වීදි පුරඟන

වීදි පුරඟන

21

විසිඑක්වන කොටස

.

"ස... සර්... එ... ඒ කිව්වෙ..."


"ම්ම්ම්ම්... මම ඒ කිව්ව දේ කිසිම බොරුවක් තිබ්බෙ නෑ... ඇත්තක් කිව්වෙ..."


අනිත් හැමදවසකම අවම තරමින් හැඟීම් දෙකකවත් මිශ්‍රණයක් පෙන්නන මේ කෙල්ල, දැන් මේ වෙලාවෙ මගෙ ඉස්සරහට වෙලා ඉන්නෙ, එකම එක හැඟීමකින් විතරක් මූණම පුරවගෙනයි.


සමහරුන්ට හිතෙයි ඇහෙන් කඳුලු වැටෙන්නෙ දුකට විතරයි කියල. කටින් සිනහවක් මතු වෙන්නෙ සතුටට විතරයි කියල. සහ ශරීරයම කුල්මත් වෙන්නෙ බයකට ත්‍රාසයකට විතරයි කියල.


නමුත් ඔය හැම ලක්ෂණයම එකවර උනත් පෙන්නන්න පුලුවන් තවත් එක හැඟීමක් ලෝකෙ තියෙනව. ස්වභාවයේ දුර්ලභ උනත්, ඒක තාමත් ලෝකයේ තියෙනවා.මට දැන් ඒක පේනවා...


තුරුලි එයාගෙ මුලු ශරීරයෙන්ම පෙන්නුම් කලේ එයාගෙ හිතේ මං කෙරෙහි තියෙන සෙනෙහසයි. එයාගෙ ඇස් දෙකෙන්ම කඳුලු කැට වැටෙද්දි, මම තුරුලිගෙ ඔලුවෙන් තියන් හිටපු අත, කම්මුල දිගේ අරන් ඇවිත් ඒ කඳුලු බිංදු දෙක මගෙ ඇඟිල්ලකට ගත්තා.


"ම්ම්ම්... කෝ නගින්න කාර් එකට... මෙතන අඬන්නෙපා... හානෙ.."


"ස... සර්... ඇ... ඇයි... සර් ඒ..."


"ගිහිල්ල කතා කරමු... මෙතන එපා... කෝ එන්න දැන්..."


තුරුලිගෙ ඇඟම එක තැනක හිටිය වගේ එයා හෙල්ලෙනැතුවම මගෙ දිහා බලන් හිටපු නිසා, මමම බලෙන් වගේ එයාගෙ අතකින් අල්ලන් ඇදගෙන ගිහින්, එයාව කාර් එකෙන් වාඩි කෙරෙව්වා. ගත්ත ෆෝන් එකත් පිටිපස්සෙ සීට් එකෙන් තියාගෙන මමත් ඇවිත් වාඩි උන ගමන්ම තුරුලි ආයෙ පාරක් මගෙ වම් කලව උඩින් එයාගෙ අත් දෙක තියන් මගෙ ඇඟට බර උනා.


"ස... සර්... අනේ... කියන්නකො... ඇ... ඇත්තමද සර්... බො... බොරුවක් නෙවේද... එ...ඒත් ඇයි සර්..."


"ඇයි කියල අහන්නෙ ඉතින්... හේතුවක් හිතාගන්න බෑද..."


"බැ... බෑ සර්... සර් මුලින් මට... කැ... කැමති උනෙත් නෑ..."


"ම්ම්ම්ම් ඒ ඉස්සරනෙ... මිනිස්සු වෙනස් වෙනව, හරිම කෙනා හම්බුනාම..."


"එ... ඒත්..."


"හේතුව නං අහන්න හදන්නෙ... මාත් ඔයාට ආදරෙයි වගේ... ඔයාව එක විනාඩියකට මගෙන් ඈතට යවන්න බෑ කියල හිතෙනව මට..."


"මගෙ... සර්..."


තුරුලි, මගෙ කකුල උඩින් තියන් හිටපු අත් දෙක උඩට අරන් මගෙ කම්මුල් දෙකෙන් අල්ලන්, මාව වේගෙන් එයාගෙ මූණ දිහාට ඇදල ගත්තා.


