වීදි පුරඟන
24විසිහතරවන කොටස

තුරුලිගෙන් මට ලැබුනු නිමාවක් නැති සිපගැනීම් මැද්දෙම, මම එයාවත් වඩාගෙන ඇවිත් නැවතුනේ අපේ නිදන කාමරයෙයි.
තුරුලි මගෙ මූණට බර වෙලා දිගින් දිගටම මගෙ තොල් පෙති අදිමින් සහ ලොවමින් කරපු සිපගැනීම් නිසා මට හරිහැටි ඉස්සරහ පෙනුනෙත් නෑ. හිතේ හෝදිසියට වගේ නිදන කාමරේටම ආවට පස්සෙ මම යම් තරමක වෑයමක් යොදල තුරුලිගෙ රසබර තොල් දෙකෙන් ගැලවුනා...
"තුරුලි.... පොඩ්ඩක් ඉන්නකෝ..."
"සර්හ්හ්... ඇයී... අද දවසම සර් මගෙ එක්ක හිටියෙ නෑනෙ... මට සර්ව ඕනී..."
"මම ඉන්නවා... දැන් ආයි කොහෙවත් යන්නෑනෙ... පොඩ්ඩක් ඉන්න මම ඇඟපත එහෙම හෝදන් එන්නං... හානෙ... ඊයෙත් අපි දොරවත් ලොක් නොකරනෙ නිදාගෙන තියෙන්නෙ..."
"ඉන්න... ඒනම්... සර් බාතෲම් එකට යන්නකො... මම සර්ගෙ බඩු ටික අරන්... දොරත් වහල එන්නං..."
"එහෙම ඕන්නෑ මැට්ටියෙ..."
"මට ඕනී... කෝ ඉන්න... ඉම්මනට එන්නම් මම... බාතෲම් එකේ දොර ලොක් කරන්න එපා... හී... මාත් එනවනෙ..."
"මේ කෙල්ලට තියෙන විසේ... හිතුවක්කාරකමත් දැන් පොඩ්ඩ පොඩ්ඩ මතුවෙනවා වගේ..."
"හී..."
තුරුලි කටපුරා ඇඳුනු හිනාවක් මං දිහාට හෙලමින්, මගෙ ඇඟෙන් බැහැල වේගෙන් කාමරෙන් එලියට ගියා. තුරුලි කාමරෙන් එලියට ගියේ කොච්චර හදිසියෙන්ද කියනව නං, මගෙ ඇඟට නැග්ග වෙලේ උඩට ආව සායවත් පහළට වැටෙන්න වෙලාවක් තිබ්බෙ නෑ.
යන්තමට දැක්ක තුරුලිගේ නග්න උඩු කලවත්, කකුල් දෙක මැදින් දුටුව එයාගෙ විවර උනු කාම දොරටුවේ දොරපළු දෙකත් නිසා මේ වෙනකං මගේ හිතේ තිබ්බ ආදරය මිශ්‍ර උනු සෙනෙහෙබර හැඟීම් සියල්ලම කාමය මුසු උන ආශාවක් බවට පරිවර්තනය උනා.
තුරුලි ඉස්සරහ දොර ඇරගෙන එලියට ගිය සද්දෙ ඇහෙනවත් එක්කම මම මගෙ සපත්තු මේස් ගලවල දාලා කලිසමේ බෙල්ට් එකත් අයින් කරල ඇඳුම් රාක්කෙ ගාවට ගියා. එතනට ගිහිල්ලා මගෙ කලිසම ගලවල රාක්කෙට දාලා යට කලිසම පිටින්ම බාතෘම් එකට ගියේ ශර්ට් එකේ බොත්තම් ගලවන ගමන්.
බාතෲම් එකට ගිහිල්ලා ශර්ට් එක අයින් කරල බැනියම ගලවන්නත් කලින්ම තුරුලි වේගෙන් බාතෘම් එකට ආවෙ හති දමමින්.
