ පුටුවෙන් වාඩි උනාට පස්සෙ තමා ඔලුවෙ තිබුන ස්වයංක්‍රීය ගතිය පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙලා මාව යථාතත්වයට පත් උනේ. ඔලුවෙ චින්තනය සඳහා වෙන් වුන ප්‍රදේශ එකින් එක යලි සක්‍රීය වෙද්දි, මම හිමින් සැරේ හිතල බැලුව අද දවසෙ වෙච්ච දේවල් ගැන.
අද හරි අමුතු දවසක් ඇත්තටම. දවල් වරුවෙන් පස්සෙ අද දවස ගෙවිල ගියේ මම හීනෙකින්වත් හිතුවෙ නැති විදිහකටයි. මගෙ මුලු ජීවිත කාලෙම සිදු උන හැම සිදුවීමකටම වඩා මම අද අත්වින්දෙ වෙනස්ම දෙයක්.
දවසෙ වෙච්ච දේවල් එකින් එක සිහි කරන ගමන්, මම රෑ කෑම එක කාලා එතන මේසෙත් අස්පස් කරල දාල මගෙ කාමරේට ගියා.
එලාම් එකත් තියල කාමරේ ඇඳට වැටුනට පස්සෙ, වැඩි වෙලාවක් යන්න කලින්ම මට නින්ද ගියා. ඒ, තෙහෙට්ටුවටද, නැත්තං ඒ වෙලාවෙ මම පැටලිලි සහගත හැඟීම් ගොන්නකට මැදි වෙලා හිටපු නිසාද කියන එක ගැන නං මට තේරුමක් තිබුනෙ නෑ...!
මතු සම්බන්ධයි...!