♡ මැඩම් ♡
දසවන කොටස

පෙර කොටසින්...
"මම නං ආසයි මිස්ගෙ ඇඟම අතගාන්-... ආ... නෑ නෑ... ඇඟම මසාජ් කරන්න.. හී... ඒත් මිස් කීවනෙ ඊයෙ දණහිසෙන් උඩට යන්න එපා කියල... ඒකයි ඇහුවෙ..."
"ම්ම්ම්ම්... ගුඩ්... Then... Let's just say, this is the treat I promised you earlier.."
"ඇහ්... ඒ කිව්වෙ මිස්...?"
"මෝඩයො... එහෙම ලිමිට් එකක් නෑ දැන්... කැමති තැනක් මසාජ් කරන්න... I just want to feel good... I'm tired of all this shit..."
"ක... කමක් නැද්ද මිස්..."
මිස් මට කිසිම උත්තරයක් දුන්නෑ. ඒ වෙනුවට එයා කලේ, ඇඳ උඩ පටලගෙන හිටපු කකුල් දෙක පොඩ්ඩක් ඈත් කරල ඇස් පියාගත්ත එක විතරයි...
එතැන් සිට...
'මිස් ඇස් දෙක පියාගෙන, මට කැමති දෙයක් කරන්න කියල වැතිරිලා ඉන්නව' කියන සිතුවිල්ල නිසා, මගේ පුරුෂාංගය උත්තේජනය වෙන්න පටන් ගත්තා.
මට දැනුනෙ, කාල ඉවර කරන්න බැරි තරම් ලොකු කෑම ගොඩක් මට හම්බෙලා තියෙනව කියලයි. මම ආස කරන හැම කෑමක්ම මගෙ ඉස්සරහ තියෙනකොට, මුලින්ම කන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරි වෙනව වගේ, මම පොඩ්ඩ වෙලාවක් මිස්ගෙ ඇඟ දිහාම බලන් හිටියා.
මිස් දිහා බලන් ඉන්න තත්පරයක් තත්පරයක් ගානෙම මගෙ හිතට එක එක කාම අදහස් පහළ වෙනවා.
වැවක වාන් දොරටු ඇරියා වගේ හිතට ගලාගෙන ආව ඒ කාම සිතුවිලි යන්තමට පාලනය කරගෙන, මම මිස්ගෙ ඇඳට නැගල මිස් ගාවින් දණගහගත්තා.
ඇඳ එබෙන නිසා දණහිසට කිසිම අමාරුවක් දැනුනෙ නෑ.
මිස්ගෙ සම්පූර්ණ ශරීරයටම අවසර ලැබිල තිබුන උනත්, මට ඕනෙ උනේ නෑ ඒ සතුට එක පාරම බුක්ති විඳින්න. රස කෑම ගොඩක් තියෙනකොට, අපි ඒව මුලින්ම කාල ඉවර කරන්නෑනෙ. අපි ඒව අන්තිමට කන්න තියාගන්නවනෙ. ඒ නිසා මම කලින් වගේම, මිස්ගෙ සිනිදු කකුල් දෙකේ යටිපතුල හිමීට තෙරපන්න පටන් ගත්තා.
මිසුත් ඒකෙන් ආශ්වාදයක් ලබනව කියල මට තේරුම් ගියේ, එයා හදිසියෙම ගැඹුරින් හුස්ම ගන්න බව දැක්ක නිසයි.
"සකුන්... ටිකක් රෆ් විදිහට කරන්න ඊයෙ වගේ..."
මිස් ඇස් දෙක පියාගෙනම කිව්වා.
"හරි මිස්..."
මිස්ගෙ කීමටත් වඩා, ඒ සුදු කකුල් දෙක මිරිකන්න මගේ තිබ්බ ආශාව නිසා මම තවත් තදට කකුල් දෙක අතගෑවා.