"සර්හ්හ්හ්... හම්ම්ම්... හාහ්හ්හ්... සර්ගෙ බඩු ඔක්කොම සාලෙන් තිබ්බා සර්... ඉස්සරහ දොරත් ලොක් කරල... සර්ගෙ කාර් එකේ යතුරත් අරන් ඉස්සරහ මේසෙ උඩින් තිබ්බා..."
"මැට්ටියේ... ඔහොම දුවන්න එපා ගේ ඇතුලෙ. කොහේ හරි වැදුනොත් එහෙම..."
"හී... අද දවසම සර් හිටියෙ නෑනෙ මං ගාව... ඒ නිසා මම දැන් සර් ගාවම ඉන්නව..."
"කෝ එන්න එහෙනං..."
මම මගෙ අත් දෙක දෙපසට විහිදවන ගමන් තුරුලිට කතා කලේ එයාගෙ මූණ දිහා එක එල්ලේම බලාගෙනයි.
මගෙ හිතේ මෝදු වෙලා තිබ්බ ආශාව තේරුම් අරන්ද කොහෙද, තුරුලි එක පාරටම මගෙ ගාවට එන්නැතුව, එයාගෙ යටිතොල හපන ගමන්ම හිමීට එයා ඇඳන් හිටපු ටොප් එක උඩට ඉස්සුවා. තුරුලිගෙ සිනිදුවට දිළිසුන උදරයෙන් ආරම්භ උන ඒ දර්ශන පථය, එයාගෙ පිරුණු, කාමුකව ගැස්සුනු පියයුරු යුගලත් පහු කරගෙන පුළුල් උනේ, එයා ළඟට එනකං බලන් හිටපු මාව එයා ළඟට ඇදගනිමිනුයි.
ඇත්තටම... මම මේ කෙල්ලට වසඟ වෙලා තමයි...!
තුරුලි එයාගෙ ටොප් එක පියයුරෙන් උඩට ගන්නවත් එක්කම, මම එයා ගාවට ගිහින් ඒක ගලවල අයින් කලා.
ඔලුවෙන් පන්නපු ඇඳුම් කෑල්ල බාතෲම් එකේ බාස්කට් එකට දැම්මට පස්සෙ, ඊළඟ මොහොතේ මගෙ අත ගියේ, තන පටියක් පැළඳගෙන හිටපු නැති ඒ කාම ධේනුවගේ පිරුණු පියයුරු යුගල වෙතටයි.
මේ සුන්දර රණ හංස යුගලය ඇස් දෙකේ නොගැටී දවසක්ම ගත උන නිසාද මංදා, මට හිතුනෙ මම පළවෙනි වතාවට මේ දසුන අත්විඳිනව කියලයි.
ඒ හැඟීමත් එක්කම මෝරපු මගේ ආසාවන් නිසා, මම තුරුලිගෙ පියයුරු යුගල දෑතින්ම තදින් මිරිකමින් එයාගෙ නලලට බර වෙලා නලල සිපගත්තෙ, ටයිල් අල්ලපු බිත්ති අතරෙ දෝංකාර දුන්නු තුරුලිගෙ සියුම් කෙඳිරිලි හඬ මධ්‍යයෙයි.
"ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්... තව තද කරන්න මගෙ සර්හ්හ්හ්... ආව්හ්හ්හ්හ්..."
"ම්ම්ම්ම්ම්... බොන්නද මම ටිකක්...."
"බොන්නහ්හ්හ්... මම සර්ගෙනෙහ්... සර්ට ඕනි දෙයක් මට කරන්න මගෙ සර්හ්හ්හ්... රිද්දන්නකො මටහ්හ්හ්..."
අපේ ලිංගික ඇසුර පටන් ගත්ත කාලෙ, අපිවත් නොදැන හිටපු අපේ යටිහිතේ තිබුනු ආසාවල් එකින් එක අපි ඉස්සරහම මේ විදිහට පිටතට නිරාවරණය වෙනකොට, ඒ ගැන යම්කිසි චකිතයක් හිතේ ඇති උනත්, ඒ ආශාවන් ඔස්සේ හැසිරෙනකොට හිතට දැනෙන අමුතු කාම වින්දනයට ඒව සියල්ලම යටපත් වෙලා යනවා.
"තුරුලි..."
"ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්හ්..."
