වීදි පුරඟන

වීදි පුරඟන

26

විසිහයවන කොටස

.

"සර්.......... හී..."


උදෙන්ම ලැප් එකත් දාගෙන සාලෙන් වාඩි වෙලා ඔෆිස් එකේ ඩොකියුමන්ට් ටිකක් චෙක් කර කර ඉන්න අතරෙ, තුරුලි කුස්සියෙ ඉඳන් සාලෙට ආවෙ, එයාට මම අරන් දීපු ෆෝන් එකත් අතේ තද කරගෙනයි.


"ම්ම්ම්ම්ම්ම්ම්ම්..."


මම ලැප් එකට පාත් කරන් හිටපු මූණ උස්සල තුරුලි දිහා බලන ගමන් ඇහුවා.


"හී... මේ... බලන්නකෝ... ශෝයි අනේ මෙයාලා..."


"මොකක්ද... ෆෝන් එකේද..."


"ඔව්ව්ව්ව්.... මේ...."


තුරුලි තකහනියෙම පෙන්නන්න ආව දේ බලන්න ඕනෙ නිසා, මම කකුල් දෙක ඈත් කරන් සෝෆා එකේ පස්සට ඇවිත්, තුරුලිව මගෙ කකුල් දෙක මැදින් වාඩි කරගත්තා. ඒ කරලා, මම එයාගෙ ඉන වටෙන් මගෙ අත් දෙක දාලා, උරහිසට උඩින් තුරුලිගෙ අතේ තිබ්බ ෆෝන් එක දිහා බැලුවා.


"කෝ මොකක්ද..."


"චූටි බව් කුක්කො දෙන්නෙක්... මම දැන් මේ දැක්කේ... ඉම්මනට සේව් කරගත්තා මං... මේ... ශෝයි අනේ... හී..."


තුරුලිට මම අරන් දීපු ෆෝන් එකෙන් මම එයාට ෆේස්බුක් හදල දුන්නා. හදල දුන්න දවසෙ ඉඳන් මේ කෙල්ලගෙ වැඩේම ෆේස්බුක් එකේ ඉන්න බල්ලොන්ගෙයි පූසොන්ගෙයි වීඩියෝ බල බල මට ගෙනල්ල පෙන්නන්න එක. මටත් ෆේස්බුක් එකවුන්ට් එකක් තිබ්බට මම ඒක පාවිච්චි කරන්නෑ. මොකද මට සෝශල් මීඩියා කියන්නෙ වහකදුරු වගේ දෙයක්.


"ශෝක් ශෝක්... දැන් ඕක පෙන්නන්නද මැටි කෙල්ලෙ මේ හදිස්සියෙම මගෙ වැඩෙත් නවත්තල දැම්මෙ... ම්ම්ම්ම්...."


"හී.... සර් ඉතින් ආසයිනෙ...."


"ඇහ්... කවද්ද මම කිව්වෙ ආසයි කියල..."


"ඉතින් සර් හැමදාම බලනවනෙ මම පෙන්නුවම... බලන්න බෑ කියල නෑනෙ..."


ඇත්තටම... ඔව්...?


බාහිර දේවල් වලට කිසිම ඇල්මක් නැති උනත්, තුරුලි මට පෙන්නන හැමදේම මම හරි ආසාවෙන් බලනවා. එයා කියන හැමදේම මම හරි ආසාවෙන් අහන් ඉන්නවා. එයා උයන හැමදේම හැමදේම මම හරි ආසාවෙන් රස බලනවා...


"මගෙ මැට්ටි පෙන්නුවම මම ආසයි ඕනෙ දේකට... නැතුව එහෙම විශේෂ ආසාවක් නෑ..."


"හී... ඒකට කමක් නෑ... මම පෙන්නුවම සර් ආසයිනෙ... අපිත් ගේමුකෝ..."


"ආ... ඔය එන්නෙ එළියට... මෙච්චර දවස් ඕව පෙන්නල මාව ආස කරගන්නද හැදුවෙ... ඈ..."


"හී............."


"කපටිම නෑ මේ හොර කෙල්ල... කෝ ඉන්නවා..."


