වීදි පුරඟන
28විසිඅටවන කොටස

"සර්... මම වොශ් දැම්මා... සර්ත් නාගෙන එනවද...!"
තුරුලි සුදු පාට සාලුවකින් කොණ්ඩෙ පිහිදන ගමන් වොශ් රූම් එකේ ඉඳන් එලියට ආවා. එයා තව සාලුවක් ඇඟ වටේ ඔතාගෙන හිටියේ. පියයුරු දෙකයි කකුල මුලයි යන්තමට වැහෙන තරමට උස තිබ්බ ඒ සාලුවට, තුරුලිව හරි සරාගීව පෙනුනා.
"මමත් නාගෙන එන්නං එහෙනං... මේ... හවස් වෙලා තියෙන්නෙ දැන්... ඒ නිසා හොඳට පිහිදගන්න ඈ..."
"හී... හා සර්.. ම්ම්ම්ම්ම්... උම්ම්ම්ම්මා..."
තුරුලි සාලුවෙන් පිහිද පිහිදම, හොටෙල් රූම් එකේ බැල්කනියෙ පුටුවක වාඩි වෙලා හිටපු මගෙ ගාවට ඇවිත් පාත්වෙලා මගෙ කම්මුලක් ඉම්බා.
"මැට්ටි... මූණවත් හෝදල නෑ මං... දූවිලි ඇති මූණේ..."
"හී... කමක් නෑයියෝ..."
මම පුටුවෙන් නැගිටල, තුරුලිගෙ ඔලුවට තට්ටුවක් දාලා වොශ් රූම් එකට ගියා.
දැන් දවස් දෙකක් තිස්සෙම මහන්සි වෙලා ඇඟට දැනුන තෙහෙට්ටුව නිසාද කොහෙද, ශවර් එකෙන් ඇඟට වැටෙන වතුර බිංදු වල මාර සනීපයක් තිබ්බේ. අපි දෙන්න අද වෙන වෙනම නාගත්තෙත් තෙහෙට්ටුව නිසාමයි.
ඇඟට වැටෙන වතුරේ ඒ තරම් හීතලක් නොතිබ්බත්, අදින් පස්සෙ මම තුරුලි එක්ක මගේම ජීවිතයක් නිල වශයෙන් ආරම්භ කරන බව මතක් උනාම, මගෙ ඇඟ පුරාම අමුතු කිතියක් එක්ක සීතලක් ගමන් කලා.
පාඨක ඔබට ඒ කිව්ව කතාව අපැහැදිලි නම්, මම මෙහෙම කියන්නං...
තුරුලියි මමයි මේ ඉන්නෙ අපේ මධුසමය ගත කරන්න ආව හෝටල් කාමරය තුළයි...!
අපේ කතාව මේ තරම් දුර ආවෙ කොහොමද...? අපේ කතාව ඇතුළෙ මොනවද උනේ...? අපේ කතාවෙ කොතනද වෙනස් උනේ...?
ඒ සියල්ලටම මම උත්තර දෙන්නං...!
එදා මම තුරුලි එක්ක අපේ මහ ගෙදර ගියාට පස්සෙ, අම්ම වගේම තාත්තත් තුරුලි ගැන හරියට පැහැදුනා. ඇත්තටම ඒක එහෙම නොවුනා නම් තමා පුදුමෙ. ඉතින් මම තුරුලිව විවාහ කරගන්න එකට අම්මලගෙන් කිසිම බාධාවක් ආවෙ නෑ. එයාලත් ඒකට පූර්ණ සහයෝගය දැක්වූවා.
ඒත් අපිට ඒ හැමදේම පස්සට දාන්න උනා. මොකද තුරුලි ගාව එයාගෙ අයිඩින්ටි, උප්පැන්න සහතිකය හෝ අනන්‍යතාව හඳුනගන්න පුලුවන් කිසිම දෙයක් තිබ්බෙ නෑ. විවාහ වෙන්න තියා, කිසිම දෙයක් එයාට කරගන්න බෑනෙ ඒව නැතුව.