"සින්ක් එක උඩට එනවද..."
"මාව අරන් ඕනෙ තැනකින් තියන්න මගෙ සර්හ්හ්හ්හ්හ්..."
"ම්ම්ම්ම්ම්ම්... මගෙ මේ... අරයා නේද..."
රළු පිරිමියා කියන චරිතයට ආගන්තුක මට, තාමත් මම විසින් කිව යුතු සමහර දෙබස්, හරි ආකාරව කියාගන්න බැරුව යනවා.
"ඔව්ව්ව්ව්ව්ව්හ්හ්හ්හ්... මම සර්ගෙ වේසිනෙ... සර්ටහ්හ්හ්හ් ආහ්හ්හ්හ්... සර්හ්හ්හ්හ් ඕනෙ දෙයක් කරන්න සර්ගෙ... වෙ... වේසිට...."
තුරුලිගෙන් ලද අවසරයෙන්, මම එයාගෙ අත් දෙක යටින් අල්ලන් උස්සල, බාතෲම් එකේ සින්ක් එක උඩින් තිබ්බා. සින්ක් එකේ ගැට්ටෙන් හරිහැටි සමබරව වාඩි උන තුරුළි, එයාගෙ කකුල් දෙක පුලුවන් තරන් ඈත් කරල මගෙ ඔලුවෙන් අල්ලල මාව එයාගෙ පියයුරු ගාවට ඇදල ගත්තා.
හවස් ඔෆිස් එකෙන් එන වෙලාවෙත් මට දැනිලා නොදැනිලා ගිය මේ සුන්දර පියයුරුවෙ රස සහ සුවඳ, දැන් ඇත්තටම විඳගන්න ඕනෙ නිසා මම වියරු වැටිලා වගේ තුරුලිගෙ පියයුරු දෙක මාරුවෙන් මාරුවට ඉඹින්නත්, දිවෙන් ලෙවකන්නත්, විටින් විට දත් වලින් හපන්නත් පටන් ගත්තා.
තුරුලිට පමණට වඩා වේදනාවක් දැනෙන හැමපාරම, එයා කකුල් දෙක ළං කරගන්න නිසා, ඒ වෙලාවට මම එයාගෙ පියයුරු දෙක දත් වලින් මුදාහරිනවා.
පැය කාලක් විතරම ඒ සුන්දර පියයුරු දෙකේ රස බලල ඉවර වෙනකොට, එයාගෙ පපුව පුරාම රතු පාට පැල්ලම් පැල්ලම් මතු වෙලා තිබ්බා. මම එයාගෙ පපුවෙන් ඔලුව ගත්තට පස්සෙ, තුරුලි වේගෙන් හුස්ම ගන්න ගමන් මගෙ උරහිසට අත් දෙක තියන් මගෙ ඇඟට බර උනා.
"තුරුලි...."
"ම්ම්ම්ම්හ්හ්හ්හ්... හී..."
"රිදුනද..."
"නැහෑ... මම ආසයිනේහ්හ්හ්..."
"ම්ම්ම්ම්... කෝ එන්න එහෙනං..."
තුරුලි පොඩ්ඩක් සන්සුන් වෙනකං ඉඳල මම ආපහු එයාගෙ අත යටින් අල්ලල සින්ක් එකෙන් උස්සල බිමින් තිබ්බා. තියල එයාට දණගහගන්න කියල ඉඟි කලා.
තුරුලිත් මම කියන පමාවට, කීකරුව ඒ හැමදේම කලා.
එයා දණගහගන්න අතරෙ මම මගෙ බැනියමත් අයින් කරල දැම්මේ, බාතෲම් එක ඇතුළෙ අධිකව දහඩිය දාන්න පටන් ගත්ත නිසයි.
"ගලවන්න මේක..."
මං තුරුලිට කිව්වෙ මගෙ යට කලිසමට තට්ටු කරන ගමන්. තුරුලි දණගහගෙනම ඔලුව උස්සල මගෙ යට කලිසම ගලවල දාලා, ප්‍රාණවත් වෙලා තිබුණ මගේ රසඟන එයාගෙ අතකින් අල්ලගත්තා.
