වීදි පුරඟන

වීදි පුරඟන

22

විසි දෙවන කොටස

.

තුරුලි හරි කාමුක බැල්මක් මගෙ දිහාට හෙලල, එහෙමම ඇඳ දිගේ දණගාගෙන ගිහින් මගෙ රසඟන ගාවට මූණ පාත් කලා.


ඒ කරල මගෙ මූණ දිහා ඇස් කොණින් බලාගෙනම, තොල් පිට පෙරලගත්ත එයා, මගෙ ගැහෙමින් තිබ්බ රසඟන හිමින් සැරේ කට ඇතුළට අරන් දිවෙන් තෙත් කරන්න පටන් ගත්තා.


තුරුලි මම කියන දේවල් වලට කීකරුව අවනත වෙනව කියල හිතෙනකොටත් මගෙ ඇඟ පුරාම විදුලි සැරක් යනව වගේ. ඒ තරම් චමත්කාරජනක හැඟීමක් ඒක. තුරුලි සමහරවිට සුමට හිතක් සහිත රළු පිරිමියෙක් ළඟ නතර වෙන්න වෙන්න ආසාවෙන් ඉන්න ඇති.


"තුරුලි...."


"ම්ම්ම්ම්ම්ම්... (ස්ල්...ප්.. ස්ල්...ප්..) ම්ම්ම්ම්ම්ම්...."


"අතින් කරගන්න..."


මම කිව්ව දේ තේරුන්නැති නිසා තුරුලි මගෙන් ආපහු ඇහුවා ඔලුව වනල.


"අතින් කරගන්න... අතන... ඔයාගෙ..."


මම එහෙම කිව්වෙ මට පැත්තෙන්, හරහට දණගහන් ඉන්න තුරුලිගෙ පස්ස දිහාට ඔලුවෙන් අඟවන ගමන්.


මම ඒක කිව්වට පස්සෙ, තුරුලි එයාගෙ දිලිසෙන ඇස් අඩවන් කරන්, ඇඳ උඩ තියන් හිටපු එක අතක් හිමීට බඩ දිගේ ඇඟ යටින් පිටිපස්සට අරන් ගිහින් එයාගෙ යෝනිය උඩින් තියාගත්තා. හැබැයි මට ඒ දසුන ඒ හැටි පෙනුන්නෑ. එයා හරහට ඉන්න නිසා.


"මගෙ ඇඟ දෙපැත්තෙන් කකුල් දෙක දාගෙන මට පේන්න කරන්න මෙහෙට හරවල..."


තුරුලි මගෙ රසඟන එයාගෙ මුව තුළ තිබියදීම චූටි හිනාවක් දාලා, ඔලුව දෙපැත්තට වනල, පස්ස මගෙ මූණ දිහාට හරවන් කකුල් දෙක මගෙ ඇඟ දෙපැත්තෙන් දාන් දණගහගත්තා.


එයා මේ වැඩේ කලේ මගෙ රසඟන කටින් අහක් නොකරමයි. මේ සිද්දිය නිකං ඇණේකින් හයි කරපු ලීයක්, ඒ ඇණේ වටා කැරකෙනව වගේ. තුරුලිගෙ පහළට එල්ල වෙලා තියෙන පියයුරු යුගලත්, දණින් ඇඳ උඩ ඇවිදිනකොට ඒ තාලෙට සෙලවෙන එයාගෙ පසු ප්‍රදේශයත්, මේ අවස්ථාව තව තවත් කාමුක කලා.


තුරුලි ඒ විදිහට මගෙ ඇඟ උඩට ආවට පස්සෙ, එයාගෙ යන්තමට ඈත් වෙලා තිබ්බ යෝනි තොල් සහ කකුල් අතරින් එයාගෙ පියයුරු යුගලත් මට හොඳට පෙනුනා. මේ දර්ශනය ඇත්තටම හරිම කලාත්මකයි. කාන්තා දේහයේ නියමම රසය පෙන්වන මෙහෙම දසුනක්, හැම පිරිමියෙක්ට දකින්න ලැබෙන දෙයක් නොවන බව මතක් උනාම, මට මං ගැනම යම්කිසි ආඩම්බරයක් දැනුනා.