මම එහෙම කියන ගමන්, තුරුලිගෙ බඩෙන් අල්ලන් කුචි කවන්න පටන් ගත්තා. එයා ෆෝන් එකත් අල්ලගෙන දඟලන්න ගත්ත නිසා, මම ඒ වැඩේ නවත්තල මුලින් ෆෝන් එක අරන් සෝෆා ටේබල් එක උඩින් තියල ලැප් එකත් වහල දැම්මා.


"මගෙ සර්...."


"ම්ම්ම්ම්ම්ම්..."


"ගේමුද අපී... සූටි පුළුන් බව්වෙක්ව..."


"ඕනෙද..."


"සර් වෙනුවෙන් මට... ද...රු... මේ... වෙන කෙනෙක්ව ගේන්නත් බෑනෙ සර්... ඒ හන්දා... මං වෙනුවෙන්... සර්ට පුලුවන්ද එහෙම කෙනෙක්ව ගෙනල්ල දෙන්න... මම ආදරෙන් බලාගන්නං..."


තුරුලි හරි ලස්සන කටහඬකින්, හරිම සන්සුන්ව හිනා වෙලා ඒක කිව්වා උනත්, එයා හංගන්න හදපු වේදනාව මගෙ හිතට දැනුනා.


"මගෙ බට්ටියො..."


"ම්ම්ම්ම්ම්.... කියන්න සර්..."


"ඊයෙනෙ ඔයාව ඩොක්ටර්ට පෙන්නන්න ගියෙත්... රිපෝට් එක ඇවිල්ලා, ඩොක්ටර් ඒක බලල, මොනා හරි කියනකං ආයෙ ඔය කතා කියන්න බෑ... හාද... ම්ම්ම්ම්ම්ම්..."


"හා සර්..."


"හොඳ කෙල්ල මගෙ... මම හොයල බලන්නං... සූටි බව්වෙක්ව..."


"හී.... මම දන්නෝනෙ... සර් ගෙනල්ල දෙනව කියල..."


"කපටි කෙල්ල මගෙ..."


"කුචූ.... අපා.... හී...."


තුරුලිව මගෙ ඇඟට තද කරන් ටිකක් වෙලා හුරතල් කර කර ඉන්න අතරෙ, කුස්සියෙ රයිස් කුකර් එක ඕෆ් වෙන සද්දෙ ආව නිසා තුරුලි නැගිටල කුස්සියට දිව්වා.


මමත් ඊට පස්සෙ ආපහු ලැප් එක ඕපන් කරගෙන ටිකක් වෙලා වැඩ කරල, තුරුලි කන්න කතා කෙරුවට පස්සෙ කෑම කාමරේට ගියා.


"සර් වාඩි වෙලා ඉන්න... මම බෙදන් එන්නං..."


තුරුලි කුස්සියෙ ඉඳන්ම කෑගහපු නිසා මම කෑම කාමරේ මේසෙන් වාඩි වෙලා, පුටුවට බර උනා. තුරුලි ආපහු කෑම කාමරේට ආවෙ, දුම් දාන බත් පිඟානක් අතේ තියාගෙනයි. එයා ඒක මේසෙ උඩින් තියල, ආපහු දුවල ගිහින් වතුර ජෝගුවයි මගෙ කෝප්පෙයි ගෙනාවා.


ඒ කරලා, තුරුලි මං ගාවින්ම වාඩි වෙලා "කෝ.. එන්න සර් කවන්න..." කියල මට කිව්වෙ පිඟානට හිමීට පිඹින ගමන්.


ඇත්තටම පහුගිය සති කීපෙම මම අතින් කාපු දවසක් මතකත් නෑ මට. මම කොච්චර එපා කිව්වත්, තුරුලි හැමදාම මොකක් හරි හේතුවක් හදන් මට කවනවා. තුරුලිට කරදයක් කියල හිතුන නිසා මම ඒ හැමතිස්සෙම එපා කිව්වත්, අම්මෙක්ට කියල බත් කවාගන්න දරුවෙක් ගානට මම සතුටු වෙනව ඒ වෙලාවට.


පොඩි කාලෙ ඉඳලම ලෝකයා මත යැපෙන්නැතුව ජීවත් වෙච්ච මාව, මේ ඉන්ද්‍රජාලික කෙල්ල හරි අපූරුවට ඩිංගෙන් ඩිංග වෙනස් කරනව කියල හිතුවමත් පුදුමයක් දැනෙනවා.