"ලෙවකන්න දැන්... ම්ම්ම්ම්ම්ම්...."
"හාහ්හ්හ්හ්හ්හ්හ්හ්..."
සාමාන්‍ය සිනහබර ස්වරූපයෙන් නැතුව කාමුක ස්වරූපයකින් එහෙම කිව්ව තුරුලි, එයාගෙ අත් දෙකෙන්ම මගේ රසඟන අල්ලගෙන හිමීට ඉස්සරහට පස්සට කරන ගමන් රසඟනේ තුඩ එයාගෙ මුව තුළට අරගෙන දිවෙන් තෙත් කලා.
කොච්චර සැප සම්පත්තියෙන් පිරුණ ජීවිතයක් ගත කලත්, තුරුලිගෙ දිවෙන් මට දැනෙන මේ සැපයට ඒ ඔක්කොම යටයි...!
තුරුලි, දණහිසින් ටිකක් ඉස්සෙන ගමන්, ටිකෙන් ටික මගේ රසඟන තව තවත් එයාගෙ මුව තුළට ඇතුල් කරගත්තා.
දවස තිස්සේම හිතේ උඩුදුවපු කාමුක මතකයන් සහ සිතුවිලි නිසාදෝ මංදා... මට මිනිත්තු හය හතකට වඩා ඒ සැපය දරාගන්න බැරි උනා.
මගේ යටි බඩේ හිරිවැටුනු ගතියක් දැනෙනවත් එක්කම මම තුරුලිගෙ කොණ්ඩෙන් අල්ලන්, මගේ රසඟන එයාගෙ කට ඇතුළටම තද කලා. ඒ සැනින්, හෝරා දුසිමකට ආසන්න කාලයක් හිර වෙලා තිබ්බ මගේ ආශා පොදි එයාගෙ කට ඇතුළට විද්දේ අධික වේගයකින්...
තත්පර පහළොවක් විතරම මම ඒ විදිහටම හිටියේ, තුරුලි දිවෙන් එයාගෙ කාර්යය කර කර, මගේ රසඟනින් නිකුත් උන අවසන් කාම දහරා බිංදුවත් උරල බිව්ව නිසයි.
රස දණ්ඩෙ සෘජු බව, තුරුලිගෙ මුව තුළම නැති වීගෙන ආව නිසා මම එයාගෙ කොණ්ඩෙ අතෑරල මගේ ග්රහණයෙන් මුදා හැරියා. තුරුලිත් ඊට පස්සෙ මගෙ මූණ දිහා බැලුවෙ, 'මම දැන් නැගිටින්නද' කියල අවසර ඉල්ලනවා වගේ.
"කෝ නැගිටින්න දැන්..."
"හී... හාහ්හ්හ්හ්හ්..."
"ම්ම්ම්ම්... ඔක්කොම බිව්වද..."
"ඔව්ව්ව්ව්ව්... රසයිහ්හ්හ්හ්හ්..."
"හොඳ කෙල්ල මගෙ... දැන් කෝ එන්න ඔය සාය ගලවල... නාගමු..."
"හාහ්හ්හ්හ්හ්...."
තුරුලිගෙ පියයුරු උරාබිව් පමණින් මේ කෙල්ලගෙ කාම ආශාව සංසිඳවන්න බැරි බව මම දැනන් හිටියා. ඒත් මට ඕනෙ උනේ තුරුලිව තව තවත් අවුස්සල එයා හැසිරෙන විදිහ බලන්න.
සරලවම... කාමයෙන් වියරු වැටුනම, මේ කෙල්ල කරන සමහර අමුතු වැඩ වලට මම ආසාවෙන් හිටියෙ...
තුරුලි එයාගෙ සාය ගැලෙව්වට පස්සෙ මම දවල් දවසම හිතින් මතක් කරපු ඒ කාම ගුල හරියටම දැකගන්න පුලුවන් උනා. බලාපොරොත්තුවෙන් හිටිය වගේම, තුරුලිගෙ යෝනිය තුළින් ගලාගෙන ආව කාම සාරය, යෝනි තොල් දෙක ඔස්සේ වෑස්සිලා ඇවිත් එයාගෙ කලව දිගේත් ගලන ගමනුයි තිබ්බේ.