මම දැනන් හිටියෙ නෑ මේ කෙල්ලට මෙහෙම ශක්තියක් තියෙනව කියල.


"ඇ... ඇත්තටම සර්... අ... සර් ආයෙ මාව ද... දාලා යන්නෑ නේද එහෙනං..."


"තුරුලි... කෝ ඉන්න... තුරුලි... සන්සුන් වෙන්නකො මුලින්... පොඩ්ඩක් ඉන්න කියන දේ අහල... හානෙ..."


මම එහෙම කිව්වට පස්සෙ තමා තුරුලි එයාගෙ අත් දෙක මගෙ කම්මුලෙන් අහක් කරගත්තෙ. මේ කෙල්ල මෙච්චර කලබලෙන් ඉන්නව මම දැක්කමයි.


"තුරුලි... ගෙදර ගිහිල්ල කතා කරමු අපි... කන්න දෙයක් ගන්නත් එපැයි... රයිස් එකක් අරන් යමුද..."


"මගෙ සර් ආස ඕනෙ දෙයක් අරන් යමු සර්... සර් ආස හැමදේටම මාත් ආසයිනෙ..."


"හරි එහෙනං රයිස් එකක් අරන් යං..."


"හා සර්... හී..."


"ඔන්න ඔහොම ඉන්න. මැට්ටි වගේ කලබල නොකර..."


මම එයාගෙ ඔලුව පොඩ්ඩක් අතගාලා එහෙම කිව්වට පස්සෙ නං තුරුලිගෙ මූණෙ තිබ්බ අර අමුතු කලබලකාරි ස්වරූපය නැති වෙලා, එයාගෙ සාමාන්‍ය ආදරබර පෙනුම මතු උනා. තුරුලිගෙ මූණෙ කවරදාකවත් දැකල නැති අමුතු හිනාවක් ඇඳිලා. ඒත් එක්කම ඇස් දෙකෙත් කඳුලු උනලා.


මම වාහනේ ස්ටාට් කරන් පාරට අරන් ගෙදර එනකංම තුරුලි පූස් පැටියෙක් වගේ අත් කකුල් සේරම ළං කරන්, මුලු ඇඟෙන්ම මගෙ දිහාට හැරිල ඔලුව සීට් එකට හේත්තු කරන් බලන් හිටිය. මම සැරින් සැරේ ඇස් කොණින් එයා දිහා බැලුවම, තුරුලි හරි ලස්සනට හිනා වෙලා මගෙ දිහා බලන් විරිත්තනවා. එයාගෙ කකුල් පණ නෑ වගේ කිව්ව නිසා බත් ගන්න එයා ආවෙ නෑ. ඒත් තුරුලිගෙ ඉල්ලීම නිසා මම එයාට පේන සීමාවෙ ඉඳගෙනමයි රයිස් එක ගත්තෙත්.


අපි ආපහු ගෙදර එද්දි හතට කිට්ටුයි. තුරුලි ගේට්ටුව ගාවින් කාර් එක නැවැත්තුවම, බැහැල ගිහින් ගේට්ටුව ඇරියා.


කාර් එක වත්තට දැම්මට පස්සෙ, තුරුලි ගේට්ටුවත් වහගෙන කාර් එක ගාවට ආවෙ, තාත්තා කෙනෙක් හවසට ගෙදර එනකොට තමන්ට මොනා හරි ලොකු දෙයක් ගෙනාව කියල හිතන් ළඟට එන දරුවෙක් වගේ සතුටකින්.


"සර්..... හී.... ඉම්මනට යමූ...."


මම ගෙදර දොරේ යතුරත් සාක්කුවට දාගෙන, කාර් එකෙන් බැහැපු ගමන් එයා මගෙ ඇඟේ එල්ලුනේ එහෙම කියාගෙනයි.


"මැට්ටි... කෝ... ඉන්න... බඩු ටික අස් කරල ඉමු..."


"පස්සෙ කරමූ... මට සර්ව ඕනිහ්හ්හ්... එන්නකෝ..."


