♡ මැඩම් ♡
හත්වන කොටස

පෙර කොටසින්...
"My feets... Do you like them...? කලිනුත් පහළදි මෙලෝ සිහියක් නැතුව බලන් හිටියෙ..."
"නැ... නෑ ඉතින් මේ... අ... අපිත් අ... ආසයිනෙ හෙ හෙ... ම... මම පහළට යන්නං මිස්... මි... මිස් එන වෙලාවක එන්නකො... කැ... කෑම එක මම අරන් තියන්නං මිස්... මි... මිස්ට පස්සෙ මම කන්..."
මම ගොතගගහ කියන්න හදපු එක කියල ඉවර වෙන්න කලින්, දිනූශි මිස් ආපහු සැරෙන්, ඒත් වෙන අමුතු ස්වරූපයකින් මට කතා කලා.
"Come inside... Don't turn on the light... And close that door a bit more... "
ඇ... ඇහ්...!!
එතැන් සිට...
මිස් මට කාමරේට එන්න කිව්වත්, මම එක පාරම ඒක නොකර ටිකක් වෙලා බලන් හිටියා. ඇත්තටම මට කරන්න ඕනෙ මොකක්ද කියල හිතාගන්න බැරි උනා.
"I'm not going to tell you again... එනවා ඇතුළට... ලයිට් දාන්නැතුව දොර ටිකක් වහන් එනවා... ඉක්මනට...!!!"
මම ලතවෙවී දොර ගාවම හිටන් ඉන්න අතරෙ, මිස් කලින්ටත් වඩා සැරෙන් ආයෙ මට කතා කලා. ඒත් ඒ පාර නං මම තත්පරයක්වත් පරක්කු නොවී, මිස් කිව්ව විදිහටම දොර තව ටිකක් වහගෙන මිස්ගෙ ඇඳ ගාවට වේගෙන් ගියා.
දොර ටිකක් වැහුන උනත්, දොරේ විවෘත කොටස හරහා ආව පටු ආලෝක තීරුවෙන් තාමත් මිස්ගෙ එක කකුලක යට ඉඳල දණහිස ගාවට එනකන් පේනව මට.
"මට හැමදේම දෙපාර දෙපාර කියන්න බෑ... එක පාරක් දෙයක් කිව්වම, ඒක කරන්න දැනගන්නවා..."
තවත් අඳුරු උන කාමරේ ඇතුළෙ, මගෙ ගාවින්ම ආපු මිස්ගෙ කටහඬ යන්තමට දෝංකාර දෙනව. මුහුණක් නොපෙනෙන නිසාත්, කටහඬේ තිබුනු දැඩි සෘජු වාග් ශෛලිය නිසාත්, ඒ වෙලාවෙ මගෙ හමේ රෝම කූප පවා යන්තමට කෙලින් උනා.
"සො... සොරි මිස්... ම... මම නිකං බ... බලන් හිටියෙ... මේ..."
"So... Do you like them..."
"ක... කකුලද මිස්..."
"Yes... Do you..?"
මිස්ට කෙලින්ම උත්තර දෙන්න මට පුලුවන් කමක් තිබ්බෙ නෑ. හිතේ මොන දේ තිබ්බ උනත්, හිතේ තියෙන හැමදේම එහෙම බයක් සැකක් නැතුව එළියට දාන්න තරන් හයියක් මට නැහැ. ඒ නිසා මම කට පියන් බිම බලාගෙනම හිටියා. මට ඇඳ උඩ පේන මිස්ගෙ සුදු කකුල දිහා බලන්නම ඕනෙ උනත්, මම පුලුවන් තරම් පාලනේකින් ඇඳ පාමුලටම ඇස් දෙක යොමු කරන් හිටියා.
"I just told you... මම දෙපාරක් අහනකංද බලන් ඉන්නෙ... ආ... කතා කරනවා එක පාරක් ඇහුවම..."
එන්න එන්නම මිස්ගෙ වාග් විලාසයේ තර්ජනාත්මක ස්වරූපය වැඩි වෙනවා.