ටිකක් වෙලා වලලුකරට පහළින් අතගගා ඉඳල, මම පොඩ්ඩ පොඩ්ඩ කකුල දිගේ උඩටම ගියා. මිස්ගෙ පිරුණු කකුල් දෙක ඇත්තටම මගෙ තනි අතට බදන්නෙත් නෑ. බයක් සැකක් නැතුව දණහිස ළඟට එනකංම අත අරන් ගියත්, එතනින් උඩට අත අරන් යන එක මම පොඩ්ඩකට පමා කලා.
මිස්ගෙ කලව අතගාල මිරිකන්න කියල කොච්චර හිතින් කිව්වත්, මම උපරිම උත්සාහයකින් ඒ සිතුවිලි පාලනය කරගෙන හිටියා.
මම උඩට එන්නැති බව තේරිලාද කොහෙද, මිස් ඇස් දෙක ඇරල ඔලුව පොඩ්ඩක් උස්සල මගෙ දිහා බැලුව.
"I told you... there are no restrictions boy... I know you want it so badly... So go ahead... Do whatever you want.."
"හී... හරි මිස්..."
මිස්ගෙ අවසරය ආයෙම පාරක් වාචිකව ඇහුනට පස්සෙ, මාව පාලනය කරන් හිටපු යදම් ඔක්කොම බිඳිල ගියා. ඒ වෙද්දිත් කාමයෙන් වියරු වැටෙමින් සිටි මට, තවදුරටත් ඒක 'මසාජ්' එකක්ම උනේ නෑ.
මිස්ගෙ සිරුර ඉන්පස්සෙ මම දැක්කෙ, මගේ කාමාශාව සංසිඳවා ගැනීමට ලැබුනු රසබර බෝජනයක් විදිහටයි...
ඒකෙ ප්‍රථිඵලයක් විදිහට, මිස්ගෙ දණහිස ගාව නැවතිලා තිබුනු මගෙ අත්, හිමින් හිමින් එයාගෙ කලව දෙක තෙරපමින් උඩටම ඇදුනා.
මිස්ගෙ කලව සෑහෙන තරම් ලොකුයි. මම මගෙ ඇඟේ බරත් අත හරහා කලව දෙකට යොදමින් තදට මිරික මිරික අතගෑවා.
මිසුත් කලින් වගේ සන්සුන්ව ඉන්නැතුව, සැරින් සැරේට යන්තමට දඟලන්න පටන් ගත්තා. මිස්ගෙ අත් දෙකෙන් ඇඳේ බෙඩ්ශීට් එක තදට මිරිකගෙන ඉන්න බවත් මම දැක්කා.
මම මේ කරන වැඩෙන් දිනූශි මිසුත් ආශ්වාදයක් ලබනව කියල තේරුනාම, මගේ කාම නහර තව තවත් උත්තේජනය උනා.
පිරිමි හිත් වල හැඟීම් හිරවෙලා තියෙන්නෙ, ගඩොලින් බැඳපු ලොකු ටැංකියකට වතුර රඳවල තියෙනව වගෙයි. එක තැනක් පළුදු වෙලා කාන්දු වෙන්න පටන් ගත්තොත්, අවසානෙදි සම්පූර්ණ බිත්තියම කඩාගෙන ඒ හැඟීම් පිටවෙනවා. ඒ වගේ වෙලාවක ඒ හැඟීම් ගොන්නම අවසන් වෙනකං බලන් ඉන්නව ඇරුනුකොට, ඒව පාලනය කරන්න හරිම අමාරුයි.
මටත්, මිස්ගෙ සිනිදු ශරීරය ස්පර්ශ කිරීමෙන් ලැබුනු උත්තේජය නිසා රාගී හැඟුම් ගොන්නක් හිතේ හිරවෙලයි තිබ්බෙ. දවස් දෙකක් තිස්සෙ හැඟීම් පිටකිරීමක් නොකර පොදිගහපු එකේ අවසන් ප්‍රතිඵලය උනේ, මගේ තර්කන ඥාණය අභිබවා රාගී අදහස් මගේ මනස ආක්‍රමණය කරපු එකයි.