තුරුලි මට කවල ඉවර උනාට පස්සෙ මම ආපහු සාලෙට ඇවිත් වාඩි වෙලා, මගෙ වැඩේ කලා. එයත් ටිකකින් කාලා සාලෙට ඇවිත්, කලින් වගේම මගෙ කකුල් දෙක මැදින් පුටුවෙන් වාඩි උනා. මම මගෙ ඩොකියුමන්ට් ටික චෙක් කරල අතරෙ, කෙල්ල හෝ ගාලා ෆේස්බුක් එකෙයි යූ ටියුබ් එකෙයි වැඩ.


"සද්දෙ වැඩි කරගන්න... ඔහොම ඇහෙනවද මුකුත්..."


තුරුලි සද්දෙ අඩූ කරගෙන ෆෝන් එක කණ ගාවට කරන් මොනාද අහනව දැකල මම එයාගෙ කම්මුලට මගෙ කම්මුල ගාවල කිව්වා.


මම එකපාටම කතා කරපු නිසාද කොහෙද කෙල්ල ගැස්සුනා.


"අහ්... ගැස්සුනා මාව... බය කරනවනි සර්.."


"මැට්ටි... සද්දෙ වැඩි කරන් අහන්න අහන දෙයක්... ඔහොම අමාරුවෙන් අහන්නෙ ඇයි..."


"ඉතින් සර් වැඩනි... කරදරයක් උනොත් කියල..."


තුරුලි ඒක කිව්වට පස්සෙ මම එයාගෙ ඉන වටෙන් අතක් දාල මගෙ ඇඟට තව තද කරන්, හිමීට පාත් වෙලා තුරුලිගෙ කණ් පෙත්තක මගෙ තොල් ගාවන ගමන් කතා කලා.


"බටු කොටේ... මට කිසිම කරදරයක් නෑ ඔයා කරන දේවල් වලින්... මම ආසයි ඔයා මගෙ ගාවින් ඉඳගෙන හැමදේම කරනවට... මටත් එතකොට ඇක්ටිව් ගතියක් දැනෙනවා... නැත්තං පාළුයිනෙ... හොඳ මැණික වගේ සද්දෙ වැඩි කරන් අහන්න... හානෙ..."


"කුචූ... හී.... අහන්නම් මම... සර්ට කරදරයක් උනොත් කියන්නෝනි හැබැයි..."


"මම කියන්නංකො..."


"හී...."


ඒ ගමන නං එයා සද්දෙ ටිකක් වැඩි කරන්, තවත් මගෙ ඇඟට බර වෙලා ෆෝන් එක ඔබන්න පටන් ගත්තා.


අපි දෙන්නම ඒ විදිහට පැය බාගයක් විතර ඉන්නැති. මම තුරුලිගෙ ඉන වටේ දාන් හිටපු අතට, එයාගෙ අතත් තියාගෙන, හොඳට මගෙ කකුල් දෙක මැද හරිබරි ගැහිලා කෙල්ල වැඩ හෝ ගාලා. මේ කෙල්ල ෆෝන් එකට බැහැගෙන ඉන්නව දකින දකින වාරයක් පාසාම මට මතක් වෙන්නෙ, ජීවිත කාලෙම ආසාවෙන් හිටපු දෙයක් හම්බුනු පොඩි එකියක්ව.


කොච්චර ෆෝන් එකට අවධානය දීගෙන හිටියත්, මම ලැප් එක ශට්ඩවුන් කරපු ගමන්ම වගේ, තුරුලි ඔලුව උස්සල මගෙ මූණ දිහා බැලුවා.


"ඉවරද සර්..."


"ඔව්... පොඩි ඩොක් එකක් බැලුවෙ... පෲෆ් රීඩින් කරන්න එපැයි සබ්මිට් කරන්න කලින්..."


"හී... මට නං තේරෙන්නෑ ඕවා... දැන් ආයෙ සර්ට වැඩ නෑද අද..."


"ම්ම්ම්ම්... නෑනෙ නේ..?! වෙන ඉතින් මුකුත් කරන්න නෑ..."


"ඒනං මටත් වෙන වැඩ නෑ... දැන් සර් එක්ක ඉන්න වෙලාවහ්හ්හ්..."