ඉතින්, තුරුලි පොඩි කාලෙ හිටපු ගෙදරට ගිහින් ඒව අරන් එමු කියන යෝජනාව මම ඉදිරිපත් කළත්, තුරුලි හරියට බය උනා ආපහු එහෙට යන්න. ඒ හන්දා අපි ඒ වැඩේ අතෑරල දාලා, අයිඩින්ටිකාඩ් ඔෆිස් එකේ මම අඳුරන කෙනෙක්ගේ උපකාරයත් ඇතුව තුරුලිට අවශ්‍ය ලියකියවිලි සේරම හදාගත්තා.
මේ දේවල් කෙරීගෙන යන අතරෙ, තුරුලිගෙ සෞඛ්‍ය ගැටළුවත් අපි විසඳගත්තා. ඩොක්ටර් කිව්ව වගේම තුරුලිගෙ තත්වය හොඳ අතට ගන්න පුලුවන් කමක් තිබුනා. ඉතින් ඩොක්ටර්ගෙ උපදෙස් මත, තුරුලිව ඇඩ්මිට් කරල ඒ ඒ අදාළ ප්‍රතිකාර කලා.
ප්‍රතිකාර කරල මාස දෙකකට පස්සෙ, තුරුලිගෙ පළවෙනි ඔසප් වීම සිදු උනා. එච්චර කල් එහෙම වේදනාවක් විඳල තිබ්බෙ නැති තුරුලි, ගතින් වගේම සිතිනුත් හරියට කඩාගෙන වැටුනා. මම මට හැකි උපරිම විදිහට ඒ දවස් දෙක තුනේ එයාව බලාගත්තත්, එයා විඳපු වේදනාව ඒ කිසි දේකින් අඩු උනේ නෑ කියල තුරුලිම මට පස්සෙ දවසක කිව්වා.
ඉතින්...
මේ කිව්ව දේවලුත් එක්ක, තුරුලි මගෙ ජීවිතේට ආපු පළවෙනි දවසෙ ඉඳල, මාස අටකට කිට්ටු කාලයකුත් ගත උනා...
අම්මලගෙ තීරණයකට අනුව, තුරුලිටයි මටයි විවාහ වෙන්න නැකතක් බලල, ඊට මාස දෙකකට පස්සෙ දවසක අපි විවාහ උනා... චූටි චාම් වෙඩින් එකක්... මගෙ පැත්තෙන් ආව නෑයො විතරයි හිටියෙ... ඒත් තුරුලිට කිසිම තනිකමක් නොවෙන්න, මගේ තාත්තා, තුරුලිගෙ තාත්තගෙ තැන නියෝජනය කලා.
දැන් මම ඉන්නෙ, අපේ විවාහ උත්සවය ඉවර කරලා, මධුසමය ගත කරන්න ආව හෝටල් කාමරය තුළයි...
ගෙවුන වසරක වගේ කාලය තුළ මගේ ජීවිතයේ සිදු උන සිදුවීම් ගැන හිත හිත මම පැය බාගෙකට ආසන්න කාලයක් නාලා ඉවර වෙලා තමා ආපහු ටවල් එකක් ඇඳගෙන වොශ් රූම් එකෙන් එළියට ආවෙ.
මම එළියට එනකොට තුරුලි අමුතු දැල් වගේ විනිවිද පේන සුදු ලූස් ගවුම් කෑල්ලක් ඇඳගෙන, වොශ් රූම් එකේ දොර ඉස්සරහට වෙලා හිටගෙන හිටියා. දැල් වගේ ගවුමක් කියල කිව්වෙ, ඒ ඇඳුමට ඇත්තටම එයාගෙ ඇඟ පේනවා. එයා අත් දෙක ඉස්සරහට කරල එකතු කරන්, ඉනෙන් කැරකි කැරකි මගෙ දිහා බලන් හිනා වුනා.
"මේ මොකද මැට්ටි..."
"හී... සර්ව පිළිගන්න..."
"ඈහ්...මාව පිළිගන්නෙ මොකටද මැට්ටියෙ... දැන් අමුතුවෙන් පිළිගන්න දෙයක් නෑනෙ... අපි බැන්දනෙ..."
මම එහෙම කියාගෙන තුරුලි ගාවට ගිහින් එයාගෙ නලල ඉඹින්න හැදුවත්, තුරුලි ඊට ඉඩ නොදී මාව පස්සට කලා.
ඒ කරල එයා එක පාරටම මගෙ ගාව බිම දණ ගහල මගෙ කකුල අල්ලන් වැන්දා.