මෙච්චර වෙලා මිස්ගෙ ශරීරය ස්පර්ශ කිරීමෙන් කාම ආශාව සන්තර්පනය කරගත්තත්, හිතට ආව එක් සිතුවිල්ලක් නිසා මට ඕනෙ උනා ඒ සිනිදු හමේ රස බලන්න... සුවඳ බලන්න...
ටික වෙලාවකින්ම මනුෂ්‍ය තර්කන සීමාවෙන් සම්පූර්ණයෙන්ම මිදුන මම, ඊළඟ මොහොතේ කිසිම පැකිළීමක් නැතුව මගේ මුහුණ මිස්ගෙ කලව ගාවටම ළං කරල, මගේ තොල් වලින් ඒ පිරුණු සිනිදු කකුල් දෙක සිපගත්තා.
මම කරපු වැඩෙන් මිස් ගැස්සිලා ඇඳ උඩ කෙලින් උනේ, මගෙ දිහා ඇස් ලොකු කරල බලමිනුයි.
"What the fuck... මොකක්ද ඔය කරන්නෙ... ආ..."
මිස් මහ සද්දෙට කෑගහල ඇහුවත් මට ඕනෙ උනේ නෑ මගේ මූණ උඩට ගන්න. ඒ නිසා මම දිගටම මිස්ගෙ කකුල් දෙක ඉඹ ඉඹ අත් දෙකෙන් තෙරපුවා.
මම ඒක ගනන් නොගෙන දිගටම මගෙ වැඩේ කරනව දැකපු දිනූශි මිස්, ආපහු මට කතා කලා. හැබැයි සැරෙන් නෙවේ. උපහාසාත්මක ස්වරූපයකින්.
"So... You don't even listen to me now... hah... Do you want it so badly...?"
මම මූණ පහළම තියාගෙන ඇස් දෙක විතරක් උස්සල මිස් දිහා බලල, ඔලුව උඩට පහළට කලා.
මිස් අත් දෙක ඇඳට තියාගෙන, පොඩ්ඩක් පස්සට ඇලවෙලා සමච්ඡල් හිනාවකින් යුතුව මගෙ දිහා බලන් ඉන්නව.
"Then... You should be my puppy... I always make sure my puppies get what they want... ම්ම්ම්ම්ම්... Do you want to be my puppy..."
මම ආපහු පාරක් ඔලුව උඩට පහළට කලා.
"Good boy... oh no... Good puppy... හහ් හහ්... If you are my puppy..., Do it like a puppy from now on... Not like a human"
මිස් ඒකෙන් අදහස් කලේ, මගෙ ළඟ තිබ්බ අන්තිම මනුශ්‍ය චින්තනයත්, හිත ඇතුළෙ සාන්ද්‍ර වෙලා තිබ්බ කාම හැඟීම් වලට යටපත් වෙන්න අරින්න කියන එකයි. අපි එතකොට හැසිරෙන්නෙ ඇත්තටම සත්තු වගේ... ඒ බව තේරුම් ගියාට පස්සෙ, මම තවදුරටත් මට කරන්න ඕනි කියල හිතෙන දේවල් ගැන කල්පනා කරන්න ගියෙ නෑ.
මිස් කිව්ව දේ මම තේරුම් ගත්ත බව දැකල, මිස් තව ටිකක් කකුල් දෙක ඈත් කරගෙන ආපහු ඇඳෙන් ඇල වෙලා ඇස් දෙක වහන් හිටියා.
දිනූශි මිස්ගෙ කලව දෙකම මාරුවෙන් මාරුවට ඉඹගෙන උඩට ගිය මම අන්තිමට නැවතුනේ මිස් ඇඳන් හිටපු චූටි හිර කලිසමේ වාටිය ගාවින්.
තවදුරටත් හිත හිත මුකුත් කරන්න ඕන්නැති බව මතක් උන නිසා, මම එතනින් නොනැවතී උඩටම ගියා.