"බෑ බෑ... කෝ එහාට වෙන්න... බඩු ටික අස් කරල ඇඟපත එහෙම හෝදන් ඉමු..."


ඒ ගමන නං තුරුලි මගෙ බෙල්ල වටේ දාන් හිටපු අත් දෙක අයින් කරල මගෙන් එහාට උනා. මම හිතුවෙ දැන් එයා මාත් එක්කම බඩු අස් කරන්න ලෑස්ති වෙයි කියල. ඒත් ඇත්තටම උනේ මම නොහිතපු දෙයක්. එයාගෙ මූණෙ තිබ්බ හිනාව නැති වෙලා ගිහිල්ල මුරණ්ඩු පෙනුමක් ආව.


"දැන්වත් සර්ට මාව ඕනි වෙයිනෙ..."


තුරුලි එහෙම කියාගෙන, එයාගෙ සාය පොඩ්ඩක් උස්සල අත ඇතුළට දාලා, එයා ඇඳගෙන හිටපු දුහුල් යට ඇඳුම පහළට කලා. කරල ඒක බිම නොගෑවෙන විදිහට කකුලෙන් පන්නල අරන් මගෙ ඇඟ දිහාට දික් කලා.


"මැට්ටි ඔය මොකද කරන්නෙ... අපි එළියෙ ඉන්නෙ තාම... අයියෝ ඔයත් කරන වැඩ..."


"සර්ට ඕන්නැති උනාට මට ඕනි සර්හ්හ්හ්... මම මෙතන උනත් සර් එක්ක ඉන්නවා.... සර් ආස විදිහට..."


"හයියෝ ඔයත් කරන වැඩ... මෙහෙ එනව... වල් කෙල්ල..."


මම එයාගෙ අතේ තිබ්බ යට ඇඳුමෙන් අල්ලල මගෙ දිහාට ඇද්දම, ඒක අල්ලන් හිටපු තුරුලිත් මගෙ ඇඟ පැත්තට ඇදිලා ආවා. එයා මගෙ ඇඟේ ගෑවෙනකංම ඉඳල මම එයාගෙ ඉණ වටේ අතක් දාන් මට තව තද කරගත්තා.


අමාරුවෙන් කාර් එකේ දොර විතරක් වහගත්තට පස්සෙ, මන් තුරුලිගෙ සාය අස්සෙන් අතදාන් එයාගෙ පස්සෙන් අල්ලල එයාව වඩාගත්තා. කාර් එක ලොක් කරන්නවත් මට මතක් උනේ නෑ.


මේ කෙල්ලගෙ වැඩ නිසා මාත් අමුතුම මට්ටමකට උත්තේජනය වෙලයි ඉන්නෙ.


"සර්හ්හ්හ්..."


තුරුලි, සායෙන් විතරක් වට වෙලා තිබ්බ එයාගෙ නග්න කලව දෙක මගෙ ඇඟට තද කරගෙන, මගෙ බෙල්ල වටේ අත් දෙක දාන් එල්ලිලා කතා කලා.


"ම්ම්ම්ම්...."


"සර්හ්හ්හ්... සර් මගෙ නේද..."


"ඔව්ව්..."


"එ... ඒනම්... සර්... මාව... සර්ගෙ කරගන්න අද..."


"තුරුලි මගෙ තමයි කොහොමත්..."


"ඔව්ව්ව්ව්.... මම සර්ගෙ සෙල්ලම් බෝනික්කිනෙ... සර්හ්හ්හ්... සර් කැමති හැමදේම මට කරන්න සර්හ්හ්... මම සර්ගෙනෙ දැන්..."


රාගයෙන් වියරු වැටිල වගේ මේ කියවන දේවල් ඇහුනම, මාව තව තවත් ලිංගිකව උත්තේජනය වෙනව. ඇත්තටම, එහෙම නොවෙන්නෙ මොන පිරිමියද...?