තුරුලි එහෙම කියාගෙන, එයාගෙ ෆෝන් එක පැත්තකින් තිබ්බා. තියල එයා එහෙමම නැගිටල, මගෙ පැත්ත හැරිල සැටියට නැගල වාඩි උනේ කකුල් දෙකත් මගෙ ඇඟ දෙපැත්තෙන් දාගෙනයි.


"මේ මැට්ටිට තියෙන විසයක්..."


"හී... උම්මා ඕනී... උදේ ඈරුනාට පස්සෙ තාම දුන්නෑ එකක්වත්..."


"කියන බොරූ... ඇහැරුන ගමන්ම ඇඟ උඩට අරන් උම්මා කීයක් දුන්නද... ම්ම්ම්ම්..."


"එ... ඒව ගනන් ගන්නෑ... ඇඳෙන් බැස්සට පස්සෙ දුන්නෑනෙ... අනේ... දෙන්නකෝ... අඬනවා මම නැත්තං..."


මම තුරුලිගෙ පස්සෙන් අල්ලල, තදින් මිරිකන ගමන් මගෙ ඇඟට ඇදල ගත්තෙ,

"කෝ එන්න මගෙ වල් කෙල්ල..." කියමින්.


මම තුරුලිගෙ තොල් දෙක සිපගෙන උරාබොන අතරෙ, තුරුලි මගෙ කම්මුල් දෙකෙන් අල්ලගත්තා.


දවස් සියයක් රස බැලුවත්, එකසිය එක් වෙනි දවසෙත් රසේ කිසිම අඩුවක් නොතේරෙන තොල් පෙති දෙකක් තුරුලිට තියෙන්නෙ. තුරුලි, ඇස් දෙක බාගෙට අඩවන් කරගෙන දිගින් දිගටම මගෙ තොල් පෙති අස්සෙන් එයාගෙ දිව ඇතුළට දාගෙන උරා බිව්වේ, ඇඳෙන් බැස්සට පස්සෙ කිස් එකක් දුන්නැති තරහට වගේ.


සාමාන්‍ය සිප ගැනීමකින් පටන් ගත්ත ඒ එක් වීම, ඉක්මනටම වෙනත් මාර්ගයක ගමන් කරන්න පටන් ගත්තයින්, තුරුලි ඇඳන් හිටපු ටොප් එක ඉක්මනටම ගැලවිලා සෝෆා එක පාමුලට වැටුනා.


ඒත් එක්කම උඩුකය නිරුවත් උන මේ කාමුක දෙවඟන, එයාගෙ පියයුරක් අතකින් අල්ලගෙන, අනිත් අතින් මගෙ ඔලුව පිටිපස්සෙන් අල්ලන් මට කතා කලා.


"සර්හ්හ්හ්... බොන්නහ්හ්..."


තුරුලි මගෙ මූණ එයාගෙ පියයුරකට තද කරගෙන කිව්වේ, හයියෙන් හුස්ම ගන්න ගමන්.


තුරුලිගෙ තොල් පෙති වගේම, මේ පිරුණු පියයුරු යුගලයේ සුවඳත්, රසත් හැමතිස්සෙම මගේ මනසේ සනිටුහන් වෙන්නෙ අලුතින්ම විඳින දේවල් හැටියටයි. මීට පෙර එහෙම රස දෙයක් විඳල නැති ගානට මම තුරුලිගෙ පියයුරු දෙක තදින් මිරිකමින්, එයාගෙ තණපුඩු හපමින් සහ ලෙවකමින් උරා බිව්වා.


"ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්... හපන්න රත්තරන්... ඇති වෙන්න බොන්න... අනේ හැමතිස්සෙම මාව පාවිච්චි කරන්න මගෙ සර්හ්හ්හ්..."


"ම්ම්ම්ම්හ්හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්"


මගෙ මුව පිරෙන්නම තිබුන තුරුලිගෙ සිනිදු පියයුරුව නිසා මට හරියට කතා කරගන්න බැරි උනත්, මාවත් එයාගෙ වල්මත් ජවනිකාවට ඈඳගන්න, ඒ කරපු ප්‍රකාශය හොඳටම ප්‍රමාණවත් උනා.


"සර්හ්හ්හ්හ්හ්හ්හ්... රිද්දන්නකෝහ්හ්හ්හ් මටහ්හ්හ්හ්..."