චූටි බට්ටියක් වගේ දේහයක් තියෙන කෙල්ලෙක්, මේ විදිහට මගෙ ඉස්සරහ ඉන්නකොට... ඔබම සිතාගන්න මට දැනුනු ආඩම්බරයේ තරම කොච්චරද කියල.


ඒ විදිහට ඉන්න ගමන්, ආපහු පාරක් තුරුලි එයාගෙ වම් අත ඇඟ යටින් අරන් ඇවිත්, කකුල් දෙක අස්සෙන් දාගෙන එයාගෙ යෝනිය උඩින් තියාගත්තා. තුරුලි, එයාගෙ වම් අතේ මැදගිල්ලෙ දෙවනි පුරුක යෝනි පැල්ම මුදුනේ (මෙතන නං පේන්නෙ පහළ කියල) ගැටයට තියාගෙන, මැද ඇඟිල්ලෙන් එයාගෙ යෝනි පැල්ම සූරගන්නවා වගේ....


වෙලාවකදි, එයා ඇඟිලි හතරම යෝනිය උඩ තියාගෙන රටාවකට රවුමට කරකවනවා. තවත් වෙලාවකදි යෝනියේ මුදුන විතරක් ඇඟිලි තුඩකින් තද කරගන්නවා. ඊළඟ මොහොතේ එයාගෙ මැදගිල්ලත්, වෙදගිල්ලත් යන දෙකම යෝනි පැල්ම තුලින් සිරුර ඇතුළට යනවා...


මෙහෙම දෙයක් මීට කලින් ඇස් දෙකට දැකල තිබ්බෙ නැති මම, කොයි තරම් නම් ඇවිස්සුනාද කියල කියාගන්න ක්‍රමයක් නෑ මට...


තුරුලි එයාගෙ යෝනිය තෙරපන සීඝ්‍රතාව වැඩි වෙත්ම, එයා මගෙ රසඟන දිගේ තොල් උඩ පහළ යවන සීඝ්‍රතාවත් වැඩි උනා. තුරුලි තවමත් සීමා රහිතව ඇවිස්සෙමින් තියෙනව කියල තේරුනා මට ඒ නිසා.


ඇත්තටම... මේ කෙල්ලගෙ සීමාවක් නැද්ද....?


නොනවත්වාම ලැබුනු තුරුලිගෙ තොල් වල සන්තර්පනය නිසා මට ආපහු පාරක් ඉක්මනටම සුරාන්තයක් ළඟා උනා.


මං ඒ හන්දා තුරුලිගෙ පස්සට අත තියල මිරිකන ගමන් එයාට කතා කලා.


"කෝ ඇති.... මට යන්න එනව ආයෙ... නවත්තන්න..."


ඒක ඇහුනට පස්සෙ තුරුලි මගෙ රසඟනෙන් මූණ අයින් කරන් පිටිපස්ස බැලුවෙ දුකින් වගේ..


"ඉතින් දෙන්නකො සර් මට... මම ආසයිනෙ..."


"මේ වල් කෙල්ල නිසා මට මොකක් හරි වෙනව කොයි වෙලේක හරි..."


"හී...."


"කෝ එන්න... ඔහොම්ම ඇවිත්... මෙ... මගෙ මූණ උඩ දණගහගන්න... මේ... නෑ මම කිව්වෙ... අර වාඩි වෙනව වගේ... මට කියන්න තේරෙන්නෑ... අර තියෙන්නෙ එහෙම එකක්..."


"මං එන්නං සර්..."


මට කියන්න ඕනෙ උන දේ පැහැදිලිව කියාගන්න බැරි උනත්, තුරුලි මගෙ හිතේ තිබ්බ දේ හරියටම තේරුම් අරන් තිබ්බා.