"පො... පොඩ්ඩක් ආස හිතුන මිස්... දැ... දැක්ක වෙලේ... අ... ආයි බලන්නැතුව ඉන්නම්... අ... අනේ සොරි මිස්..."
"අහපු දේට විතරක් උත්තර දෙනවා... ආසද නැද්ද..."
"අ... ආසයි මිස්... ඒකයි බැලුවෙ..."
"Then... Do you want to touch them...?"
අහ්...!!!
මිස් මේ අහන දේවල් හින්දා මාව එන්න එන්නම අවුල් වෙනව වගේ. මට මිස්ගෙ මූණක් පේන්නැති නිසා, හිතාගන්න බෑ එයා මේව අහන්නෙ ඇයි කියල හෝ මොන වගේ අදහසකින් ද කියල.
ඒ නිසාම මගෙ හිතට අමුතු ආකාරයේ බයකුත් දැනෙන්න ගත්තා.
මම බය උනේ කාමරේ තිබුන කළුවර ස්වභාවයටද නැත්තං දිනූශි මිස්ටද කියල නං දන්නෑ. ඒත් ඒක මගෙ යටි හිතේ හැංගිලා තිබුන අමුතු හැඟීමකට පණ පොවපු බයක්.
මටම තේරුනා ඒසී එකේ හිටිය උනත් මගෙ ඇඟ පොඩ්ඩ පොඩ්ඩ රත් වීගෙන එනව කියල.
"Boy...? I asked you a question...??"
"මි... මිස්ගෙ අක... අකමැත්තක් නැත්තං... ම... මම ආසයි මිස්...
"හහ් හහ්... (සමච්ඡල් හිනාවකින්) මොනාටද ආස... ම්ම්ම්ම්ම්... කියනව බලන්න ඒකත් එක්කම..."
"ම... මම ආසයි... මි... මිස්ගෙ කකුල අල්ලන්න..."
හිතේ බයක් තිබුන උනත්, ඒත් එක්කම ප්‍රාණවත් උන තවත් අමුතු හැඟීමක් නිසා මගෙ කටින් ඒ දේ පිටඋනා.
මට ඕනෙ උනා මිස්ට මගෙ කටින් අහගන්න ඕනෙ දේ කියන්න... මොකද මමත් ඒ දේ කියන්න ආස කලා...!
"So you do like them huh...? පළවෙනිම පාර ඇහුවම කටපියන් හිටියෙ මොකද එහෙනං... ආ... ආයෙ ආයෙ අහනකන්ද හිටියෙ..."
"නැ... නෑ මිස්... ම... මට බය හිතුනා... සො... සොරි..."
"එහෙනං දැන් බය නොවී කෙලින්ම කියනවා... Do you want to touch them or not..?"
"ම... මට ඕනි මිස්..."
"හහ් හහ්... (නැවතත් සම්ච්ඡල් හිනාවක්) Too bad... ඒ ඩීල් එක ඉවර උනා ෆස්ට් ටයිම් අහපු වෙලේ... වෙන ඩීල් එකක් දෙන්නද..."
"හ... හා මිස්..."
"විනාඩි පහක්... වෙන කොහෙවත් බලන්නැතුව... තමුන් ඒ ආස දේ දිහා බලන් ඉන්නවා... එක තත්පරේකට හරි ඇහැ අහකට ගත්තොත්... Then we'll talk about it later... දැන් පටන් ගන්නවා... බලනවා...!!!"
දිනූශි මිස්ගෙ මම කලින් නොදැකපු සහ හීනෙකින්වත් දකින්න බලාපොරොත්තු නොවුන මේ සෙල්ලක්කාර, කාමුක, සැරපරුෂ හැසිරීමට මගෙත් කාම නහර එකින් එක අවදිවෙන්න පටන් ගත්තා. කොච්චර පාලනේකින් ඉන්න හැදුවත්, මිස් මට ඒ නියෝග කරපු දේ ඇහෙනවත් එක්කම මගේ පුරුෂාංගය හෙමි හෙමිහිට උත්තේජනය වෙන්න පටන් ගත්තා.