මම තුරුලිව වඩාගෙනම ඉස්සරහ දොර ගාවට හිමින් සැරේ ඇවිදන් ගියා. තුරුලි මම තියන අඩියක් අඩියක් ගානෙම එයාගෙ රසගුල මගෙ ඇඟට තද කර කර මගෙ මූණ ඉඹිනව. ඒ අස්සෙ එයාගෙ කටින් අධිකතර කාමුක කෙඳිරියකුත් පිටවෙනව.


මේ වගේ මොහොතක, මේ තරම් නිශ්ශබ්ද රෑක, එළිමහනේ, මේ වගේ කාම ධේනුවක් ඇඟට තද කරන් ඇවිදිනව කියන්නෙ මොන තරන් ත්‍රාසජනක හැඟීම් වඩවන්නක්ද...!


දොර ගාවට ගිහින්, සාක්කුවෙන් යතුර අරන් ඒක ඇරල, මම කෙලින්ම ගියේ අපේ නිදන කාමරේට. එන ගමන් දොරට කකුලෙන් තල්ලුවක් දීගෙන ආව නිසා, ටිකක් දුර එනකොට මට ඇහුන දොර වැහෙන සද්දෙ.


නිදන කාමරේට ආපු ගමන් මම තුරුලිව ඇඳෙ අයිනෙන් වාඩි කරවල, එයා ගාවම බිම පාත් වෙලා එයාගෙ සෙරෙප්පු දෙක ගලවල අයින් කලා. මට එයාගෙ කකුල් දෙක ඉඹින්න ආස හිතුනත්, තුරුලි මට ඒකට ඉඩ නොදීම මගෙ කමිසෙන් අල්ලල මාව උඩට අර ගත්තා.


අරගෙන, එයා එයාගෙ කකුල් දෙක හොඳටම ඈත් කරන් ඇඳ අයිනෙන් වාඩි වෙලා, මාව කකුල් දෙක මැදට අරන් මගෙ ඉන වටෙන් අතදාගෙන මගෙ බඩට මූණ තද කරගත්තා. 


"සර්හ්හ්හ්හ්හ්... මගෙ සර් ආස දේවල් මට කරන්න සර්හ්හ්හ්... දැන් නං මට ඉන්න බෑ."


මූණෙ භාව ප්‍රකාශනයක් නොපෙනුනත්, කටහඬේ තිබ්බ තිගැස්සුනු කාමුක බව නිසා, තුරුලි දැන් ඉන්න තත්වය මට තේරුම් ගන්න පුලුවන් උනා.


තුරුලි මේ වෙලාවෙ ඉන්නෙ රාගයෙන් කාමයෙන් අන්ධ වෙලා. 'ආදරයේ උග්‍රතම අවස්ථාවන් ජීවිතයට හැමතිස්සෙම සුභදායි වෙන්නෑ' කියන කතාවෙ ඇත්තම අර්ථය, මට දැන් තමයි තේරෙන්නෙ. තුරුලි දැන් ඉන්නෙ, මම කියන ඕනෙම දෙයක් දෙපාරක් නොහිතාම සිදු කරන මට්ටමක.


ඇත්තටම ඒ සිතුවිල්ලෙන් මාව තවත් උත්තේජනය උනා මිසක්, තුරුලි ගැන සැලකිල්ලක් දක්වන්න මට හිතුනෙ නෑ. මට දැනුනෙ පාලනය කිරීමේ පූර්ණ බලය මට හිමි උන සෙල්ලම් බෝනික්කෙක් මං සතුව තියෙනව කියලයි.


යටිහිතේ වැලළුනු ආශාවන් එකින් එක පිටතට කාන්දු වෙන අතරතුරේම, මම තුරුලිගෙ නිකටෙන් තද කරල අල්ලගෙන, එයාගෙ මූණ උස්සල මගෙ දිහාට හරවන් කතා කලා.


"ම්ම්ම්ම්ම්... තුරුලි... මගෙ නේද..."


"ඔව්ව්ව්ව්ව්හ්හ්හ්හ්හ්... සර්ගෙනෙ මම...."


"එහෙනං හොඳ කෙල්ල වගේ ඇඳන් ඉන්න සේරම ගලවන්න දැන්..."


"හාහ්හ්හ්හ්හ්හ්... හී..."