එයා එහෙමම මගෙ ඇඟ දෙපැත්තෙන් කකුල් දෙක දාගෙනම පස්සෙන් පස්සට ඇවිත්, මගෙ බෙල්ල හරියෙන් නැවතිලා, පාත් උනා...


වෙනස්ම කෝණෙකින් පෙනුන ඒ චූටි යෝනි පැල්මත්, යන්තමට එළියට ඇවිල්ල තිබුන යෝනි තොල් දෙකත් මම දැක්කෙ, මීට කලින් නොදැකපු රස කෑමක් වගේ. මටත් නොදැනිම මගෙ දිව එළියට ආවෙ හරියට නිකං, මගෙ දිවට ඒ රස දුර තියාම තේරිල වගෙයි...


තුරුලි මගෙ පපුවට අත් දෙක තියන්, හිමින් සීරුවෙ මගෙ කට ගාවටම එයාගෙ යෝනිය ගෙනාවා. ඇත්තටම... එයා මගෙ මූණ උඩින් වාඩි උනා...


මගෙ මුලු මූණම තුරුලිගෙ පිටිපසු ප්‍රදේශයෙන් වහගත්තට පස්සෙ, මට මුකුත් නොපෙනුනත්, ඉවෙන් වගේ එයාගෙ යෝනි තොල් හොයාගෙන යෝනි සාරයන් රසවිඳින්න මට පුලුවන් උනා.


මම මගෙ දිව යෝනි තොල් වලින් ආරක්ෂා උන යෝනි පැල්ම දිගේ උඩ ඉඳන් පහළටත්, පහළ ඉඳන් උඩටත් අරන් ගියේ, තුරුලිගෙ යෝනියෙන් වෑස්සෙන ස්‍රාවයන් මගෙ මුව තුළට ඇදල ගනිමිනුයි. කොච්චර රස බලල තිබුනත්, දැනුත් අලුත්ම රසයක් වගේ දැනෙන ඒ යෝනිය... කාම සතුට උපදවන උල්පතක්...!


"ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්.... සර්හ්හ්හ්හ්.... බොන්න මගෙ සර්හ්හ්හ්හ්...."


පපුවට තියන් හිටපු අත් දෙකෙන් මගෙ පපුව හූරන ගමන් තුරුලි රහසින් කෙඳිරුවෙ මුලු කාමරේ පුරාම පැතිරුණු සියුමැලි කටහඬකින්.


"සර්හ්හ්හ්හ්... තව බොන්නහ්..."


දිවට වෙහෙස නිසා යෝනි සාරය උරාබීම අඩු කරපු ගමන්ම තුරුලි එහෙම කිව්වෙ, මගෙ කට උඩ එයාගෙ යෝනිය අතුල්ලන ගමන්. එයා ඉනෙන් හෙල්ලි හෙල්ලි මගෙ මූණ පුරාම ඒ රස වෑහෙන යෝනිය අරන් ගියේ, මගෙ මුලු මූණම තුරුලිගෙ කාම සාරයෙන් නහවමින්...


ඇවිස්සුන වෙලාවට මේ කෙල්ලව මෙල්ල කරන එක හරි අමාරු වැඩක්...


"ම්මුමුමි... (තුරුලි..) ම්මොම්මක්.. (පොඩ්ඩක්) ම්මැමිම්ම්න්න... (නැගිටින්න...)"


තුරුලි ටිකින් ටික එයාගෙ මුලු බරම මගෙ මූණට දීපු නිසා මම එයාගෙ පස්සෙන් අල්ලල උස්සන ගමන් කෙඳිරුවා.


එතකොටයි තුරුලි එයාගෙ වල්මත් දැහැනින් බිඳුනෙ.


"ස... සර්... හී... හුම්ම ගන්න බැරි උනාද..."


තුරුලි කකුලක් උස්සල මගෙ මූණෙන් අහකට වෙන ගමන් ඇහුවෙ මගෙ දිහා බලාගෙනයි.


"මැට්ටිත් මොනව කරනවද මංදා..."


"හී... ආස හිතුනනෙ..."