මිස්ගෙ නියෝගයට පිටින් යන්න බැරි කමක් දැනුන නිසා මම ඇහිපිය ගහන වේගයත් පාලනය කරගෙන, අඳුරු කාමරය තුළට වැටුන පටු ආලෝක කදම්බයෙන් නැහැවුන, මිස්ගෙ සුදු සුමට පිරුණු කකුල දිහාම බලාගෙන හිටියා.
මම කොච්චර වෙලා ඒ දිහාම බලන් හිටියද කියල තේරුමක් තිබ්බෙ නෑ.
ඒත්, මිස් මට ආපහු කතා කරනකංම මට මගෙ ඇහැ අහකට ගන්න උවමනාවක් ආවෙත් නෑ.
"Times up... Boy...!"
නිශ්ශබ්දතාවයේ ගිලෙමින් තිබුන අඳුරු වටපිටාව මධ්‍යයයේ, මිස් උස් හඬින් ඒ කිව්ව දේට මාව ගැස්සිලා ගියා. තවත් බලන් හිටියොත් මිස් මට බනී කියල හිතුන නිසා මම ඉක්මනට ආයෙම බිම බලාගත්තා.
"Good boy... අන්න එහෙම හිතල බලල වැඩ කරන්න ඕනෙ. කියන වෙලාවට විතරයි ඒ දේ කරන්නෙ. වෙලාව ඉවර උනාම ආයෙ ඒක කරන්නෑ... Now get out... පහළින් ඉන්න මම එන්නම්..."
"හ... හරි මිස්..."
මම එහෙම කියාගෙන කාමරේ දොර ගාවට දුවන්න හදනකොටම මිස් ආයෙම මට කතා කලා. හැබැයි ටිකක් විතර දොම්නසක් මුසු උන කටහඬකින්.
"ඒයි... කොහෙද දුවන්නෙ... දැන් තමුන්ට මම දීපු තෑග්ගට ස්තූතියි කියන්නෙ නැද්ද..."
මට ඉක්මනට කාමරෙන් එළියට යන්න අවශ්‍ය උන නිසා මම කිසිම දෙයක් නොහිතා ආපහු මිස්ගෙ ඇඳ පැත්තට හැරිලා "ගොඩක් ස්තූතියි මිස්..." කිව්වා.
"Good... Now go..."
මිස්ගෙ අවසරය ලැබුන ගමන්ම තවත් තත්පරයක්වත් කාමරේ ඇතුළෙ රැඳෙන්නැතුව මම වේගෙන් දුවගෙන එලියට ආව. අන්තිමට මම නැවතුනේ පල්ලෙහා තට්ටුවෙ මගෙ කාමරේටත් ආවට පස්සෙයි.
කාමරේ ඇඳෙන් වාඩි වෙලා, නලලෙ රැඳිල තිබ්බ දාඩිය බිංදු කීපය අතින් පිහිදාන ගමන් මම කල්පනා කලා මොකක්ද ඒ උනේ කියල.
ඇයි දිනූශි මිස් එහෙම හැසිරුනේ... ඇයි එයා එහෙම දෙයක් මට කරන්න කිව්වෙ... නෑ... ඇයි ඇත්තටම මම එහෙම හැසිරුනේ... ඇයි මම දිනූශි මිස් ඒ කිව්ව අමුතු දේවල් කලේ... ඇයි මට බැරි උනේ ඒ කිසි දේකට විරුද්ධ වෙන්න...
කෙල්ලෙක්ගෙ ඇඟකට ආස වෙන එක සාමාන්‍ය දෙයක්... ඒත්... මම සතුටු උනේ දිනූශි මිස්ගෙ ඇඟ දැකල නෙවේ... දිනූශි මිස්ගෙ ඒ අමුතු හැසිරීමට... මිස් මං ලව්වා කියවගත්ත දේවල් වලට... ඇයි මම එහෙම දේකට ආස උනේ.