මම කලබල උන පාරට තව ඩිංගෙන් සාලුවත් ගැලවෙනවා. මම ඉක්මනට තුරුලිගෙ උරහිස් දෙකෙන් අල්ලල එයාව නැගිට්ටුවා. නැගිට්ටුවා කිව්වට මම ඇත්තටම එයාව උඩට උස්සල ගත්තා. තුරුලි ආපහු කකුල් දෙකෙන් හිටගත්තට පස්සෙ, මම පොඩ්ඩක් පාත් වෙලා එයාගෙ මූණ දිහා බලන් කතා කලා.
"මැට්ටී... මොකද මේ..."
ඒ ගමන නං තුරුලිම මගෙ ගාවට ඇවිත්, මගෙ පපුවට මූණ තද කරන් මාව බදාගත්තා. එහෙම ඉඳිද්දිම එයා මට කතා කලා.
"මං ආදරෙයි මගෙ මහත්තයො... [සෲස්...]"
කෙල්ල අඬනව කියල හිතාගන්න ඉකි ගසන සද්දෙ අවශ්‍ය උන්නෑ. නාලා ආව නිසා සීතලට තිබ්බ මගෙ පපුව දිගේ, උණුසුම් ද්‍රව බිංදුවක් පහළට කඩන් වැටෙද්දිම මට ඒක තේරුම් ගියා. කෙල්ල අඬන හේතුවක් හිතාගන්න බැරි උන හන්දා, මම තුරුලිගෙ ඔලුවෙන් අල්ලං මගෙ ඇඟට තව තද කරගත්තා.
"රත්තරන්... අද අපි අඬන්න ඕන්නෑනෙ මැණික... අපි හිනාවෙන්න එපැයි... ම්ම්ම්ම්ම්ම්... නාඬා ඉන්න වස්තුවේ..."
"මම ආයෙ සර්ට... සර් කියන්නෑ... [සෲස්..] කමක් නෑ නේද ඒකට..."
"ඈ මැට්ටියෙ... මම ඕක කියන්න එපා කියන්නෙ කොච්චර කල් ඉඳන්ද... ඔයා ඒ කාලෙම සර් කියන නැවැත්තුවත් මම ඔයාට මුකුත් කියන්නෑ..."
"එහෙම නෙවෙයි මහත්තයො... [සෲස්..] සර් කියනවට වඩා... ලොකුයිලු මහත්තයා කියන එක... මම ෆේස්බුක් එකේ දැක්කේ..."
අපි අතරෙ ගොඩනැගෙමින් තිබ්බ අමුතු ගැඹුරු ආදරණීය 'මොහොත', තුරුලි ඒ කිව්ව දෙයින් සුන් වෙලා ගියා. මට හිනාත් ගියා ඒකට.
"ඔය කිව්වෙ කතාවක්... ෆේස්බුක් එක අඩු කරන්න ඕනෙ මේ මැට්ටිගෙ..."
"හී.... [සෲස්]..."
"මේ... තුරුලි... ආ නෑ... නෝනේ... මේ..."
"ඊයා...."
මගෙ පපුවට තද වෙලා හිටපු තුරුලි, එයාගෙ අතකින් මගෙ පපුවට ටිකක් හයියෙන් ගහන ගමන් එහාට උනා.
"මොකෝ ඊයා... මොකක්ද ඊයා..."
"නෝනෙ කියන්නෙපා අනේ... ලස්සන නමක් කියන්නකෝ... හී... නෝනෙ කීවම පරණ අය වගේ අපි... ෆේස්බුක් එකේ අය නං ලස්සන ලස්සන නම් කියාගන්නවා... හී..."
මේ කෙල්ලගෙ ෆේස්බුක් යෑම අඩුකරන්න වෙනව සෑහෙන්න...!
"හා හා... එහෙනං කලින් වගේ බට්ටි කියන්නංකො... මම මේ අහන්න හැදුවෙ ඒක නෙවේ..."
"හී... ඒම ශෝක්... මොකක්ද සර් අහන්න හැදුවෙ..."
"දැන් අපි මේ ඇවිල්ල ඉන්නෙ හනිමූන් එකටනෙ..."
"හී... ඔව්ව්... ඒකනෙ මාත් මේක ඇඳගත්තේ..."