"ම්ම්ම්ම්ම්... කෝ මෙහ එනවා එහෙනං... මගෙ වල් කෙල්ල..."


තුරුලි නිරුවතින් ඇඳ උඩ වාඩිවෙලා ඉන්නකොට, මම එයාව ඇඳට තල්ලු කරල එයාගෙ කකුල් දෙකෙන් අල්ලල දෙපැත්තට කලා. තුරුලිත් ඇඳ උඩ දිගාවෙලා, කකුල් දෙක දණහිසින් නවාගෙන උඩට උස්සගත්තේ, එයාගෙ යෝනි විවරය වෙත මට ආරාධනා කරන්න වගේ.


දැනටමත් උල්පතකින් වතුර වෑස්සෙනව වගේ, යන්තම් විවර උන යෝනි පැල්ම ඇතුලෙන් තුරුලිගෙ කාම ස්‍රාවය ගලනව.


ඒ කාමුක රසගුලේ සුවඳට සහ උකුවට ගලන කාම ධහරාවට ලොබ බැඳපු මම, ඉක්මනටම එයාගෙ යෝනියට මූණ ඔබාගෙන ඒක රසවිඳින්න පටන් ගත්තා.


තුරුලි මගෙ කොණ්ඩෙන් අල්ලගෙන මගෙ මූණ තව තවත් එයාගෙ රසගුලට තද කරගෙන ඉන ගස්ස ගස්ස කෙඳිරි ගානවා.


"ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්... ආහ්හ්හ්හ්හ්... ම්ම්ම්ම්ම්හ්හ්හ්... හොඳට බොන්නහ්හ්හ්... මගෙ සර්හ්හ්හ්හ්හ්හ්හ්..."


කලින්ටත් වඩා කාම සාරය ගලන මේ රසගුල... දැන් මටම අයිති උන පෞද්ගලික දෙයක් කියල මතක් වෙනකොටත්, මට සුරාන්තයක් ළං වෙනව වගෙයි දැනෙන්නෙ...


"සර්හ්හ්හ්හ්හ්හ්හ්... රි... රිද්දන්නකෝ මටහ්හ්හ්..."


තුරුලි මෙච්චර වෙලා කරපු සිහින් කෙඳිරිලි හඬවල් නැතුව, ටිකක් සද්දෙට කෑගහල ඒ කිව්ව දේ නිසා මම එයාගෙ රසගුලෙන් ඔලුව අයින් කරන්, තුරුලිගෙ මූණ දිහා බැලුවා.


මම ඒ කාමගුලෙන් දිව අහකට ගන්න බව තේරුන ගමන්ම තුරුලිත්, මගෙ දිහා බලල කතා කලා.


"සර්හ්හ්හ්... රිද්දන්නකෝහ්හ්හ්... මම ආසයිහ්හ්හ්... සර් රළු විදිහට මගෙන් සතුටු වෙනවටහ්හ්හ්..."


කෙල්ලට හොඳටම දාඩියත් දාලා. නලල පුරාම පුංචි පුංචි දාඩිය බිංදු.


"එ... ඒ කිව්වේ... නිකං මේ... ගහන්න වගේද..."


ආයෙමත් පාරක්, මේ විෂය පථය ගැන හාංකවිසියක දැනුමක් නොතිබුනු මට, තුරුලි ඒ කිව්ව දේ හරියටම තේරුන්නෑ.


"ඕනි දෙයක් මගෙ සර්හ්හ්හ්... සර් මට රිද්ද රිද්ද සතුටු වෙන්නකො මගෙ සර්හ්හ්හ්හ්... මම ආසයිහ්හ්හ් ඒකට... සර්හ්හ්හ් එදා මට සැරෙන් කතා කලා වගේ කතා කර කර මට රිද්දන්නහ්හ්හ් මගෙ සර්හ්හ්හ්..."