අනිත් කාරණේ, මම ඇයි එයාට ස්තූතියි කලේ ඇත්තටම... එයා මම ලව්වා ඒ දේවල් කරගෙනත්, ඇයි මම එයාට කිසිම පැකිළීමක් නැතුව ස්තූති කලේ...!
එක එක විකාර සිතුවිලි තොගයක් ඔලුව අස්සෙ කැරකි කැරකි තියෙන අතරෙ, මට ඇහුන දිනූශි මිස් මගෙ කාමරේ ගාවින් කතා කරගෙන ගෙයි පිටිපස්සට යනව.
"සකුන්... එන්න කන්න... කොහෙන්ද කෑම පාර්සලේ තිබ්බෙ..."
දැන්ම යනවද...? නැත්තං මිස් කාලා උඩට ගියාට පස්සෙ හිමීට ගිහින් කනවද.. මිස් මට අවුලක් දායිද මොකක් හරි... නෑ ඔන්න ඔහේ යං... මම මොකටද කලබල වෙන්නෙ... එයානෙ ඒ විකාර මට කරන්න කිව්වෙ... මොනාහරි කිව්වොත් නං මම බයිනව... ඇයි අප්පා..
තිබ්බ අන්තිම ගටත් පපුවට ආරෝපණය කරගෙන මම කාමරෙන් එලියට ඇවිත් හිමීට ඩයිනින් රූම් එකට ගියා. දිනූශි මිස් එතකොටත් මේසෙන් වාඩි වෙලා, පිඟන් හැදි ඔක්කොම මේසෙට ගෙන්නල්ල, කෑම පාර්සලේ දිග අරින ගමන් හිටියෙ. මිස් තාම ඇඳන් ඉන්නෙ අර කොට කෑලි දෙකමයි. ටිකකට කලින් වෙච්ච සිද්දිය නිසා මම මිස්ගෙ ඇඟ දිහාවත්, මූණ දිහාවත් නොබල, මේසෙ ගාවට ගියා.
ඩයිනින් රූම් එකේ මේසෙ ටිකක් දිග එකක්. රූම් එක මැදටම වෙන්න තිබ්බ ඒ මේසෙ වටේට, පුටු 8ක් තියල තිබ්බා. පුටු දෙකක් තිබ්බා මේසෙ පටු පැති දෙකේ. ඉතුරු පුටු හය, පුටු තුන ගානෙ දිග පැති දෙකට.
මිස් වාඩි වෙලා හිටියෙ දිග පැත්තක කොණේම පුටුවක.
මිස්ව මගෑරල වාඩි වෙන්න හිතාගෙන, මම මේසෙ අනිත් පැත්තෙ විරුද්ධ කෙළවරින් වාඩි වෙන්න හදනකොට, මිස් මට කතා කලා.
"සකුන්... මෙතන මං ගාවින් වාඩි වෙන්න... ඔහෙට යන්න එපා..."
"අ... හ... හා මිස් එහෙනං..."
මිස් මට ඒක කිව්වෙ එයාගෙ සාමාන්‍ය ස්වරූපයෙන් උනත්, උඩ තට්ටුවෙ කාමරේ ඇතුළෙ මිස් කතා කරපු විදිහ මතක් උන නිසා මම කිසිම විරුද්ධත්වයක් නොපෙන්වා මිස් ගාවින්ම වාඩි උනා.
"මොකද එහාට යන්න හැදුවෙ... ම්ම්ම්ම්..."
මම වාඩි වෙලා, බිම බලන් ඉන්න අතරෙ මිස් මගෙන් ඇහුව.
"මෙ... මේ... මි... මිස්ට නිදහසේ කන්න පුලුවන්නෙ... එ... එතකොට..."
"දැන් ඔයා ආවෙ මගෙ ඇසිස්ටන්ට් වෙන්න නෙවේද?"
"ත... තමයිනෙ මිස්..."