මම ඒ දිහා බලල පුංචි හිනාවක් දාලා තුරුලිගෙ ඉණෙන් අල්ලන් ශවර් එක යටට එක්කන් ගියා.
ශවර් එක ඇරල, දෙන්නම ඇඟයි කොණ්ඩෙයි තෙමාගත්තට පස්සෙ, තුරුලි සබන් කැටේ අරගෙන මගෙ පිටේ සබන් ගාන්න පටන් ගත්තා.
තුරුලි මගෙ පපුව පුරාම සබන් ගාලා ඉවර වෙලා, මගෙ පිටිපස්සෙන් ඇවිත් පිටෙත් සබන් ගෑව. එයා පිටිපස්සෙ ඉඳන්ම මගෙ කකුල් අත පය සේරම සම්පූර්ණයෙන්ම සබන් ගාලා ඉවර කරල, අන්තිමටම ආපහු මගේ රසඟන ගාවට අත අරන් ආවා.
එයා අතේ සබන් ටිකක් ගාගෙන, සීරුවට මගෙ රසඟනේ පහළ ඉඳන් ඉහළට එයාගෙ අතින් අතගාන්න පටන් ගත්තා. ඒ අතරෙම, එයාගෙ අනිත් අති මගෙ පපුව දිගේ අරන් ඇවිත් මගේ තන පුඩුවක් හිමීට ඇඟිලි වලින් තද කලා.
මම කලිනුත් කිව්ව වගේ... කාමයෙන් වියරු වැටුනම මේ කෙල්ල අමුතු අමුතු වැඩ කරනවා... සහ මමත් ඒවට සෑහෙන කරනවා...
මගේ රසඟන ආපහු පාරක් ප්‍රාණවත් වෙලා, මට නැවත සුරාන්තයක් ළං වෙනකංම තුරුලි මගෙ රසඟන අතගගා සබන් ගෑවා.
"ඇතී... කෝ එන්න... තව සබන් ගෑවොත් ඕක ගෙවෙයි..."
ඒක කිව්වට පස්සෙ තුරුලි මගේ රසඟන අතෑරලා ඒ අතත් පපුවට අරන් ගියා.
"හී... ඇඳට ගියාම මම තව පිරිසිදු කරල දෙන්නම්කො සර්හ්හ්..."
"වල් කෙල්ලේ... මෙහෙ එනවා... සබන් ගාන්න... ලෙඩක් හැදෙනව දැන් තව හිටියොත්..."
"හාහ්හ්හ්හ්හ්... හී... සැරෙන් කරන්නකෝ..."
"ඒ කිව්වෙ...? සබන් ගාන එකද...?"
"ඔව්ව්ව්ව්ව්ව්හ්හ්හ්හ්"
"ඒ කෝමද..."
"හී... තදින් අල්ලල... සැරෙන් කතා කරලා... තව ඕන්නං... මේ... හිමීට ගහන්නකෝ... නරක කෙල්ලෙක්ට කියල හිතන්..."
මේ වෙලාවෙ මම තුරුලිට මොනව කලත්, එයාට ඒක තවත් එක ලිංගික උද්දීපනයක් විතරක්ම බව මට හොඳාකාරවම තේරුනා.
"කෝ එන්න එහෙනං..."
"සැරෙන් කියන්නකෝ... සර්හ්හ්හ්..."
තුරුලි තාමත් මට පිටිපස්සෙ ඉඳන් මේ කතා කරන්නෙ. මට එයාගෙ මූණ නොපෙනුනත්, රාග ගින්නෙන් දැවෙන ඒ කාමුක මුහුණ ඉබේටම හිතේ මැවිලා පෙනුනා.
"ම්ම්ම්ම්ම්ම්ම්... මොකක්ද වගේ...එහෙම කියන්න... ඔයා පස්සෙ අකමැති උනොත්..."
"කියන්න මගෙ සර්හ්හ්හ්... සර්ගෙ වේසි ආසයිනෙ එහෙම..."