තුරුලිගෙ කටහඬ එන්න එන්නම සද්දෙ වැඩි උනේ, එයාගෙ හුස්මක ගැඹුරට සමානුපාතිකවයි. ඒත් එක්කම කෙල්ලගෙ පපුව දිගේ බේරිලා ආව දාඩිය බිංදුවකුත්, හිමින් සීරුවෙ මගෙ දිවට අසු උනේ, ඇඹුල් රසයක් මිශ්‍රිත කාමුක සුවඳක් ගෙන දෙමින්...


තුරුලි වගේම මමත් පියයුරු යුගලෙන් සෑහීමකට පත් නොවුන නිසා, ඊළඟ මොහොතේ මම තුරුලිව මගෙ කකුල් දෙක මැද්දෙන් සෝෆා එක ගාව දණගැස්සුවා.


කෑමක් දෙනකං බලන් ඉන්න චූටි බලුපැටියෙක් වගේ, තොල් දෙකත් යන්තම් ඇරගත්තු තුරුලි, මම කියන්නත් කලින්ම මගෙ රසඟන ගාවට මූණ ගෙනාව.


"ම්ම්ම්ම්ම්ම්... මේ...සැරෙන් කියන්න ඕනෙද..."


හරිහමන් අවසරයක් නැතුව අවතීර්ණ වෙලා, මේ කෙල්ලගෙ හිත පොඩ්ඩක් හරි රිදුනොත් කියල හිතල මම ඒක ඇහුවත්, තුරුලි රාගී දෙනෙතින් මගෙ මූණ දිහා බලන් ඔලුව උඩට පහළට කලේ 'ඒක අහන්න ඕනෙ දෙයක් නෙවෙයි' වගේ භාව ප්‍රකාශනයක් සමගිනුයි.


"ම්ම්ම්ම්ම් හරී... කලිසමට උඩින් ලෙවකාපං එහෙනං..."


කියන පමාවට මගෙ රසඟනට බර උන තුරුලි, එයාගෙ අත් දෙක මගෙ කලව උඩින් තියාගෙන, ප්‍රාණවත් වෙලා තිබ්බ මගේ රසඟන කලිසමට උඩින්ම තොල් වලින් ග්‍රහණය කරගෙන හිමීට දිවෙන් ලෙවකන්න පටන් ගත්තා.


විනාඩියක් විතරම තුරුලි ඒ විදිහට ඉඳල ඊට පස්සෙ මගේ විධානයට අනුව, හිමින් සැරේ මගෙ කලිසම ගලවල කකුලෙන් පැන්නුවා. ඒ කරලා, නිදහසේ මුදාහැරුන මගේ රසඟන, තුරුලිගේ මුවින් එකපාරටම ග්‍රහණය කරගෙන උරාබොන්න පටන් ගත්තා.


තුරුලිගෙ දිවේ පහස ඒ තරම් අරුම පුදුම දෙයක් නොවුනත්, මේ කාම ධේනුව මගෙන් සාරය උරාබොන වාරයක් වාරයක් පාසාම මම තුරුලිට තව තවත් බැඳෙන බවක් මට හිතුනෙ. හරියට නිකං තුරුලි මාව යදම් යොදල පාලනය කරනව වගේ.


සුපුරුදු පරිදිම තුරුලිගෙ දිවත්, තොල් දෙකත් හමුවේ පරාද උන මම, මිනිත්තු කිහිපයකින්ම උච්ඡ අවස්ථාවට පත් වෙලා, ආශා පොදි තුරුලිගේ මුවට මුදා හැරියා. තුරුලිත් ඒ වෙලාවට මගේ රසඟන එයාගෙ තොල් වලින් තද කරන්, අන්තිම බිඳුව දක්වාම උරාබීවට පස්සෙයි ඒක නැවතත් මුදාහරින්නෙ.


සුරාන්තයක් ලැබුවයින් පස්සෙ ඇඟට දැනුන අප්‍රාණික බව නිසා මම සෝෆා එකේ පස්සට බර උනාට පස්සෙ, තුරුලි ආපහු නැගිටල, එයා ඇඳන් හිටපු කොට සාය, උකුලත් තාලෙට හොල්ලන ගමන් මට පේන්න හිමීට ගැලෙව්වා.


"සර්හ්හ්හ්හ්හ්හ්..."


"ම්ම්ම්ම්ම්ම්"


"ඇලවෙන්නහ්හ්හ්..."