"ගුඩ්... එහෙනං දෙවනි පාඩම අහගන්න... කොහොමද ටේබල් එකක වාඩි වෙන්න ඕනෙ කියල සහ ටේබල් එකේදි තමුන් කරන්න ඕනෙ මොනවද කියල..."
"හ... හා මිස්..."
"ඔක්කෝටම කලින්, ඔලුව උස්සල මගෙ මූණ දිහා බලන්න... (ටිකක් උස් කටහඬකින්) අහක බලන් ඉන්න අයට කතා කරල පුරුද්දක් නෑ මට..."
මිස් සද්දෙ වැඩි කරපු හින්ද මම ඔලුව උස්සල මිස්ගෙ මූණ දිහා බැලුව. ඒත් මගෙ ඇහැ යන්නෙම මිස්ගෙ අඩ නිරුවත් ශරීරයටමයි. වාඩි වෙලා ඉන්න නිසා තවත් උඩට වෙච්ච කලිසමට පහළින් පේන නග්න කලව යුගලත්, අත් දෙක මේසෙ උඩින් තියන් ඉන්න නිසා තවත් ඉස්සිලා පේන ටොප් එකත් හින්දා මට මගෙ ඇහැ පාලනය කරගන්න හරිම අමාරු උනා.
ඒත් මිස් නං, මම බලන බව දැකල කට කොණින් හිනාවක් දාලා මට කතා කලා මිසක්, ඒකට විරුද්ධත්වයක් පෙන්නුවෙ නෑ.
"ගුඩ්... දැන් අහගන්න... සාමාන්‍යෙන් මේ වගේ ලොකු ටේබල් එකක සුලු පිරිසක් විතරක් ඉන්නව නං අපි වාඩි වෙන්නෙ හැම පැත්තටම සමානව විසිරිලා යන විදිහටයි. ඒ කියන්නෙ මෙතන හතර දෙනෙක් හිටියොත්, දෙන්නෙක් දිග පැති දෙකේ මැදින් සහ අනිත් දෙන්නා පොඩි පැති දෙකෙන් වාඩි වෙනව.
ඒ වගේ වෙලාවක අපි හැමතිස්සෙම වාඩි වෙන්නෙ එක පුටුවක් ඇරල. ඒ, තමන්ගෙ සහ අනිත් කෙනාගෙ පෞද්ගලිකත්වය ගැන අපි හිතන්න ඕනෙ නිසයි.
හැබැයි මෙතනදි අපි දෙන්නට එහෙම දෙයක් අවශ්‍ය නෑ. තමුන් මගෙ ඇසිස්ටන්ට්. ඒ නිසා කොතනක උනත්, තමුන් වාඩි වෙන්න ඕනෙ මං ගාවින්මයි. පුටු අතරෙ දුර වැඩි නං, තමුන් තමුන්ගෙ පුටුවත් අරන් මගෙ ගාවට ඇවිල්ල වාඩි වෙන්න ඕනෙ. තේරුනාද..."
"තෙ... තේරුනා මිස්..."
"ගුඩ් බෝයි... දැන් කමු එහෙනම්... පාර්සලේ දිග ඇරල බැලුවෙ නැද්ද..."
"නැ... නෑ මිස්... හරිනෑනෙ එහෙම..."
"මීට පස්සෙ, මම එන්න කලින් කෑම එක දිග ඇරල බලල, පිඟන් ලෑස්ති කරල එහෙම තියන්න ඕනෙ... තේරුනානෙ... අද මම ඒව කලාට, මීට පස්සෙ ඒ දේවල් සකුන්ගෙ රස්සාවෙම කොටසක්... තේරුනානෙ"
"හ... හරි මිස් මම එහෙම කරන්නං..."
මිස් දැන් කලින් වගේම නෝමල් කතා බහ කරන නිසා, මගෙ හිතේ කලබල ගතිය පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙන්න අරන් තිබ්බෙ.