මගෙන් ඒ නියෝගය එනකං හිටිය වගේ උද්‍යෝගයෙන්, තුරුලි ඇඳ උඩට කකුල් දෙකත් අරන්, එයා ඇඳන් හිටපු ඇඳුම් කෑලි සේරම ගලව ගලව ඇඳෙන් එලියට විසි කලා.


වෙනදට හෝදන්න දාන ඇඳුම් පවා පිළිවෙලට තියන කෙල්ල, අද මේ තරම් වෙනස් වෙලා තියෙන්නෙ මම නිසාද...


ඇඳුම් ටික සේරම ගලවල, එහෙමම ඇඳ උඩ දණගහගත්තු තුරුලි, මම මුකුත් කියන්නත් කලින්ම මගෙ කමිසෙ උඩට උස්සල, කලිසමේ බට්න් එකයි සිප් එකයි ගලවල පහළට කරල, මගෙ යට ඇඳුමත් පහළට දැම්මා.


ඒ වෙනකොටත් සෘජු වෙලා තිබ්බ මගේ රසඟන, දුන්නක් වගේ තුරුලිගෙ මූණ ඉස්සරහම කෙලින් උනයින්, තුරුලි එයාගෙ අත් පාවිච්චි නොකරම එයාගෙ මුව තුළට ඒක හොවාගත්තෙ ඇස් දෙක උස්සල මගෙ මූණ දිහා බලාගෙනයි. එයා ඊට පස්සෙ අත් දෙකත් ඇඳ උඩින් තියාගෙන මගෙ රසඟන එයාගෙ දිවෙන් අල්ලාගෙන උරාබොන්න පටන් ගත්තා. තුරුලිගෙ රාගික ඇස් දෙක සහ ඉස්සරහට පස්සට යන කාමුක මුහුණ දැක්කම මගේ රසඟන තවත් දරදඬු උනා.


මම තුරුලිගෙ කොණ්ඩෙ පිටිපස්සෙන් මිටියක් වගේ එකතු කරල අල්ලගෙන, එයා ඔලුව හොලවන රිද්මෙටම තවත් බලය යොදමින්, රසඟන උරාබීම වේගවත් කරා.


"ම්ම්ම්ම්ම්... ම්ම්ම්ම්ම්ම්... ම්ම්ම්ම්ම්ම්..."


ඔලුව හෙලවෙන තාලෙට තුරුළිගෙ කටින් පිටවෙන කෙඳිරිලි හඬ කාමරේ පුරාම පැතිරුනේ, මේ අවස්ථාව තවත් චමත්කාරජනක කරමිනුයි.


ටික වෙලාවකින්ම තුරුලිගෙ තොල් අතරින් වෑස්සුනු ඛේට ගංගාවන්, බිංදු විදිහට ඇඳ උඩට වැටුනේ, එයාගෙ තොල් පෙති වලට තව තවත් ලිහිසි බවක් අත් කර දෙමින්. ඒත් එක්කම තුරුලිගෙ කටින් "ස්ල..ප්.. ස්ල..ප්.." ශබ්දයක් නැගෙන්න පටන් ගත්තෙ එයාගෙ උරාබීමේ තරම මොනවට පෙන්වමිනුයි.


"තුරුලි...."


"ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්...."


හදිසියේම උත්තේජිත ශක්ති පොදි පිට කිරීමට නියමිත බව තේරුනයින් මම තුරුලිගෙ ඔලුවෙන් අල්ලල මගෙ රසඟන එයාගෙ කට ඇතුළටම යැව්වා.


"මට යන්න එන්නෙහ්....."


"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්හ්"


කෙඳිරිලි නගනව විනා තුරුලිට වෙන කිසිම ශබ්දයක් කරන්න තිබ්බ ඉඩකඩ, එයාගෙ මුව තියෙන මගෙ රසඟන විසින් අහුරලයි තිබ්බෙ.


මම එයාට කරපු නිවේදනයෙන් පස්සෙ, තුරුලිත් මගෙ ඉන වටෙන් අත් දෙක දාන්, මාව එයාට තවත් තද කරගත්තා.