"හනිමූන් ආවට මේකෙ කරන්න අලුත් වැඩක් මුකුත් නෑනෙ... සේරම කරලනෙ තියෙන්නෙ අපි..."
මමත් පොඩි හිනාවක් දාගෙන ඒක කිව්වෙ, හිතට දැනුන කෙලිලොල් කම නිසා උත්පාදනය උන අමුතු ලැජ්ජාවකට ඔලුව කසන ගමන්.
තුරුලිත් අත කටකින් වහගෙන හිමීට හිනා උනා.
ඒ කරල එයා හිමීට මං ගාවට ඇවිත් මගෙ ඉන වටේ සිනිදුවට අත යවලා, මම පටලවන් හිටපු ටවල් එක ගලවල බිමට දැම්මා. ටවල් එකෙන් මිදුන මගේ රසඟන එයාගෙ අතකින් අල්ලගෙන, තුරුලි ඔලුව උස්සල උඩ බලල මට කතා කලා.
"මම සර් එක්ක මෙච්චර දවස් හැමදේම කලාට, මම අද ඉඳන් එකට නිදාගන්නෙ මගෙ මහත්තය එක්කනෙ... මගෙ මහත්තය ආස, මගෙ මහත්තයට ඕනෙ හැමදේම කරන්න රත්තරන් අද ඉඳන් ආපහු... මගෙ මහත්තයව මම මට පුලුවන් හැම විදිහකින්ම සතුටු කරනවා..."
තුරුලිගේ ක්ෂණිකව ඉහල නගින තදබල කාමාශාව, එයාට කරපු ප්‍රතිකාර වලින් පස්සෙ යම් තරමකට අඩු උනත්, තාමත් මගෙ ඉස්සරහ ඉන්නෙ ඒ කාම ධේනුවම තමයි කියන එක ඔප්පු කරන්න වගේ, මගෙ ගාව දණගහගත්ත තුරුලි මගේ රසඟන එයාගෙ මුව තුළට දාගෙන උරාබොන්න ගත්තා....
සමාජ තලය සහ ස්වයං අදහස් වලින් පෝෂණය උන මගේ හිත වෙලාගෙන තිබ්බ යදම් සියල්ලම, එකින් එකට ක්‍රම ක්‍රමයෙන් බින්ද මේ සරාගී රුවේ අයිතිකාරිනිය, ඇත්තටම මායාකාරියක්...
ඇඟට කොච්චර තෙහෙට්ටුවක් තිබුනත්, මේ කාම ධේනුවකගේ වැඩ නිසා අවදි උන මගේ කාම ආශාව, විඩාබර ගතට ඉන්ධනයක් උනා...
මම තුරුලිගෙ කොණ්ඩෙ බැඳල අල්ලගෙන, එයාගෙ මුවේ ගැඹුරටම මගේ රසඟනින් පහර දෙද්දි, කෙල්ලගෙ කට දෙපැත්තෙන් උකු ඛේටය වෑස්සෙන්න පටන් ගත්තා.
දවස් දෙකකින් හරිහැටි එක් වෙන්න බැරි වීමේ ප්‍රථිඵලයක් විදිහට, සුරාන්තයක් ලැබුවට පස්සෙත් මගේ කාම ගින්න අංශු මාත්‍රයකින්වත් අඩු උනේ නෑ.
කාම ගින්නෙන් වැහුන මගේ මනසින් ලැබෙන විධි විධාන වලට අවනතව, තුරුලිට රළු වචන කියමින් සහ දැඩි කායික ක්‍රියාවලිවල යෙදෙමින්, අපි මුලු හැන්දෑවරුවම ඇඳක් උඩ ගත කලේ ඒ අනුවයි...
කාමයේ දොරටු විවර කරපු ඇය... ලෞකික රාග සැපයන්ගේ උච්ඡතය මට පෙන්වපු ඇය... සමාජ-සංස්කෘත ද්විත්ව සාපලත් මගේ හදවත මුදාගත් ඇය... ලෝකයා දුටු දෘෂ්ඨි පරාසය පුලුල් කළ ඇය...
මගේ ජීවිතයට අහම්බෙන් ඇතුළ් උන, වීදි පුරඟනකගේ අවසාන ප්‍රකාශනයයි මේ...