සති දෙකක් තිස්සෙ මාත් එක්ක හිටපු ඒ අහිංසක චූටි කෙල්ලමද මේ කියලත් හිතෙනව මට... තුරුලිගෙ ඒ ඉල්ලීම නිසා මම දෙගිඩියාවෙන් උනත් එයා ඒ කිව්ව විදිහට එයාට රිද්දන්න පටන් ගත්තා.


මුලින් හිතුනත් ආදරය කරන කෙනෙක්ට එහෙම රිද්දන එක කරගන්න බැරි වෙයි කියල, හිතේ ඇතිවෙන කාමුක සිතුවිලි වලින් ඒ දෙගිඩියාව මැඬලන බව මට තේරුනේ ටිකක් වෙලා ගියාට පස්සෙයි.


මම මුලින්ම තුරුලිගෙ කලව දෙක ටිකක් තදට අත් දෙකෙන් මිරිකන ගමන් ආපහු පාරක් එයාගෙ යෝනි තොල් අස්සෙන් දිව දාගෙන, යෝනි සාරය උරාබොන්න පටන් ගත්තා. මගෙන් ලබන චූටි රිද්දීමටත් මේ කෙල්ල සෑහෙන ඇවිස්සුනු බව මට තේරුනේ, එක පාරටම තුරුලිගෙ රසගුලෙන් ගලන ස්‍රාවයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කල නිසයි.


ඒක තේරුම් ගියාට පස්සෙ, මගෙ හිතේ තිබ්බ ඒ පැකිළීම් ගතිය මටත් නොදැනිම අයින් වෙලා ගියා.


ඒ නිසාම, තුරුලිගෙ යෝනි සාරය උරාබොන අතරෙ මම එයාගෙ යෝනි තොල් දෙක දත් වලින් අල්ලන් හිමීට ඇද්දා. කෙල්ලට ඒකට නං රිදිලද මංදා, කකුල් දෙක ළං කරල, කලව වලින් මගෙ මූණ හිරකරන් කෑ ගැහුවා.


"ආව්ව්ව්ව්හ්හ්හ්හ්.... රිද්දන්නහ්හ්හ්හ්.... මගෙ සර්හ්හ්හ්හ්...."


තුරුලිගෙ මේ ප්‍රතිචාර නිසා, මාව තව තවත් උත්තේජනය වෙන එකයි වෙන්නෙ.


තුරුලිගෙ කටින් පිටවෙන කාමුක කෑගැසීම් විලාප දීම් මැද මම තවත් විනාඩි දහයකට ආසන්න කාලයක් ඒ රසගුලේ රස බැලුවා. අතරවාරයේ විටින් විට තුරුලිගෙ කලව තදින් තෙරපන්නත්, යෝනි තොල් කටින් හපාගෙන අදින්නත්, හිමීට යෝනි පැල්මට අතේ ඇඟිලි වලින් ගහන්නත් මම අමතක කලේ නෑ. ඇත්තටම... ඒකෙන් තුරුලි වගේම, මමත් සෑහෙන වින්දනයක් ලැබුවා...


"සර්හ්හ්හ්..."


තුරුලි මගෙ ඔලුව එයාගෙ යෝනි විවරයෙන් එහාට තල්ලු කරන ගමන් කතා කලා කෙඳිරිලි හඬකින්...


"ම්ම්ම්ම්ම්ම්ම්..."


"අ... අපි කරමුකො සර්හ්හ්හ්... මං සර්ගෙ නේද... අනේ තවත් මාව ඈතින් තියාගන්න එපා... මාව සර්ගෙ කරගන්නකොහ්හ්..."


"මගෙ තමයි... ම්ම්ම්ම්ම්... මෙහෙ එනවා..."


ඇඳ උඩ වැතිරිලා හිටපු තුරුලිගෙ අත් දෙකෙන් අල්ලගත්ත මං, එයාව ඇඳ උඩ නැගිට්ටවල මට පිටුපාලා දණගැස්සුවා. දණගස්සල එයාගෙ බෙල්ලෙන් අල්ලල පහළට කරල එයාගෙ අත් දෙකත් ඇඳ උඩින් තියෙව්වා.