උදේ ඉඳලම සැරින් සැරේ අපි දෙන්න අතරෙ සිද්ද උන කාම ජවනිකාවන් හේතුවෙන් ගොඩනැගුනු කාම දහරාවන්, මේ මොහොතේ එක පාරටම තුරුලිගෙ මුව තුළට විද්දෙ, ඇඳ ගාව හිටගෙන හිටපු මාවත් තුරුලිගෙ ඇඟට බර කරමිනුයි.


ප්‍රාණවත් වෙලා තිබ්බ රසඟන, ඊළඟ මිනිත්තු තුළ නැවතත් යථාතත්වයට පත් වෙනකංම, තුරුලි දිගින් දිගටම එයාගෙ මුව තුළම තියාගෙන උරා බිව්වෙ, මගේ සිරුරෙන් පිටවෙන අවසාන සාර බිංදුවටත් ආසාවෙන් වගේ. කවරදාකටවත් වඩා පිටවුනු ඒ කාම දහරාවෙන් එක අංශුවකුදු අපතේ යවන්නැතුව තමන්ගෙ මුව හරහා සිරුරට ඇතුළ් කරගත්ත තුරුලි ගැන මට ඇති උනේ මීට කලින් ඇති නොවූ විරූ ආකාරයේ සෙනෙහසක්.


"තුරුලි...."


"ම්ම්ම්ම්ම්...."


"දැන් ඇති.... අතාරින්නකො හොඳ ළමය වගේ..."


තාමත් මගෙ රසඟන උරා බොන තුරුලිගෙ ඔලුව අතගාන ගමන් මම කිව්වෙ, ඇඟට පණ නැති නිසා ඇඳෙන් ඇලවෙන්න බලාගෙනයි.


මම ඒක කිව්වට පස්සෙ, තුරුලි මගෙ රසඟනෙන් එහාට වෙලා, මගෙ දිහා බලන් දඟකාර හිනාවක් එක්කම කාමුක විදිහට තොල කට ලෙවකෑව.


"හී..... ගොඩාරියයි සර්.... රසයි... හී..."


ඒත් එක්කම එයාට ආවේණික ලැජ්ජාශීලි ගතියත් ආපහු ආරූඨ උන නිසාද මංදා, තුරුලි අතකින් කට වහගෙන හිනා උනා.


"ඒකනෙ... හම්මේ... ඇඟටත් පණ නෑ... වල් කෙල්ලෙක් එක්ක ඉන්නකොට ඒම තමා ඉතින් නේ... පොඩ්ඩක් ඇලවෙන්න ඕනෙ..."


"එන්න සර්... මෙතනින් ඇල වෙන්න..."


තුරුලි මට එහෙම කිව්වෙ, ඇඳ විට්ටම ගාවින් කොට්ටයක් තියල, මගෙ උරහිසෙන් අල්ලල පාත් කරන ගමනුයි.


මමත් එයාට අවනතව, කොට්ටෙන් ඔලුව තියාගත්තෙ ලොකු හුස්මක් සද්දෙට පිට කරමින්. තුරුලි ඒක දැකල මගෙ මූණ ගාවට පාත් වෙලා තොල් වලට දිග කිස් එකක් දුන්නා.


සම්පූර්ණ නිරුවතින් ඉන්න මේ කෙල්ල මගෙ එක්ක හැසිරෙන්නෙ, අපි අලුත බැඳපු ජෝඩුවක් කියල හිතාගෙනයි. එක අතකට ඒකෙ වැරැද්දකුත් නෑ. මම මගෙ හිතේ තිබ්බ අදහස එයාට කියලනෙ තියෙන්නෙ.


"කෝ ඉන්න සර්... සර්ගෙ ඇඳුම් ටික ගලවමු..."


"ම්ම්ම්... මං ගලවගන්නං තුරුලි හිමින්... ඔයත් පොඩ්ඩක් ඇලවෙලා ඉන්න..."


"බැහෑ... සර්ට කරදරයිනෙ ඕම නිදාගන්න..."


"කියන දෙයක් අහන්නෑනෙ මේ හිතුවක්කාර කෙල්ල..."


"හී...."