ඒත් මට මාර ප්‍රශ්නයක්, ඇයි මම පිරිමියෙක් වෙලත් මිස්ට ඒ තරන් බය උනේ කියල. මිස් මට වඩා පොඩ්ඩක් උසයි තමයි. හැබැයි ඒක නිසා නෙවෙයි මම බය උනේ. මට ඕන්නං දැන් උනත් පුලුවන් කායිකව දිනූශි මිස්ව යටත් කරගන්න. නමුත් මට කිසිම දෙයක් කරගන්න බැරි තරමට මාව ලොක් උනා. හරියට නිකං මිස් දැනටමත් මාව දම්වැල් වලින් බැඳගෙන ඉන්නව වගේ හැඟීමක් මට දැනුනෙ.
"කන්න වාඩි උනාම, වෙන දේවල් හිතන්න බෑ සකුන්..."
මම මනෝලෝකෙක හිර වෙලා ඉන්න අතරෙ මිස් මට කතා කලා. එතකොටයි මම පියවි සිහියට ආවෙ.
"අහ්... හරි මිස්..."
"හැම දෙයක් ගැනම හිත හිත ඉන්න වෙලාවක් නෑ අපිට... අවස්ථාව හම්බුනාම ඒ ගැන හිතන්න. එතකං හරි සිහියෙන් ඉන්න ඉගෙන ගන්න..."
"හරි මිස් එහෙම කරන්නම් මං..."
"ගුඩ්... දැන් කන්න එහෙනං... චීස් පැස්ටා එකක් මම ඕඩර් කලේ දෙන්නෙක්ට..."
චීස් පැස්ටා...!!! දන්නෙ නං නෑ ඒ මොනාද කියල... ඒ උනාට චීස් පැස්ටා...!!!
කෑම ගැන ඇහුන ගමන්ම හිතේ තිබ්බ තුන් බිය මර බිය සේරම ඉගිලිලා ගියා වගේ. මම සවලෙන් ගහනව වගේ පිඟානට කෑම බෙදාගෙන, කොරවක්කා වක්කඩ කැඩුව වගේ කාගෙන කාගෙන ගියා.
දිනූශි මිස් නං මම කන දිහා බල බල හෙන ස්ලෝ එකේ කෑවෙ. හිතේ තිබ්බ බයටමද මංදා මම ඝණ සෙන්ටිමීටර් විස්සෙ බඩට ඝන මීටරේක විතර කෑම ඔබාගත්තා.
කාල ඉවර වෙලා, අත පය සේරම හිරි ඇරල මම හිමීට පුටුව පස්සට බර උනා.
දිනූශි මිස් මගෙ දිහා බලල යන්තමට හිනා වෙලා, එයාගෙ නෝමල් ස්පීඩ් එකෙන්ම කෑව.
විනාඩි දහයකින් විතර දිනූශි මිස් කාලා ඉවර වෙනකංම මමත් ඔහේ වාඩි වෙලා හිටියා. මිසා අවුලක් දාන්නෙ නැති බව ශුවර් නිසා, මම මිස්ගෙ ඇඟ දිහත් බැලුව බයක් සැකක් නැතුව.
එයත් මම බලනවට ආසයි නං ඉතින් මම අහවල් මගුලට ඈ තවත් බය වෙවී ඉන්නෙ.
මිස් කාලා ඉවර වෙලා, ඩයිනින් රූම් එක කොණේ තිබ්බ සින්ක් එක ගාවට ගිහින් වතුර කෝප්ප දෙකක් අරන් ඇවිත් ආයෙ වාඩි උනා. එක කෝප්පයක් මගෙ ඉස්සරහින් තියල මිස් අනිකෙ වතුර ටික බිව්වා.
මිස් මටත් එක්ක වතුර ගෙනාවෙ ඇයි කියන එක ප්‍රශ්නයක් උනත්, මම මිස් දිහා බලල හිනා වෙලා වතුර එකත් ගහල ඇරිල එක හුස්මට.
"ඔච්චර රෑට කන්නෑ.... තේරුනාද...!"