ඊට පස්සෙ මම තුරුලිගෙ පස්සට හිමීට ගහන ගමන්, එයාගෙ පස්ස පුරාම මගෙ දිව අරන් ගියා. තුරුලිත් මගේ සහයට තව තවත් එයාගෙ කකුල් දෙක ඈත් කරල දුන්නේ, මම ගහන ගහන සැරේකට හීන් කෙඳිරියක් එක්ක සරාගී විදිහට ඉණ හොල්ලමින්.


ටිකක් වෙලා පසු ප්‍රදේශයම රස බලපු මම, තාමත් සාරයන් වෑස්සෙන තුරුලිගෙ රසගුලට, හිමීට මගෙ මැදගිල්ල ඇතුල් කරල කලතන්න පටන් ගත්තා. එයත් ඒක බලාපොරොත්තුවෙන් හිටියා වගේ, හිමීට පස්සට වේවී මගෙ ඇඟිල්ල තවත් එයාතුළට ඇතුල් කරගන්න උත්සාහ කලා.


"සර්හ්හ්හ්..."


"ම්ම්ම්ම්ම්..."


"සර්ගෙ එක දාන්නකොහ්හ්හ්... සර් කිව්වනෙ... මම සර්ගෙ කියල..."


අද රාත්‍රියේ ඉඳන්ම තුරුලි කරපු සමහර ඉල්ලීම් එක්ක, මට යම් දෙයක් හොඳාකාරවම තේරුනා. ගෑණියෙක් මේ විදිහට ඇවිස්සෙන්නෙ, විශ්වාසය මත ගොඩනැගුනු ආදරයක් ගාවදි විතරයි. ඒක, සති කීපයක සම්බන්ධයක්ද, මාස කීපයක සම්බන්ධයක්ද එහෙමත් නැත්තං වසර ගණනක සම්බන්ධයක්ද කියන එක මත රඳා පවතින දෙයක් නෙවෙයි.


මම කලිනුත් කිව්ව වගේ, අසීමාන්තික ආදරයක් කියන්නෙ දෙපැත්ත කැපෙන පිහියක් වගේ. ආදරයක් ඇතිවෙන්න යන්නෙ බොහොම සුළු කාලයක්. ඒ ආදරය මතම විශ්වාසයක් වර්ධනය වෙන්න ගත වෙන්නෙ ඊටත් වඩා සුළු කාලයක්. මොකද ආදරය හෝ ආසාවන් නිසා, නන්නාඳුනන කෙනෙක්ට පවා අපි අපේ මනස හරිම ඉක්මනට විවෘත කරනවා.


තුරුලිත්, මෙච්චර දවසක් මගෙත් එක්ක රාත්‍රීන් ගණනාවක් ගෙව්වට, මේ කෙල්ල මේ තරම් ඇවිස්සිලා ඉන්නව මම දැකපු පළවෙනි වතාව. හවස මම කරපු ප්‍රකාශයත් එක්ක, තුරුලිගෙ හිතේ මම ගැන තිබ්බ 'අවිශ්වාසය' කියන ගරාවැටුණු ප්‍රාකාරයේ, අවසන් කොටස් කිහිපයත් ගැලවිලා ගිය බව නොතේරෙන්න තරන් මෝඩයෙක් නෙවෙයි මම.


ඒත්... මට පුදුමයි... තුරුලිගෙ හිතේ ඇති උන විශ්වාසයෙන්, පෝෂණය ලබපු එයාගෙ කාමුක ස්වරූපය මෙහෙම විනාඩි ගණනකින් මගෙ ඉදිරියේ පෙන්වීම ගැන.


"තුරුලි....."


"කියන්න මගෙ සර්හ්හ්හ්... අනේ... ඉම්මනට..."


"මගෙ ගාවින් ඉන්න... මගෙ විතරයි ඔයා..."


"ඔව්ව්ව්ව්හ්හ්හ්හ්... ඒ නිසා.... මාව... සර්ගෙ කරගන්නකෝහ්හ්... සර් මට රිද්ද රිද්ද සතුටු වෙන්න මගෙ සර්හ්හ්හ්හ්..."