හිතින් කොච්චර පැකිළුනත්, මගේ පිටිපස්සෙ ඉන්න ඒ මායාකාරියගෙ කටහඬට මෝහනය වෙන නිසාද කොහෙද, ඒ පැකිළුම් සියල්ලම මටත් නොදැනිම ඇරිලා යනවා.
"එ... එහෙනං... ව... මෙහෙ එනවා ඉස්සරහට..."
"සැරෙන්.... තව... හී... එදා මුල්ම දවසෙ සර් මට කතා කලා වගේ..."
"ඉ.... ඉස්සරහට වරෙන්..."
"හී.... හාහ්හ්හ්හ් සර්හ්හ්හ්..."
තුරුලිගෙ අමුතු ආසාවල් දැන් ටිකින් ටික මගෙ හිතත් ආක්‍රමණය කරල වගේ, මම එයාට සැරෙන් කතා කරන්න යනව කියල හිතුනු ගමන්ම, මාව ආශාවන්ගෙන් උද්දීපනය වෙනවා.
තුරුලි මගෙ ඉස්සරහට ආවට පස්සෙ, මම එයාගෙ බෙල්ලෙ පැත්තකින් තදට අල්ලගෙන, එයාගෙ මුලු ඇඟ පුරාම සබන් කැටේ අරන් ගිහින් සබන් ගෑවා. මං තුරුලිගෙ පියයුරු දෙකයි යෝනි පැල්මයි, හිතාමතාම තද කරලා අතින් සන්තර්පනය කලයින්, තුරුලිට හිමීට කෑගැස්සුනා.
ඒත් ඒක වේදනාවක් නිසා කරපු කෑගැසීමක් නෙවෙයි. ඒ සැපය තවත් ඉල්ලන්න හිතාගෙන කරපු කෑගැසීමක්.
තුරුලි ඉල්ලල හිටිය වගේම, සැරින් සැරේ එයාගෙ ඇඟ තදින් අල්ලමින්, හිමින් සැරේ පියයුරු යුගලට සහ පසු ප්‍රදේශයට අතින් ගසමින්, මම එයාගෙ ඇඟේම සබන් ගෑවා.
ඊළඟට අපි කොණ්ඩෙත් හෝදගෙන නාලා කරල ඉවර වෙලා පිහිදන් එළියට ආවෙ, හෙම්බිරිස්සාවක පළමු සංඥාව උන කිවිසුම් කීපයක් මං තුළින් මතු උන නිසයි.
නාල ඉවර වෙලා නිරුවතින්ම කාමරේට ආව අපි දෙන්නට, තවත් බිඳගන්න සීමා මායිමක් තිබ්බෙ නෑ. කාමරේට ආව ගමන්ම, තුරුලිගෙ කම්මුලෙන් අල්ලල මම එයාට සැරෙන් වගේ කතා කලා.
"ඇඳට නැගල කකුල් දෙක ඈත් කරපං..."
"හාහ්හ්හ්හ්හ්... හී..."
තුරුලි මං ලව්වා ඒ කියවගන්න දේවල් වලින් එයා කොච්චර ලිංගිකව ආස්වාදයක් ලබනවද කියල මම තේරුම් ගත්තෙ, එයා කකුල් දෙක ඈත් කලාට පස්සෙයි.
නාලා පිහිදගෙන ආව ගමන්ම උනත්, එයාගෙ යෝනියෙන් කවදාවත් නැති තරම් කාම සාරය ගලාගෙන ඇවිල්ල තිබ්බා. ඒක දැක්කම මටත් ඉබේටම අමුතු පිපාසයක් ඇති උනයින්, මම ඇඳ ගාව පාත් වෙලා එයාගෙ කකුල් දෙක අස්සට මූණ ඔබාගෙන ඒ කාම ගුලේ රස බලන්න පටන් ගත්තා.
"ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්... බොන්න මගෙ සර්හ්හ්හ්හ්හ්... හොඳට... උරල බොන්නහ්හ්හ්හ්... හපන්නකෝහ්හ්හ්හ්...."