මම චිල් එකේ වතුර එකත් ගහල දාලා පුටුවෙ දිගෑරිලා ඉන්නකොට, මිස් මේසෙට අතක් තියන් මගෙ පැත්තට හැරිල කතා කලා. මිස්ගෙ කකුල් දෙකත් මගෙ ඇඟේ යන්තමට ගෑවෙන විදිහට පැත්තට දැම්මා එයා.
"ඇහ්... ආහ් මේ... බඩගින්නෙ මිස් හිටියෙ... ආයි අඩුවෙන් කන්නම්කො මං..."
"ගුඩ්... Now then... Let's talk about earlier... Do you enjoy seeing me like this...? ම්ම්ම්ම්ම්ම්..."
හුටා... අඹරල අඹරල කෙටුව නේ මුලටම...
සැපට දිගෑරිල හිටපු මාව පුටුව උඩ කෙලින් උනා ඒක අහල.
"මෙ... මෙ... හෙ හෙ... මෙහෙමයි... මිස්... මේ... ලස්සන කෙල්ලෙක්... දැක්කම ඉතින්... දන්නැද්ද... බැලෙනවනෙ..."
"Very good... ඇයි අච්චර බය උනේ කලින්...?"
"බ... බය හිතුන මිස්... කළුවරේනෙ..."
පුදුමයි...! මිස් දැන් මාත් එක්ක කතා කරන්නෙ කලින් උන සිද්ධිය ගැන උනත් මට කිසිම බයක් දැනුන්නෑ. මම හරි සැහැල්ලුවෙන් මිස් එක්ක කතා කරන්නෙ. ලැජ්ජාවක් නං තියෙනව. ලැජ්ජ බයට හැදුනු කොල්ලොනෙ. නැතුව මට මිස් එක්ක කතා කරනකොට කිසිම අපහසුවක් දැනුනෙ නෑ.
"මේ දේවල් අපෙන් පිටට යනවද කොයිම වෙලාවක උනත්...? ම්ම්ම්ම්ම්ම්..."
"නැ... නෑ නෑ මිස්... අපෝ පිස්සුද... මම නං කට හොල්ලන්නෑ..."
"ගුඩ් බෝයි... කියන දේ අහල කරන්න කිව්ව දේවල් එක පාරින්ම කලා නං ඊට වඩා දෙයක් ලැබෙන්න තිබ්බා... ඊළඟ පාර චාන්ස් එකක් දුන්නම, ඒක එක පාරින්ම කරනවා... මෝඩයෙක් නොවී... මම යනව දැන් නිදාගන්න... මේ ටික අස්පස් කරල දාලා, තමුනුත් දැන් නිදාගන්න. උදේ හයට එලාම් එක තියාගන්න. ගුඩ් නයිට්..."
"ඇහ්... ආ මේ... ගුඩ් නයිට් මිස්..."
මිස් ඇස් කොනින් මගෙ දිහා බලල සමච්ඡල් හිනාවක් දාගෙන මේසෙන් නැගිටල යන්න ගියා.
මොකක්ද මිස් ඒ අන්තිමට කිව්ව කතාව...?
'ඊළඟ පාර චාන්ස් එකක් දුන්නම, ඒක එක පාරින්ම කරනවා...'
ඇහ්...
මතු සම්බන්ධයි...
සමාවෙන්න කොටස පරක්කු උනාට. ගෙදර වැඩටිකකට අහු උනා මේ දවස් කීපය. දැන් දිගටම කතාව දෙන්නම්... ගොඩක් ස්තූතියි නාමිකව සහ නිර්නාමිකව කමෙන්ට් කරන හැමෝටම... මට හම්බෙන ලස්සනම කමෙන්ට් මම කතාවෙ ප්‍රධාන පිටුවට එක් කරනව. (ප්‍රධාන පිටුවෙ synopsis කියන තැන ඔබන්න). එතනින් ඒ කමෙන්ට් අයින් කරන්න ඕන්නං ඒ බව මට දන්වන්න. ස්තූතියි ආයෙමත්...