තුරුලි හිනා වෙවී, මගෙ ඇඟේ තිබ්බ ඇඳුම් එකින් එක ගලවල දැම්මා. මට අඩුම තරමෙ ශර්ට් එක ගලවන්න අතක් වත් උස්සන්න දුන්නෑ. එයාම මගෙ අතින් අල්ලල එහෙට මෙහෙට කරල ඒකත් ගැලෙව්ව.


තුරුලි ඒ දේවල් කරන අතරෙ, එයාගෙ පපුවෙ පියයුරු යුගල හෙලවෙන තාලෙයි, කකුල් දෙක මුල තියෙන දිය සීරා වෑස්සුනු යෝනියයි දැක්කම මගේ රසඟන ආපහු පාරක් ගැහෙමින් ප්‍රාණවත් වෙන්න පටන් ගත්තා.


"හයියූ... මගෙ සර්ට තියෙන විසයක්... හී..."


ඒ ක්ෂණයෙන්ම ඒ බව තේරුනු තුරුලි මට කිව්වෙ, අතකින් මගෙ රසඟන අල්ලගන්න ගමන්.


"ම්ම්ම්ම්... මෙහෙම කෙල්ලෙක් ළඟ ඉන්නකොට ඕම නොවුනොත් තමා පුදුමෙ..."


"හී.... මම සර්ගෙනෙ ඉතින්... ආයි කරන්නද සර්..."


"එපා එපා... තව පාරක් ගියොත් මම වැටෙයි..."


"හී.... ඒනම් මම මේම අතගගා ඉන්නම්..."


"මැට්ටියෙ... ඕකට ඉන්න දෙන්න... එන්න මෙතනින් ඇලවෙන්න..."


"හාහ්හ්හ්හ්හ්හ්"


මම එයාට මට එහයින් ඇලවෙන්න කිව්වට පස්සෙ, තුරුලි උඩ පැනගෙන ඇවිත් මගෙ ගාවින් වැතිරුනත්, එයාගෙ අතින් තාමත් එයා මගෙ රසඟන අල්ලගෙනමයි හිටියෙ. එයාගෙ අතේ රස්නෙට සහ එයා අත හොලවන විදිහට, මගේ රසඟන ආපහු ඉක්මනටම සෘජු උනා.


"සර්....."


තුරුලි මං ගාවින් වැතිරිලා මගෙ පපුවට හේත්තු උනත්, එයා දිගටම මගෙ රසඟන රිද්මෙකට උඩට පහළට කලා.


"ම්ම්ම්ම්ම්ම්....."


"අපි අද යද්දි...."


"ඉතින්...."


"සර්ට මාව හම්බුන පාර පහුකරන් ගියානෙ...."


"ඔව්නෙ... මැට්ටිට හිනාත් ගියානෙ ඒ වෙලාවෙ..."


"හී.... එදා සර් මට කතා කල විදිහ මතක් උනා..."


"ඒ කිව්වෙ..."


"ඇයි අර... 'වේ' අකුරෙන් පටන් ගන්න එකක් කියල මට සැර උනේ... හී... කාර් එකෙන් එලියටත් දැම්ම මාව..."


තුරුලි මේ කියන්නෙ මම එදා එයාව කාර් එකෙන් බස්සන්න කලින් හැසිරුනු විදිහ ගැන. එදා මම තුරුලිව දැනන් හිටියෙ නෑනෙ පොඩ්ඩක්වත්. ඒත් තුරුලි මට දැන් මේක මතක් කලාට පස්සෙ, මට පොඩි අපහසුවක් දැනුනා.


"එදා... ඉතින්.. මම දන්නෑනෙ ඔයාව..."


"හී.... මම දන්නවා.... ඒත්... මේ... හී..."


"ම්ම්ම්ම්ම්..."


"මට අද ආස හිතුනා... සර් එහෙම සැර උනා කියල මතක් වෙද්දි..."


තුරුලි මේ අඟවන දේ හෝ කියන්න හදන දේ ගැන මට එච්චරටම තේරුනේ නෑ. ඒ නිසා මම එයාගෙ මූණ දිහා කෙලින්ම බලල එයාට කතා කලා.