තුරුලිගෙ, ඈත් වෙලා තියෙන යෝනි පැල්ම දිගේ මගෙ දිව අරන් යන ගමන්, යෝනි පැල්මෙන් පිටතට නෙරල ඇවිත් තිබුන උමාමි රස මිශ්‍රිත මස් ගොබ යුගලය දත් වලින් හපන්න පටන් ගත්තා මං.
"ආව්හ්හ්හ්හ්හ්හ්හ්... තව හපන්න මගෙ සර්හ්හ්හ්හ්හ්... හප හප බොන්න සර්ගෙ වේසිව.... ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්හ්.... මගෙ සර්හ්හ්හ්හ් ඇති වෙන්න බොන්න සර්හ්හ්හ්හ්හ්හ්"
තුරුලි, වටපිටාව ගැන කිසිඳු තැකීමක් නොකර මහ හයියෙන් කෑගහන්න ගත්තට පස්සෙ, මටත් මං ගැන ආඩම්බරයක් දැනුනා. ඒ, ගෑණියෙක්ව කෑගැස්සෙන්න තරම් සැපයක් ලබා දෙන්න පුලුවන්කමක් මට තියෙනව කියල හිතුනු නිසයි.
අපේ ජීවිතවල ඊළඟ මිනිත්තු කිහිපයම ගත උනේ තුරුලිගෙ නොනවතින විලාප සහ කෑගැසිම් මැද කරපු මගේ උරාබීම එක්කයි.
ඊට පස්සෙ ටිකකින් මම ඇඳට නැගල ඇඳෙන් වැතිරුනා. තුරුලි ඉවෙන් වගේ, මගේ ඒ ඉරියව්වෙන් අදහස් කරපු දෙය තේරුම් අරන්, එයාගෙ කකුල් දෙක මගෙ ඉන දෙපැත්තෙන් දාල, මගේ රසඟන උඩින් වාඩි උනා. ඒ, එයාගෙ කාම සාරය වෑස්සෙන යෝනි තොල් අතරට මගේ රසඟන පිහිටුවාගන්න ගමන්මයි.
"ඇතුළට දාගෙන කරගනින්..."
"ම්ම්ම්ම්හ්හ්හ්හ් තව සැරෙන් කිව්වොත්... කරනවා..."
"මැට්ටියේ... තව සැරෙන් කියන්නෙ කෝමද..."
"ම්ම්ම්ම්හ්හ්හ්හ්... මම දන්නෑ... සර්ම කියන්නහ්හ්හ්... මම කියනදේ අහන්නැති නරක කෙල්ලෙක්නේ... සර්ගෙ නරක බෝනික්කිට සැරෙන් කියන්න මගෙ සර්හ්හ්හ්හ්..."
"ඇතුළට දාගෙන වේගෙන් කරගනින් වේසියෙ... හ... හරිද..."
"හී... ආපහු කියන්න ඕනෙ ඒමයි... අනේ හානේද... මම ආසයිහ්හ්හ්... ඒම..."
"එහෙම කියන්නං... දැන් ඇතුළට දාගෙන කරගනින් වේසියේ..."
"හාහ්හ්හ්හ්හ්හ්හ්හ්...."
තුරුලි ලහි ලහියේම මගේ රසඟන අතින් අල්ලන් එයාගෙ යෝනිය තුළට ඉලක්ක කරන් එයාගෙ ඇඟේ බර දීලා වාඩි උනා.
මගේ රසඟනට දැනුනෙ ඊයෙ දැනුනටත් වඩා අමුතු සනීපයක්...
ඊයෙටත් වඩා සිනිදුවට මෘදුවට සහ තදට දැනුන තුරුලිගෙ යෝනි මාර්ගයේ, ඊටත් වඩා ලිස්සන සුලු බවක් තිබුනේ. තුරුලි මගෙ පපුවට එයාගෙ අත් දෙක තියන් බර වෙලා, ඉනෙන් ඉස්සි ඉස්සි මගේ රසඟන වේගයෙන් එයාගෙ යෝනි මාර්ගය තුළට ගමන් කෙරෙව්වා.