මිස්ගෙ ඒ චූටි කලිසම දිගේම උඩට ගිහින්, කලිසමේ කකුල් දෙක එක් වෙන තැනදි මම දිවත් එලියට දාගෙන වේගෙන් ඉඹින්න පටන් ගත්තා.
"ආහ්හ්හ්හ්හ්හ්හ්...."
අදාළ තැනට මගේ දිවෙන් පීඩනයක් එල්ල උන බව අඟවන්න වගේ, මිස්ගෙ කටින් එක පාරටම හීන් කෙඳිරියක් පිට උනා.
මිස්ගෙ ඒ කෙඳිරිය ආපහු අහන්න ආසාවෙන්, තවත් කීප වරක්ම මම කලිසමට උඩින් මිස්ගේ රසාංගනය ඉඹින්න හැදුවා. ඒත් ඒ හැම ප්‍රයත්නයක්ම අසාර්ථක උනේ, මිස් ඇඳන් ඉන්න කලිසමේ ඝනකම ගොඩක් වැඩි නිසයි.
ඒකට පිළියමක් හොය හොය ඉන්න තරන් ඉවසීමක් තිබ්බෙ නැති මම, ඊළඟට කලේ මිස්ගෙ කලිසමේ යට වාටියෙන් හපාගෙන එක පාරටම කලිසම පහළට ඇද්ද එකයි.
මිසුත් ඒ බව අපේක්ෂාවෙන් හිටිය වගේ, මම කලිසම අදින බව තේරුන ගමන්ම එයා කකුල් දෙක ළං කරල, ඉනෙන් පොඩ්ඩක් ඉස්සුනා. මට අවශ්‍ය කරපු සහයෝගය මිස්ගෙන් ලැබුන නිසා, කලිසම ඉක්මනටම ගැලවිලා ආවා. ඒක කකුලෙන් පන්නල, බිමට දාලා මම ආපහු මිස්ගෙ කකුල් දෙක මුලට ආව.
මිස් ඒ වෙලාවෙ කකුල් දෙක ඈත් කලේ නැති නිසා, මමම අත් දෙකෙන් මිස්ගෙ පිරුණු කකුල් දෙක ඈත් කරල දාලා, කකුල් මැදට ඇවිත් දණගහගත්තේ අත් දෙකත් ආයෙම ඇඳ උඩින් තියාගෙනයි .
මිස් එක පාරක් ඔලුව උස්සල මගෙ දිහා බලල, ආපහු කොට්ටෙන් ඔලුව තියාගත්තා.
ඒ, මිස්ගෙ අවසරය බව තේරුම් ගිය හින්දා, මම ඊළඟට මිස්ගෙ රසගුල ගාවටම මූණ ළං කරල, හොඳට ඒ දර්ශනය රස වින්දා.
මිස්ගෙ යෝනිය අවට සම්පූර්ණයෙන්ම රෝම කපලයි තිබ්බෙ. යෝනි පැල්ම ගොඩක්ම ලොකු නැතත්, යෝනි තොල් බාහිරට නෙරා ඇවිල්ල තිබ්බා. යෝනි පැල්මේ යට අග්‍රයෙන් හීන් කාම දහරාවක් කාන්දු වෙන බව දැක්ක නිසා, මම මගේ දිව එතනට අරන් ගියා.
දිව මුල්ම වතාවට මිස්ගෙ යෝනි පැල්මේ යට ස්පර්ෂ වෙනවත් එක්කම, මිස් කලින්ට වඩා පොඩ්ඩක් සද්දෙන් කෑගැහුව.
"හාහ්හ්හ්හ්හ්.... ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්..."
ඒ වෑස්සුනු හීන් කාම දහරාව දිවට ඇදල ගනිමින්, මම හිමින් සැරේ යෝනි පැල්ම දිගේ මගෙ දිව උඩට අරන් ගියා. එකට ඇලිලා තිබුන යෝනි තොල් දෙකත්, මගේ දිවට ඉඩ සලසන්න වගේ දෙපැත්තට ඇදිල ගියයින්, මට මිස්ගේ රසගුලේ විවරය දැකගන්න හම්බුනා.