කාමයෙන් වියරු වැටුනම මේ කෙල්ලගෙ නැවතීමක් නැති බව දන්න නිසාම, ඇඟට දැනුන අප්‍රාණිකත්වය උදව් කරගෙන මම සෝෆා එකට වැටිලා දිගෑදුනා.


මම සෝෆ එකේ උඩු අතට වැතිරුනාට පස්සෙ, තුරුලි එයාගෙ කකුලක් උස්සන් සෝෆා එකට නැගලා මගෙ මූණ දෙපැත්තෙන් කකුල් දෙක දාගෙන හිමීට පාත් උනා.


ඒ වෙද්දිත් ගැලීම ආරම්භ වෙලා තිබුන තුරුලිගෙ කාම උල්පතේ සාරය, එයාගෙ කලව දිගේ මදක් දුර බේරිලා ගිහින් තිබ්බා. සාලෙ ලයිට් එලියට දිලිසුන යෝනි ගැටිත්තත්, යෝනි සාරයෙන් නැහැවුන, යන්තම් ඈත් වෙලා තිබ්බ යෝනි තොල් පෙති දෙකත් හරිආකාරව නෙත ගැටුනු හැටියෙම, අප්‍රාණික මගේ සිරුරට අමුතු ප්‍රබෝධමත් ගතියක් දැනුනා.


ඒ අනුව ක්‍රියාකරපු මම, දින සති ගණනාවක් මුලුල්ලේ පිපාසිතව සිටි අයෙක් වගේ තුරුලිගෙ කකුල් දෙකෙන් තද කරල අල්ලන්, ඒ රසබර කාම ගුල ලෙවකන්න පටන් ගත්තා.


"ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.... බොන්නහ්හ්හ්හ්හ්හ්හ්... සර්හ්හ්හ්හ්හ්හ්...."


උදෑසන පරිසරයෙන් ඇහෙන පුංචි පුංචි සද්ද පරයා නැගුන තුරුලිගෙ කෙඳිරුම් හඬ නිසා, මගේ දිව තව තවත් උත්තේජනය උනා....


වරෙක තුරුලිගේ යෝනි තොල් දෙක හපමින් සහ අදිමින් ඒ කාම රසය විඳපු මම, තවත් විටෙක මගේ දිව යෝනි ගුල ඇතුළටම ගෙනියමින් කාම සාරය උරා බිව්වා. තුරුලිගෙ යෝනියෙන් ගලන කාම සාරයේ අඩුවක් නැතුවා සේම, මට ඇති උන පිපාසයේත් අඩුවක් උනේ නෑ.


ඉල්ලුමට සරිලන සැපයුමක්...!


යෝනි ගුල අස්සෙ මූණ හොවාගෙන ඉඳිද්දිම, ඒ බව සිහිවෙලා මට පුංචි හිනාවක් ඇඳුනා.


"සර්හ්හ්හ්හ්හ්හ්... යන්න එන්නෙ මටහ්හ්හ්හ්... හොඳට බොන්නකෝහ්හ්හ්හ්... ඇතිවෙන්න බොන්න මගේහ්හ්හ්හ් සර්හ්හ්හ්හ්...."


තුරුලි එහෙම කිව්වේ, මගෙ කොණ්ඩෙන් අල්ලගෙන, එයාගෙ යෝනි විවරය මගේ මූණට තවත් තද කරන ගමනුයි...


තුරුලිගෙ කෑගැසිමෙන් පස්සෙ මිනිත්තු බාගයක් යන්නත් කලින්ම, එයාගෙ මුලු ඇඟම වෙව්ලගෙන මගෙ මූණ උඩටම පාත් උනා. ඒත් එක්කම එයාගෙ යෝනි පැල්ම තුලින්, කාම සාරය ගංගාවක් මගෙ මුවට ගලා එන්න පටන් ගත්තේ, මගේ දිවේ චලන වේගය එහි උපරිමයට ළං කරවමින්...


තුරුලිගෙ සුරාන්තයෙන් පස්සෙ ඒ ගැලුව සාරය ඉවර වෙනකංම උරාබිව්ව මම, එයාගෙ කකුල් දෙක අස්සෙන් මූණ එලියට අරන්, එයාව උස්සල සෝෆා එකෙන් වාඩි කරල, මමත් තුරුලි ගාවින්ම වාඩි වෙලා, තුරුලිව මගෙ ඇඟට තුරුල් කරන් පස්සට බර උනා.