මේ කෙල්ල නම්...


තුරුලිගෙ මේ කතා නිසා මගේ ඉවසීමත් දැන් නැතිම වෙලයි තිබ්බෙ.


තුරුලි නිරුවතින්, මගෙ ජීවිතය තුළ මම දැකපු කාමුකම ඉරියව්වකින් දණගහගෙන කියපු ඒ දේ නිසා, මොහොතකට මාව ගල් ගැසුනත්, ඊළඟ මොහොතේ මගේ හිත තුළත් රාගික හැඟීම් උල්පතක් වගේ මතුවෙන්න ගත්ත නිසා මම අතකින්, එයාගෙ පස්ස තද කරල අල්ලගත්තා.


අල්ලගෙන, මගේ රසඟනත් අනිත් අතින් අල්ලන් එයාගෙ යෝනි තොල් වල පොඩ්ඩක් වෙලා ගාව ගාව ඉඳල, යෝනි පැල්ම අතරින් ඒ රසගුලට හිමීට ඇතුළ් කලා.


............!


මට දැනුන ඒ දේ......!


ඒක හරිම මෘදු තැනක්... ඒක හරිම උණුසුම් තැනක්... හිමි හිමිහිට තුරුලිගෙ යෝනි කුහරය වෙතට යන මගේ රසඟනට දැනුනෙ, එයාගෙ යෝනිය විසින් මාව පිළිගන්න බවක්....


කාම සාරයෙන් පිරිල තිබුණ ඒ යෝනි කුහරය තුළ කිසිම තැනක, මගේ රසඟනට රළු බවක් දැනුන්නෑ... හරිම සිනිදු, ලිස්සනසුලු උමගක් වගේ...


මගේ රසඟන වසාගෙන තිබ්බ යෝනි කුහරයේ බිත්ති, මගේ රසඟනේ තරමට ක්‍රම ක්‍රමයෙන් ඇදි ඇදී, මගේ ගමනට ඉඩ සලසල දෙනව කියලයි මට හිතුනෙ. මගේ රසඟනේ අග්‍රයට දැනෙන අසීමාන්තික සැපයත්, යෝනිය තුළ තියෙන රසඟන පුරාවටම දැනෙන දුස්ස්‍රාවී උණුසුම් තරලයත් නිසා, මට හිතුනෙ මම මේ ඉන්නෙ ලෝකයේ වඩාත්ම සුවපහසු තැන කියලයි.


යෝනි බිත්ති ගැන මට තේරුනේ හරියට, අපි අපේ දිවෙන් අපේ කම්මුලේ ඇතුළ් පැත්ත අල්ලල බලනකොට දැනෙනව වගේ. තත්පරෙන් තත්පරේ ලිහිල් වෙවී තව තවත් කාම සාරය උනමින් මගේ රසඟනට ගමන් කරන්න පහසු කරවන ඒ යෝනිය... කාමයේ දොරටුවක් බව දැන් නම් මට සක්සුදක් සේම පැහැදිලියි...


පළවෙනි වතාවට හිමි හිමිහිට තුරුලිගෙ යෝනි කුහරය තුළට මගේ රසඟනේ බාගෙකට වඩා මම ඇතුළ් කලේ, තුරුලිගෙන් ඊට බාධාවක් එල්ල වෙයි කියන සැකයත් ඇතුවයි.


ඒත් තුරුලිගෙ කටින් ඒ මුලු වෙලාවෙම පිටවුන, "ම්ම්ම්ම්ම්හ්හ්හ්.... තව දාන්න මගෙ සර්හ්හ්හ්හ්..." වගේ දේවල් නිසා මගේ සැකය නිකංම අතුරුදන් උනා.


ඒ නිසාම මම හිමීට ආපහු පාරක් මගේ රසඟන එළියට ඇදල අරගෙන, පෙරටත් වඩා සූදානම්ව වේගවත්ව සහ බලසම්පන්නව ඇතුළ් කලා.