රෝස පාට සමකින් වැහුන ඒ විවරය පුරාවටම උකු දියරයක් වෑස්සෙමින් තිබ්බේ. කාමරේට ආව ඉරඑළිය නිසා, ඒ දියර බිංදු දිලිසි දිලිසි යෝනිය තවත් ලස්සනට පෙනුනා.
"Drink them puppy... ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්... ආසයි නේද..."
මගේ පමාව නිසා මිස් ඇඳේ වැතිරීගෙනම ඒ කිව්ව දේ ඇත්තටම අනවශ්‍ය දෙයක්.
පාලනයකින් තොරව හිටපු මම, කෝමත් ඒ රසගුල කලතන්න අදහස් කරගෙනයි හිටියෙ.
මිස්ගෙ කිව්ව දෙයින් උනේ, මගේ ඒ අදහස ක්‍රියාත්මක කිරීම ඉක්මන් උන එක විතරයි.
මම මගෙ අත් දෙකෙන් මිස්ගෙ කලව දෙක අල්ලගෙන, තව ටිකක් දෙපැත්තට කරල, පැණි වෑස්සෙන යෝනි විවරයට පිවිසුම හදාගත්තා. ඊට පස්සෙ මම මිස්ගෙ යෝනිය ඉඹිමින් සහ ලෙවකමින්, ඉන් වෑස්සුන කාම දියරය උරාබොන්න පටන් ගත්තා.
"ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්... ආහ්හ්හ්හ්හ්හ්හ්...."
මිස් හිටිගමන් කකුල් දෙක ළං කරගන්න හැදුවත්, මම දිගටම අත් දෙකෙන් ඒව ඈත් කරන් අල්ලන් හිටියා. කකුල් දෙක ළං කරගන්න බැරි උනාම, එයා පස්ස ඉනෙන් උස්සල දඟලන්න ගන්නව. එතකොට මට තවත් ලේසි වෙන නිසා, මම මුලු යෝනි පැල්මම කටින් වහගෙන දිව වේගෙන් උඩ පහළ යැව්වා.
දිනූශි මිස්ගෙ කෙඳිරිය ටිකෙන් ටික කෑගැස්සිලක් බවට පත් වෙනවත් එක්කම, මිස්ගෙ රසගුල ඇතුළෙන් ගලාගෙන ආපු කාම සාරයත් වැඩි උනා.
එක බිඳුවක්වත් පහළට වෑස්සෙන්න දෙන්න ලෝභ හිතුන නිසා, මම මිස්ගෙ කකුල් දෙක අත ඇරල, පොඩි උනු හම් කෑලි දෙකක් වගේ පිටතට නෙරල තිබ්බ යෝනි තොල් දෙක ඇඟිලි වලින් අල්ලල දෙපැත්තට ඇද්දා.
දැන් මිස්ගෙ කාම ගුල තවත් විවෘත වෙලා පේනවා...!
ඒ ඇසිල්ලෙන් මම මගේ දිව, යෝනි විවරය ඔස්සේ ඇතුළට ගමන් කරවමින්, ඉන් පිටතට පැමිණෙමින් තිබූ කාම දියරය වේගෙන් ඇද ඇද උරා බොන්න පටන් ගත්තා.
යෝනිය උරාබොන අතරතුරදිම, යෝනි පැල්මේ ඉහළින් තිබ්බ ගැටයක් වගේ දැනුන මිස්ගෙ කාම නිලයත් දිවෙන් තෙරපමින් ලෙවකන්න අමතක කලේ නැහැ මම.
පැය කාලකට ආසන්න වෙලාවක් මම ඒ විදිහට මිස්ගෙ යෝනියත්, යෝනිය අවටත් ඇති තරම් රස බැලුවා.
ඒ රස බැලිල්ල අන්තිමට නැවතුනේ, මිස් එකපාරටම කකුල් දෙක ළං කරල මගේ මූණ කලව වලට හිරකරගෙන, මහ සද්දෙන් කෑගසමින් සුරාන්තයකට පත් උනාට පස්සෙයි...!