"මට තේරුන්නෑ... ආස හිතුන කිව්වෙ... මම එහෙම කල එකටද..."


"හී... ඔව්නෙ... සර් සැර උනාම ආස හිතෙනව... හී..."


"ඒ ඇයි ඒ...?"


"ම... මේ.... මම... අර කිව්වෙ... මම සර්ගෙ... මේ... සෙල්ලම් බෝනික්කි වෙන්න ආසයි කියල..."


"ඉතින්......?"


"මේ.... මම.... සර් කියන ඒව කරන්න එපැයි එතෝට... හී... බෝනික්කියෙක් වගේ..."


"මැට්ටි... මොනව කියනවද මංදා... මං ඔයාට සැර කරල නෑනෙ ඉතින්..."


"හී.... ඔව්ව්ව්ව් නිකං ඉතින් කිව්වෙ මං... ආස හිතුනා ඒම මතක් උනාම... මං ආසයි සර් එක්ක එහෙම ඉන්න... සර්ත් ආසයිනෙ හිත යටින්... මාව ඒ වගේ තියන් ඉන්න... මම දන්නව සර් මට ආදරෙයි කියල... ඒත් සර්ට අරම ආසාවකුත් තීනවනෙ... හී... සමහර වෙලාවට සර් සැර විදිහට මගෙ ඇඟෙන් අල්ලන්නෙ... ඒ වගේ ඒවට... හී..."


පිරිමින්ගෙ හිත් වල තියෙනව, කොයිම වෙලාවකවත් බාහිරට පිට නොකරන අමුතු ආශාවන් කීපයක්. හැම පිරිමියෙක්ගෙම එහෙම තියෙනව. පිරිමි ඒ ආශාවන් එළියට නොපෙන්වන්නෙ, ඒ සමහර ආශාවන් අනිත් පාර්ශ්වයන් විසින් ප්‍රතික්ෂේප කරයිද, බාර ගනීද කියල තියෙන නොදන්නා කමටයි.


තුරුලි දැන් මේ තට්ටු කරන්නෙත්, මමවත් නොදැන හිටපු මගෙ හිතේ තිබ්බ එහෙම ආශාවකටයි.


රාගයෙන් උද්දාමයට පත් උන වෙලාවට මට ඇත්තටම ආස හිතෙනව තුරුලිට රළු විදිහට සලකන්න. පාලනයක් ඇතුව ජීවත් උන කෙනෙක් උනාට, මේ කෙල්ල ඉස්සරහදි මම කොහොම පාලනය වෙන්නද?


"මං එහෙම කලාට කමක් නැද්ද ඉතින්..."


"හී.... කමක් නෑ... සර් ඒ වගේ වෙලාවට සැරෙන් ඉන්නකොට මටත් ගොඩක් ආස හිතෙනව..."


තුරුලි ඒ විවර කරපු අලුත් මාර්ගය නිසා, මෙච්චර වෙලා අප්‍රාණිකව වැටිල හිටපු මට අමුතුම පණක් ආවා.


මම තවත් මොහොතක්වත් පමා නොකර, රාත්‍රියේ සීතල මැද තුරුලි එක්ක තව වතාවක් එකතු වෙන්න හිතුවෙ, වෙනදට හිතේ හිර කරන් ඉන්න ආශාවන් සියල්ලම පිටතට නිදහස් කිරීමට තවදුරටත් බාධාවක් නැති බව හිතේ දෝංකාර දුන් නිසයි.


තුරුලිත් කලින්ට වඩා වේගෙන් මගෙ රසඟන අතින් අල්ලගෙන ඉහළට පහළට කරන්න ගත්තා.


ඒ අවසරයෙන් මම, මගෙ අතක් තුරුලිගෙ බෙල්ලට අරන් ගිහින්, බෙල්ලෙන් පොඩ්ඩක් දැඩිව අල්ලගෙන, එයාගෙ තොල්පෙති වලට කිස් එකක් දීලා මූණ පස්සට ගත්තෙ, "කටින් කරන්න ගිහින්..." කියමින්.


මතු සම්බන්ධයි...!

Report Page