ඒ ගමන නං තුරුලිට කෑගැස්සුනා...


"ආහ්හ්හ්හ්හ්හ්හ්... මගෙ සර්හ්හ්හ්හ්හ්හ්... වේගෙන් කරන්නකෝහ්හ්හ්... එහෙම... එදා මට සැරෙන් කිව්ව දේ කිය කිය මට වේගෙන් කරන්න මගෙ සර්හ්හ්හ්හ්..."


ඉතින්... එවැනි ඇරයුමක් නොසලකා හරින්න මගේ මනස ඒ වෙලාවෙ සූදානමින් හිටියෙ නෑ... තුරුලි දෙවනියට කියපු දෙයින් වල්මත් උන මගේ රසඟන තිබ්බටත් වඩා දරදඬු උනා.


ඉතින් මම, කලින්ටත් වඩා පහසුවෙන් දණින් වාඩි වෙලා, තුරුලිගෙ ඉනෙන් සහ කොණ්ඩෙන් අල්ලගෙන, යොදන ශක්තිය වැඩි කරමින්, මගේ රසඟනෙන් ඒ කාම දොරටුවට වැරෙන් පහර පිට පහර එල්ල කලා.


මුලින් දැනුන සියුම් තද ගතිය, රසඟන දෙපාරක් තුන් පාරක් ඒ මේ අත යනකොට නැති වෙලා ගියේ, මගේ මේ සුන්දර කාමුක අත්දැකීමට මනා පිටුවහලක් වෙමින්.


ටිකකින් මගේ අනෙක් සියලුම ඉන්ද්‍රියයන්ගෙන් ලබා ගන්නා තොරතුරු මොළය විසින් ප්‍රතික්ශේප කලේ, ස්පර්ශයන් තුළින් ලැබෙන ඒ සංඳා තොගය නිසා මගේ මුළු ඇඟම ගිනිගෙන වගේ තිබුන හන්දා වෙන්නැති.


ඒ නිසාම රති කෙළිය පටන් අරන් ටිකක් වෙලා ගියාට පස්සෙ තුරුලි කරන කෑගැසීම් වත්, රසඟන ඔස්සේ ඇවිත් ඇඳට වැටෙන කාම සාරයන් වත්, මම කොච්චර වැරෙන් තුරුලිගෙ කොණ්ඩෙන් අල්ලගෙන එයාගෙ සිරුර තුළටම මගෙ රසඟන තෙරපුවද කියලවත් මගෙ මනසෙ තිබුනෙ නෑ.


මගෙ මනසෙ තිබුනෙ එකම එක දෙයයි...


"තුරුලිහ්හ්...."


"කියන්න මගෙ සර්හ්හ්හ්හ්..."


"මගෙ වේසි නේද... ආසයි නේද මගෙ වේසි වෙලා මං ගාවින්ම ඉන්න හැමදාම..."


"ඔව්ව්ව්ව්ව්ව්ව්හ්හ්හ්හ්හ්......."


මේ පුංචි සංවාදයෙන් කලින්ටත් වඩා දරදඬු උන මගෙ රසඟන, එන්න එන්නම වේගෙ වැඩි කරමින් තුරුලිගෙ යෝනියට වේගවත්ව පහර දුන්නා. මගේ ඉණ හෙලවෙන වේගෙ වැඩිවෙනවත් එක්කම තුරුලිව මම තව තවත් මගෙ දිහාට ඇදගනිමින්, මගේ රසඟන එයාගෙ යෝනි කුහරය ඇතුළටම ගමන් කරවන්න උත්සාහ කලා.


සම්මතයත් අසම්මතයත් අතිපිහිත උන ඒ සුන්දර ජවනිකාව අවසන් උනේ... තුරුලිගෙ ළපටි සිරුර තුළම මගේ මහන්සියේ ප්‍රථිඵලයන් තැන්පත් උනාට පසුවයි...


මතු සම්බන්ධයි...

Report Page