මිස් කෑගහනවත් එක්කම මගේ මුව ඇතුළට ගලාගෙන ආව උණු කාම සාරය, බිංදුවක් නෑරම උරා බීලා, යෝනිය අවටත් දිවෙන් පිරිසිදු කලාට පස්සෙයි මම මූණ පස්සට ගත්තෙ...
ඒත් මට මූණ වැඩිය පස්සට ගන්න උන්නෑ. මිස් ඇඳේ වැතිරිලා ඇස් දෙක පියාගෙනම සද්දෙන් කෑගැහුව මට...
"නවත්තන්න එපා... උරනවා... හාහ්හ්හ්හ්හ්හ් දිගටම... මම කියනකං නවත්තන්නෑ... තේරුනානෙ... ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්"
මම අහල තිබ්බෙ ගෑණු අය සුරාන්තයට පත් උනාම, ටික වෙලාවක් යනකං ආපහු මුකුත්ම කරන්න බැරි වෙනව කියල. මිස් එහෙම කිව්වම මට පුදුම හිතුනත්, මම ආපහු මිස්ගෙ කකුල් දෙක අස්සෙ මූණ ඔබාගෙන යෝනිය දිගටම ලෙවකෑව.
මිස් තවත් කකුල් දෙක ඈත් කරල මට ඉඩ සලසල දීපු නිසා, මම මිස්ගෙ පස්ස යටින් අත් දෙක දාන් උස්සල අරගෙන, යෝනි තොල් හොඳට අඳිමින් රසගුල සන්තර්පනය කලා.
ඒත් මේ පාර ගොඩ වෙලාවක් යන්න කලින් මිස් මාව නැවැත්තුවා.
"දැන් නවත්තනවා... ඇති..."
තාමත් රාගයෙන් මත් වෙලා හිටිය උනත්, මිස්ගෙ විධානාත්මක කටහඬ ඇහිල මම කීකරු බලු පැටියෙක් වගේ මූණ පස්සට අරන් ඇඳ උඩ දණගහගෙන කෙලින් උනා.
"හොඳ දිවක් තියෙනව තමුන්ට... හොඳ පපියෙක් තමා මටත් හම්බුනේ..."
මිස් කූල් එකේ කතා කලත්, එයා ටිකක් හයියෙන් හුස්ම ගන්නවා. යන්තමට දාඩියත් දාලා.
"හී...."
"ම්ම්ම්ම්ම්ම්... රසයිද... ඇති වෙන්න බිව්වද..."
"ඔව්ව්... රසයි මිස්... හී... බඩ පිරුනා..."
"ගුඩ්... ට්‍රීට් එක හොඳයි නේද..."
"ඔව්ව්ව්ව්ව්...."
"ම්ම්ම්ම්ම්ම්.... Now... take off your thing..."
මිස් මගෙ කලිසම දිහාට ඇඟිල්ල දික් කරල ඒක කිව්ව හැටියෙම, මෙච්චර වෙලා යන්තමට උද්දීපනය වෙලා තිබුන මගේ රසඟන, ඉද්ද ගැහුව වගේ සෘජු උනා.
තවදුරටත් හිතේ ලැජ්ජාවක් හෝ බයක් තිබුනෙ නැති නිසා, මිස් කිව්ව පමාවට මම කලිසම ගලවලම දාලා යටකලිසමත් ගලවල මගේ පුරුෂාංගය මිස් ඉදිරියේ එලියට ගත්තා.
මිස් තත්පර කීපයක්, ගැහෙමින් තිබ්බ මගේ රසඟන දිහා බලන් ඉඳල, මිස්ගෙ දකුණු අතේ දබරගිල්ල හිමීට හපන ගමන් මට කතා කලා.
"Do you want to do it..."
මිස් අදහස් කරපු දේ එක පාරින්ම තේරුන නිසා මම වේගෙන් ඔලුව ඉහළට පහළට කලා.