අපි දෙන්නම සෝෆා එකේ සුවපහසුවට තුරුලු වෙලා ඉන්න අතරවාරයේ, නිදන කාමරේ තිබ්බ මගෙ ෆෝන් එක, එක පාරටම රින් වෙනව ඇහුන නිසා මම නැගිටල ගිහින් ෆෝන් එක අරන් බැලුවා.


ඒ අම්මා...!!?


සාමාන්‍යෙන් මම ගෙදරට කෝල් කලොත් මිසක් එහෙන් මට කෝල් එන්නෙ හරිම කලාතුරකින්. අපේ අම්මට කෝල් ගන්න තේරෙන්නෙත් නෑ කොහොමත්. අපේ පැත්තෙ ගමේ කොල්ලෙක් ලව්වා කෝල් එකක් අරන් දුන්නොත් තමයි.


මම ඉක්මනට කෝල් එක ආන්ස්වර් කරල කණේ තියාගන්න ගමන් ආපහු සාලෙට ගිහින් වාඩි උනා. තුරුලිත් මගෙ හැසිරිමේ වෙනසක් තේරුම් අරන්, උනන්දුවෙන් වගේ මගෙ මූණ දිහා බැලුවා.


"කියන්න අම්මේ..."


මගෙ කටින් ඒ වචන දෙක පිටවෙනවත් එක්කම, තුරුලි සෝෆා එකේ හරියට වාඩි වෙලා ලහි ලහියෙ, සෝෆා එක පාමුල තිබ්බ එයාගෙ සායයි ටොප් එකයි අඳින්න පටන් ගත්තා.


මම අත උස්සල එපා කියල ඇඟෙව්වත් එයා ඒක නැවැත්තුවෙ නෑ.


"පුතා... පරිස්සමට ඉන්නව නේද..."


"ඔව් අම්මේ... මොකෝ හදිසියෙම... මොකක් හරි ප්‍රශ්නයක්ද..?"


"අනේ නෑ නෑ... මේ... වැදගත් කාරණාවක් ගැන කතා කරගන්න, පුතාට පොඩ්ඩක් ගෙදර ඇවිල්ල යන්න පුලුවන්ද අහන්න කෝල් එකක් ගත්තෙ..."


"වැදගත් කාරණාවක් කිව්වෙ...? හදිසියක් නං කියන්න මම එන්නං..."


"මේ... පුතාට පොඩි යෝජනාවක් ආවා... තාත්තගෙ යාලුවෙක්ගෙ දුවෙක්... පුතාට පොඩ්ඩක්..."


"අම්මේ...! මට බඳින්න කෙල්ලො හොය හොය ඉන්න එපා... මම කලින් ආව පාරත් ඕක කරන්න හදලනෙ මම දැන් කාලෙකින් ආවෙත් නැත්තෙ... අනික මම බඳින්න කෙනෙක් හොයාගෙන ඉන්නෙ... තාත්තටත් කියන්න ඔය දන්න අඳුරන හැම කෙනාගෙම ළමයිව මට බන්දන්න හදන එක නවත්තන්න කියල..."


මම පොඩ්ඩක් දැඩිව ඒ දේ කිව්ව නිසා, තුරුලි සෝෆා එකෙන් නැගිටල මගෙ පපුව අතගගා, 'එපා' කියල අඟවන්න ඔලුව දෙපැත්තට වැනුවා.


තුරුලි බය උනාට වඩා, අම්මා ඒක අහල පුදුම උනා.


"ඈහ්... කවුද පුතේ ඒ... එක්කන් එනවකො ඉතින්... අපිටත් බලන්න..."


"එක්කන් එන්නං... හැබැයි අම්මල කැමති උනත් නැතත් මම එයාව විතරයි බඳින්නෙ... අම්මලට කැමති දෙයක් කියන්න කරන්න මට කමක් නෑ..."


කවදාවත් නැතුව මම අම්මට අභියෝග කල නිසාද කොහෙද, අම්මට හිනා ගියා.


"හොඳ කෙල්ලෙක්ව වගේ හොයාගෙන තියෙන්නෙ... ඇවිල්ල බලල යන්න එන්නකො පුතේ... දූවත් එක්කන් එන්න..."


මතු සම්බන්ධයි...

Report Page