"ආහ්හ්හ්හ්හ්හ්... ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්... ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්... සර්හ්හ්හ්හ්හ්හ්හ්... සනීපයිහ්හ්හ්හ්හ්හ්... මගෙ සර්හ්හ්හ්හ්...."
තුරුලි කෑගගහ උඩ පහළ යන අතරෙ, මම මගෙ අත් දෙක උස්සල අරන්, තාලෙකට ගැස්සෙන එයාගෙ පියයුරු දෙක අල්ලන් තදින් මිරිකන්න පටන් ගත්තා.
"රිද්දන්නහ්හ්හ්හ්හ්හ්හ්... සර්හ්හ්හ්හ්හ්හ්හ්හ්..."
විලාප දීම් සහ කෑගැසීම් මැද ස්වල්ප වේලාවකින්ම තුරුලි මගෙ ඇඟට කඩාගෙන වැටුනේ, "සර්හ්හ්හ්හ්" කියල කොඳුරන ගමන්...
ඒත් එක්කම මට දැනුනා එයාගේ යෝනි බිත්ති වලින් මගේ රසඟන තදින් වෙලාගන්න බවත්, ඒ හරහා උණුසුම් උකු දියරයක් ඝනව ගලාගෙන යන බවත්..
මම තුරුලිගෙ ඉනෙන් අල්ලල හිමීට නැගිට්ටවල, ඒ වෙනකොටත් එයාගෙ සිරුර තුළ ප්‍රාණවත් වෙලා තිබ්බ මගේ රසඟන එලියට අරන්, එයාව ඇඳ උඩින් නිදි කෙරෙව්වා... යෝනි විවරය වසාගෙන තිබුන මගෙ රසඟන එලියට ආව ගමන්ම, යෝනි පැල්ම තුළින් ඝන උකු සාරයක් වෑස්සිලා ඇවිත් ඇඳ උඩට වැටුනා.
"සර්හ්හ්හ්හ්... මගෙ... කට ඇතුළට... දාන්න..."
තුරුලි පණ නැතුව වැතිරිලා ඉන්න ගමන්ම මගෙ රසඟන දිහා බලාගෙන කෙඳිරුවා.
"එපා එපා... දැන් ඕන්නෑ... දැන් ඔයා වැතිරිලා ඉන්නකෝ..."
"දෙන්නහ්හ්හ්හ්හ්... ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්..."
මේ වෙලාවෙ මගේ මනස තුළ රැව් පිළිරැව් දෙන්නෙ කාමුක සිතුවිලි විතරක් උනත්, මට ඕනෙ උනේ නෑ අමාරුවෙන් ඉන්න මේ කෙල්ල ලවා තවත් රාග සැප අත්පත් කරගන්න.
"දැන් එපා තුරුලී... රෑට දෙන්නම් මම... හානෙ... ඇලවෙලා ඉන්න පොඩ්ඩක්..."
"බැහෑ... මට බොන්න ඕනීහ්හ්හ්හ්..."
"මේ මැට්ටිගෙ විසේ..."
තුරුලිගෙ ඉල්ලීමත්, මගේ යටිහිතේ ආසාවත් මුසු උනයින්, මං තුරුලිගෙ පපුව දෙපැත්තෙන් කකුල් දෙක දාලා මගේ රසඟන තුරුලිගෙ මුව ගාවට කිට්ටු කලා. ඒ කරල, මං එක අතකින් එයාගෙ නිකටෙන් අල්ලගෙන අනිත් අතින් මගේ රසඟන අල්ලන් ඉස්සරහට පස්සට කලා. සරලවම, මම ස්වයංවින්දනය කලා.
හවස එක පාරක් සුරාන්තයක් ලැබුව උනත්, මේ කාම ධේනුව ඉදිරියේ ආපහු පාරක් විනාඩි කීපෙකට වඩා අල්ලගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ මට.
හවස් වරුවම වැය කරපු අපේ ඒ කාම ජවනිකාව අවසන් උනේ, මගේ රසඟනෙන් එළියට ආව කාම පොදි තුරුලිගෙ මුහුණෙත්, මුව තුළටත් ඉසිරුනාට පසුවයි...
මතු සම්බන්ධයි...