"ම්ම්ම්ම්හ්හ්හ්... Then... Do you want to watch me while doing it...?"
"ඔ... ඔව්ව්ව් මිස්..."
"ම්ම්ම්ම්ම්ම් මිස් කියන්න එපා... මීට පස්සෙ ම්ම්ම්ම්ම්ම්, අපි දෙන්න විතරක් ඉන්න තැනදි මැඩම් කියන්න... අනිත් වෙලාවට විතරක් මිස් කියන්න..."
"හරි මි- මැඩම්... හී..."
"ගුඩ් පපී... දැන් පටන් ගන්න... You are free to watch anything while doing it..."
මිස් එහෙම කියල පස්සට වෙලා ඇඳ විට්ටමට හේත්තු උනා. ඊට පස්සෙ එයා කකුල් දෙක තව හොඳට ඈත් කරල, ඇහෙන් මට ඉඟි කලා 'එතන බලාගෙන කරන්න' කියල.
දිනූශි මැඩම් එක්ක කරන්න තව ගොඩක් දේවල් ඔලුව ඇතුළෙ කැරකුනත්, මටත් ඕනෙ වෙලා තිබ්බෙ මාව දවමින් තිබ්බ කාම ගින්න ඉක්මනට නිවාගන්න.
ඒ හන්දා මම මිස්ගෙ මූණත්, ඇඟත්, විවර උන යෝනියත් දිහා මාරුවෙන් මාරුවට බල බල මගේ රසඟන ඉස්සරහට පස්සට පිරිමදින්න ගත්තා.
දවස් දෙකක් තිස්සෙ මිස් නිසා ලබපු උත්තේජනය නිසාද, නැත්තං ජීවිතේ ප්‍රථම වතාවට මේ වගේ ක්‍රියාකාරකමක නිරත උන නිසාද කියන්න දන්නැහැ මම. ඒත් විනාඩි හය හතක් යන්නත් කලින්ම මට දැනුනා සුරාන්තයකට ආසන්නයි කියල.
මිසුත් ඒ බව මගෙ මූණෙන් දැකල තේරුම් අරගෙනද කොහෙද, එක පාරටම කෑගැහුව.
"No no... ඇඳේ එපා... කලිසමට කලිසමට..."
කාම ගින්නෙන් ගිනි ගෙන හිටියත්, මිස්ගෙ විධානයට අවනත වෙන්න කියල හිත කිව්ව නිසා, මම ඉක්මනට අනිත් අතින් ඇඳ උඩ තිබ්බ මගෙ කලිසම අරන් රසඟන ආසන්නයෙන් තියාගත්තා.
ඒත් එක්කම පෙර නොවූ විරූ ආකාරයට විශාල කාම දහරා කීපයක්, ගැහෙමින් තිබුන රසඟනෙන් එලියට විද්දෙ මාවත් පුදුම කරමින්...
තත්පර කීපයක ඒ ජවනිකාවෙන් පස්සෙ, මගෙ ඇඟට පණ නැතුව මාව ඇඳට කඩාගෙන වැටුන.
මට ඊට පස්සෙ මතක මම ඇඳ උඩට වැටෙන බවත්, මිස් කොට්ටයක් අරගෙන මගෙ ගාවට එන බවත් විතරයි...
මතු සම්බන්ධයි...
කතාවට මම හිතපු තරමටම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් නැහැ. මේ වගේ කතාවකට පබ්ලික් කමෙන්ට් දාන එකේ අනාරක්ෂිතබව නිසාම තමයි මම ඒ වෙනුවෙන් මගේ Bot ව සහ වෙනමම mini-app එකක් පවා හැදුවෙ. ඒත් මම හිතපු තරන් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් කතාවට ලැබුන්නෑ. ඒකයි මම මේ කොටසත් ටිකක් ඉක්මන් කලේ. බලන්නං. කතාව දිගටම ලියනවද නැද්ද කියල. කමෙන්ට් එවන හැමෝටම ගොඩාක් ස්තූතියි...